-
මේ සතිය තුල චන්ද්ර/ සඳු ග්රහයා තුලා - වෘශ්චික - ධනු රාශි වල ගමන් කරයි.
-
පොදු පලාපලයකි.
● මේෂ
ආර්ථික අවාසි ප්රබලව ඇති වෙන මේ කාලයෙදි හවුල් ව්යාපාර බිද වැටිය හැකියි. කරන කියන කටයුතු වලට බාධක ඇති විය හැකිය. ඒ ගැන ප්රවේසම් වන්න, බුද්ධියෙන් කටයුතු කරන්න.
රැකියාවට තිබු බාධා ඉවත්වේ. නව රැකියාඅවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල පවුල් ආරවුල් ඇතිවිමට ඉඩ ඇත . දේශපාලනේ නියුතු අයට විශේෂයි. දුවාදරුවන්ගේ සෞඛ්ය තත්වය ගැනද අවධානයෙන් සිටින්න.
-
● වෘෂභ
මේ සතිය තුල ඔබගේ කටයුතු ප්රවේසම් සහගතව කල යුතුයි. වැයපස පාලනය කරගත යුතුයි. හදිසි ධන හානි ඇතිවිමට හැකියාව ලැබීමට ඉඩ ඇති සතියකි.
රැකියාව තුල යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනිමට හැකිවේ. නව රැකියා ප්රමාද වේ.
ගෘහ ජිවිතයෙදි පවුලේ අය සමග සිත් අමනාප කම් ඇති වීමට ඉඩ ඇති සතියක් වේ.
-
● මිථුන
නව ව්යපාර ආරම්භ කිරිම නොකල යුතුයි. ආර්ථික පාඩු ඇතිවිය හැකියි. කරන කියන කටයුතු අසාර්ථක විය හැකි සතියකි.
නව රැකියා සොයන අයට සුභ කාලයකි.
ගෘහ ජිවිතය තුල අඹු සැමි භේද ඇතිවිය හැකිය. පවුලේ අය සමග ආරවුල්, සිත් තැවුල් ආදිය ඇතිවිය හැකියි. බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
-
● කටක
අතපසු වූ සියලුම වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. අලුත් ව්යාපාර කරන අයට සුභයි. විදේසගත අයටද ඉතාම යහපත් කාලයක් වීමට හැකියාව පවතිනු ඇත.
ගෘහ ජිවිතය ඉතාම යහපත්වේ. තමාගේ කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් කරගැනීමට හැකි කාලයක් උදා වීමට ඉඩ ඇත.
-
● සිංහ
ආර්ථික තත්වයේ දියුණුව උදාවීමට හැකියාවක් ඇතිවීමට ඉඩ ඇත.
රැකියා විරහිත අයට රැකියා උදාවේ . රැකියා කරන අයට සාමාන්ය පරිදි ගතවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල තමාට ඉතාම හොද කාලයක් උදාවීමට හැකි කාලයක් වේ. ගෙදර දොරේ දියුණුවට තමන්ගෙන් යම් දායකත්වයක් ලබාදීමට හැකි වීමට ඉඩ ඇත.
-
● කන්යා
තම ආදායම් මාර්ගයේ ගැටළු ඇතිවිමේ වැඩි ඉඩකඩක් පවති. එනිසා කරන කටයුතු බුද්ධියට මුල් තැනදී කල යුතුය.
රැකියාවේ දියුණුව පෙන්වයි. පිරිස් පාලනයේදි ගැටලු මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සැලකිලිමත්ව වැඩ කල යුතුය.
ගෘහ ජිවිතය තුලද සුබයි කියන්න බැහැ. දුවාදරුවන් සහ ඥාතින් සමග හිත් නොහොඳකම් ඇතිවීමට ඉඩ තිබෙනව. ස්වාමි - භාර්යා ගැටළුද උද්ගත විය හැකි නිසා ඒවා අවම වන ලෙස කටයුතු කරන්න.
-
● තුලා
වෙළද ව්යාපාර කටයුතු දියුණුව අඩාල වේ. වැය පස ඉහල යාමට ඉඩ ඇත.
රැකියාවටද සුබ කාලයකි. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියා ලැබෙයි. එසේ වුවද නව රැකියා ලැබීම් ප්රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා පිනට දහමට සිත නැඹුරු වීමට ඉඩ ඇත. වන්දනා ගමන් යෑමටත් ඔබට හැකියාව ලැබේ.
සෙම් අමාරු, ඇඟපත වේදනාව ආදිය ඇතිවිමට හැකියාව ඇත.
-
● වෘශ්චික
දියුණුව ලැබේ, ධන ලාභ, උදව් උපකාර ලැබීමට ඉඩ ඇති කාලයකි.
නව රැකියා සොයන අයට සුබ කාලයකි. රැකියා වල යෙදෙන අයට සාමාන්ය ආකාරයට රැකියාව කරගෙන යාමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතයේ සමගිය වර්ධනය වන අතර, වැඩිහිටි සහෝදරයෙක්ගෙන් උදව් ලැබෙන්නටද හැකියාව පවති.
-
● ධනු
හවුල් ව්යාපාර කටයුතු අසාර්ථක වෙයි. ව්යාපාර ගැටලු ඇති විය හැක.
රැකියා කරන අයට උසස් වීම් ප්රමාද විය හැකි කාලයකි . විදේස ගත අයට සහ පිට පලාත් වල රැකියා කරන අයට දියුණුව උදාවීමට හැකි කාලයකි.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය ඇති වෙන අතර මංගල යෝග උදාවීමට ඉඩ ඇත . දරුවන් අපේක්ෂා කරන අයට හොඳ කාලයක් වේ.
-
● මකර
දියුණුව පිණිස ගනු ලබන පියවරක් සාර්ථක වේ. ලැබෙන මුදල් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියාවේ තරමක් බාධා පැමිණීමට ඉඩ ඇත. ප්රධානින්ගේ දෝෂාරෝපණ එල්ල වේ.
ගෘහ ජිවිතය තුල අළුත් ඥාති හිතවත්කම් ගොඩ නැගිමට ඉඩ ඇති ප්රීතිදායක කාලයකි.
-
● කුම්භ
ආදායම් මාර්ග වලින් යහපත් ප්රතිඵල ලැබිමට ඉඩ ඇත. ණය ගැනීමට සිදුවේ.
රැකියාවේ කටයුතු වල උනන්දුව ඇති වෙයි. ප්රධානීන්ගේ ප්රශංසා ලබයි. රැකියා සොයන අයට සුදුසු රැකියා ලැබේ. උසස් වීම් වලට ඉල්ලුම් කරන කාලයකි.
ගෘහ ජිවිතය තුල තමන්ගේ ස්ථාවරත්වය හිමි වන අතර දුවාදරුවන්ටද ඉතාම හොදයි. දරුවන්ගේගේ ජයග්රහණ අපේක්ෂිතයි.
-
● මීන
කරන කියන කටයුතු සාර්ථක වේ. දියුණුව ලැබිමට ඉඩ ඇත. එසේම වැඩිහිටියන්ගේ උදව් උපකාර ආර්ථික වාසි වලට හිමියි. නව ව්යාපාර ඇරඹීමට සුභ කාලයකි.
වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාව කරගෙන යාමට ඉඩ ලැබේ. නව රැකියා ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්රීතිමත්. සතුටින් සිටිමට හැකියාව ලැබෙන කාලයක් වනු ඇත.
-
Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs
irusewaya@gmail.com
077 2238041
Sunday, July 30, 2017
Saturday, July 29, 2017
සොහොන් කාලි දේව මෑණියන්
බොහෝ අය සිතාගෙන සිටින්නේ භද්රකාලි මෑණියන් ඇතුළු කාලි මණ්ඩලය ඉතා දරුණු අය ලෙසය. නමුත් එය නිවරදිම නොවේ.
සොහොන් කාලි මෑණියන්ද ප්රසිද්ධව ඇත්තේ වරදට - නරකට දඬුවම් දෙන දේවතාවියක් ලෙසය.
පසුගිය කාලය පුරා බලවතුන්ගේ බිරින්ඳෑවරු විවිධාකාර උදව් උපකාර සොහොන් කාලි මෑණියන්ගේ ලංකාවේ පිහිටා ඇති දේවාල වලින් ලබාගැනීමට උත්සහ කල බව අපි දනිමු. ඒ සියල්ලම පාහේ නපුරට අදාල ඒවාය.
නමුත් දියුණුවට, යහපතට සොහොන් කාලි මෑණියන් පමණක් නොව සමස්ත කාලි මණ්ඩලයම ආශිර්වාද කරති, උදව් දෙති !
එනිසා ඔබද දහමට අනුව සිල්වත්ව - ගුණවත්ව - ප්රතිපත්තියෙන් යුතුව හිඳ පින්කම් කරන්න. ඒවා සොහොන් කාලි මෑණියන් ඇතුළු සියලු කාලි මණ්ඩලයටද, සියලු දෙවිවරුන්ටද අනුමෝදන් කරන්න !
ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය !
බුදු සරණයි !
#ඉරු

Friday, July 28, 2017
“ පෙම් සබදතා වලදි මුලින්ම ආදරේ සමග මෛත්රි කරන්න.
එවිට සබදතාව වඩා ශක්තිමත් වනු ඇත. පෙම්වතා පෙම්වතියගෙ ශරීරය පන්සලක් ලෙස සිතා ගරු කරන්න. හුදෙක් කායික සබදතාවක් පමනක් අපේක්ෂිත ප්රේමයකින් කිසිවක් හරියන්නෙ නැත.
වසර ගණනාවකට පසු උවත් මතක් වන විට සතුටින් මතක් කල හැකි ලෙස පෙම් කල පෙම්වතෙක්, පෙම්වතියක් වන්න...“
#ඉරු
irusewaya@gmail.com
077 2238041
Monday, July 24, 2017
සතියේ ලග්න පලාපලය - ජුලි 25-31
පොදු පලාපලයක් පමණි. කේන්දරය අනු වෙනස් විය හැක.
-
● මේෂ
නව ආදායම් මාර්ග වලින් යහපත් ප්රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. ගේ දොර, ඉඩකඩම් මිලදී ගැනීමට අවස්ථාව උදාවනු ඇත. නිශ්ඵල ලෙස මුදල් වැය වීමට හැකියාව ඇති වුවද, මනා කළමනාකාරිත්වයකින් කලොත් අනවශ්ය වැයවීම් වලක්වා ගත හැක.
රැකියාවේ බාධා අඩු වෙයි. නව රැකියා සොයන අයට සුබයි. රැකියා වල යෙදෙන අයට සාමාන්ය ආකාරයට රැකියාව කරගෙන යාමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තුල සහෝදරයින්ගේ දියුණුව උදා වෙයි. ගේ දොර අලංකරණයට සිත යයි. උත්සව ප්රිය සම්භාෂණ ආදියට සහභාගි වීමට හැකියාව ලැබේ.
-
● වෘෂභ
ආදායම් මාර්ග පුළුල් වෙයි. ඒවායින් තරමක් යහපත් ප්රතිඵල ලැබීමේ හැකියාවද පවති.
මෙතෙක් තිබුනු බාධා - ගැටළු තත්වයන් සුළු වශයෙන් ලිහිල් වෙයි. නිෂ්ඵල දේකට මුදල් යෙදවීමට සිතිය හැකි බැවින් බුද්ධිමත් වන්න.
රැකියාවේ බාධා අඩු වෙයි. කාර්යබහුල වෙයි. එනිසාම නිදහස අඩුවිය හැක. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම් ආදියටද හේතු පවති.
ගෘහ ජිවිතය සාමාන්ය පරිදි ගත වේ. ඉක්මණ් තීරණ ගැනීම් වලින් තමන්ට අපහසුතා සිදුවීමටද ඉඩ ඇත. සැලකිලිමත් වන්න. අධ්යාපන කටයුතු කරන දරුවන්ට යහපත්ය.
-
● මිථුන
අාදායම් මාර්ග අවහිර විමට ඉඩ ඇත. මුදල් කළමනාකරණයේ දුර්වලතා නිසා අනවශ්ය ගැටළු ඇති වීමේ ඉඩක් ඇත.
රැකියාවේ ක්රියාශීලි ගති පෙන්වයි. වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාව කරගෙන යා හැක. වාහන සම්බන්ධ රැකියා වල නිරත අයට වඩාත් සුබයි. නව රැකියා සොයන අයට රැකියා ලැබෙයි.
ගෘහ ජිවිතය සාමාන්ය පරිදි ගත වෙයි. එසේ වුවද රාහු මහ දසා ගත කරන අයට අනතුරු ඇතිවීමේ අවදානමක් පවති.
-
● කටක
දියුණුව වෙනුවෙන් පියවර ගන්නා කාලයකි. එසේම මුදල් නාස්තිය අවම කර ගැනිමටද කටයුතු කල යුතුය. මුදල් සම්බන්ධ ගැටලු වලට විසදුම් ලැබෙන කාලයකි. වෙළදාමට සුබයි.
රැකියාවටද සුබ කාලයකි. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියාව ලැබෙයි. එසේ වුවද නව රැකියා ලැබීම් ප්රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල ඉක්මණ් තීරණ ගැනීම ගැන සැලකිලිමත් වන්න. විනෝදයට සිත යයි. පවුල් ජිවිතය තුල වෙනසක් ඇති වන කාලයකි.
-
● සිංහ
ආර්ථික වශයෙන් යහපත් ප්රතිඵල උදාකර ගත හැක. බාධා අඩුවේ. ඉඩම් සම්බන්ධව තිබූ ප්රශ්නයක් නිරාකරණය වෙයි. ව්යාපාර වලට සුබ කාලයකි.
රැකියාවේ කටයුතු යහපත් වෙයි. ඉවසීමෙන් වැඩ කටයුතු කල යුතුය. කලබල ගති වැඩිවිය හැකි කාලයකි. නව රැකියා සොයන අයට සුබ කාලයකි.
ගෘහ ජිවිතය තුල කතාවෙන් ජය ගැනීමට හැකියාව ලැබේ. දරුවන්ගේ දක්ෂතා වර්ධනය වෙයි. සහෝදරකාරකාදීන්ගේ දියුණුව දකින, සතුටු වෙන කාලයකි.
-
● කන්යා
ආදායමට වඩා වියදම වැඩි විය හැක. ආදායම් මාර්ග වල ගැටළු මතුවිය හැක. වියදම කළමනාකරණය කරගතයුතුය, නැත්නම් අනවශ්ය වියදම් බොහෝ යෙදේ. ආර්ථික දියුණුව වෙනුවෙන් ඉදිරි පියවරක් ගැනීමට සුභ කාලයකි.
රැකියාවට තිබු බාධා ඉවත් වේ. නව රැකියා අවස්ථා උදා වෙයි. උනන්දුව වැඩි වෙයි. ඒ සමග නිදහසද අඩුවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල යහපත්ව කටයුතු කල හැක. ගමන් අධික වේ. මංගල යෝග උදා වන කාලයකි. අසල්වැසියන් නිසා සිත් පීඩා ගෙනදීමට යම් ඉඩකඩක් පවති. අධ්යාපන කටයුතු වලට යහපත්ය.
-
● තුලා
මුදල් සම්බන්ධ ප්රශ්න පැන නැගේ. ආදායම් මාර්ග වලට යම් ගැටළුකාරි තත්වයන් වලට මුහුණ දීමට සිදුවිය හැක. ඒ සියලු තත්වයන් නුවණින් වැඩ කර ජය ගත යුතු කාලයකි.
රැකියාවේ වෙනසක් සිදු කර ගැනිමට හැකි කාලයකි. රැකියා සොයන අයට නව රැකියා උදා වෙයි. රැකියාවේ නිදහස අඩුවී කාර්යබහුල විය හැක.
පවුල් ජිවිතය තුල, පවුලේ අය සමග සමගිය වර්ධනය වේ. පවුලේ කටයුතු වලට උනන්දුව වැඩි වේ. යහළුවන් මුණ ගැසීමට හැකියාව ලැබේ. සිතට සතුටක් ලැබේ. උපකාර ලැබේ.
-
● වෘශ්චික
දියුණුව පිණිස ගනු ලබන පියවරක් සාර්ථක වේ. ලැබෙන මුදල් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබීම නිසාම නාස්තිය අවම කරගත හැක.
රැකියාවේ කටයුතු සාර්ථකව කරයි - උනන්දුව ඇති වෙයි. ප්රධානීන්ගේ ප්රශංසා ලබයි. රැකියා සොයන අයට සුදුසු රැකියා ලැබේ. උසස් වීම් වලට ඉල්ලුම් කරන කාලයකි.
පවුල් ජිවිතය තුල වගකීම් වැඩිවිය හැක. ගමන් බිමන් අධික විය හැකි නිසා නිදහස - විවේකය අඩු විය හැක. පෙම් සබදතා වලට ගැටළු නිර්මාණය විය හැක. ඒ තුල කලකිරිම් ඇතිවීමට ඉඩ ඇත.
-
● ධනු
හවුල් ව්යාපාර කටයුතු සාර්ථක වෙයි. ව්යාපාර ගැටලු නිරකාරණය විය හැක. අමතර ආදායම් මාර්ග වලින් සුභ ප්රතිඵල පෙන්වයි.
රැකියාවට තිබු බාධා ඉවත් වෙයි. නව රැකියා ලැබේ- රැකියා විරහිත අයට. රැකියා කරන අයට සාමාන්ය පරිදි ගත වෙයි.
ගෘහ ජිවිතය තුල පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කිරීමට සිදුවේ. විනෝද ගමන් බිමන් යෙදීමට යාමට සිදුවන කාලයකි. දරුවන්ගේ අධ්යාපන කටයුතු වලට ගැටලු අවහිරතා පෙන්වන කාලයකි. අවදානයෙන් කටයුතු කල යුතුමය.
-
● මකර
හවුල් කටයුතු වලට තිබු බාධා දුරු වෙයි. ආදායම් දියුණුව වෙයි. ණය ලැබේ. ආර්ථික බාධා ඉවත් වන කාලයකි.
රැකියාවේ දියුණුව උදෙසා කටයුතු කරන කාලයකි. උනන්දුව වැඩි වෙන, කඩිසර වන කාලයකි. රැකියා විරහිත අයට රැකියා ලැබීමේ වාසනාවද පවති. උසස් වීම් සදහා යම් පියවර ගන්නා කාලයකි. ගෘහ ජිවිතය තුල වගකීම් වැඩි වෙයි. පිරිස් ඇසුරෙන් සුභ ප්රතිඵල ලැබේ. අධ්යාපනට තිබූ බාධා ඉවත් වෙයි.
-
● කුම්භ
ධන හානි අධික වන කාලයකි. නිෂ්ඵල දේ සදහා වැඩිපුර මුදල් නාස්ති විය හැක. බාහිර කටයුතු වැඩිවිය හැක. ආදායම් මාර්ග ඇහිරිය හැක.
රැකියාවේ නිදහස, විවේකය අඩුවිය හැක. රාජකාරිය අතපසු විය හැක. එයින් ගැටළු ඇතිවිය හැක. ප්රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමටද ඉඩ ඇත. වෙනදාට වඩා අලස ගති පෙන්නුම් කරන කාලයකි.
පවුල් ජිවිතය තුල, පවුලේ අය වෙනුවෙන් වැඩිපුර කාලයක් ගත කිරිමට සිදුවෙයි. දරුවන්ගේ අධ්යාපනයට තිබුනු බාධා තත්වයන් වැඩි විය හැක. ඉක්මණ් තීරණ ගැනීමෙන් අවාසිදායක තත්වයන් උදා විය හැක.
-
● මීන
ණය යනාදිය ගැනීමට තිබු අවහිරතා දුරු වේ. ආදායම් මාර්ග වලින් යහපත් ප්රතිඵල ලැබිමට ඉඩ ඇත. ණය ගැනීමට සිදුවේ .
රැකියාවේ දියුණුව පෙන්වයි. පිරිස් පාලනයේදි ගැටලු මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සැලකිලිමත්ව වැඩ කල යුතුමය.
ගෘහ ජිවිතය තුල මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මග හැරේ. පෙම් සබදතා තව ස්ථිර වේ. සිතට සතුට ලැබේ. විනෝදයෙන් කාලය ගත කරන්නට හැකියාව ඇත.
-
#ඉරු Facebook ඉරු සේවය

Sunday, July 23, 2017
සැප්තැම්බර් අග දක්වා බලපාන “බුධ මාරුව“
ග්රහ ලොව පොඩි දරුවා වන “ බුධ“ 2017.7.21 සිට 2017.9 .27 දක්වා සිංහ රශියේ ගෝචර වේ.
ලග්න 12ට පොදුවේ මෙහෙමයි..
-
● මේෂ
බුධ 5 වැන්නේ ගෝචර වේ.
ආදායම් මාර්ග වල ආදායම වැඩිවි ආර්ථික වාසි උදාවිය හැකි කාලයකි. එහෙත් නොසිතු මොහොතක කරදර වලටද ලක්විය හැක.
රැකියාවේ තීරණ ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ තරමක් බාධා ඇතිවේ. හදිසි අසනීප තත්වයන්ට ලක්විය හැකි බැවින් කල්පනාකාරිව කටයුතු කල යුතුය.
-
● වෘෂභ
4 වැන්නේ බුධ ගෝචරවේ.
තුලින් මූල්ය ප්රශ්න විසඳා ගැනීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරී යන කාලයක් විය හැක.
රැකියාවේ දියුනුව පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ කරදර බාධා ඉවත් වේ. තරඟ විභාග ආදියෙන් ජය ලැබේ.
පවුලේ සමගිය වර්ධනය වේ. ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතු වේ.
-
● මිථුන
බුධ 3 වැන්නේ ගෝචර වේ.
ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකියාව ලැබීමට ඉඩ ඇති කාලයකි. නව්යතාවයකින් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට හැකිවිය හැක. පහසුවෙන් තම ඉලක්ක සපුරා හැනිමට හැක වනු ඇත. නව රැකියා ලැබේ.
පවුලේ සමගිය වර්ධනය වේ. ඉගෙනීම් කටයුතු වලදී පෙර තිබු දත්ෂතා වර්ධනය කර ගැනීමට ඉඩ ඇත.
-
● කටක
බුධ 2 වැන්නේ ගෝචර වේ. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කිරිමට ඉඩ ඇත. තම රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩුවි යාහැක. ආයතන ප්රධානීන්ගේ තීරණ නිසා කරදර වැඩිවේ. විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබිය හැක. ළමයින්ගේ අධ්යාපන තත්වය වර්ධනය වේ.
-
● සිංහ
බුධ 1 වැන්නේ ගෝචර වේ.
ආර්ථික තත්වය වෙනදාට වඩා සාර්ථක ලෙස ඉහල නංවා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. තම ව්යාපාර වෙනුවෙන් නව තීරණ ගැනීමට සිදුවිය හැක.
රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු විසදා ගැනිමට පියවර ගත යුතු වේ. නව රැකියා උදාවේ.
ගෘහ ජීවිතය යහපත් වේ.
-
● කන්යා
බුධ 12 වැන්නේ ගෝචර වේ.
වැයපස ඉහල යා හැක. සතුරු කරදර ඇතිවිය හැක. එහෙත් ණය ලබාගැනිමට අවශ්ය කටයුතු කර ගැනිමට හැකියාව ලැබිය හැකි වනු ඇත.
අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා ගෙන දේ. නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුය.
ප්රේම සබඳතා වලදි ප්රශ්න ගැටලු මතු වේ. ගේ දොර සමගියට බාධා ඇතිවිය හැක.
-
● තුලා
බුධ 11 වැන්නේ ගෝචර වේ.
ආර්ථික ප්රතිලාභ ලැබීමටත්, ව්යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදිය හැකි වනු ඇත.
රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
පවුලේ සමගිය වර්ධනය වේ. අධ්යාපන කටයුතු තරමක් වර්ධනය කර ගත හැකි වනු ඇත.
-
● වෘශ්චික
බුධ 1 වැන්නේ ගෝචර වේ. හදිස්සි කරදර ඇතිවිය හැකි ආදායම් මාර්ග වල ආදායම් තත්වය පහල යා හැක. කල්පනාකාරි විය යුතුය.
රැකියාවට තරමක් බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. ඉගෙනීමට අමතරව ක්රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි ගැටලු නිර්මාණය විය හැක.
-
● ධනු
බුධ 9වැන්නේ ගෝචර වේ.
පෙර පැවති වියදම් තත්වය මග ඇරි යයි. මුදල් හානි අවම වේ. යම් මුදලක් ඉතිරි කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ. ප්රේම සබදතා වර්ධනය විය හැක.
-
● මකර
බුධ 8 වැන්නේ ගෝචර වේ.
එමනිසා ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් වේ.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවනු ඇත.
ප්රේම සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතුවේ.
-
● කුම්භ
බුධ 7 ගෝචර වේ. වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. ව්යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි.
ණය ලැබේ. වෙනදාට වඩා තම ව්යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවි හැක.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ
-
● මීන
බුධ 6 වැන්නේ ගෝචර වේ.
එමනිසා ආර්ථික ප්රශ්න ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවේ තරමක් බාධා ඇතිවේ. උසස්වීම් තරග විභාග ආදියෙන් නිසි ඵල ලබා ගැනීමට අපහසු තත්වයක් නිර්මාණය විමට ඉඩ ඇත.
පවුලේ සමගියට බාධා ඇති වීමට ඉඩ ඇත. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලටද බාධා ඇතිවේ .
-
Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs
077 2238041
irusewaya@gmail.com
Friday, July 21, 2017
“ මල්වරය හා බැඳුනු විස්තර “
නිරෝගී ගැහැණු දරුවකුගේ වයස අවුරුදු 10 හා 14 ඇතුලතදි ප්රථම වරට ඔසප් වීම සිදුවීම මල්වර වීම යනුවෙන් හැඳින්වේ.
සියලුම ගැහැණු දරුවන්ට මෙය ජිවිතයේ ඉතාම වැදගත් සිද්ධියකි. වයස අවුරුදු සාමාන්යයෙන් 12,13,14 වයස් වලදී වන මේ ශාරීරික ක්රියාවලිය ජිවිතයේ ප්රබලම අවස්ථාවකි.
එමගින් සිදු වන්නේ දරුවන් බිහි කිරිමට ගර්භාෂය සකස් කිරීමට මූලික පියවර ගැනීමයි.
● අවුරුදු 10, 12,14 යන ඉරට්ටේ සංඛ්යාවකට ගැනෙන වයසකදි සිදුවන මල්වරය ඔත්තේ සංඛ්යා වලදි සිදුවන මල්වරයට වඩා සුබදායක වන බව කියවේ.
● කලාතුරකින් වයස අවුරුදු 10ට පෙරාතුවද වයස 17 වැනි වයස් වලදී පවාද මල්වර වන අවස්ථාද ඇත.
ඵම මල්වරයන් සුබ ඵල අඩු බව කියවෙයි.
● විවිධ රෝගාබාධ, මන්ද පෝෂණය සහ දුෂ්පෝෂණ නිසා අවුරුදු 14 ඉක්මවා මල්වර වන අවස්ථා ඇත. ඵසේ නියමිත කාලය ඉක්මවා සිදුවන මල්වරද එතරම් සුභ නැති බව කියවේ.
● යම් දැරියකගේ මල්වරය සිදුවන්නේ ඇයගේ කේන්ද්රයේ ලග්නයේ(1) 2 වැන්නේ, 4 වැන්නේ, 5 වැන්නේ, 7, 8, 12 යන ස්ථානයකට චන්ද්රයා/සඳු පැමිණ සිටියදි එම චන්ද්රයා, කුජ හෙවත් අඟහරුගේ දෘෂ්ටියකට ලක්වීමෙනි.
සාමාන්ය ලෙස කාන්තාවකගේ ඔසප් විම මාසිකව සිදුවන්නේද මෙම ග්රහ බලයට සමානවය.
● වෘෂභ, කන්යා , තුලා, ධනු, කුම්භ යන රාශියක චන්ද්රයා ගමන් කරන විට කුජගේ දෘෂ්ටියට චන්ද්රයා ලක්විම නිසාද මල්වරය සහ ඔසප් විම සිදුවේ.
මෙම ක්රම 2න් කුමන ක්රමයක් හෝ හේතු කොටගෙන ප්රථම ඔසප් වීම හෝ මල්වරය සිදුවන බැව් මේ ගැන කරනු ලැබු පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත.
● දැරියක් මල්වර වන අවස්ථාවකදි දිනය, නැකත, තිථිය, යෝගය, කර්නය, ලග්නය, හෝරාව, මාසය, ඇඳ සිටි වස්ත්රය පදනම් කරගෙන මල්වර පලාපල ප්රකාශ කරනු ලැබේ.
ඉහත කරුනු පදනම් කරගෙන සාදනු ලබන කේන්ද්රය “මල්වර කේන්ද්රය“ නමින් හඳුන්වයි.
මෙම මල්වර කේන්ද්රය අනුව ජන්ම කේන්ද්රයේ ග්රහ බලය අඩු - වැඩි හෝ සමාන වන අවස්ථා ඇත.
● එබැවින් මල්වර කේන්ද්රය සම්බන්ධයෙන් පලාපල ප්රකාශ කිරිමේදි “මල්වර කේන්ද්රය“ සහ “ජන්ම කේන්ද්රය“ යන කේන්ද්ර සටහන් 2 ම උපයෝගි කර ගැනීමෙන් නිසියාකාර නිගමන වලට එලඹ පලාපල කථනය කිරිමට හැකියාව ලැබෙනු ඇත.
උදාහරණයක් වශයෙන් මල්වර කේන්ද්රය දුර්වලව පවතින විට ජන්ම කේන්දරයේ බලය දුරුවල නම් මල්වර පලාපල කථනයේදි කියවෙන අසුභ පල ඒ අයුරින්ම ක්රියාත්මක වන්නට ඉඩ ඇත.
● ජන්ම කේන්ද්රයේ ප්රබල - සුබ පල ගෙන දෙන යෝග පිහිටා තිබියදි සුභ නැකතකින්, සුභ තිථියකින් මල්වර වුවහොත් මල්වර කේන්ද්රයේ ඇති ග්රහ බලය තවදුරටත් වැඩි වේ. එබැවින් ජන්ම හා මල්වර කේන්දරයන් බලවත්ව පවතිනවිට සුභ ඵලයන් උසස් ආකාරයෙන් ලබා ගැනිමට හැකිවේ.
-
මල්වරය වූ දිනය අනුව පලාපල
https://www.facebook.com/photo.php?fbid=339670106228000&set=a.186373248224354.1073741840.100005550390980&type=3&theater-
#ඉරු
077 2238041
irusewaya@gmail.com
Monday, July 17, 2017
සතියේ ලග්න පලාපලය - ජුලි 18 - 24
077 2238041 - irusewaya@gmail.com
-
පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.
-
● මේෂ
අාදායම් මාර්ග වලින් යහපත් ප්රතිඵල ලැබීමට අවස්ථා උදාවේ. මුල්ය ආයතන වලින් ණය ලැබෙයි. එහෙත් මුල්ය කලමණාකරණයේ පාඩු පෙන්වයි.
රැකියාවන් සොයන අයට සුබ රැකියා ලැබේ. කරදර බාධක මග හැරි යයි. ප්රධානින්ගේ පැසසුම් ලැබෙයි. සුළු සුළු පවුල් ආරවුල් ඇතිවීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කල යුතුවේ.
-
● වෘෂභ
මුල්ය කලමණාකරනයේ පාඩු පෙන්වයි. නව ව්යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. යහපත් ආර්ථික මට්ටමක් පවත්වාගෙන යාමේදි බාධා පැමිණිමට හැකිය.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන්ගෙන් යම් ප්රතිඵලයක් ලැබීමට හැකිවේ.
උදර ආශ්රිත අසනීප ඉස්මතු වීමේ අවදානමක් ඇත. ගේ දොර සමගියට බාධා මතුවේ.
-
● මිථුන
ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. තරමක් වියදම වැඩි වන සතියකි. මුල්ය කලමනාකරණයේ පාඩු පෙන්වයි.
රැකියාවේ බාධා පැමිනේ. ප්රශ්න වලට මුහුන දීමට සිදුවේ. නව රැකියා අවස්ථා උදාවේ.
පවුලේ සමගිය වර්ධනය වේ. සුව පහසුවෙන් සිටීමට හැකි කාලයක් වේ.
මංගල කටයුතු ප්රමාද විය හැක.
-
● කටක
මුල්ය කලමණාකරණයේ පාඩු පෙන්වයි. නව ව්යාපාර ආරම්භ කිරිම නොකල යුතුය. කල්පනාකාරි විය යුතුය. බලාපොරොත්තු වන ප්රතිඵල ලැබීමට වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ.
රැකියාවේ කාලයක් තිස්සේ පැවතී ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවේ.
ඉගෙනීම් කටයුතු පිලිබදව සැලකිලිමත් විය යුතුය. පවුලේ සමගිය ඇතිවේ.
-
● සිංහ
ණය ලැබේ. ආර්ථිකය යහපත් වේ. විශේෂ ආර්ථික දියුණුවක් ලැබීම හැකි සතියකි. මෙතෙක් පැවති බාධා ඉවත් වේ.
රැකියා ස්ථානයේ ගැටළු නිරාකරණය වේ. නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාව කාර්ය බහුල වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. මංගල යෝග උදාවේ. ඉගෙනීම් කටයුතු පිලිබදව වෙනදාට වඩා අවධානයක් යොමු කිරීමට සිදු වේ.
-
● කන්යා
වෙනදාට වඩා මුදල් වැයවීමට කරුණු යෙදෙනු ඇත. මුල්ය කලමණාකරණයේ පාඩු පෙන්වයි. වියදම් පාලනය කරගත යුතු වෙයි. බලාපොරොත්තු නොවුණු ගැටළු ඇති විය හැක.
නව රැකියා උදා වේ. රැකියාවේ දුර ගමන් යෙදේ. මානසික නිදහස අඩු විය හැක.
නෑදෑ හිත මිත්රාදීන් නිසා තරමක කරදර කාලයක් උදා විය හැක.
-
● තුලා
තමන් ගන්නා තීරණ නිසා තමන්ට අර්බුදකාරි තත්වයනට මුහුන පෑමට සිදු විය හැක. ආදායම් මාර්ග වල නිසි ඵල ලබා ගැනිමට යම් පියවරක් ගැනිමට හැකිවීමට ඉඩ ඇත.
රැකියාවේ තිබු ගැටලුකාරි තත්වයන් පහව ගොස් තරග විභාග ආදියට යොමුවිමට අවස්ථාවන් උදාවේ.
තම විවාහය පිලිබද තීන්දු තීරණ ගැනිමට හැකියාව ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ.
-
● වෘශ්චික
ආර්ථික ගැටලු විසදා ගනිමට හැකිවේ. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්යාපාර ක්ෂෙත්රයේ නව පියවරක් ගැනිමට සුබ කාලයකි.
රැකියාව කිරීමේදී තරමක බාධා පැමිනේ. කල්පනාකාරි විය යුතුය. නව රැකියා උදාවේ.
තම පවුල තුල වගකීම් වැඩි වේ. පවුලේ අයගේ සහයෝගය අඩුවේ. අනාගතය පිළිබද වැදගත් තීරණ කිහිපයකට යොමුවේ.
-
● ධනු
ආදායම් මර්ග වලට යොමුවීමට උත්සහ දරන අයට ඒ සදහා බාධා පැමිණිය හැක. නිවාස මිලදී ගැනීමට යොමු වන කාලයකි.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාවේ උසස් වීමක් හෝ වෙනස් විමක් සිදුවන කාලකි.
පවුලේ සමගිය වර්ධනය වෙයි. මිතුරන් ඤාතින් අතර හොද හිත වර්ධනය වෙයි.
-
● මකර
ආර්ථික ගැටලු විසදා ගනිමට හැකිවේ. නව ආදායම් මාර්ග උදාවෙයි. ආර්ථික වාසි සැලසේ. නව ව්යාපාර සැලසුම් කිරිමට සුබ කාලයකි. තිබු බාධාවන් අඩුවි යයි.
නව රැකියා ප්රමාද කරයි. රැකියාව බාධා මැද කරගෙන යාමට සිදුවෙයි.
පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. මංගල යෝග උදාවේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට හැකිවේ.
-
● කුම්භ
පැවති බාධා ඉවත් වේ. ආදායම් මාර්ග යහපත් කර ගැනීමටත් වැඩි දියුනු කර ගැනිමටත් හැකි වෙයි.
රැකියා ස්ථානයේ බලාපොරොත්තු නොවුණු ගැටළු නිසා සිත් වේදනා ඇතිවිය හැක. සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ.
උත්සව සහ ප්රිය සම්භාෂණ අවස්ථා වලට සහභාගී වීමට ලැබෙන කාලයකි.
-
● මීන
නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබෙයි. ව්යාපාර ක්ෂෙත්රයේ නව පියවරක් ගැනිමට සුබ කාලයකි. භූමිය සම්බන්ධ ව්ායපාර වලට සුබ කාලයකි. අභියෝග වලට මුහුණදි ඒවා ජය ගැනීමට හැකිවනු ඇත.
වෙලදාම් රැකියා කරන අයට දියුණුව ලබා ගැනීමට හැකි වේ. රැකියාවේ බාධාවන් අඩු වී යයි.
මංගල උදා වෙයි, එවායේ ගැටලු විසදා ගැනිමට හැකිවිමට ඉඩ ඇත.

Sunday, July 16, 2017
“ රවි මාරුව “
ග්රහ ලොව රජු වන රවි ග්රහයා 2017.07.16 - 2017.08.17 දක්වා සඳුගේ රාශියක් වන කටකයේ සිටි.
රට තුල තිබු කැළඹිලි සහිත ස්වභාවය තරමක් අඩුවි යයි
-
ලග්න 12ට පොදුවේ මෙසේය.
● මේෂ
රවි 4 වැන්නට පැමිණේ.
ආර්ථික ප්රතිලාභ ලැබීමටත්, ව්යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථා යෙදීමට ඉඩ ඇත. එහෙත් ආදායමට වඩා වියදම වැඩි විය හැක. කල්පනාකාරි විය යුතුය.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියාව කාර්යබහුල වේ.
දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.
-
● වෘෂභ
රවි 3 වැන්නට පැමිණේ.
කලබලකාරි ගති වැඩිවිම නිසා වෙනදාට වඩා ගැටළු ඇතිවේ. කල්පනාකාරි විය යුතුය. වෙනදාට වඩා තම ව්යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ.
ගෙදර වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.
-
● මිථුන
රවි 2 වැන්නට පැමිණේ.
මෙතෙක් තිබු කරදර බාධක තත්වයන් මග හැරි යන තත්වයක් උදා වේ. වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ආර්ථික වාසි සැලසේ. නව රැකියා උදාවේ.
අධ්යාපනයට තිබු බාධා ඉවත් වේ. උසස් අධ්යාපන වරම් ලැබීමට ඉඩ ඇත
-
● කටක
කටක ලග්නයේ රවි 1 වැන්නට පැමිනේ.
ව්යාපාරික අවශ්යතා ඉටු කරගැනීමට හැකි කාලයක් උදාවේ. රැකියාවේ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි.
විදෙස් ගමන් යාමට හැකියාව ඇත.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ. ප්රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ.
-
● සිංහ
සිංහ ලග්නයේ රවි 12 වැන්නට පැමිනේ.
ආර්ථික තත්වය තරමක් පහල බැසීමට ආදායම් මාර්ග වල අවහිරතාද පෙන්නුම් කල හැකි කාලයක් වේ.
රැකියා ස්ථානයේද තරමක් ගැටළුකාරි තත්වයන් මතුවිමට කරුනු යෙදිය හැකිය.
ගෘහ ජිවිතයේ වැඩිපුර තම පෞද්ගලික කරුණු කාරණා වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැකිවනු ඇත.
-
● කන්යා
කන්යා ලග්නයේ රවි 11 වැන්නට පැමිණේ.
ආර්ථික ප්රතිලාභ ලැබීමටත්, ව්යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත.
රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ. ඉගෙනීමට අමතරව ක්රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමට අවස්ථාව උදාවනු ඇත.
-
● තුලා
තුලා ලග්නයේ රවි 10 වැන්නට පැමිනේ.
මුල්ය ගැටලු විසදා ගත හැකි වනු ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරි යයි.
රැකියාවේ දියුනුව පෙන්නුම් කරයි. උසස්වීම් තරග විභාග ආදියෙන් නිසි ඵල ලබාගත හැකි කාලයක් විය හැකිය. ඉඩකඩම් මිලදි ගැනිම් වලට සුබ කාලයක් වේ.
පවුලේ සමගිය වර්ධනය වේ. අධ්යාපන කටයුතු තරමක් වර්ධනය කර ගත හැකි වනු ඇත.
-
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ රවි 9 වැන්නට පැමිණේ.
තරමක් සුබ පල ගෙනදෙන කාලයක් වේ. පෙර පැවති වියදම් තත්වය මග හැරි යන තත්වයක් උදා වේ. මුදල් හානි අවම වේ. යම් මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවෙ බාධාකාරි තත්වයන් තරමක් දුරට පහව යයි. විදෙස් ගමන් යාමට හැකියාව ඇත .
-
● ධනු
ධනු ලග්නයේ රවි 8 වැන්නට පැමිනේ.
වෙනදාට වඩා කලබලකාරි ගති වැඩිවිම නිසා වෙනදාට වඩා ගැටළු ඇති වේ.
වෙනදාට වඩා තම ව්යාපාර වෙනුවෙන් වෙහෙසිමට සිදුවිය හැකි කාලයක් වේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ. පවුල් ජීවිතයේ සමගියට බාධා මතුවිය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
-
● මකර
මකර ලග්නයේ රවි 7 වැන්නට පැමිණේ.
හවුල් ව්යාපාර වලින් තරමක් වෙනදාට වඩා සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවේ බාධා ඉවත් වේ. නව රැකියා උදාවේ.
පවුල් ජිවිතයේ තිබු බාධා ඉවත් වේ. අධ්යාපනය ලබන දරුවන්ගේ දියුණුවට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.
-
● කුම්භ
කුම්භ ලග්නයේ රවි 6 වැන්නට පැමිනේ. පවතින ප්රශ්න ගැටලු වලට විසදුම් සොයාගැනිමට අවස්ථාව ලැබිය හැකිය.
ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. ආදායම් මාර්ග වල ගැටළු නිර්මාණය විය හැක, කල්පනාකාරි විය යුතුය.
රැකියාවට තරමක් බාධා මතු විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය.
ඉගෙනීමට අමතරව ක්රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි ගැටලු නිර්මාණය විය හැක.
-
● මීන
මීන ලග්නයේ රවි 5 වැන්නට පැමිණේ.
ආදායම් මාර්ග වලින් සුබ ඵල ගෙනදෙන කාලයකි. නව ආදායම් මාර්ග උදා වෙයි. ණය ලැබෙයි. ව්යාපාර ක්ෂෙත්රයේ නව පියවරක් ගැනිමට සුබ කාලයකි. මෙතෙක් තිබු ගැටළු මග හැරි යයි.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ.
-
Facebook ඉරු සේවය
Saturday, July 15, 2017
“ දෙවියන් සහ ධර්මය"
දෙවියන් ඕනෑම කෙනෙකුට උදව් කරන්නෙ ආශිර්වාද කරන්නෙ ඔවුන්ගෙ ඇති ගුණයට, සිලයටය. එසේ නොමැතිව පුද පඩුරු වලට දෙවියන් සලකනවා ලෙස සිතාගෙන සිටිම මුලාවකි.
*** කෙනෙකුට ජ්යොතිෂ්යය සහ ඊටත් එහා ගිය දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනිමට උවමනා නැත්නම් එයට කමක් නැත.
* නමුත් පුද පඩුරු වලට දෙවියන් කැමතියි, දෙවියන් සහ ධර්මය යනු 2ක් ලෙස සිතාගෙන සිටිම ජ්යොතිෂ්යය සහ ඊට එහා ගිය දේ අවිශ්වාස කරනවාටත් වඩා මුලාවකි.
* ඔබ දෙවියන්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙවියන්ට අපහාස කරා කියා දෙවිවරු ඔබ හා උරණව ඔබට කරදර ඇති කරන්නේ නැත.
* ඔබ තේරුම් ගත යුත්තේ යමෙක් දේවත්වයට පත්වන්නෙ හොද කර්ම ශක්තිය නිසා බවයි.
- හොද කර්ම ශක්තිය ඇති පින්වන්ත අයට ගැරහීම අපහාසය, අකුසලයකි, පාපයකි.
මුලාවෙන් මිදිය යුත්තේ එනිසාය.
#බුද්ධිමත් වන්න
සැබෑවට දෙවියන්ට අවශ්ය වන්නේ පින්ය. තේරුම් ගත යුත්තේ දෙවියන් අපගේ පින් මත යැපෙන්නේ නැත. නමුත් සැබෑවට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නට නම් කල යුත්තේ නිවරදිව ජිවත් වී සීලය - ප්රතිපත්තිය රැකගැනීමත් නියමාකාරයෙන් කරන ලද පින්කම් වලින් දෙවියන්ටද අනුමෝදන් කිරිමයි !
#ඉරුසේවය

Subscribe to:
Posts (Atom)