Saturday, December 27, 2025

  අතිබහුතරයක් කේන්දරය පරික්ෂා කරගන්නේ තමන්ට කරදර සිදුවෙද්දීය.

නමුත් බුද්ධිමත්ව කල යුත්තේ නිසි ලෙස කලින් කලට කේන්දර සටහන පරික්ෂා කරවාගෙන අදාල අනාවැකි/පලාපල ගැන බුද්ධිගෝචරව කටයුතු කිරීමය. 

මේ එවන් දියණියකි. මේ කාලයේ ඇයගේ ජිවිතයේ හොදම කාලය ගත වෙයි. 

( ඇයට ලබාදුන් කේන්දර සටහන් විස්තරයෙනි)


දැන් ඔබට ගත වන්නේ සිකුරු මහ දසාවය.

සිකුරු, ඔබගේ කේන්දරය අනුව ඔබට සුභදායි ලෙස පිහිටා ඇති අතර, දෝෂ හෝ අයහපත් දෘෂ්ටි යෙදී නැත. 

  මීට පෙර පැවති කාලයන්ට වඩා ඉතාම යහපත් කාලයක් ඔබට ගත වෙයි.

විදේශගතවීමට, විදේශගත රැකියා / ආදායම් මාර්ග ලැබීමට, විදේශගත අධ්‍යාපනය මෙන්ම විදේශගත පදිංචියත් ලැබෙන්නට වාසනාව තිබෙන කාලයකි. 

2026 වසර ඔබට කේන්දරය අනුව බලන කල බොහෝ මංගල යෝගද ඇතිවන කාලයකි.

2026 වසරේ ප්‍රේම සබදතාවයක් ඇතිවිමටත්, 2027-28 වසර වලදී විවාහයටත් වැඩි ඉඩක් පවතී.

සිකුරු මහ දසාව ඔබට ගතවන යහපත්ම කාලය වන අතර, මේ කාලයෙන් නිසි ඵල නෙලා ගැනීමට ඔබ විසින්ද කැපවීමෙන් කටයුතු කල යුතුය. අනුව ඔබට සුඛෝපභෝගි වාසනාවන්ත ජිවිතයක් ගත කිරිමට හැකියාව ලැබෙනු ඇත. 

( වරස කීපයට පෙර ඔබට පැවති ඒරාෂ්ටක අපල තත්වය ගෙවී අවසන් වී ඇත) 


Iru Sewaya  

071 383 5369

(WhatsApp)

#srilanka


  #galle #kandy #gampaha


No comments:

Post a Comment