Tuesday, December 23, 2025

සිකුරු 07 ද ?


 ඉතාම මෑතක පරික්සා කල, කේන්දර සටහනක විවාහයට අදාලව 07 වැන්න ගැන  කරන ලද විග්‍රහයෙන්,


සිකුරු 07 වැන්නේ බලවත්ව පිහිටා සිටිම තුල ඔබට වාසනාවන්ත යහපත් විවාහයක් උරුමය. 

නිසි කලට සිදු කරන විවාහයකටත් භාග්‍යය තිබේ. 

  අනිකුත් ග්‍රහචාරය සලකා බලන කල කුජ දෝෂය හෝ 7-8 අධිපතින් අතර යෝගය, පියමුක්ත යෝගය යනාදි යෝග තත්වයන්ද කේන්දරයේ නැත.

( පෙර පරික්ෂා කල අය විසින් විවාහයට ඉතා යහපත් ලෙස පවසා ඇත්තේ එබැවින් විය යුතුය) 


සියලු සුභ තත්වයන් තිබුනද, සිකුරු මෙම කේන්දරය අනුව 22 දෙර්කාණාධිපතියා වීම තුල පෙර කියන ලද ශුභ තත්වයන් බොහෝදුරට අවම කරයි. 

ඔබ විසින් අපට පවසා ඇති පරිදි, 

ඉතා හොද තත්වයෙන් පැවති ප්‍රේම සබදතා කිහිපයක්ම බිද වැටීමත්, 

විවාහ යෝජනා කීපයක්ම ඵල නොදීමත් යනාදිය සලකා බලන කල, උපතේ සිටම පැවති 

මෙම 22 දෙර්කාණාධිපතිගේ දෝෂ තත්වයට නිසි ශාන්ති කර්ම සිදුකර දෝෂ තත්වය සමනයට, මේ වනතුරු කිසිවක් කර නැති බවද, කේන්දරය ගැඹුරින් පරික්ෂා කරන කල පැහැදිලි වෙයි. එයද කණගාටුවට කරුණකි.

( පෙර පරික්ෂා කල අය මෙම 22 දෙර්කාණාධිපතියාගේ දෝෂ තත්වය නිවරදිව බලා නැත) 

- මේ තත්වයට කල යුත්තේ, 


(
එය අප විසින් කේන්දර සටහනේ ඇයට අදාලව නිසියාකාරව පල කරන ලදි) 


 සුභ ග්‍රහයෙකු 07 වැන්න වැනි කොටුවක සිටියද එය ඉතාම සූක්ෂමව පරික්සා කර බලා පමණයක් යහපත්ද නැද්ද යන්න කිව යුතුය. 

- 


Iru Sewaya 

071 383 5369

(WhatsApp)

No comments:

Post a Comment