➤ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා ‘කුම්භ‘ රාශි ගත වීමෙන් මෙම යෝගය ඇති වෙයි.
➳ මෙම යෝගයෙන් උපන් අය ඉතාම ධෛර්යවන්ත අය වෙති. ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි. පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි. කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.
ඔබගේ ලග්නය අනුව ඔබට ජය යෝගය තිබේද ???
* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 11 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 10 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 9 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 8 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 7 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 6 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 5 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 4 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 3 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 2 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 1 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 12 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
්-
↻ මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ, මෙම යහපත් යෝග තත්වය, ධෛර්යවන්ත භාවය ඇතිව ඔබට වඩාත් යහපත් වන්නට නම් සෙනසුරු ග්‍රහයා හොද පිහිටිමක මෙන්ම අසුභ දෘෂ්ටි නැතිවද, නැකත් යනාදියද අංශක වලින් මෙන්ම නවාංශකය යනාදි සියලු කාරණා අනුව හොදින් පිහිටා තිබිය යුතුය ↺
** පොදු කරුණු පමණි !
071 383 5369
(WhatsApp)
#senasuru #jaya #jayayogaya #colombo
No comments:
Post a Comment