Thursday, July 6, 2017

විවාහය සම්බන්ධව “පොරොන්දම්“ ගැලපුනාම ඇතිද ?

සාමාන්‍ය විදියට පොරොන්දම් පරික්ෂාවක් විවාහයට අදාලව කරනවා. පොරොන්දම් කල විට පොරොන්දම් 20ම ගැලපෙනවා නම් විවාහයට ගැලපෙන බව තීරණය කරන එක සමහර ජ්‍යොතීර්වේදීන් කරන වරදකි.

පොරොන්දම් 20 පමණක් නොව කේන්දර ගැලපීමද සලකා බැලිය යුතුය.

එතකොට මොන ග්‍රහ පිහිටිම් ගැනද සලකා බලන්න ඕන ?

● සාමාන්‍ය විදියට රවි ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගෙ ධෛර්යය කියවෙන්නෙ රවිගෙන් වැඩිපුරම.

● ඒවගේම සිතිවිලි සම්බන්ධව මූලික වෙන්නේ චන්ද්‍ර/ සදු..

- මේ දෙදෙනා සම්බන්ධව මූලික වෙයි.

● ආත්ම ශක්තිය ගැන කියවෙද්දි, ශනි/ සෙනසුරු

● කායික ශක්තිය ගැන බලද්දි - කුජ/ අඟහරු

විවාහයට සම්බන්ධ යෝග තිබෙනවා. ඒ යෝගද තිබේදැයි බැලිය යුතුය.

● ශනි - මංගල යෝගය  (මෙයට ගැලපෙන යෝග 6ක් තිබේ. එය සූක්ෂමව අංශක අනුවද, ග්‍රහ දෘෂ්ටි යනාදිය අනුව බැලිය යුතුය)

No comments:

Post a Comment