Saturday, August 5, 2017

සක් දෙව්රජ - ශක්‍ර දේවේන්ද්‍රයා

දිව්‍ය - බ්‍රහ්ම දෙලොවටම ප්‍රධාන වන්නාවූ සක් දෙව් රජතුමා !

බුදුන්වහන්සේ විසින් සම්බුද්ශ ශාසනය රැක ගැනීමට පවරන ලද්දේ සක් දෙව් රජතුමාට වන අතර, ශක්‍ර දෙවියන් විසින් එම වගකීම උපුල්වන්/ ශ්‍රී විෂ්ණු දෙවියන්ට පවරන ලදි.

මහා කුසල ශක්තිය නිසාම ඉහලම දිව්‍ය - බ්‍රහ්ම තත්වයේ වෙසෙන මෙම දෙවියන්ටද පින්කම් කර අනුමෝදන් කරන්න - ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment