Sunday, August 14, 2016

සුවිශේෂී ක්‍රමයට සාදන “ මහා මාතාංගේශ්වරී යන්ත්‍රය “

* මෙම යන්ත්‍රය ඉතා බලගතු යන්ත්‍රයකි.

* විශේෂයෙන් කිව යුත්තේ අප විසින් බොහෝ තැන් වල කෙරෙන පරිදි whole sale ක්‍රමයට කිසිදු යන්ත්‍රයක් නොකරන බවයි.
මෙම යන්ත්‍රය අප කරන්නේ 1 අයෙකුට වන අතර, ඊට පෙර ඔහුගේ කේන්දර සටහන සූක්ෂමව බලා ඔහු ඊට සුදුසුද යන්න පරික්ෂා කරන ලදි.

* ඉන්පසුව ඊට අදාලව වඩා සුදුසු අයුරින් රන් සුරයක මෙම කටයුත්ත කරන්නට සූදානම් කල අතර, සුරයේ කටයුතු ඇරඹීමට පවා කේන්දරය අනුව සුභ නැකැත් බලා දෙන ලදි.
ඉන්පසුව අපගේ එම සුර කටයුතු කර දෙන මහතා විසින් එම සුරය නියමාකාරයෙන් කර, එතුමා කර දෙන පරිදි විශේෂ පූජාවක් රන් සුරයට පවා කරන ලදි
- විඩියෝව ලගදීම)

* එයින් පසුව අප විසින් යන්ත්‍රෙය් කටයුතු ඇරඹූ අතර, එය කල යුත්තේ අති විශේෂ ක්‍රමයකටය. එනම් තම නිවසින් බැහැරව, කාන්තාවකගේ අතින් පිසින කෑමවත් නොකා අදාල කාලය බොහෝවිට සති 2ක වඩා කාලය ජප කල යුතුය.
ඒ සදහා කටු මැටි ගසා වෙනම පැලක් සූදානම් කරගත යුතු අතර ඊට කල යුතු පුද පුජා ඇතුළු තවත් බොහෝ දේ තිබේ.

* විශේෂයෙන් සුරය ඇඳීමට මෙන්ම ජප කිරිම පටන් ගැනීමටත් අප විසින් කේන්දරයට අදාලව සුභ නැකැත් ලබාදෙන ලදි.

- ඒ ගැන සම්පූර්ණ විස්තරය සහිත ඇල්බමයක් ලගදීම

* කේන්දර වල ඇති කේමදාම යෝග, හතර කේන්දරයේ පාළු යෝග, කාල සර්ප යෝග, කාලකණ්ණි යෝග එසේම තව ඇති බොහෝම අසුභ යෝග මෙමගින් නාශනය කෙරේ.
එසේම මෙය පැලද යෑමෙන් කෝටියක් දෝෂ නසා තමන්ව බබලවයි.

- එසේම ජීවිතයට තමන්ව නොදුටු නොඇසූ අය තමා දැකීමෙන් පසු තමාට උදව් උපකාර කිරීමටද, අනුකම්පා කිරීමටද පෙළඹේ.

0 මෙම යන්ත්‍රය මුදල් තිබුනාට පැලද ගැනීමට නොහැකිය. එයට සුවිශේෂි වාසනාව තිබිය යුතුය. විශේෂයෙන් මසකට යන්ත්‍ර 1-2ක් පමණක් සාදවා ගත හැක.

අප පෙර සඳහන් කල ආකාරයට මෙය අක්ෂරය කොට නිර්මාණයකොට පංචෝපහාර දක්වා එනම් ‘දිෂ්ඨි, සිද්ධි, පුට, ප්‍රාණ, පලිප්පු‘ යන අදාල වතාවත් කොට පැලදීමෙන් සුවිශේෂි වරප්‍රසාද හිමිවේ.

‪#‎මහාමාතාංගේශ්වරී‬

Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

*** මෙම සියලු විස්තර යෙදීමෙන් පසුව, මෙය කියවා කරුණාකර යන්ත්‍රයේ මිල කීයද අසන කමෙන්ටු නොකරන්න.

No comments:

Post a Comment