Monday, August 29, 2016

පසුගිය දිනක සුජිත් නිශාන්ත යෝගිතුමාගේ “දේශපාලන අනාවැකි“ ගැන බොහෝ අය අපගෙන්ද විමසුවා.
කතා කරන්නට අතිශයින් අකැමති මාතෘකාවක් වන දේශපාලනය ගැන අප අනාවැකි කිව්වේද විටෙක නොකියාය.
https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1046614745355604/?type=3

තවත් විටෙක නොකියාම බැරි වූ විටය..
https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439821714./1177395312277546/?type=

- සුජිත් නිශාන්ත යෝගිතුමාගේ අනාවැකි ගැන අපට කියන්නට ඇත්තේ එය අප සේවයේ සමස්ත මතය නොවන බවයි.

* 2020 වනතුරු ආණ්ඩුව මාරු නොවන බව සහ මෛත්‍රිපාල ජනාධිපතිතුමන්ට මේ ගත වන කාලයේ මාරක ජිවිත හානියක් නොමැති බවට එතුමා කරන අනාවැකි වලට අප එකඟය.

* අපගේ මතය නම් රටට වඩා යහපත් කාලයක් ක්‍රමිකව උදා වන බවයි.
එහි මුලීක පියවරක් ලෙස, තව තවත් ධාර්මික විය යුතු බවට පැවසෙන පරිදි බොහෝ දුක් කරදර බාධක(ස්වභාවික විපත් ඇතුළු) ඇතිවිය.

ඒ අවස්ථාවේදි රටේ බහුතරයක් එතරම් සුභ නොවුනු නැකැත් අනුව කටයුතු නොකල යුතු බවද අප දැනුවත් කලා මතකය. නමුත් එම නැකැත් භාවිත වීම සිදුවිය.
https://www.facebook.com/irusewaya/photos/a.912122358804844.1073741833.833656709984743/1338684712815271/?type=3&theater

- විශේෂයෙන් කිව යුත්තේ අප මෙම අනාවැකි සහ ඊට අදාලව ජ්‍යොතිෂ්‍යයට අදාලව පමණක් නොව ඊට එහා ගිය අධ්‍යාත්මික දියුණුව ඇති භාවනානුයෝගි බෝධිසත්ව ගතිගුණ ඇති අපට උපදේශයෙන් සහය දෙන උතුම් ගුණ ඇති අයගෙන්ද උපදෙස් ලබාගෙන ඉදිරිපත් කරන ඒවා බවයි.

- අනවශ්‍ය කමෙන්ට් කරන අය අපට අනවශ්‍ය අතර එවන් අයව ඉවත් කරන්නට අදාල කටයුතුද කරනු ලැබේ.

#ඉරු

No comments:

Post a Comment