Wednesday, December 17, 2025

" විභීෂණ දෙවියන් "



කැලණිය - කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට අධිපතිත්වය දරන්නේ විභීෂණ දෙවියන්ය.

නාථ දෙවියන්ට පසුව බුදුවෙන ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ බැතිමතෙක්, අනුගාමිකයෙක් වන විභීෂණ දෙවියන් මහානුභාවසම්පන්න මහේශාක්‍ය දෙවි කෙනෙකි.

තම රට ජනතාව වෙනුවෙන් නොපැකිල තීරණ ගත් මෙම දෙවියන්ගෙන් ඔබටද පිහිට ආරක්ෂාව සලසා ගන්නට හැකියාව තිබේ. 

සීලය - ප්‍රතිපත්තිය රැකගෙන පින් කරන්න.

- 

#irusewaya #kelaniya  #kelaniyatemple

No comments:

Post a Comment