Friday, July 8, 2016

ඕනෑම දෙයක් ගැන බියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

එවන් බියක් ඇතිවීම සැබෑවටම යහපතක් විය හැක.
එනම් එම බිය නිසාම අදාල බියට හේතුව අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීම කල යුතුය.

හේතු අවබෝධ කරගෙන බියට මුහුණ දෙන්නේ නම් එම කටයුත්ත ජය ගැනීමේ සැබෑ හැකියාවක් ඇත !

No comments:

Post a Comment