Saturday, August 27, 2016

ඊශ්වර දෙවියන්

මධ්‍ය විශ්වය හෙවත් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන විශ්වයේ මහ දෙවියන් ලෙස හැඳින්වෙන බලගතුම දෙවි කෙනෙකි.

සිල්වත් - ගුණවත් අයට ආශිර්වාද කරන සුපින්වත් දෙවි කෙනෙකි.

පාර්වතී මෑණියන් හෙවත් දුර්ගා මෑණියන් මෙතුමාගේ ප්‍රධාන දේවියයි. එම දේවියගේ පුතුන් වන්නේ කතරගම සහ ගණ දෙවිවරුන්ය.

අයියනායක බණ්ඩාර දෙවියන් මෙම දෙවියන්ගේ පුතකු වන අතර, තම අතින් මැවූ නිසා එම නම ලැබී ඇත(“කයිය“ - අත , කයියනායක - අයියනායක)

උමයංගනා සහ ගංඟා නමින්ද දේවිවරු දෙදෙනෙක් සිටිති.

මහා භද්‍රකාලි මෑණියන් අැතුළු කාලි මණ්ඩලයම ශක්තිය ලබාගන්නේ ශිව දෙවියන්ගෙනි.
(භද්‍ර කාලි මෑණියන්ගේ වාහනය කොටියෙක්/ව්‍යාඝ්‍රයෙකි. දුර්ගා මෑණියන්ගේ සිංහයෙකි)


ප්‍රතිපත්තිය - සීලය රැකගෙන නිසි ලෙස පින්කම් කර මේ දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න.

ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.


irusewaya@gmail.com
+94 77 2238041

No comments:

Post a Comment