Wednesday, April 1, 2015

‎ධනසාධනීය‬ සර්වජන වශී කාර්ය සිද්ධි යන්තරය

අපගේ ‪#‎ධනසාධනීය‬ සර්වජන වශී කාර්ය සිද්ධි යන්තරයට ඇති ඉල්ලුම් බොහෝය.
https://www.facebook.com/photo.php?fbid=221683094693369&set=

කතා කරන සමහර අය එකවරම මුදල ගෙවා ගැනීමට කැමැත්ත පලකරමින් කතා කරති.

කෙසේ වුවද මෙතෙක් අප විසින් ලබාදෙන ලද්දෙ එක්තරා ක්‍රමවේදයකට වන අතර එයින් බාහිරව කිසිසේත්ම එම යන්ත්‍රය කිසිවෙකුට අප විසින් ලබාදෙන්නෙ නැත.
ඒ ගැන දුරකථනයෙන් කතා කර වාද කලාට, වැඩියෙන් දෙන්නම් කිව්වාට අප දෙන්නේ නැත.

එම යන්ත්‍රය ශ්‍රී රාවණ මූඛ පරම්පරාවේ අතිසුවිශේෂි යන්ත්‍රයකි.
එයට අදාල ක්‍රමවේදයෙන් මිස වෙන ක්‍රමයකට ලබාදීම අපගේ ප්‍රතිපත්ති වලට පටහැනිය.
ඒනිසා එසේ වන්නේ නැත.
කේන්දර සටහන බලා, තොරතුරුද දැනගෙන සුදුසු බව ස්ථිර කරගත් පසු පමණක් ලබාදෙනු ලැබේ.

‪#‎ඉරුසේවය‬

ධනසාධණීය සර්වජන වශී කාර්ය සිද්ධි යන්ත්‍රය



No comments:

Post a Comment