පසුගිය කාලයේ අධ්යයනය කල කේන්දර සටහන් වල බොහෝ සුබ පිහිටීම් තිබුනි.
රාජ යෝග, නීච භංග රාජයෝග පමණක් නොව පරිවර්ථන යෝග ආදියද තිබුනි.
කේන්දර සටහනේ කුමන සුභ පිහිටීම් තිබුනද ඒවා පලදීම සිදුවන්නේ නිවරදිව ඒ ගැන දැන හදුනාගෙන කටයුතු කිරීමෙනි.
ඔබට සුප්රසිද්ධ කතාවක් වූ “ ඉසුරු යෝගයේ“ මුතුමිණ මහතාව මතක ඇතැයි සිතමු. ඔහු කියූ පරිදි රාජ යෝග තිබුනද ඒවා පලදුන්නේ නැත. ඒවා පලදීමද විය යුතුය නැත්නම් වැඩක් නැත.
සමහර අයට යහපත් කේන්දරයක් තිබුනට වෙනත් බලපෑම් නිසා ඒවා අහිමි කරගෙන ඇත.
ඒවා අතර මූලික දෙයක් වන්නේ තමාගේ කටයුතුය.
ඊට අමතරව තමන්ට කරන හදි හූනියම් ආදියද බලපෑමට ඉඩ ඇත.
සමාජීය වටපිටාවේ ඇසුරු කරන අය නිසා තමන්ගේ දියුණුව ඇතිනොවීමට ඉඩ ඇත.
එසේම තව සමහරක් වාසනාවන්ත කේන්දර සටහන් ඇති අයට ජිවිතයේ වටිනාම කාල වලදි ගතවන්නේ අයහපත් දසාවන්ය. එවිටද කටයුතු වලට බාධා සිදුවිය හැක. අදාල පැවැත්මෙන් සහ ශාන්ති කර්ම කිරීමෙන් එම අපල තත්වයන් දුරුකර ගත යුත්තේ එබැවිනි.
හෙටින් අපල කාලය ඉවර නම් අද අපලය උග්රව තිබීමට ඉඩ ඇති අතර අද දිනයේ හදිසි අනතුරකින් අතක් පයක් කඩාගත්තොත් එය තව මාස 3ක් එක්තැන්වී සිටීමට හේතුවනු ඇත.
ඒනිසා කේන්දරය කුමක් වුවද ජය ලැබෙන්නේ නිසි කටයුතු නිසි ලෙස කිරීමෙනි. කළමනාකරණය යන වචනයේ තේරුමද නිසි කලට නිසි දේ කිරීමයි.
Monday, June 9, 2014
_ සතියේ ලග්න පලාපලය_ (ජුනි 9 සිට)
๑ මේෂ
මෙම සතිය ශුභාශුභ මිශ්ර පල දෙන සතියකි.
සතිය මුල් භාගයෙදි රැකියා කටයුතු වලට බාධා පවතී. ඒවා මග හරවාගෙන කටයුතු කිරිමටද ඉඩ ප්රස්ථාව තරමකට යෙදේ. වෙලද ව්යාපාර කරන අයගේ ආර්ථිකය පහල වැටීමට ඉඩ ඇත.
හිත මිතුරන් සමග කටයුතු වලදී පරිස්සම් විය යුතුය.
සතිය මුල් කොටසේදි ගේදොර ඉඩකඩම් වාහන සම්බන්ධව යහපත්ය. ධනය ලැබීමද හොදයි. දරුවන්ටද හොදයි.
පපුව උරහිස හා දණිස ආශ්රිත වේදනා මතුවිය හැක, ආරක්ෂා වන්න.
๑ වෘෂභ
ශුභ පල තරමක් වැඩිව අශුභ පල තරමක් අඩුව මේ සතිය යෙදේ.
ආර්ථිකය යහපත් වන අතර රැකියා කරන අයට දියුණුව ඇතිවුවද ව්යාපාර කරන අයට පාඩු ආදායම් අඩුවීම් සතිය අගදී සිදුවීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සතිය පුරාම හිතවතුන්ගෙන් ඥාතින්ගෙන් උදව් උපකාර හිමිවේ. එසේම භූමිය සහ ඉඩකඩම් සම්බන්ධ කටයුතු වලදි වාසනාව ලැබේ.
බෙල්ලෙන් ඉහල කොටසේ රෝගාබාධ, අර්ශස් රෝගද පෙන්වයි.
๑ මිථුන
මෙම සතිය යහපත්ය.
රැකියා සහ ව්යාපාර කරන අයට සුබයි. නව රැකියා ලැබීමට නියමිතයි. එසේම ඔට්ටු සූදු, රේස් ආදියෙන් ජය ලැබීමට නියමයි.
ගෘහ ජීවිතය තුල සමගි සමාදානය, අඹුසැමි ප්රීතිය ඇතිවේ.
ඕනෑම කෙනෙක් සමග කතා බහ කිරීමේදි වචනය සම්බන්ධව පරිස්සම් වන්න.
හිසේ රෝග, ස්නායු රෝග සහ පපුව ආශ්රිත සෙම් රෝග ගැන විමසිලිමත් වන්න.
๑ කටක
සතිය යහපත් සතියකි.
රැකියා කටයුතු සම්බන්ධයෙන් හිතමිත්රාදීන්ගෙන් එදිනෙදා කරුණු වලට යම් සුළු බාධා මතුවීමට ඉඩ තිබේ. නමුත් මෙහිදී වෙලද ව්යාපාර කරන අයට එම බාධා ඇති නොවනු ඇත.
සතියේ මුල් කාලය තුල ගමන් බිමන් අධික විය හැක. ධනය ලැබීම යහපත් වන අතර සමාජ දේශපාලන කටයුතු වලට හවුලේ කරන කටයුතු වලට විවාහ සම්බන්ධ කටයුතු වලට මේ සතිය ඉතාම සුබයි.
පාද වල සහ දණහිසෙන් පහල රෝග තත්වයන් පෙන්වයි.
๑ සිංහ
මේ සතිය ආර්ථික අංශයෙන් එතරම් ප්රයෝජන නොලබන සතියකි. සතියේ මුල් භාගයෙදි වියදම් අධික වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු අලුත් ආකාරයට කරගෙන යාමට උත්සහ ගනු ඇත.
වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ආයෝජන කටයුතු වලට යහපත් වනු ඇත.
ගෘහ ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී වියදම් අධික වීමට ඉඩ ඇත. ගමන් බිමන් යෙදෙන නිසා මුදල් වැයවේ. එසේම සහෝදරයන් හෝ ඥාතියෙක් වෙනුවෙන් කැපවීමට වියදම් කිරීමට ඉඩ තිබේ.
සෞඛ්ය තත්වය අනුව උරහිස සහ පපුව ආශ්රිත සෙම් රෝගද දණහිස සහ කොන්දේ අමාරුද වැලදීමට ඉඩ තිබේ.
๑ කන්යා
මේ සතිය ඔබට ඉතාම ශුභ වන බව කිව යුතුය.
මිල මුදල් ලැබීමද යහපත්ය.
රැකි රක්ෂා සම්බන්ධ කටයුතු වලදී යම්කිසි ආකාරයක ශුභාශුභ මිශ්ර පල ඇතිවිමට හැකියාව ඇතත් වෙලද ව්යාපාර කරන අයට ඉතාම හොදයි. විදේශ ගතවී සිටින අයට යහපත්ය.
ගෘහ ජීවිතයෙදී සතියේ මුල් භාගය තුල ඥාති හිතවතුන් සමග අමතර වැඩ කටයුතු වල යෙදීමට ඉඩ තිබේ. ගමන් බිමන් අධික වීමට ඉඩ ඇත.
හිසේ අමාරු, සෙම් අමාරු සෑදිමට සහ වර්ධනය වීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.
๑ තුලා
මේ සතිය ඔබට තරමක කාර්යබහුල සතියක් වනු ඇත.
රැකි රක්ෂා කටයුතු වල තරමක් බාධා තිබුනද ඒවා මග හරවාගෙන කටයුතු කරයි. වෙලද ව්යාපාර කරන අයට ආදායම් තත්ව වල යම්කිසි අඩුවීමක් බලාපොරොත්තු විය හැක.
ගෘහ ජිවිතය සතියේ මුල් කොටසෙදි ඥාතින් හිතවතුන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවේ. දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කිරීම හොදයි.
සෞඛ්ය
ආමාශ ගත රෝග, වැලමිට, තුනටිය, යටිබඩ ආශ්රිත රෝග ගැන සැලකිලිමත් වන්න.
๑ වෘශ්චික
සතිය පූර්ණ වශයෙන්ම සුභ සතියකි.
පවුලේ සියලුදෙනා සමග කරන කටයුතු වලින් ලාබ ප්රයෝජන ඇතිවේ. වෙලද ව්යාපාර කරන අයගේ ආදායම තරමක් යහපත් වේ. ධනය ලැබීම සිදුවේ.
ගෘහ ජීවිතය ගමන් බිමන් ප්රීති උත්සව අධික වීමට ඉඩ ඇත.
මේ ගමන් බිමන් වලින් ලාභ ප්රයෝජන ඇතිවන අතර ගේදොර ඉඩකඩම් ආදි කටයුතු වලටද මේ සතිය යහපත්ය.
සෞඛ්ය තත්වය
අර්ශස් අමාරු, මුත්රා අමාරු, යටි බඩ සම්බන්ධ රෝග ගැනද සැලකිලිමත් වන්න.
๑ ධනු
ශුභාශුභ මිශ්ර පල සතියකි.
හවුලේ කරන වැඩ කටයුතු වලට යම් බාධා ඇති කරන අතර රැකියාවල නියුතු අයටද යම් බාධා ඇතිවේ. වෙලද ව්යාපාර කරන අයට ආදායම තරමක් යහපත් වේ.
ගෘහ ජිවිතයෙදි ගමන් බිමන් අධිකවීමත් පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් වියදම් යෙදීමටත් නියමයි. නමුත් ධනයද ලැබේ.
මුත්රා අමාරු විශේෂයෙන්ම පෙන්වයි.
๑ මකර
මේ සතිය සුබ සතියකි.
රැකියාවන් යහපත් ආකාරයට කරගෙන යාමට වාසනාව සහ ශක්තිය ලැබේ. රැකියා අපේක්ෂාවන්හි නියුතු අයට රැකියා ලැබේ.
විවාහ කටයුතු වලට තිබුනු බාධා ඉවත්වේ.
ආමාශ ගත රෝග, දණිස් කැක්කුම, අත්පා දැවිල්ල ආදි රෝග වලින් පරිස්සම් වන්න.
๑ කුම්භ
මේ සතිය එතරම් ශුභ නැත.
රැකියා වලට සතුරු කරදර ඇතිවේ. එසේම අසනීප වීම නිසා රැකියාව කරගෙන යාමට බාධා මතුවිය හැකි බැවින් පරිස්සම් වන්න. වෙලද ව්යාපාර වල නියුතු අයට ණය බර පැටවේ.
ගෙදර දොර ගෘහ ජීවිතයෙදි ගැටළු ඇතිවන්නේ පවුලට පරිබාහිර කෙනෙකුට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටීමෙනි. තමන්ට අයිති දේ පමණක් කරගෙන පාඩුවේ සිටීම යහපත්ය.
විශේෂයෙන් මේ කාලයේ අයහපත් කාලගුණයෙන්ද පරිස්සම් වන්න. ලෙඩ රෝග බෝවීමට පුලුවන.
ආමාශගත රෝග හා සෙම් රෝග වලින් පරිස්සම් වන්න.
๑ මීන
ශුභාශුභ මිශ්ර පලයි.
යාළු මිත්රාදීන්ගෙන් දියුනුවට තමාගේ කටයුතු වලට යම් යම් බාධා මතුවිමට ඉඩ තිබේ. ව්යාපාරික කටයුතු වල යෙදෙන අයට එය බලපාන්නේ නැත.
ලිපි ලේඛන වැඩ කටයුතු කරන අයට හොදයි.
ගෘහ ජීවිතයේ ධනය ලැබිම මෙන්ම වියදමද ඒ හා සාපේක්ෂව ඉහල යයි. කලක් බලාපොරොත්තුව සිටි මුදලක් ලැබේ.
පෙම් සබදතා ඇති අයට ඒවා ස්ථිර වීමද නව පෙම් සබදතා ගොඩනැගීමද මෙ සතියෙදි සිදුවේ.
විශේෂ රෝග නැති වුවත් උෂ්ණාධික රෝග හා බඩේ දැවිල්ල ගැන අවදානමත් වන්න.
Iru Sewaya #Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්ර, නාමකරණය (පුද්ගල, ව්යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Sunday, June 8, 2014
__ මාසයක් ඉදිරියට ලංකාවට ගෝචරය අනුව _ (ජුනි 8 සිට)
● කුම්භ ලග්න හිමි ශ්රී ලංකා කේන්දරයට අනුව මේ අවදිය ගැන සැලකීමෙදී (ඉදිරියට සති 4ක් පමණ) රජයේ ස්ථාවරය සම්බන්ධව යම් ගැටළු මතුවීමට ඉඩ තිබේ.
● රජයේ යම් යම් වැඩ කටයුතු වලට බාධා මතුවේ. රටක ජනතා නියෝජනය වන 11 වැන්නාධිපති ගුරු 6 වැන්නට පැමිණීම තුල රජයේ යම් පාර්ශවකරුවන්ගේ බිඳ වැටීමක් එකඟතාවයන් ගැන නැවත සිතා බැලීම් ආදිය සිදුවීමට ඉඩ ඇත.
٠ එසේම දැනට පවතින වැසි සහිත කාලගුණය තව ඉදිරියටද පවතී. විවිධ ප්රදේශ වල ස්වභාවික ආපදා ඉහල යා හැකි බැවින් පරිස්සම් විය යුතු කාලයකි. ඒ අතරතුර යම් යම් රටට හිතකර දේවල්ද ඇතිවිමට ඉඩ තිබේ.
< Iru Sewaya > Iru Astrology <

සිතිය යුතු දෙයක්.
ලෝකයේ එකම වෙලාවට උපන් දෙදෙනෙකු එක හා සමාන නොවන්නා සේකේන්දර සටහන් සහ අදාල පලාපලයද එයට අදාල ශාන්ති කර්මද කේන්දර සටහනෙන් කේන්දර සටහනට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
විශේෂයෙන් කල යුතු ශාන්ති කර්ම වලදී මේ තත්වයන් බලපායි. අය අපටද නැවත ප්රත්යක්ෂ වූයේ අප සේවයෙන් නිතර සේවා ලබාගන්නා ව්යාපාර කරන මහතෙකුට මේ ලගදී සිදුවූ අත්දැකීම් හේතුවෙනි.
රාහු මහ දසාව ගත කරන ඔහුට අප විසින් කේන්දර සටහනට අනුව නාගර්ජුන යන්ත්රයක් කර දුන්නේ අපල සම්පූර්ණයෙන් දුරු නොවී සුභ පල වැඩි කරදෙන ලෙසය. එයට හේතුව රාහුගෙන් ඔහුට ලැබීම තිබෙන බැවිනි, රාහු නිසා ප්රසිද්ධියද ධනයද ඔහුට ලැබින. එය ඔහු විසින් නාගර්ජුනය පැලද මාසයක් ඇතුලතම අපට ප්රකාශ කලේය.
මෑතකදී ඔහු විසින් හිතවත් වෙනත් ගුරුන්නාන්සේ කෙනෙක්ට පවසා ව්යාපාර දියුණුව පිණිසයම “සූර්ය මණ්ඩලය, භුවනාධිපති සහ අති විශේෂ සර්ව ජන වශි යන්ත්රයක්“ද “ අභිසම්පිධාන යන්ත්රයක්ද“ පැළද ඇත.
ඒවා පැලද ගතවූ මාස 1 හමාර තුල ව්යාපාර කටයුතු සහ ආදායම් මාර්ග වල සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත. එනම් ඔහු පාඩු ලබා ඇත.
ලගදී අපට මුණ ගැසි සිදුවූ දෙය පැවසූ අතර අප විසින් ඔහුට සිදුවුනු දෙය පැහැදිලි කලෙමු.
එම අනිකුත් යන්ත්ර නිසා සිදුවී ඇත්තේ රාහුගේ සියලු බලපෑම සෑහෙන්න දුරුවීමයි. එනිසාම ඔහුගේ ධනෝපායන මාර්ග වලට බලපෑම් ඇතිවීම ඇත. යන්ත්රයන් යහපත් වන්නට හැකි වුවද ඔහුගේ කටයුතු අඩාල වීම මත එම යන්ත්ර ඔහුට නුසුදුසු බව නිර්දේශ කලෙමු.
* එනිසා එක් එක් පුද්ගලයාට විශේෂයෙන් විශේෂ වන යන්ත්රයන් අදාල කේන්දර සටහන සූක්ෂමව බලා එම පුද්ගලයාට සුභ නැකතකින් අරඹා ජප කිරීම් කල යුතුය.
බොහෝ තැන් වල කරන්නාසේ එක වර්ගයේ යන්ත්ර ගණනාවක් එක්වරම ජප කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.

කුජ සංයෝග වල පොදු ලක්ෂණ
කුජ හෙවත් අඟහරු ග්රහලොව සෙන්පතියාය. ජෝතිෂ්යයට අනුව වැදගත් තැනක් හිමිවන කුජ ග්රහයා සමග සම්බන්ධ වන අනිකුත් ග්රහයන් නිසා ග්රහ යෝග ඇතිවේ.
● කුජ - රවි සංයෝගය
මේ යෝගයෙන් උපන් අය රජකුට සමාන කටයුතු ඇත, කිසිවෙකුටත් දෙවෙනි නොවන අන්දමේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන අය වන අතර රාජ්ය තන්ත්රයේ උසස් නිලතල හිමිවීමේ භාග්යද මේ අයට ඇත.
(කෙසේ වුවද ඒවා සිදුවීමට නම් නිසි ග්රහ දෘෂ්ඨි සහිතව නිවරදි තීරණද ගත යුතු බව මතක් කල යුතුය)
● කුජ - සඳු යෝගය (චන්ද්ර මංගල යෝගය)
සමාජයේ ගෞරවයට පාත්ර වන, අන් අයගේ ආදරයට බඳුන් වීමේ හැකියාව ඇති යෝගයකි. කෙසේ වුවද මෙහි ගුණාගුණ ග්රහ දෘෂ්ඨි සහ විශේෂයෙන් සඳුගේ ස්වභාවය අනුව වෙනස් වේ.
ලිංගික ශක්තියට මුල් වන කුජ සහ සිතිවිලි වලට අධිපති සඳු නිසා මෙම යෝගය ඇති අයගේ කායික අවශ්යතාවයන්ද ප්රබල විය හැක.
● කුජ - බුධ සංයෝගය
පොදුවේ මේ යෝගය කාර්යශීලි ජයගන්නා වාසනා ගුණය ඇති අයට හිිමිවේ. කථිකත්වයද මෙම යෝගය ඇති අයට ඇත. තරඟකාරි ගුණයට කැමති අය වෙති.
අයහපත්ව යෙදුනොත් එම සියලු යහපත් වාසනාව කපටිකමින් දිවිය වාසනාවන්ත කරගැනීමට භාවිත කරනු ලබයි.
● කුජ - සිකුරු යෝගය
විනෝදයෙන් ජීවිතය ගත කිරීමට කැමති අයට ඇති යෝගයකි. මෙම යෝගය ඇති කාන්තාවන් පිරිමින්ගේ ආකර්ෂණයටද, පිරිමින් කාන්තාවන්ගේ ආකර්ෂණයටද ලක් වේ.
එක්තරා ආකාරයකට අතිධාවනකාරි කාම යෝගයක් ලෙස කිව හැක.
යහපත්ව යෙදුනොත් සුබයි.
● කුජ - ගුරු සංයෝගය
මෙම යෝගය ඇති අය සමාජයේ වැඩදායක ගුණගරුක කෙනෙකු වේ. කුමන තරාතිරමට අයිති වුවද සමාජයේ කැපී පෙනෙන අය වෙති. උසස් අය වෙති.
අසුභ දෘෂ්ඨි ලබමින් මෙම යෝගය පවතී නම්, ලෞකික දියුණුව පමණක් සිතන ආත්මාර්ථකාමි කෙනෙකු වේ.
● කුජ - ශනි යෝගය (ශනි මංගල යෝගය)
තමා පටන් ගත් කාර්යය කුමන තරම් අභියෝගාත්මක වුවද ආරම්භයේ සිට අවසානය දක්වා එක පිලිවෙලට එම කටයුත්ත කරන අය මේ යෝගයෙන් ජනිත වේ.
අසුබ දෘෂ්ඨි සහිතව අයහපත්ව පිහිටා ඇත්නම් අන් අයගේ ගැරහීමට, පිළිකුලට ලක්වන කෙනෙක් වේ.
● කුජ - රාහු යෝගය
මෙය අතිධාවනකාරි යෝගයකි. එනම් ඉතා වේගයෙන් කටයුතු කරන අය වෙති. වේගවත් කටයුතු වලින් ජයගන්නා අය වෙති. මනා ආත්ම ශක්තියක් ධෛර්යයක් ඇත. නිසලව සිටීමට අකමැති අයයි.
අසුබව යෙදී ඇත්නම් හොඳ නරක නොසොයා කටයුතු කරයි.
● කුජ - කේතු සංයෝගය
කුජ හෙවත් අඟහරු ඉතා වේගවත් වුවද කේතු සමග සම්බන්ධ වීමෙන් එම වේගය අඩාල කරයි. අලස වීමටද ඉඩ ඇත. කුජ - රාහුට ප්රතිවිරුද්ධව එක තැනක සිටිමින් කටයුතු කිරීමට පෙළඹේ.
විශේෂයෙන් අසුබ පිහිටිම් සහිතව යෙදී ඇත්නම් කුමන්ත්රණ, යටි කූට්ටු වැඩ ආදියට යොමුවිය හැක. ඒවායින් නැති ගැටළු ඇතිකරගැනිමටද ඉඩ ඇත.
_මෙම ග්රහයන්ගේ කුජ සමග සංයෝගයන් අදාල ග්රහයා, සහ එම සංයෝගයේ ස්වභාවය, අනිකුත් දෘෂ්ඨි ආදිය අනුව වෙනස් වීමට ඉඩ ඇත.
* ඉහත විස්තරය පොදු විස්තරයක් පමණි.

ස්ත්රී දේහ ලක්ෂණ විද්යාවේ සැඟවුනු රහස් _
කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම කාන්ත දේහ ලක්ෂණ හෝ උත්තම පුරුෂ දේහ ලක්ෂණ නොපිහිටයි. මෙයින් පිරිමි පක්ෂයේ සියලුම දෙනා උනන්දු වන්නේ රුව නැණ ගුණ පිරි යුවතියක් විවාහ කරගැනිමය. මේ අතරින් උතුම් දේහ ලක්ෂණ පිරි ස්ත්රියක් විවාහ කරගන්නා පුරුෂයා සැබවින්ම වාසනාවන්තය. මා මෙහිදි සදහන් කරන්නේ රූපශ්රීය තිබුනාට පමනක් නොව දේහ ලක්ෂණ වලින්ද යුවතිය පරිපූර්ණ විය යුතු බව සදහන් කිරීමටය.
මෙම ශුභාශුභ පිහිටන්නේ කර්මානුරූපව බව අප දනිමු. පුරාණයේ දෙවිවරුන් හා සමාන ඍෂිවරුන්ගේ මතය අනුව මෙවන් උතුම් කාන්තා රත්න රජවරුන් විවාහ කරගෙන ඇත. අප බලමු ඒ කාන්තා ලක්ෂණ කවරේද කියා.
_ උතුම් වූ ස්ත්රී ශුභ ලකුණු _
● ස්ත්රියගේ මැණික් කටුවෙන් හටගත් යම් රේඛාවක් අල්ලේ මැදගිල්ල දක්වා වෙයිද ඇය රජ බිසවකගේ සැප සම්පත් ලබන්නීය.
● කණිටු ඇඟිලි මුලට යම් රේඛාවක් වෙයිද මැද ඇඟිල්ල හෝ මාපටගිල්ල දෙසට යාද ඇය දීර්ඝායුෂ ලබන කාන්තා රත්නයකි.
● අල්ලේ රේඛා හිඟ නම් ඇය දුගී වෙයි. යමෙකුගේ අල්ලේ මාළුවන්ට සමාන රේඛාවක් වෙයිද ඉසුරින් පිරී යයි.
● ස්ත්රියකගේ පාද තලය සිනිඳු වේද මොලොක් බවද සම වෙයිද දහඩිය අඩුවෙයිද උණුසුම් හා රතුපාටට හුරු වීම බොහෝ සුභදායකය.
● ස්ත්රියකගේ මහපට ඇගිල්ල උස්වී මාංශයෙන් පිරි වටවී තිබීම රස ආහාර පාන පරිභෝජනය කොට ඉසුරින් පිරි ජීවිතයකට හිමිකම් කියයි.
● මොලොක් වූ වටවූ උස්වූ ඇගිලි උතුම් වේ.
● ස්ත්රි පාදයේ පිට දහඩිය රහිත නහර නොපිහිටා සිනිදු මසින් යුතු වේද පාදයේ විලුඹ සම වීනම් සුභයි. උස් හෝ දිග නොවිය යුතුය.
● පාද කෙණ්ඩයේ රෝම රහිතව සම සිනිඳුව වටවී සිටී නම් සැප සහිතය. දෙදණ වටවී මාංශ සහිත නම් උතුම්ය.
● ස්ත්රියකගේ කලවා නහර රහිතව හස්ති රාජයෙකුගේ හොඩවැල මෙන් සිනිදු නම් දෙකලවා එකට ලංවී වටවි නම් රෝම රහිත වී නම් ඇය උතුම් වූ රාජ බිසවකට සමානය.
● ඉඟටිය පෙදෙස අඟල් 24කට තරම් ප්රමාණවීද උස් වූ උකුල් තලය ඉතාම යහපත්ය.
● උකුල කාන්තාවකට ඉතාම වැදගත් දේහ ලක්ෂණයකි. උකුල උස්වී මාංශ සහිතව පළල්ව පිහිටා තිබීම මහත් සැප සම්පත් ලැබෙන ලක්ෂණයකි.
● උතුම් වූ ස්ත්රියකගේ යෝනි පෙදෙස ඉදිබු පිට මෙන් උරහිස සමාන වේද වම්පසින් තරම් උසින් පිහිටා තිබේද ඇය ලොව බබලවන වාසනාවන්ත දියණිවරුන් ලබන උතුම් කාන්තාවකි. දකුණු පසින් තරමක් උසින් සිටී නම් ලොව බබලවන පිරිමි දරුවන් ලබන්නියකි.
● උතුම් වූ ස්ත්රියකගේ යෝනිය මූෂිකයාට(මීයා) සමාන දැඩි නොවූ රෝම රැළකින්ද පිටතට නොපෙනෙන සේ සැඟවීද බෝපතක ආකාරයෙන් පිහිටා තිබීමද ඉතාම වාසනාවන්ත ලක්ෂණයකි.
අතීත රජවරුන් විවාහ කරගෙන ඇත්තේ මෙසේ දේහ ලක්ෂණ බලා උතුම් කාන්තාවන්ය. එම රජවරු විඳි සැප සම්පත් ගැන සිතා බැලූවිට අපිට ඒ තරම සිතාගත හැක. ඔබගේ පෙම්වතියට හෝ බිරිඳට මෙවන් දේහ ලක්ෂණ ඇත්දැයි බලන්න.
Iru සේවයේ පර්යේෂණ අංශයේ වැඩක්...

Tuesday, June 3, 2014
~ _දෛව අංකය 1 රවිට අයත් පද්ම රාගය සහ දෛව අංකය 3 ගුරුට අයත් පුෂ්පරාගය පැළදූ මුදුවක්_ ~
රවිට අයත් පද්ම රාගයෙන් ධෛර්යයද, ගුරුට අයත් පුෂ්පරාගයෙන් සෞභාග්යයද අපේක්ෂිතය !
ඔබගේ දෛව අංකය සොයාගන්නෙ කෙසේද ?
https://www.facebook.com/photo.php?fbid=215172638677748&set
දෛව අංකය අනුව වාසනාව ගෙන ඒම පිණිස පැලදිය යුතු වන මැණික කුමක්ද ?
https://www.facebook.com/photo.php?fbid=216038605257818&set
Iru Sewaya
#Irusewaya
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්ර, නාමකරණය (පුද්ගල, ව්යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
ඔබගේ දෛව අංකය සොයාගන්නෙ කෙසේද ?
https://www.facebook.com/photo.php?fbid=215172638677748&set
දෛව අංකය අනුව වාසනාව ගෙන ඒම පිණිස පැලදිය යුතු වන මැණික කුමක්ද ?
https://www.facebook.com/photo.php?fbid=216038605257818&set
Iru Sewaya
#Irusewaya
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්ර, නාමකරණය (පුද්ගල, ව්යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
- නව ග්රහ අපල වලට කල යුතු දෑ -
මෙලොව උපදින සියලුම ජන්මින්ට ලග්නයක් හා නැකතක් පිහිටයි.
එය තමන් උපදින වෙලාව අනුව ලග්න 12න් එකකුත් නැකැත් 27න් 1 නැකතකුත් හිමිවේ.
උපන්දා සිට මරණය තෙක් ජීවත් වන සත්වයා කාලානුරූපව විවිධාකාර ග්රහ බලපෑමට බදුන් වේ. එය ජෝතිෂ්යය විශ්වාස කරන්නාටද නොකරන්නාටද පොදුවේ බලපායි. නමුත් අප සියලු දෙනාගේම බලාපොරොත්තුව ග්රහ අපල නිවාරණය කර ග්රහයන්ගේ ආකර්ෂණය ලැබ සුඛිත මුදිත ජිවිතයක් ගත කිරිමටය.
මේ ආකාරයෙන් කල්පනා කරන විට අපට ග්රහ අපල වලින් බේරී සිටිමට විවිධාකාර උපාය මාර්ග සහ ශාන්ති කර්ම ජෝතිෂ්යයේ දක්වා ඇත.
මේ නවග්රහයන් ප්රධාන ග්රහයන්ගේ අපල වලට ඕනෑම ග්රහයෙක්ගේ මාරක අපල වලට මෘතුංජය යන්ත්රය සුබයි. තවද ප්රබල අපල පිහිටා ඇතිවිටදී සත්ව අභයදාන පිංකම් සහ බෝධි පූජා පැවැත්වීම ඉතාම යහපත් බව දක්වමු. ඔබ සියලු දෙනාටම දැනගැනිමට පහත පරිදි ශාන්ති කර්ම කල යුතු ආකාරය දක්වමු.
● රවි ග්රහයාගේ අපල දුරුවීමට
* දරුවන් සිටින පියවරුන්ට උදව් උපකාර කිරීම, උපස්ථාන කිරීමද,
සූර්ය මණ්ඩල යන්ත්රය, ඊශ්වර දෙවිදුන්ට භාරවීම, සෙත්කවි කිම, පද්මරාගයක් මුදුවක් අල්ලා දකුණු අතේ වෙඳගිල්ලේ පැළදීම.
ඉඹුල් වෘක්ෂයට සාත්තු කිරීම හොඳයි.
● සඳු ග්රහයාගේ අපල වලට,
කිරි මව්වරුන්ට දානය දීම,
ගැබිණි මව්වරුන්ට දානය දීම,
කිරි ආහාර පූජාව,
සමන් දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට භාරවීම,
සෙත්කවි කීම
රතන යන්ත්රය, අභිසම්පිධාන යන්ත්රය හෝ චන්ද්ර මණ්ඩල යන්ත්රය පැලදීම
මුතු කැටයක් බැදි ආභරණයක් දකුණු අතේ සුලැගිල්ලේ පැලදීම සුභයි.
දිඹුල් වෘක්ෂයට සාත්තු කිරිම.
● කුජ ග්රහයාගෙන් ඇතිවන අපල දුරුවීමට
ස්කන්ද කුමාර යන්ත්රය, සීලම්බර යන්ත්රය පැලදීම ගුණයි.
කතරගම දෙවියන් උදෙසා භාරවීම සහ සෙත්කවි කීමද කොරල් ගලක් පැලදීමද සුබයි.
කොලොන් වෘක්ෂයට සාත්තු කිරිම අපල අවම වීමට හේතුවකි.
● බුධ ග්රහයාගේ අපල දුරුවීමට
ශ්රී විෂ්ණු සහ දැඩිමුණ්ඩ දෙවිවරුන්ට භාරවිම, සෙත්කවි කීම ඉතා යහපති.
යන්ත්ර පැලදිය යුත්තේ විෂ්ණු මණ්ඩලය, සීලම්බරය, ශිව සිඩම්බරය පැලදීම හොදයි.
මරකත පච්ච ගලක් පලදින්න.
කුඩා දරුවන්ට දානය දීම අපල දුරුවිමට මහගු පිටුවහලකි.
● ගුරු ග්රහයාගේ අපල දුරුවිමට
මහා විෂ්ණු දෙවියන්ට භාරවිමද උන්වහන්සේගේ නාමයට පින් අනුමෝදන් කිරිමද ඉතාම යහපති.
නරසිංහ සහ බුදුගුණ යන්ත්ර පැලදිම ගුරුගේ අපල දුරු කිරිමට හේතුවකි.
පුෂ්පරාග ගලක් ඇල්ලූ මුදුවක් පලදින්න.
බෝධි පූජා කටයුතු කිරීමෙන් අපල උපද්රව මග හැරේ.
● සිකුරු ග්රහයාගේ ඇතිවන අපල දුරුවීමට,
පත්තිනි මෑණියන්ට භාරවීම, දුගී දුප්පත් තරුණ ගෑණු දරුවන්ට ආධාර උපකාර කිරීම සහ ආහාර පාන ලබාදීමද
ශිලම්බර, ඊශ්වර නව කුණ්ඪ රාජ යන යන්ත්ර වලින් එකක් පැලදීමද
සුදු නිල් ගලක් පැලදීම හොදයි.
කරඹ වෘක්ෂයට සාත්තු කරන්න.
● ශනි ග්රහයාගේ අපල දුරුවිමට
ශ්රි විෂ්ණු නාමයට භාරහාර වීම, සෙත්කවි කීම ඉතාම යහපත්ය.
ශනි මාතුංජය, නීල මණ්ඩලය පැලදිය යුතුය.
කාක නිල් ගලක් පැලදිය යුතුය.
නුග ගසකට භාරවී නුග ගසකට ආවතේව කිරිම සුබයි.
● රාහු ග්රහයාගේ අපල දුරුවිමට
විෂ්ණු දෙවියන්ට භාර වීම.
උමතු අය සහ මානසික රෝග ඇති අයට දානය දීමෙන් අපල දුරුවෙයි.
ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් වහන්සේ වෙනුවෙන් භාර වීම හොදයි.
නාගර්ජුන යන්ත්රය පැලදිය යුතුය.
ගෝමේද ගලක් ඇල්ලූ මුදුවක් පැලදිය යුතුය.
වැටකෙයියා ගසකට සාත්තු කල යුතුය.
● කේතු ග්රහයාගෙන් අපල දුරු වීමට
කතරගම දෙවියන්ට භාර වන්න.
ගණ දෙවියන්ටද භාර වන්න.
මණ්ඩල ශිලම්භරය, විෂ්ණු ආගෝරය, නාග මාලාව පැලදීම හොදයි.
වෛරෝඩියක් පැලදීම සුබයි.
_ ඔබට ඇති සියලුම ග්රහ දෝෂ නිවාරණය කිරීමට මෙය මහගු පිටුවහලක් වනවා නිසැකය.
දයාබර ප්රේක්ෂක හා පාඨක ඔබට මෙයින් පල ප්රයෝජනයක් අත් වන්නේ නම් අපටද එය මහගු පිනකි.
______________ Iru Astrology ___________________

Sunday, June 1, 2014
Narendra Modi - Indian Prime Minister කේන්දර සටහන් විග්රහය
_ ලොව ශිෂ්ටාචාර අතරින් දීර්ඝතම ඉතිහාසයක් ඇති ශිෂ්ටාචාරය ලෙස ඉන්දු නිම්න හැදින්විය හැක_
එය බුද්ධ කාලින ඉතිහාසයේ සිට ඊටත් වඩා අතීතයකට දිව යයි. මෙවන් අතීතයක් ඇති ප්රෞඪ ඉතිහාසයක් ඇති ඉන්දියාව අපටද සබදකම් ඇති රටකි අතීතයේ සිටම.
අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේගෙ පාද ස්පර්ශය ලද භාරතය අද දේශපාලනික වශයෙන් මහා පෙරලියකට ලක්වී ඇත. ඒ කවර දෙයක් නිසාවත් නොව ප්රජාතාන්ත්රික ජනරජයක් ලෙස පත්වූ දා සිට අද දක්වාම පැවැත්වූ මැතිවරණ ඉතිහාසයේ නව පෙරලියක් සහ නව යුගයක් සනිටුහන් කරමින් නව අග්රාමාත්ය වරයෙක් භාරතයට මැතිවරණයකින් ජනිත වීමය.
ඒ කවරෙකුවත් නොව ඉන්දියාව හෙවත් භාරතයේ සුක්කානම අතට ගත් ඔහු ගරු නරේන්ද්ර ධර්මෝදාස් මෝඩි මැතිතුමාය.
මෝඩි මැතිතුමා මෙලොව උපදින අවස්ථාව වන විට නැගෙනහිර අහසේ ඔහුගේ කර්මයට අනුව කෝටි 121ක ජනතාව පාලනය කිරීමට සහ ප්රබල රාජ්යතාන්ත්රිකයෙක් වීමට හේතු වූ ග්රහ බලය විමසා බලමු.
● 1950 වසරේ 9 මස 17 ඉරිදා දවසේ දහවල් 11ට ඉන්දියාවේ උපත ලබා ඇති මෙතුමා කුජ හිමි වෘශ්චික ලග්නයෙන් උපත ලබා ඇත.
මෙතුමාගේ ලග්න භාවයේ කුජ චන්ද්ර යෝයක් ඇත. බ්රහස්පති හෙවත් ගුරු 4 සිටියදි රාහු 5ය. සෙනසුරු සහ සිකුරු ග්රහයන් 2 දස වැන්නේය. රවි බුද කේතු යන ග්රහයන් 11 වැන්නේය. මෙතුමාගේ ජන්ම පත්රයට අනුව නිසර්ග ග්රහ බලයක් පාලනයටම රැගෙන ආවා මෙනි.
සදහන් කල යුතු ප්රධානම තත්වය නම් මෙතුමන්ගේ ජන්ම පත්රයේ හැටියට ලග්නයේ පිහිටා ඇත කුජ චන්ද්ර යෝගයයි.
● එසේම 5 වැන්නාධිපතියා 4 වැන්නේ සිටිම නිසා පුද්ගලයා ස්ථාවර මනසකින් හෙබි අයෙකි. මෙතුමා අපගේ ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා නම් සුපිරි වැඩ කාරයෙකි. එයට හේතුව රුචක යෝග බලය මිශ්රව සිටියදි අගහරුගෙන් 10 සිකුරු සිටීමත්ය.
● කුඩා කල සිටම දුක්බර දිවියක් ගත කල මෙතුමාගේ අතීත කතා දැන් කිම එතරම් සුදුසු නොවේ. කොහේ සිටියත් කොතැන සිටියත් රන් කඳ බබලනවා කියන්නේ මෙවැනි දේවල් වලටය.
මෙතුමා රවි බුද කේතු 11 වැන්නේ සිටින විට උප්පත්තිය ලබා ඇති නිසා මෙතුමා දිල්ලි විශ්ව විද්යාලයේ උපාධිධාරියෙකි. ගුජරාටි විශ්ව විද්යාලයේද උපාධිධාරියෙකි.
එය උගත්කම පිහිටා සිටින යෝගයක් ආකාරයට ස්වක්ෂෙත්ර බලයෙන් සිටින බුද රාජ්යකාරක රවි සමග 11 පිහිටා ඇත. කෝටියක් දෝෂ භංග වී ඇත.
●රාහු 5 සිටින මෙතුමා උපතින්ම චාන්ස් කාරයෙකි. ඔට්ටු ඇල්ලීමෙන් සහ සූදු ක්රීඩාවෙන් දිනීමට පවා රාහු 5 සිටිම අතිශයින් වැදගත් වේ.
කෝටි 121කින් කෙනෙක් අගමැති ලෙස පත්වීම ඒ වගේ දැයි පාඨක ඔබ කල්පනා කර බලන්න. මෙතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන සලකා බැලීමෙදි මෙතුමා තැලී පෑගි පොඩිවි සිටින මිනිසුන්ට උපකාර කරයි. ඉතිහාසයේ එවන් අවස්ථා එමටයි. ඒ ශනි ග්රහයාගේ 10 වැනේ පිහිටිමය.
එය දේශපාලනයට පිහිටා තිබිය යුතුම යෝගයකි.
ඉන්දියාවේ පීඩිත පන්තියේ ජනතාව බහුතරයක් මෙතුමාට ඡන්දය ලබාදී ඇත. ඉන්දියාවේ සාමාන්ය වංශවත් නොවු කුලයක උපන් ශ්රීමත් නරේන්ද්ර මෝදි මැතිතුමා දුප්පතුන් අතරින් මතුවූ ආකාරය බලන්න.
● මෙතුමාගේ විවාහය මතභේදයට තුඩුදෙන විවාහයකි.
එය වයස අවුරුදු 18දි දෙමාපියන් උපන් වර්ෂය, කුලය වර්ගය අනුව කරදුන් විවාහයකි. එතුමා එයින් ඉවත් වන්නෙ එයින් ප්රයෝජනයක් නොමැති නිසා බැවිනි.
ලග්නයේ සිටින චන්ද්ර මංගල යෝගය විවාහ ස්ථානයට එල්ල වීමත් විවාහය ප්රේමය ආලිංගනය වැනි කරුණු කාරණා වලදි රාහු 5 සිට ප්රබල කඩා බිඳ දැමීමක් කර ඇති බව ජෝතිෂයට අනුව මනාවට පැහැදිලි වේ.
● මෙතුමා නිර්මාංශ ආහාර ගන්නා උතුමෙකි. මෙතුමා ආගම දහමට සහ බුදු දහමට ඉතාම කිට්ටුවන්තව කටයුතු කරන උතුමෙකි. උපතින්ම දෙවියන් කෙරේ අචල භක්තියක් ඇති නරේන්ද්ර මෝදි මැතිතුමා සියලුම ආගම් වලට සමානව සලකයි. එසේම හින්දු භක්තිකයෙක් වුවත් බුදු දහමට මනාව ගරු සරු දක්වන්නේ සහ ඒ ගැන සොයා බලන්නේ ගරු අගමැතිතුමාට ශනි - සිකුරු යෝගයක් 10 වැන්නේ පිහිටා තිබිමයි. එය පැවිදි යෝගයක් බව කිව යුතුය.
● එතුමාගේ යම් යම් ඉරියව් ලක්ෂණ බැලීමේදි එතුමා විටෙක ආගමික පැත්තෙන් ගොස් එවන් ඇඳුම් ආයිත්තම් ඇඳ ගත් ඡායාරූප අප දැක ඇත්තෙමු.
ඒවා ශ්රී ලංකාවේ සම ‘හරක්‘ දේශපාලනඥයන් මෙන් ජනතාව ගොනාට ඇන්දීමට ගත් උපාය මාර්ග නොවන බව අපට මේ හදහන බැලීම තුලින් නිගමනය කල හැක. එසේම ගරු මෝදි මැතිතුමා නිකන්ම නිකන් මනුෂ්යයෙක්ද නොවේ.
රවි බුධ කේතු බලවත්ව පිහිටා සිටින මෙතුමා හොඳ උගතෙකි. ඒ ගැන කලින් සඳහනේ දක්වා ඇත.
● විශේෂයෙන්ම දේශපාලනයෙන් ඉහලට මෙතුමා එන්නේ 1985 වසරේ සිටය.
එම මහ දසාව 2005 දක්වාම පැවතුනි. සිකුරු මහ දසාව ප්රබලවම බලපා ඇත. මෙහිද පෞද්ගලිකව එතුමා විඳි දේවල් එතුමාගේ ජන්ම පත්ර විග්රහයෙදි අප මුලින් සදහන් කර ඇත.
2011 වසරේ සිට මෙතුමාට ගත වන්නේ සදුගේ මහ දසාවය. උප්පත්ති කේන්දරය අනුව සෙනසුරුගෙන් පීඩා විදි මෙතුමා අනුර නැකතින් උපත ලබා ඇත. දැනට ඒරාෂ්ඨක අපලයක් ගත වෙද්දිත් මෙතුමාට රාජ්ය බලය ලබාදි ඇත. මෙතුමා ඒ බලය නිසා වැජඹේ. මෙතුමාගේ ඉදිරි කාලයද ඉතාම සුභ බව කිව යුතුය. මෙතුමාගේ කේන්දරයේ ඇති ජනතාවාදි බවත් උපරිම වාසනා මහිමය නිසාත් භාරතයට ඉදිරියෙදි සුභ කාලයක් ගත වනු ඇත.
** සැබවින්ම බුදු දහමත් හින්දු ආගමත් සමාන්තර රේඛාවක අදහන මෙතුමා අප ශ්රී ලංකාවටද ආදරය කරන රාජ්ය තාන්ත්රිකයෙක් බව කිව යුතුය. අපගේ එදිනෙදා සාමාන්ය විශ්වාසය අනුව භාරතයේ එදා පහල වූ පින්වත් රජතුමෙකුගේ පුනර්භවයද හැඟේ.
අප රට සමග මනා රාජ්යතාන්ත්රික සබදතා ගොඩ නගා ගනු ඇති බව අපට විශ්වාසයි. පසුගිය කාලයෙදි අපගේ ජිනිවා මානව හිමිකම් ප්රශ්නයෙදි අපට දිගින් දිගටම කෙනෙහිලිකම් කල කලින් තිබූ රජය බිද වැටීම අපගේ ශ්රී ලංකාවේ ආනුභාවයකටම සිදුවූවා දැයි සිතේ. මෙතුමාගේ හදහන ගැන කියන්න තිබෙන කරුනු බොහෝය. නමුත් මෙතුමා සම්බන්ධව බොහෝ කරුණු මේ විස්තරය තුල අන්තර්ගතවි ඇත. අප රටටද හිතවත් මෙතුමා බොහෝ කාලයක් රාජ්ය බලය හොබවා අසල්වැසි භාරතයද දියුණු කොට අප රටද විදේශ බලවේග වලින් ආරක්ෂා කරන උතුම් පුද්ගලයෙක් වන බව ජෝතිෂ්යය අනුව පැහැදිලි වේ.
ශ්රීමත් නරේන්ද්ර මෝදි මැතිතුමාට චිර ජීවනය සහ දීර්ඝායුෂ ප්රාර්ථනා කරමින් එතුමාට සුභාශිංසන පුද කරමින් ඉරු සේවයේ මේ ලිපිය අවසන් කරමි.

Subscribe to:
Posts (Atom)