Sunday, August 20, 2017

සතියේ ලග්න පලාපලය - අගෝ 21 - 27



කටක - සිංහ - කන්‍යා රාශි වල මෙහි සතිය තුළ සඳු ගෝචර වෙයි.

-

● මේෂ
     තමන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට පියවරක් ගැනීමට සිදු වේ, නැතහොත් ප්‍රශ්න ගැටළු ඇති විය හැක.  ආදායම් තත්වය පහළ බැසීමක් පෙන්නුම් කරයි.
රැකියාවේ තරග විභාග - තරඟ විභාග රැස්වීම්වලට සහභාගි වීමෙදි  තරමක් ගැටළු ප්‍රශ්න  ඇති වීමට ඉඩ ඇති කාලයකි. නව රැකියා  උදාවෙයි. දෙමාපියන්ගේ අවවාද ලැබෙයි. තමන්ගේ ගැටළුව විසඳා ගැනීමට  ලැබීමට ඉඩ ඇති සතියකි.

          -
● වෘෂභ
    තමන්ට මූල්‍ය හා සේවක ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාලයකි. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න තමන්ට ඇති මූල්‍ය ප්‍රශ්න විසඳා ගැනීමට බැංකු හෝ තම මිතුරන්ගෙන් ණය ලබා ගැනීමට සිදු වේ. ව්‍යාපාර සාර්ථක කර ගැනීමට පියවරක් ගැනීමට සිදුවෙයි.
රැකියාවේ මෙතෙක් පැවති පැවැති ප්‍රශ්න - ගැටලු නිරාකරණය කර ගැනීමට කර ගැනීමට හැකියාව  ලැබෙන කාලයකි.  නව රැකියා ලැබීම ප්‍රමාද වෙයි.
 තම සහෝදර - සහෝදරියන් සමග ගැටළු ඇති විය හැකිය. කල්පනාකාරී විය යුතුය.
   
-

● මිථුන
     මෙතෙක් තිබූ බාධා ඉවත් වේ. නව ප්‍රවණතාවය කින් යුතුව කටයුතු කරගැනීමට කර ගැනීමට හැකියාව ලැබෙන සතියකි. මෙතෙක් තිබූ බලාපොරොත්තු වූ ගසක් සඳහා පියවර ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයකි.
රැකියාවේ තරඟ විභාග, උසස් වීම් සඳහා ඉඩකඩ ලැබිමට ඉඩ ඇත. නව රැකියා ඉල්ලුම් කර ඇති හෝ රැකියා ඉල්ලුම් කරන අයට යහපත්  ප්‍රතිඵල ගෙන දෙන කාලයකි.
තම දෙමාපියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. දරුවන්ගේ ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි .

   -
● කටක
    තම ආදායම් මාර්ග වලට සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇති කාලයකි. නව ආදායම් මාර්ග ගොඩක් ප්‍රශ්න ගැටලු නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය.
රැකියාවේ වෙහෙසකාරී බව වැඩි වේ. දුර බැහැර රාජකාරි සඳහා ගමන් බිමන් යෑමට සිදුවේ.  නව රැකියා ඉල්ලුම් කිරීමට සුබ කාලයකි.
ගේ දොර උදෙසා තීරණ ගැනීමට සිදු වෙයි. දරුවන් පිළිබඳව අවධානය යොමු කළ යුතු සතියකි. යාපනයට බාධා ඇතිවිමට ඉඩකඩ ඇත සැලකිලිමත්  වන්න.
 
    -
● සිංහ
 ආදායම් මාර්ග වලට බාධා ඇති වේ. වැය පස ඉහළ යයි. කාර්ය බහුලත්වය හේතුවෙන් වැඩ කටයුතු වැඩ කටයුතු මඟ හැරවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. එහෙත්  ආදායම් මාර්ග උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩකඩ ලැබිය හැකි කාලයකි.
තම හිත මිත්‍රාදීන් නිසා රැකියාවට තරමක් බාධා ඇති වේ. නව රැකියා ප්‍රමාද වෙයි.
තම පවුල වෙනුවෙන් ගනු ලබන තීරණ තරමක් අවාසි සහගත විය හැකියි කාලයකි.

     -
● කන්‍යා
   ආදායම් මාර්ග වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් විමට ඉඩ ඇත. නිවාස ඉඩකඩම් මිලදී ගැනීමට අවස්ථා ලැබීමට ඉඩ ඇත.
 තම රැකියාවේ ස්ථාවර බවක් ඇති වෙයි. නව රැකියා උදා වේ.
 ගෙයක් හදන අයට තම හිතමිත්‍රාදීන්ගේ  උදව් උපකාර ලැබේ. පවුලේ සමගිය වර්ධනය වේ. ප්‍රේම සම්බන්ධතා සබදතා වල  මෙතෙක් පැවති ගැටළු නිරාකරණය කර ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයකි.
   
   -
● තුලා
   තම ආදායම් මාර්ග මාර්ගයක් වූ ව්‍යාපාර වල ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
 තම රැකියා කර්මාන්ත වල ඇති කරදර බාධක අඩු වීමට ඉඩ ඇත. නව රැකියා වලට ඉල්ලුම් කර ඇති අයට අයටත් ඒ කර ඇති අයටත් ඒ සම්බන්ධ සහනදායි පිළිතුරක් ලැබේ.
 මවුපියන් ගේ අවවාද ලැබේ. අසල්වැසියන්ගේ උපකාර ලැබීමට ඉඩ ඇත.

   
  -
● වෘශ්චික
   තම ආදායම් මාර්ගවල වැයපස ඉහළ යයි. ආදායමට වඩා වියදම වැඩි විය හැක. එහෙත් තම ආදායම්වල වැඩි කර ගැනීමට අවස්ථාව උදා වීමට ඉඩ ඇත. නව රැකියා උදා වේ. උසස්වීම් තරග විභාග ආදියට යොමු වීමට ඉඩකඩ ලැබේ දෙමාපියන්ගේ දෝෂාරෝපණ එල්ල වේ. අසල්වැසියන් සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යාපනය වර්ධනය වේ.


     -
● ධනු
    තිබූ ආදායම් මාර්ග වල ආදායම පහළ යාමට ඉඩ ඇත. ණය ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග හෝ ව්‍යාපාර සැලසුම් කිරීමට සුභ සතියකි.
රැකියාවේ වෙහෙසකාරී බව වැඩි වේ ස්ථාන මාරු හෝ රැකියාවෙන් රැකියාවෙන් වෙනස් වීම පෙන්නුම් කරන කාලයකි.  නව රැකියා ප්‍රමාද වේ. තනි තීරණ ගැනීම තුළින් වාසි සහගත සිදුවීම් සිදු විය හැකි කාලයකි. මෙතෙක් තිබූ නිදහස අඩු වි යයි.

    -
● මකර
   මෙතෙක් පැවති ආදායම් මාර්ග වල අවහිරතා මඟ හරවා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. තම ආදායම් මාර්ගවල ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. එය ස්ථාවර කරගැනීමට කර ගැනීමට හැකියාව ලැබේ.
නව රැකියා, අවස්ථා උදා වේ. ඒක ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වේ.
පවුලේ සමගිය වර්ධනය වේ. ප්‍රේම සබඳතා වර්ධනය කර ගැනීමට හැකිවේ. මංගල යෝග උදා වේ .
    -

● කුම්භ
   තම ව්‍යාපාර ආදායම් මාර්ග වල ආදායම වැඩි කිරීම සඳහා ගත් පියවරක් සාර්ථක වීමට ඉඩ ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ ඒ සඳහා පියවර ගැනීමට සුදුසු කාලයකි.
නව රැකියා කරන අයගේ රැකියා  ස්ථාවර වේ. රැකියා ස්ථාන වල කැපී පෙනෙන ලෙස වැඩකටයුතු කිරීමට ඉඩකඩ ලැබේ.
පවුල තුළ තුළ සමගිය වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ඉඩ ලැබේ.
   -

● මින
  ආදායම් මාර්ග හා ව්‍යාපාර දියුණු කර ගැනීමට  පියවරක් ගැනීමට සිදු වෙයි.  නැතහොත් ගැටලු ඇති විය හැක. නව ආදායම් මාර්ග වල තිබූ බාධා  තරමක් දුරට අඩු වී යෑමට ඉඩ ඇත.
නව රැකියා උදා වේ. රැකියාවේ  කාර්යබහුල බව සහ වෙහෙසකාරී බව වැඩිවිමට ඉඩ ඇත. නව රැකියාවට බාධා ඇති වේ. දෙමව්පියන්ගේ අවවාද ලබා ගැනීමට සිදුවේ, නැතහොත් ප්‍රශ්න ගැටලු ඇතිවේ. දරුවන්ගේ අධ්‍යාපනයට පියවර ගැනීමට සිදුවේ.

  -


Facebook ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment