Monday, July 4, 2016

ශ්‍රී විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දේව මෑණියන්  !ර්‍

මැද විශ්වය හෙවත් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන මධ්‍ය විශ්වයේ පාලකයා ලෙස හැඳින්වෙන ශ්‍රී විෂ්ණු දෙවියන් මිනිසුන්ට පිහිට වන, දයානුකම්පාව ඇති සුපින්වත් දෙවි කෙනෙකි.

විශේෂයෙන් මිනිසුන් බොහෝ කරදරයට පත්වෙන සෙනසුරුගේ අපල තත්වයන් වලදී නිල් මල් සහිතව පූජා පවත්වා අපල දුරු කිරීමට ඉල්ලා සිටිය යුත්තේ මෙම දෙවියන්ගෙනි.

ධනයට, සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දේව මෑණියන්ද දේව මණ්ඩලයේ ඉතා වැදගත් දේවතාවියකි.
එතුමියද පිහිටාරක්ෂාව, ආශිර්වාද කරන සුපින්වත් දේව මාතාවකි.

- පින්කම් කර මෙම දෙවිවරුන්ටද පින් අනුමෝදන් කරන්න... ආශීර්වාදය ලැබෙනවා නොඅනුමානයි..


#ඉරු
irusewaya@gmail.com
077 22 38041

No comments:

Post a Comment