-
- පොදු පිහිටිම් ගැන පලකිරීමකි !
-
❁ 02 වැන්නාධිපතියා 02 වැන්නේ සිටීම ධන යෝගයකි.
❁ 02 වැන්නාධිපතියා 11 වැන්නේ සිටිම
❁ 01 වැන්නාධිපතියා / ලග්නාධිපතියා 11 වැන්නේ සිටිම
❁ 04 වැන්නාධිපතියා බලවත් වීමෙන් උරුම දේපල වලින් ධනවත් වීමට හැකියාව තිබේ.
04 වැන්නාධිපතියා බලවත් වීමෙන් බිරිදගේ රැකියාව තුලින් මුදල් ලැබෙන තත්වයකි.
❁ 07 වැන්නාධිපතියා 07 වැන්නේ බලවත් වීම, බිරිදගේ පාර්ශවයෙන් එනම් දෑවැදි යනාදිය ලැබෙන්නට වාසනාව තිබෙන පිහිටිමකි.
❁ 08 වැන්නාධිපතියා 08 බලවත්ව සිටිමෙන් බිරිදගේ දේපල යනාදියෙන් ධනවත් විය හැක.
අන්සතු දේපල ලැබී ධනවත් වීමට වාසනාව සහිතයි.
❁ 10 වැන්නාධිපතියා, 10 සිටිම තුල රැකියාවෙන් ධනය ලැබී ධනවත් විමට හැකියාව පවති.
❁ 10 වැන්නාධිපතියා සහ 11 වැන්නාධිපතියා සංයෝගව සිටිමෙන් රැකියාව උසස් වීම, උසස් රැකියා තුලින් දියුණුව - ධනවත් වීම යනාදියට වාසනාව ලැබේ.
❁ 11 වැන්නාධිපතියා, 11 වැන්නේම බලවත් වීම තුලින් තමන්ට ලැබෙන දේ තුලින් දියුණු වීමට - ධනවත් වීමට හැකියාව ඇත.
බිරිදගේ ලැබීම් + දායාද ගැනද 11 වැන්නෙන් කියවේ.
❁ 12 වැන්න බලවත් විම තුල විදේශගතව, අධි සංවර්ධිත රටක දියුණු වීම සහ ධනය උපයාගෙන් සුඛෝපභෝගිව දිවගෙවිමට වාසනාව ලැබේ.
-
☞ මෙම ග්‍රහයෝග නිසියාකාරව පලදීමට නම්, කේන්දරයේ එම ග්‍රහයාගේ දසාව, එම ග්‍රහයන් කේන්දරයේ, නවාංශකය ඇතුළු ෂඩ්වර්ග කේන්දර වල බලවත්ව සිටි නම් මෙම යෝග වල ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත ☜
☀ තවද යෝග ඵල නොදෙන්නේ නම් නිසියාකාරව එයට කල යුතු දේද තිබේ.
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment