Saturday, November 28, 2015

“ ‪#‎ස්කන්ධකුමාර‬ හෙවත් ‪#‎කතරගම‬ ‪#‎දෙවිඳුන්‬ “


ලෝක පාලක ඊශ්වර, ශිව හෙවත් මෙහෙසුරාණන්ගේ පුත්‍රයෙකු වන මෙම දෙවිඳුන් වැඩියෙන්ම ප්‍රචලිතව ඇත්තේ හින්දු ජනතාව අතරය..
‪#‎මුරුගන්‬ නමින් ඉතා ආදර බහුමානයෙන් පිදුම් ලබන දෙවි කෙනෙකි.
කෙසේ වුවද සිංහල බෞද්ධයන්ටද ඉතා කරුණාවක් දක්වන, පිනට දහමට ලැදි සුපින්වත් දෙවි කෙනෙකි...
* රටට සාපයක්ව පැවති යුද්ධය අවසාන වීමට මේ දෙවිඳුන්ගෙන් සිදුවූ ආශිර්වාදය ඉමහත්ය !
‪#‎ඉරුසේවය‬

No comments:

Post a Comment