Tuesday, August 16, 2016

සර්ව දෝෂ නිවාරණ පූජාව

අප සේවයේ විශේෂයෙන් යන්ත්‍ර සහ මුදු - ආභරණ වැනි කටයුතු වලදී මේ ආකාරයෙන් ආශිර්වාද ලබාදීම සිදු කරයි.

● මුලින්ම අප හොඳින් පිරිසිදු විය යුතුය.

● කහ වතුරෙන් සෝදා ශුභ මංගලම් එනම් සුභ වෙලාවක කල යුතුය.


● දෙවියන්ට කරන පුද පූජාවන් වලදී අනිවාර්යෙන්ම නැවුම් කිරි අවශ්‍යය. කිරි පූජාවට භාවිත කරනවා කියන්නේ ජලය වශයෙන් ඉතාම වටිනා දෙයකි. කිරි ඇතුලට යෑමටයි එම ආකාරයට කරන්නෙ.
දෙවියන්ගේ පිලිම ස්නානය කරන ආකාරයෙන් අදාල ලෙස නාවයි.

● කපුරුද පත්තු කර ආශිර්වාද කරයි. ස්තූති කරයි.
අවසාන වශයෙන් සුඳු හඳුන් කුංකුම යනාදියෙන් ස්තූති කරයි.

● විභූති වල අක්ෂර තබා ඕම් ලෙස යන්ත්‍රය ආරක්ෂා වන පරිදි මෙම කටයුත්ත ආශිර්වාදාත්මකව ඉවර කරයි.
විශේෂ වශයෙන් මෙසේ කරන්නේ යම් අනවශ්‍ය දෙයක්, වැරදි දෙයක්, හදි හූනියමක් වැනි දෙයක් තමන්ට සිදු නොවීමට ආරක්ෂාව ලැබීමටය.


irusewaya@gmail.com
+94 77 22 38041

No comments:

Post a Comment