Sunday, January 12, 2014
“ උපන් යෝගය “ අනුව ඔබ කොහොමද ? (9-18)
10) ගණ්ඩ
උනන්දුවෙන් කටයුතු කරයි. නිදහස අගයන කෙනෙකි. වීර්යය ඇති කෙනෙකි. අසනීප ගතිද ඇතිවේ. ගැටළු විසඳිමේ හැකියාව ඇති කෙනෙකි.
11) වෘද්ධි
යහපැවැත්මෙන් යුතු පවුලක උපදී. පිරිස අතර කැපි පෙනේ. කලා කටයුතු වලට දක්ෂය. අන් අය සමග හවුලේ කටයුතු වලට බොහෝ දක්ෂය
12) ධෘම
සැප විඳින කෙනෙකි. අන් අයට ප්‍රධාන වේ. ආත්ම ශක්තිය ඇත. ආදායම් මාර්ග ඇත. උපන් තත්වයට වඩා උසස් වේ. ශක්තිමත් සිරුරක් හිමිය.
13) ව්‍යාඝාත
නායකත්වය වෙනුවෙන් කටයුතු කරයි. බොහෝ දෑ දනී. තම ගෞරවය රැකගනී. අන් අයගේ ගෞරවයට බඳුන්වේ. තමා ගැන දැඩි ආත්ම අභිමානයකින් පසුවේ.
14) හර්ෂණ
විනෝද වීමට කැමති කෙනෙකි. ප්‍රසිද්ධ වේ. යහපත් ගතිගුණ ඇත. රජයෙන් ආදි උසස් අයගේ උදව් ලැබේ. උසස් තනතුරු ලැබිය හැක. බොහෝ දේ දන්නා කෙනෙකි.
15) වජ්‍ර
තත්වය උසස් කරගැනීමට කටයුතු කරයි. ඉගෙනීමට දක්ෂය. දියුණු වේ. අන් අය සමග සුහදව සිටිමට උත්සහ දරයි.
16) සිද්ධි
පින්වන්තය. පෙර පින්ද ඇත. අන් අය වෙනුවෙන් කැපවේ. නිර්භීතය. රෝගාබාධ තිබේ. වීර්යය ඇත.
17) ව්‍යාතිපාත
විවිධාකාර බාධා ඇතිවෙන කෙනෙකි. සිතට පීඩා ඇතිවිය හැක. කරන කටයුතු වලට බොහෝ බාධා ඇතිවේ. තීරණයන් වෙනස් කරන සුළුය.
18) වාරියන්
කවි ලිවීමට දක්ෂ වෙති. චිත්‍ර ඇඳිම, සංගීතය ආදි කලා, නිර්මාණ කටයුතු වලට දක්ෂ කෙනෙකි. ප්‍රසිද්ධ විය හැක. නීති ගරුකය. කරන කටයුත්තට දැඩි ඇල්මක් දක්වයි.
“ උපන් යෝගය “ අනුව ඔබ කෙසේද ? (මුල් යෝග 9)
යෝග 27ක් ඇත. ඒ අනුව මුල් යෝග 9ට මෙසේය.
1 විෂ්කම්භ
දැඩි කැපවීමෙන් කටයුතු කරන කෙනෙකි. මනා ආත්ම විශ්වාසයක් ඇත. දියුණුවට පත්වීමට උවමනාව ඇත. ආගමට ගරු කරයි. තීක්ෂණ බුද්ධියක් ඇත. රූපසම්පන්නය. අන් අයගෙන් ගරු බුහුමන් ලබයි.
2 ප්‍රීති
උසස් සිතුවිලි ඇත. කාර්යයෙහි දක්ෂයෙකි. අලංකාරවත්ව සිටීමට, විනෝදවීමට කැමතිය. ස්ත්‍රි පක්ෂයට ලැදිය. තම අදහස ගැන දැඩිව සිතයි. විවිධාකාර කටයුතු වල නිරත විය හැක.
3 ආයුෂ්මන්
කලා කටයුතු වලට දක්ෂය. නොපසුබස්නා වීර්යයක් හිමිය. ධනවත් විය හැක. සැප විඳිය හැක. තම ගෞරවය රැක ගැනීමට කටයුතු කරයි. ප්‍රසිද්ධ වේ.
4 සෞභාග්‍ය
අන් අයගේ ගරු බුහුමන් ලබයි. කටයුතු කීපයක් කිරීමේ දක්ෂයෙකි. පොදු කටයුතු වලට දක්ෂයෙකි. තම දියුණුව ගැන පමණක් සිතන ගතියක්ද ඇත. ශක්තිමත්ය.
අන් අයගේ උදව් ලබයි.
5 ශෝභන
ඉගෙනීමට කැමතිය. තම යුතුකම් වගකීම් නොපිරිහෙලා කරයි. ඉක්මන් කෝපය ඇත. කරදර වලදි නොසැලේ. තීරණ ගැනීමේදි දුර දිග සිතා බලා කරයි. අන් අය අතර කැපී පෙනේ.
6 අතිගණ්ඩ
තනිව සිටීමට ප්‍රිය කරන කෙනෙකි. විවේකය, නිදහස අගය කරයි. සමහරවිට මෙම යෝගයෙන් උපත ලද අය නිසා දෙමාපියන්ට අපල සිදුවේ.
7 සුකර්ම
සමාජය තුල කැපී පෙනෙන කෙනෙකි. අන් අයගේ ගරුත්වයට පාත්‍ර වේ. අන් අයට උදව් කිරීමට නිතරම සූදානම්ය. යුක්තිගරුකය. සරාගීය. දහමට එකඟව කටයුතු කරන්නෙකි. ආදායම් යහපත් මාර්ග වලින් ලබයි.
8 ධෘති
බුද්ධිය ඇත. දේපල ලාබ, වස්තු ලාබ ලබන්නෙකි. සැපසේ ජීවත් වීමට කැමතිය. සමාජයේ ගරුබුහුමන් ලබයි. ගුණවත්ය.
9 ශුල
උගත්කම ලැබිය හැක. බුද්ධිමත් වේ. ආගම දහමට නැඹුරුය. සෞඛ්‍ය ගැටළු ඇතිවිමේ ඉඩක් ඇත.

Saturday, January 11, 2014
බුධ මාරුව
ග්‍රහ ලොවේ බුද්ධිමතා වන ‘බුද‘ ස්වාධීන වෙමින් මකරයට පැමිණීම වෙනස්කම් ඇතිකිරීමට හේතුවක් විය හැක.
මේෂ
මේෂ ලග්නයේ 10 වැන්නට බුද පැමිණේ. ඒ රැකියා ස්ථානයයි.
ඒ අනුව නව රැකියා ලැබිය හැක. රැකියා වල බලාපොරොත්තු ඉටුවනු ඇත.
සතුරු බාධා එල්ල වුවද සතුරන් පරාජය වනු ඇත. හදිසි ධනලාභ ලැබීමට හිමිය. මංගල යෝගද උදාවිය හැක.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.(උදරගත රෝග)
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ගේ 9 වැන්නට බුද පැමිණේ.
අවස්ථා ලැබුනද ඒ ගැන නිවරදිව නොසිතිම හා සැලැසුම් නොකිරීම නිසා එම අවස්ථා ගිලිහී යාමට හැක.
පවුල් ජීවිතයේ කටයුතු හා පෙම් සබදතා ආදියට බාධා ඇතිවේ. කරන කටයුතු බුද්ධියෙන් නොකලොත් ආර්ථිකය අයහපත් විය හැක.
යහපත් පැවැත්මෙන් ආගමානුකූලව කටයුතු කිරීම යහපත්ය.
මිථුන
මිථුන ලග්න හිමියන්ගේ 8 වැන්නට බුද පැමිණේ.
රැකියාවේ කටයුතු වලට විවිධාකාර බාධා ඇතිවිය හැක. වෙනත් අය පමණට වඩා විශ්වාස නොකරන්න. තමන්ගේ කටයුතු බුද්ධියෙන් කරන්න.
සෞඛ්‍ය තත්වය ගැන විසේසයෙන් උරහිස් ගැන අවදානමත් වන්න.
ආගම දහමට අනුව කටයුතු කරන්න.
කටක
කටක ලග්න හිමියන්ගෙ 7 වැන්නට බුද පැමිණේ.
කරන කටයුතු වලට බාධා පැමිණියද එම බාධා මැඩ පවත්වාගෙන ජය ලැබිය හැක. කෙසේ වුවද අන් අය විශ්වාස කිරීම අඩු කරන්න. පෙබරවාරි මස මුල් කාලය වනතෙක් කරන කටයුතු වලදි බොහෝ බුද්ධිමත් වන්න.
මුදල් ගනුදෙනු ආදියෙදි නිවරදිව කලට වේලාවට කරන්න. ලගම සිටින අයගේ යම් යම් වැරදි අඩුපාඩු සොයාගත හැකිවනු ඇත.
එසේ තත්වයන් ඇතිවුවද සුබ තත්වයන් උදාවේ.
සිංහ
සිංහ ලග්න හිමියන්ගේ 6 වැන්නට බුද පැමිණේ.
අනාගතය ගැන සිතා ගන්නා තීරණ සාර්ථක වේ. නව ආදායම් මාර්ග කීපයක් විවර විය හැක. කරන කටයුතු සිතට එකගව කිරීමෙන් සාර්ථකත්වය උදාවේ.
ඉඩකඩම් දේපල ආදිය ගැන කටයුතු වලින් පරිස්සම් වන්න. ජලය සම්බන්ධ කටයුතු සුරතල් සතුන් සම්බන්ධ කටයුතු වලින් වෙනදාට වඩා ඈත් වන්න.
කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ගේ 5 වැන්නට බුද පැමිණේ.
කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න. නමුත් කරන කටයුතු වලින් ජය ලැබේ. හදිසි දේපල ලාභ ඇතිවිය හැක. සතුරු බාදාද ඇතිවිය හැක. සතුරන් සතුරන්ගේ වැඩ නිසාම පරාජය වනු ඇත.
රැකියා ලැබීමට හැක. කෙසේ වුවද කේන්දරයේ බල දුබලකම් අනුව මෙම ප්‍රතිඵල විය හැක.
තුලා
තුලා ලග්න හිමියන්ගේ 4 වැන්නට බුද පැමිණේ.
කලා කටයුතු වල අයට අයහපත්ය. අනවශ්‍ය ගැටළු නීතිමය ගැටළු පවා ඇතිවිමට ඉඩ ඇත. නිෂ්පාදන කටයුතු වලට අසුබය. රැකියාවේ කටයුතු වලටද බාධා ඇතිවිය හැකි නිසා බුද්ධියෙන්ම කටයුතු කරන්න.
වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ගේ 3 වැන්නට බුද පැමිණේ.
විදෙස්ගත වන්නට සිටියා නම් කටයුතු සඵල විය හැක. ආර්ථික වාසි සැලසෙ. ආදායම් මෙන්ම වියදම්ද යෙදේ. දියුණුව ලැබේ.
රැකියාවේ කටයුතු දියුණු වේ. උසස්වීම් පවා ලැබිය හැක.
විවාහ යෝග යෙදේ. කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න.
ධනු
ධනු ලග්න හිමියන්ගේ 2 වැන්නට බුද පැමිණේ.
රැකියාවේ කටයුතු දියුණු වේ. විසේසයෙන් ගුරු වෘත්තිය ආශ්‍රිත එවන් උපදේශකාත්මක සේවා කරන ධනු ලග්න හිමියනට බොහේ සුබයි. කරන කටයුතු සාර්ථක වේ.
දෙමාපියන්ගෙන්ද දේපල ලාබ ආදිය ඇතිවිය හැක. විසේසයෙන් මවගෙන් සෙනෙහස ලැබේ.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. ගත කරන දසාව අනුව මෙම සුබ පල වෙනස් විය හැක.
මකර
මකර ලග්න හිමියන්ගේ 1 වැන්නට බුද පැමිණේ.
සතුරන් ඇතිවිය හැක. සතුරන්ගෙන් පීඩාද ඇතිවිය හැක. එසේ වුවද එම සතුරු බාධක පරාජය වනු ඇත. කෙසේ වුවද කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න. ප්‍රයෝග වලට රැවටීමට අවස්ථාව ඇත. අන් අයගේ කටයුතු ගැන අවදානමත් වන්න.
සතුරන් විසින් රැකියාව ආදියට අනවශ්‍ය කරදර ඇති කල හැක. යම් යම් බාධා ඇතිවිමට ඉඩ ඇත. ඒනිසා කටයුතු වලදි බුද්ධිමත් වීම වඩා සුදුසුය.
කුම්භ
කුම්භ ලග්න හිමියන්ගේ 12 වැන්නට බුද පැමිණේ.
අනවශ්‍ය ලෙස සිතන්නට නොයන්න. කරන කටයුතු අසාර්ථක විය හැකි නිසා නැවත එම කටයුතු කරන්නට උත්සහ ගන්න. වංචා වලටද හසුවිමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න. ලැබෙන වරප්‍රසාදයක් නැති කරගැනීමටත් ඉඩ ඇති නිසා ඒ ගැනද සිතන්න.
හදිසි රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන දැඩිලෙස සැලකිලිමත් වන්න.
මීන
මීන ලග්න හිමියන්ගේ 11 වැන්නට බුද පැමිණේ.
රැකියාවේ කටයුතු සාමාන්‍ය පරිදි වේ. මිතුරන්ගෙන් උදව් ලැබෙනු ඇත. එය සිතට සතුටක් වේ. අන් අය සමග කරන කටයුතු වලදි බොහෝ බුද්ධිමත් වන්න.
හදිසි රෝගාබාධ ඇතිවිය හැක. සෞඛ්‍ය තත්වය ගැන දැඩි ලෙස අවදානමත් වන්න.

Thursday, January 9, 2014
“ කුජ-ශනි “ එකට සිටීද ?
“ කුජ-ශනි “ කේන්දරේ එක කොටුවක කිව්වම බොහෝ දෙනෙක් බය වෙනවා. ජෞතිර්වේදින් පවා බිය වෙන බව දනිමු.
කුජ-ශනි 1ට සිටිම මෙන්ම එක් ග්‍රහයෙක්ට තවකෙක්ගේ 7 වැන්න පෙනෙන නිසා(සමසප්තම වීම) කුජ හා ශනි එකිනෙකාගෙන් 7 වැන්නේ පිහිටිම ‘ශනි-මංගල‘ යෝගය ලෙස හැඳීන්වේ.
අප අද කියන්නේ කුජ-ශනි 1ට සිටීම ගැන පමණක් නිසා ශනි මංගල යෝගය ලෙස නොකියමු.
* පොදුවේ 7 වැනි කොටුවේ කුජ-ශනි සිටීම නම් එතරම් සුබ නෑ.
පොදුවේ කුජ ශනි එකට සිටීම විවාහයට බාධකයක් ලෙස සලකනවා. එනම් ගිහිගෙයින් ඈත් වීමට සිත් දෙන යෝගයකි. විවාහ වුවෝත විවාහය එපා වන යෝගයක් ලෙස සැලකේ. එසේ වුවද එය එසේම නොවන අවස්ථාද අපි අත්දැක ඇත.
කුජ ලිංගික ශක්තිය, කාමය ආදියට අධිපතිත්වය දරයි. එනිසාම එය එතරම් සුබ නැති ලෙස හැඳීන්වේ. කුජ 1, 2, 4, 7, 8, 12 යන රාශියක සිටීම විවාහයේදි දෝෂ ඇති කරවන්නක් ලෙස ජෞතිෂ්‍යය පොත් වල දැක්වේ.
ශනි දුකට, අවබෝධ ශක්තියට අධිපති වේ. ලිංගික ශක්තිය, කාමය ආදියෙන් දුරස්වීමට, කලකිරීමට අනුබල දීමට ශනි ක්‍රියා කරයි.
කුජ-ශනි එකට සිටිම අනියම් සබදතා ඇති කරවන යෝගයක් ලෙසද සැලකේ. කුජ-ශනි ඇති කරන භෞම දෝෂයද ප්‍රබල එකකි.
ඒ නිසා මේ දෙදෙනා එකට සිටීම අසුබ ලෙස සලකනු ලබයි. එසේ වුවත් කුජ-ශනි සුභ භාව වල පිහිටියොත් එය සුබ කරුණක් සේ සලකයි. කුජ-ශනි යෝගය භංග වන අවස්ථාද ස්ත්‍රි කේන්දර සටහනේ මෙන්ම පුරුෂ කේන්දර සටහනේද ඇත. ඒවා භාව කේන්දරමය විග්‍රහයකින් බැලීම උචිතය.
කුජ-ශනි එකට සිටීම අයහපත්ම වන්නෙ 7 වැන්නෙ පිහිටියොත්ය.
කුජ-ශනි සිටින කොටුව අනුව පොදු විස්තරයක් පසුවට බලාපොරොත්තු වන්න.

“මහෞෂධ යෝගය“
සිකුරු ග්‍රහයා මීන රාශියේදි උච්ච වේ.
යම් කෙනෙකුගේ කේන්දර සටහනේ සිකුරු/ශුක්‍ර ග්‍රහයා මීන රාශියේ පවතී නම් එවිට මෙම ‘මහෞෂධ යෝගය‘ යෙදේ.
මෙම යෝගයෙන් උපන් අය, රූමත්ය. වාසනාවන්ත විවාහ ජීවිතයක් හිමිය. සැප සම්පත් විඳිය හැක. බොහෝ දෙනා අතර ජනප්‍රිය වේ. බොහෝ දෙනාගේ ආදරය, කරුණාව, ගරු බුහුමන් ලබයි.
* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 12 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 11 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 10 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 9 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 8 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 7 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 6 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 5 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 4 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 3 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 2 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 1 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
දුකට අධිපති ශනි/සෙනසුරු කේන්දරයේ සිටින්නෙ කොහේද ?
ශනි/සෙනසුරු 1
බොහෝවිට කෙට්ටු ශරීරයකි. එසේ වුවද මකර, කුම්භ, තුලා හෝ ධනු ලග්න වල නම් ස්ථුල විය හැක. තනියෙන් කටයුතු කිරීමට කැමතිය. දියුණුව සෙමින් ලැබේ, සමහරවිට ප්‍රමාදවී ලැබේ. බොහෝ මහන්සි විය හැක. ධනවත් විය හැක. ප්‍රසිද්ධ විය හැක. ආත්මාර්ථකාමි ගතිද ඇත.
ශනි/සෙනසුරු 2
මෙය පොදුවේ බිරිදට හා ජීවිතයට අයහපත්ය. බොහෝ සතුරන් හිත් අමනාප අය ඇතිවිය හැක. රෝග සෑදිමටද ඉඩ ඇත. කෙසේ වුවද බලවත්ව ශනි සිටියොත් මෙම තත්වයන් දුරුවේ.
ශනි 2 අයගේ විසේස ලක්ෂණයක් නම් මුදල් නිකරුනේ වියදම් කිරීමයි. කෙසේ වුවද ශනි යහපත්ව සිටී නම් ව්‍යාපාර ආදියෙන් දියුණු විය හැක. කෘෂිකර්මාන්තාදියෙන් දියුණු විය හැක. දුර්වලව ශනි සිටි නම් ශනි මහ දසා ශනි අතුරු දසා වලදි පරිස්සම් විය යුතුයි.
ශනි/සෙනසුරු 3
හොද පිහිටීමකි. එසේ වුවද ඥාතින් විරුද්ධ විය හැක. ඥාතින් සමග ව්‍යාපාර ආදියට සුදුසු නැත. බොහෝවිට උපන් ප්‍රදේශයෙන් දුරස් වේ. වික්‍රමාන්විත කටයුතු ඇත. සතුරන් පරාජය කරන්නෙකි. අනිකුත් ග්‍රහ තත්වයන් සුබ නම් බොහෝ සුබ විය හැක.
ශනි/සෙනසුරු 4
උපන් පෙදෙසින් දුරස් විය හැක. දේපල සම්බන්ධ ගැටළු ඇතිවිය හැක. සිරුර කෙට්ටු විය හැක. දුර්වල නම් ස්ථිර වාසස්ථාන නැති විය හැක. නෑයන් උදෙසා බොහෝ වියදම් කිරීමට ඉඩ ඇත. බලවත් නම් අසුබ පල දුරුවී තේජස් වන්ත වේ. දුක සැප සම සිතින් දරයි.
දේපල ලාබ ලැබේ. ස්ථිර අදහස් ඇත. ජිවිතාවබෝධයක්ද ඇත.
ශනි/සෙනසුරු 5
දරුවන් අඩුවිය හැක. අධ්‍යාපනය අතරමගදි කඩාකප්පල් විය හැක. එසේ වුවද ව්‍යාපාර වලින් මහා ලාභ ලබයි. පෙම් සබදතා ආදියටද අසුබ පිහිටීමකි. බලවත්ව සිටියොත් ඉතා සුබයි. යහපත් පිහිටිමකි.
ශනි/සෙනසුරු 6
සතුරන් පරාජය කරන කෙනෙක් වෙයි. බලවත්ව සිටියොත් ඉතා සුබයි. එසේ වුවද දුර්වල නම් රෝගාබාධ ඇති, විසේසයෙන් තුවාල, උදාරාබාධ ඇතිවිය හැක.
ශනි/සෙනසුරු 7
මෙතනට ශනි දිග් බලය. එය සුබයි. විවාහය ප්‍රමාද වීමට ඉඩ ඇත. බලවත් නම් ඉතා සුබයි. නියම කාලයේදි විවාහය වීමට ඉඩ ඇත. නිරෝගී වේ, ස්වාමියා/භාර්යාවගෙන් වස්තු ලැබේ. එසේ විමට පාප දෘෂ්ඨිද නැතිවිය යුතුය.
ශනි/සෙනසුරු 8
8ට කිසිවෙකු සුබ නැති අතර 8 වැන්නේ ශනි පිහිටීම උපතින්ම ඒරාෂ්ඨක තත්වයකි. එනම් අපහසුවෙන් උපදී. එසේ වුවද ශනි 8 සිටින අයගේ ආයුෂ රැකේ. දරුණු රෝගාබාධිය ඇතිවිය හැක. වාසනාව අඩුවිය හැක. ලාභ අඩුවේ. සුබ දෘෂ්ඨි ලබා බලවත්ව සිටියොත් නරක ප්‍රතිඵල නැතීවී සුබ පල ලබයි. හදිසි ධනය හොද ඉගෙනුමක් ලබයි.
ශනි/සෙනසුරු 9
ශනි 9 සිටින අය පැවිදි ජීවිත වලට ඇලුම් කරයි. ආගම දහමට ඇත්තේ අධික භක්තියකි. එය අන්ධ භක්තියක් මෙන් පෙනේ. දර්ශන ඥානය ඇත. ජෞතිෂ්‍ය වැනි ශාස්ත්‍රද ඉගෙනීමට කැමතිය. උසස් ගති ඇත. එහෙත් ධනය සෙවිමට වැඩියෙන් කැමති නැත. පාප දෘෂ්ඨි ලැබුවොත් නරක් වේ. විසේසයෙන් කුජ දෘෂ්ටිය අසුබය.
ශනි/සෙනසුරු 10
ශනි 10 යහපත්ව සිටී නම් බොහෝ සුබයි. එහෙත් දුර්වල නම් ශනි මහ දසා අතුරු දසා කාලයේදි කටයුතු ඇණහිටි. වස්තුව හා බලය පවා නැතිවිය හැක. පවුලේ ගැටළු ඇතිවිය හැක. තුලා, වෘෂභ ලග්න ආදින්ට අගුණ අඩුය. කටක රාශි අයට දෝෂ ඇත.
ශනි/සෙනසුරු 11
මහන්සියෙන් කැපවීමෙන් ආදායම් ලැබිය යුතු වේ. හිතමිතුරන් අඩු විය හැක. ශනිගේ මහ දසා අතුරු දසා වලදි පරිස්සම් විය යුතු. ව්‍යාපාර වලින් පාඩු ලැබිය හැක. සුබව සිටියොත් මෙකි අසුබ පල අඩුවේ.
ශනි/සෙනසුරු 12
8 ට මෙන් ශනි 12ටද සුබම නැත. බොහෝ රෝගාබාධ තිබෙන කෙනෙකි. කල් පවතින නිදන්ගත රෝග පවා ඇතිවේ. ශනි මහ දසා අතුරු දසා වලදි නඩු ආදි කරදරද ඇතිවිය හැක. රහස් සතුරන් ඇතිවිය හැක. උපන් පෙදෙසින් දුරස් වේ. විටෙක ලෝභි විය හැක, විටෙක පරිත්‍යාග කරයි. කෙසේ වුවද සුබව පිහිටා ඇත්නම් අසුබ පල අඩුවේ.

Wednesday, January 8, 2014
ඔබ බස් රථයක යන අවස්ථාවක වුවද ඔබ ලග සිටින කෙනෙකු නිසා ඔබගේ ග්‍රහ බලපෑමට පවා වෙනස්වීම් ඇතිවිය හැකි බව ඔබ දන්නවාද ?
උදාහරණයකට වාසනාවන්ත, පින්වන්ත කෙනෙකු බස් රථයක ගමන් කරන විට එම බස් රථය අනතුරකට පත්වන්නට තිබුනත් එම පින්වන්ත කෙනාගේ පුණ්‍ය මහිමය නිසාම ආරක්ෂා වන්නට බොහෝ ඉඩ ඇත.
එසේම අනතුර සිදු වුවද එම අනතුර සිදුවිය හැකි අනතුරට වඩා අඩුවිමට බොහෝ ඉඩ ඇති අතර, අදාල පින්වන්ත කෙනාට සීරීමකට වඩා වැඩි දෙයක් ඇති නොවීමට ඉඩ ඇත.
( ගුරු ග්‍රහයා 1 වැන්නේ හිදිමින් බොහෝ දෝෂ භංග කරන, අනිකුත් ග්‍රහ පිහිටිම් වලින්ද පින්වන්ත ලක්ෂණ පෙන්වන සමහර පිහිටීම් ඇති අය මෙසේ වන සමහර අය වෙති)
(ජෞතිෂ්‍යයට සිද්ධාන්ත වලට වඩා අත්දැකීම් ඇසුරෙනි )

“ විපරීත රාජ යෝග “.. ඔබටත් තිබේද ? ...
විපරීත යන්නෙහි තේරුම ආසන්න වශයෙන් සාමාන්‍ය ස්වභාවයට ප්‍රතිවිරුද්ධ යන ආකාරය වේ.
මෙම විපරීත රාජ යෝගයන් යෙදෙන්නේද, එවන් ස්ථාන වලය. එනම් 6, 8, 12 වැන්න වැනි ස්ථාන වලය.
6, 8, 12 යනු කේන්දර සටහනේ ඇති දුෂ්ඨ ස්ථාන වේ.
6 - සතුරන්, කරදර, රෝග සහ තමාගේ ණය පිලිබදවද,
8 - විනාශය සිදුවන ආකාරය, මරණය සිදුවන ආකාරය ගැනද,
12 - වියදම් යෙදෙන ආකාරය මෙන්ම අනවශ්‍ය වියදම් ගැනද කියවේ.
ඒ අනුව මම දුෂ්ඨ ස්ථාන වල ඇතිවිය හැකි රාජ යෝගී තත්වයක් ලෙස ‘විපරිත රාජ යෝග‘ හැඳින්විය හැක.
එනම් සාමාන්‍ය ක්‍රමයට පටහැනි ලෙස වන ඒවාය. මෙය බලපාන්නේද ඒ ආකාරයටය. එනම් ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ආදියෙදි දියුණුව ලැබේ. නොසිතූ විරූ ලාභ ලැබේ. එහෙත් කීර්තිය නොලැබේ. සමහරවිට අනුන්ගේ හැකියාවක් නිසා තමාට එම ලාභ ලැබිය හැක.
සමහරවිටෙක ධනවත් ඥාතියෙකු හිතවතෙකු නැතිවීමෙන් තමාට ධනස්කන්ධයක් හිමිවිය හැක.
කෙසේ වුවද මෙම තත්වයන් සිදුවීමට අනිකුත් ග්‍රහයන්ගේ පිහිටීම යනාදියද අතිශය වැදගත් වේ.
එම රාජ යෝග 3කි.
1. හර්ෂා යෝගය
2. සරලා යෝගය
3. විමලා යෝගය
මෙම යෝගයන් තිබේද යන්න පරික්ෂා කිරීමට පෙර 1-12 දක්වා එම භාවයන්හි අධිපතින් ගැන දැනුවත් කල යුතු නිසා ඒ ගැනද විස්තරයක් පසුවට බලාපොරොත්තු වන්න.

Tuesday, January 7, 2014
මේ සතිය ලග්නෙට කොහොමද (ජන.6 සිට ඉදිරියට)
මේෂ
ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ, කරදර ඇතිවිය හැක. එනිසා ව්‍යාපාර ගිවිසුම් ආදිය ඇරඹීමට සිතන්නෙ නම් පරිස්සම් වන්න.
විවිධාකාර බාධා ඇතිවේ. රැකියාවටද බාධා ඇතිවිය හැක.
වෙනත් අය හා කරන කටයුතු වලදි පරිස්සම් වන්න. කෙසේ වුවද පෙර කිරීමට තිබුනු යමක් කකල හැකිවේ.
ඒනිසා සිතට සහනය උදාවිය හැක.
අධ්‍යාපන කටයුතු වලට බාධා පෙන්වයි.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.
වෘෂභ
ආර්ථික තත්වය යහපත් වේ. අන් අයට උදව් කිරිම නිසා නොසිතු ලෙස ආදායම් මාර්ග ඇතිවිය හැක. ආදායම සේම වියදමද වැඩිවේ. එය ගැටළු ඇති කර ඇත.
රැකියාවේ හා ව්‍යාපාරයේ කටයුතු වල අවුල් සහගත බවක් පෙන්වයි. ඒනිසාම ප්‍රධානින්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැක.
දුර ගමන් යෙදීමට ඉඩ ඇත. නොයෙදෙන්නෙ නම් වඩා හොදයි.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.
මිථුන
කරන කටයුතු සාර්ථක වේ. විනෝද අවස්ථා යෙදේ. ආදායම් තත්වය යහපත් වේ. යන්ත්‍ර සූත්‍ර ආදිය ආශ්‍රිත කටයුතු කරන අය පරිස්සම් වන්න. දේපල ලාභ ඇතිවිය හැක. සිත් අමනාපකම් දුර හැරේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.
නව පෙම් සබදතා ඇතිවිය හැක. පවුලේ කටයුතු දියුණු වේ.
කටක
සිතට දුක ඇතිවිය හැක. සතුරු බාධක ඇතිවුවද එයින් හානි නොවේ. කාලයක් තිබුනු සබදතා හිතවත්කම් දුරස්විය හැක. වියදම ආදායම වඩා වැඩි නොවන්නට කටයුතු කරන්න. අමතර ආදායම් මාර්ග අවහිර විය හැක. විදෙස් ගමන් වලට බාධා ඇතිවිය හැක.
පවුලේ සමගියට බාධා ඇතිවිය හැක.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.
සිංහ
සතියේ මුල් දින කීපයේ සිතට දුක ඇතිවිය හැක.
වෙලාවට කල යුතු දෑ එලෙස කර නොහැකි වනු ඇත. කරදර බාධක ඇතිවිය හැක. නොකල වැරදි වලට බිය ඇතිවිය හැක. හදිසි විපත් ආදියෙන්ද පරිස්සම් වන්න.
ආගම දහමට සිත නැඹුරු වේ. ඉවසීමට හුරු වන සතියකි. අවසාන දින වල සිතට සතුට, සැනසීම ලැබේ. අන් අයගේ ගෞරවය පාත්‍ර වේ.
කන්‍යා
ජය ලැබෙන සතියකි. සිතේ තරගකාරි බව වැඩිවේ. සිතට සතුට ආශාවන් හඹායාමට සිතන සතියකි. දුර ගමන් බිමන් ඇතිවිය හැක. එසේ වුවද සැප ලැබේ. එසේ වුවද කලබල නොවන්න. ඒසේ වුවොත් හදිසි අනතුරු ඇතිවිය හැක.
ආගම දහමට සිත නැඹුරු විය හැක.
තුලා
සිතේ චංචල බවක් ඇතිවේ. අන් අයට උපකාර කල හැකි සතියකි. රැකියාවේ දියුණුව ඇතිවිය හැකි සතියකි. කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න. ලාභ ලැබිය හැක.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.
වෘශ්චික
බොහෝ ලාබ ලැබේ. දේපල ලාභ පෙන්වයි. කරන කටයුතු සාර්ථක වේ. විදෙස් ගත වීම් වලටද සුබයි.
පවුලේ සමගිය වෙනුවෙන් කැපවිය යුතුය. බුද්ධියෙන් එම කටයුතු සාර්ථක කරගන්න. සතුට ලැබේ.
ධනු
ආර්ථිකය අයහපත් නැත, වියදම්ද අධික විය හැක.
විනෝද අවස්ථා යෙදේ. ප්‍රේමය සම්බන්ධ කටයුතු වලට සුබයි. එසේ වුවද බුද්ධියෙන් කටයුතු කරන්න. අනවශ්‍ය ලෙස විනෝද විම කරදර ඇති කල හැක. බොහෝ දෙනාගේ ආකර්ෂණය ලබන සතියකි.
මකර
ආර්ථික ලාභ ලැබෙන සතියකි. තම වචන නිසා අන් අයගේ අප්‍රසාදයට පත් විමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න. කැපවීමෙන් කරන කටයුතු සාර්ථක වේ. අන් අයගේ පැසසුමට ලක්වේ.
ගෙදර අය වෙනුවෙන් කැප වෙන සතියකි. හිතවතුන්ගේ ඇසුර ලැබේ. සිතට සතුට ලැබේ. සිතට සහනය ඇතිවේ.
කුම්භ
කලබලයෙන් කටයුතු නොකරන්න. ආර්ථික ලාභ ලැබේ. ව්‍යාපාර දියුණු වේ. අනවශ්‍ය කලබලයෙන් කරගන්නා කටයුතු වලින් පාඩු සිද්ධ වීමට ඉඩ ඇත.
බොහෝ සේ කතා කිරීම අන් අයට හිරිහැරයක් විය හැක. නිවරදි උත්සහයකින් කරන කටයුතු වලින් ජය ලැබේ.
මීන
සිතට සහනය දැනේ. ව්‍යාපාර රැකියාව දියුණු වේ.
අන් අයගේ ආකර්ෂණයට ලක්වේ. සිතට සතුට ලැබේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. පවුල් ජීවිතය සාර්ථක වේ.
බොහෝ ජයග්‍රහණ සතුට ලැබෙන සුබ සතියකි.
Subscribe to:
Posts (Atom)