තමන්ගේ #සතුට, ජයග්‍රහණ සැබෑවටම පෙන්විය යුත්තේ දෙමාපියන්ටය.
වෙන බලාපොරොත්තු නැතිව දරුවන් වෙනුවෙන් කැපවන්නෙ දෙමාපියන් පමණි.
ඒනිසා ජීවත්ව සිටින කාලයේ හැකි කාලයේ පුලුවන් තරම් දෙමාපියන්ට සලකන්න.
- බොහෝ අයට වැඩි කාලයක් දෙමාපියන් ජිවිතයේ නොසිටි බව දැනෙන්නෙ බොහෝ ප්‍රමාද වීමෙන් පසුය. ඒ පසුතැවීමට ලක් නොවන්නට දැන් සිටම කටයුතු කරන්න..
#ඉරුඔවදන්
No comments:
Post a Comment