Sunday, October 25, 2026

කේන්දරයේ “ බුධ “ ඉන්නේ මොන කොටුවේද ?




(
පොදු පලාපලයක් පමණි)

01 -
බුධ ලග්නයේ බලවත්ව සිටියොත් සත්කීර්තිමත්, ධනවත්, ගෞරව ලබන සතුටින් සැපෙන් සිටින කෙනෙකි.
මෙහෙම බලවත් වෙන්නේ ස්වක්ෂෙත්‍රව හෝ උච්චව නම්  “ භද්‍රා පංච මහා පුරුෂ යෝගය “ යෙදෙනවා.


02 - බුධ සිටී නම් ධනවත් විය හැක.


03 - එතරම් සුබ නැත. කලකිරීම්, සතුරු බිය ඇතිවිය හැක.|
(
බුධට, සිකුරුට පොදුවේ වැඩක්ම නැති තැනක් 03)


04 - සිටීම දේපල වාසනාවට හොඳයි.
බුධ බලවත් නම්, ඒකියන්නේ උච්ච හෝ ස්වක්ෂෙත්‍ර නම් “ භද්‍රා යෝගය යෙදෙනවා”


05 - අධ්‍යාපනයට හොදයි. ඒත් දෘෂ්ටි සහ තවත් දේ දුර්වල නම් මිතුරන් හා ආරවුල් ඇතිවය හැක.


06 - කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලබාදෙනව. නමුත් 06 වැන්නට පොදුවේ බුධ සිටිම එතරම් ප්‍රයෝජනයක් නෑ.


07 - යහපත් විවාහයක් ලබාදේ.
බුධ 07 ඉද්දි මනා උගත්කමක් ඇති cute, දගකාර, වයසින් අඩු කෙනෙක් විවාහයට ලැබෙන්නට වාසනාව තියෙනව.


08 - සුබ නැත.
බුධ 08ට මහා හොදක් නැති උනත්, වැඩි නරකකුත් නෑ. පොදුවේ නම් හොදක් නෑ.


09 - ධාර්මික කෙනෙකි. දීර්ඝායුෂ ලැබේ.


10 - විදෙස්ගතවීම් වලට සුබ පිහිටීමකි.


11 - උගත් විය හැක. දරුවන් යහපත් වේ.


12 - බුධ හොදම තැනක් තමයි 12 වැන්න. විශේෂයෙන් විදේශගත වීම් වලට පොදුවේ හොදයි. 


-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..


#srilanka #galle #colombo #kandy 

No comments:

Post a Comment