Sunday, July 31, 2016

ප්‍රේම දඩයම

“ ප්‍රේම දඩයම “ කතාවේ එන නාග ලෝකය හා සම්බන්ධව අප අත්දැකීමෙන් දන්නා කාරණාද තිබේ.
එම කතාවේ සිද්ධීන් වලද යම් සත්‍යතාවයක් අපගේ අත්දැකීම් වල අනුව ඇත.

සෝමාවතී පුදබිම වසරකට වරක් ජලයෙන් යටවේ. එසේ යට වන්නේ නාග ලෝකයේ අයට පැමිණ වැඳ පුදා ගන්නටය.
හිටපු ජනාධිපති මහින්ද මෙන්ම දැන් ජනාධිපති මෛත්‍රිද ගංවතුරෙන් යටවීම වැලැක්වීමට විවිධාකාර ක්‍රම උපායන් යෙදුවද ඒවා සාර්ථක නොවිය.

නාග ලෝකයේ අයට සෝමාවතී පුදබිම වැඳ පුදා ගැනීම කල යුතු නිසාය..

නාග ලෝකයේ ප්‍රධානත්වය දරණ නාග දෙවියන්ගේ දේවිය වන නාග දේවීන්වහන්සේ මහ පොලවට මූලික වන පොලව මහී කාන්තාවන්වහන්සේටද ප්‍රධාන වෙයි.
භූමිකම්පා, ජල ගැලීම් මෙන්ම ගමන බිමනේදි ආරක්ෂාවටද නාග දේවින්වහන්සේ මූලික වෙයි.
ඉතින් කුමන පාලකයා පැමිණියද සෝමාවති පුදබිම ජලයෙන් යට වෙයි. වන්දනාමාන කෙරෙයි.

‪#‎ඉරු‬ ‪#‎දේවකතා‬

No comments:

Post a Comment