අධියෝගයක් යනු,
ලග්නයෙන්(1වැන්නෙන්) හෝ චන්ද්‍රයා/සඳුගෙන් 6,7,8 වැන්නේ නෛසර්ගික සුභ ග්‍රහයන් සිටීමයි.
(නෛසර්ගික සුභ ග්‍රහයන් නම්, ගුරු, සිකුරු, චන්ද්‍ර, බුධ)
* මෙහිදී ලග්නයෙන් 6,7,8 වැන්නේ සුභ ග්‍රහයන් සිටීමෙන් ‘ලග්න අධි යෝගය‘ද,
* චන්ද්‍රයාගෙන් 6, 7, 8 යන ස්ථාන වල සුභයන් සිටීමෙන් ‘චන්ද්‍රාධියෝගයද‘ යෙදේ.
“ අධි යෝගය වාසාවන්ත අයට පිහිටන යෝගයකි. විශේෂයෙන් සතුටු සිතින් සිටීමට හැකියාව ඇති යෝගයකි. සතුරන් පරාජය කරන්නකි. නිරෝගීකම රැකගනී. පොදුවේ අනතුරු අඩුය. දීර්ඝායුෂ ලැබේ. ආචාරශීලී, සමාජශීලි කෙනෙකි. විශ්වාසවන්තය. අන් අයගේ කරුණාවට, ගෞරවයට ලක්වේ.
පාලන බලය ගැනීමට සුභ පිහිටීමකි. මනා දැන උගත්කමක්ද ඇත“.
٠ මෙම සුභ ග්‍රහයන්ගේ තත්වය අනුව එනම්, බලවත්වීම මත යෝගයේ සුභ ඵල අඩුවැඩි වනු ඇත.
٠ මෙහිදී එම ග්‍රහයන් පාපී ග්‍රහ දෘෂ්ඨ ි නොලැබීමද වැදගත්ය.
මෙම යෝගය ඇතිව උපන් අයට ඉදිරියට යාමෙ මනා හැකියාවක් ඇත. පොත පතට ආදරය කරන අය වෙති.
٠ අපගේ අත්දැකීම් අනුව මහා ධනවතුන්, බලවත් දේශපාලකයන්, මහා බුද්ධිමතුන් මෙම යෝගයෙන් උපත ලබා ඇත.
٠ පින්තූරයේ දැක්වෙන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දර සටහනයි. එහි 8 වැන්නේ චන්ද්‍ර/සඳුද සඳුගෙන් 6 වැන්නේ ගුරුද, 7 වැන්නේ සිකුරුද, 8 වැන්නේ බුධද පිහිටා ඇත.
යෝග ගැන තවත් තොරතුරු.. අපි කියන්නම් ලගදීම
#ඉරුසේවය
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Thursday, September 18, 2014
>> ඔබට ලැබෙන බිරිඳ කොයි වගේද ?
විවාහය, බිරිඳ ගැන කතා කරන විට මූලික වන්නේ 7 වැන්නයි. එය විවාහය ගැන මූලිකව කියවෙන ස්ථානයයි.
විවාහයෙන් ලැබෙන බිරිඳ ගැන අනාදිමත් කාලයක සිට “ ස්වාමි භාර්යා, චෝර භාර්යා , වධක භාර්යා, මාතෘ භාර්යා, භගිනි භාර්යා, දාසි භාර්යා, සකී භාර්යා“ ලෙස වර්ග කර ඇත.
කේන්දර සටහනේ “පොදු පිහිටිම්“ අනුව ලැබෙන බිරිඳ ගැන යම් ඉඟියකි මේ.
● "ස්වාමි භාර්යා" කියූ සැණින් තම සැමියාව පාලනය කරන බිරිඳක් ගැන කියවේ. අප දන්නා පරිදි සමහර ගෙවල් වල පිරිමියා ගෘහ මූලික වන්නේ නමට පමණි, සැබෑ බලය ඇත්තේ බිරිඳටය.
කේන්දර සටහනක 7 වැන්නේ රවි තැන්පත් වීම සහ එම රවි සුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨි(ගුරු, සිකුරු) වලට ලක්වීම නිසා නොදැනුවත්ම සිය බිරිඳට යටත් වීමට සිදුවිය හැක. යම් ලෙසකින් අශුභ දෘෂ්ඨි වැටේ නම් දැඩිව තම සැමියාව යටත් කරගන්නා බිරිඳක් ලැබේ.
● "චෝර භාර්යාවක්" ලැබෙන පිහිටීම් ලෙස පර්යේෂණ වලින් අත්දැක ඇත්තේ තුලා, වෘෂභ ලග්න හිමියන්ගේ 7 වැන්නේ කුජ සිටීමෙනි.
මෙවන් බිරිදෑවරුන් සිය ස්වාමියාට රහසින් කටයුතු කරන බව පැවසේ.
● එසේම යම් කෙනෙකුගේ 7 වැන්න අධිපති ග්‍රහයා සෙනසුරු/ශනි වේ නම් එසෙ වී සෙනසුරුම 7 වැන්නේ සිටීම හෝ 7 වැන්න දැකීම තුලින්,
“ වධක භාර්යාවක්“ ලැබීමේ වැඩි ඉඩක් පවතී.
විටෙක එය වඳ දීමක් ලෙස පෙනෙන්නේ සැමියා පහත් කරමින් කතා කිරීම් ආදියෙනි.
● තවද යමෙකු “මකර ලග්නයෙන්“ උපත ලබා 7 වැන්න අධිපති වන චන්ද්‍රයා/සඳු 7 වැන්නේම සිටී නම්, හෝ 7 වැන්න දකී නම්(විශේෂයෙන් පුර සඳු) එම පිරිමියාට ලැබෙන්නේ ඉතාම ගුණ ගරුක බිරිඳකි. තම සැමියාට මවක් මෙන් මෛත්‍රිය දක්වන ගරු කරන,
“ මාතෘ භාර්යාවක් “ වන්නෙ මෙවන් පිහිටිම් වලිනි.
* පුර සඳු නොවී අවසඳූ වීම ගුණයෙන් අඩු නොවුනද මඳක් අයපත්ය.
● බුධ ග්‍රහයා හුරුබුහුටි ග්‍රහයෙකි. බුධ 7 වැන්නේ සිටින කෙනේකට ලැබෙන්නේ බොහෝවිට තමන්ට සහෝදරියක් මෙන් සලකන බිරිඳකි.
“ භගිනි භාර්යා “
විශේෂයෙන් ධනු, මීන ලග්න වල 7 වැන්නේ බුධ සිටිමෙන් මේ තත්වය ඇතිවන බව අප අත්දැක ඇත.
එසේම මෙම පිහිටිම නිසා විශේෂ වාසනාවන්ත සමෘද්ධිමත් ජිවිතයක් ගත කිරිමට වාසනාව ලැබෙන බව කිවයේව.
● එසේම 7 වැන්නේ සිකුරු සිටීම බොහෝවිට,
“දාසි භාර්යාවක් “ ලැබෙන පිහිටිමක් වනු අප දැක ඇත. එසේ වුවද මෙය බොහෝවිට සාර්ථක වී ඇත්තේ මේෂ සහ වෘශ්චික ලග්න හිමියන්ටය. එයට හේතු වන්නේ මේෂ, වෘශ්චික අයගේ 7 වැන්නාධිපති සිකුරු නිසාය.
සියලු දේට සැමියාට උදව් කරන යහපත් මෘදු ගති ඇති භාර්යාවක් ලෙස කියවේ.
● ගුරු 7 වැන්නේ සිටිම තම විවාහයෙන් තමාට වාසනාව ගෙනෙන පිහිටිමකි.
එනම් එම භාර්යාව “ සකී භාර්යාවකි“.
විශේෂයෙන් ගුරු 7 වැන්නාධිපති වන ධනු සහ මීන ලග්න හිමියන්ගේ 7 වැන්නේ ගුරු සිටිමෙන් මේ තත්වය ඇතිවේ.
සියලු වාසනාව ඇතිවන සමෘද්ධිමත් වන පිහිටිමකි.
*** මේවා පොදු විස්තරයන්ය. කේන්දර සටහන් අනුව මෙහි තත්වයන් වෙනස් වනු ඇත.

Wednesday, September 17, 2014
සිප් සතරින් ඉහලට යන ග්‍රහ යෝග
වර්තමාන කාලය දෙස බැලීමේදී, දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ලොකු තරඟකාරිත්වයක් ඇති බව පෙනේ.
විශේෂයෙන්ම 5 වසර ශිෂ්‍යත්වයට මව්වරුන්, දෙමාපියන් විඳින දුක ගැන බැලීමේදී අපට ඒ ගැන හැඟි යයි.
එසේ නම් ඉගෙන ගෙන ජයග්‍රහණ ලැබීමට ඉවහල් වන ග්‍රහ යෝග මොනවාද ?
අධ්‍යාපනය ලැබීමට මූලික වන ග්‍රහ යෝග මොනවාද ? සහ ඒවාට උදව් කරන ග්‍රහයන් කවුද ?
* යම්කිසි ජන්මියෙකුගේ ලග්න භාවයේ “බුධ“ ග්‍රහයා බලවත්වීම අධ්‍යාපනයේ සහජ දක්ෂතා මතුකිරිමට හේතුවකි.
ලග්නය, මිථුන හෝ කන්‍යා වී බුධ ග්‍රහයා ලග්න ගතවීම හෝ ලග්නය මිථුන වී රවි-බුධ ලග්නයේ සිටීම ජන්මියා බුද්ධිමතෙක් කිරිමට හේතු වේ.
● එසේම යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ මෙම රවි-බුධ යෝගය 3 වැන්නේ, 5 වැන්නේ සහ 11 වැන්නේ බලවත්වීම මහා දාර්ශනිකයින් බුද්ධිමතුන් බිහිවීමට ඉවහල් වේ.
● එසේම ගුරු ලග්නයේ(1) වීම බුද්ධිමතුන් බිහි කරයි.
ගුරු ග්‍රහයා බලවත්වීම නිසා මෙම බුධ ග්‍රහයාගේ බලය වැඩි දියුණු කොට සහජ දක්ෂතා ඉස්මතු කරයි. පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් කරයි.
** ගුරු-බුධ ග්‍රහයන් 2ම දැනුමට, ඥාන ශක්තියට ඉවහල්වන ආකාරය මෙයින් ඔබට වැටහෙනු ඇත.
● යම්කිසි ජන්මියෙකුගේ බුධ ග්‍රහයා බලවත්ව සිටියදී රාහු ග්‍රහයා ශුභ ස්ථානයක සිට බුධව දකින්නෙ නම්, ඔහු විදෙස්ගතව අධ්‍යාපනය ලැබීමට පවා භාග්‍යවන්තයෙක් වෙයි.
මෙහිදී රාහු ග්‍රහයා කඩාකප්පල් ආකාරයට හැසිරෙන්නේ නැත.
● තවද බුධ ග්‍රහයා, ගුරුගේ දෘෂ්ඨියට ලක්වීම ඉතාම ශුභ තත්වයකි.
එසේම බුධ ග්‍රහයා සෙනසුරුගේ දෘෂ්ඨියට ලක්විම නිසා ධර්ම මාර්ගයේ ලොකු ගමනක් යාමට, ධර්ම ප්‍රචාරණයට ලොකු හේතුවක් විය හැක.
● බුධ ග්‍රහයා සිකුරු සමග යෙදීම නිසා කලා කටයුතු වලටත්, සියලුම කලා ශිල්ප වල ප්‍රවීණත්වය ලැබෙන පිහිටිමකි.
● එසේම කුජ-බුධ යෝගය ඇති අය ඉංජිනේරු වෘත්තියට අදාල අධ්‍යාපනයක් හදාරයි.
පාපී දෘෂ්ඨියට වැටේ නම් මුළුමහත් ජන සමාජයක්ම රවටන්නෝ වෙති.
මේ ආකාරයට විමසීමෙදි සුපිරි අධ්‍යාපනයක් ලැබීමට ජන්ම පත්‍රය කෙතරම් ඉවහල් වෙනවාදැයි ඔබම කල්පනා කරන්න.
මේ අප සඳහන් කලේ එක්තරා කොටසක් පමණි. තවත් කරුණු කාරණා රාශියක් ඇත. ඒවා ඔබට අවශ්‍ය නම් අපගේ සේවයෙන් දැනගන්න.
කෙසේ වෙතත් ඔබගේ දරුවන්ගේ ජන්ම පත්‍රවල මේ යෝග ඇත්දැයි පරික්ෂා කර බලන්න.
Iru Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).

Tuesday, September 16, 2014
අපගේ විශේෂඥ වාස්තු විද්‍යානුකූල පරික්ෂාවක් ගැන විස්තරයක්...
* මේ ඡායාරූප පෙල දෙස බලන්න.
ඔබට කල්පනා වේවි කෙතරම්, අප්‍රසන්න ආකාරයට නිවස ඉදිකර ඇද්ද කියල.
මන්ද අප්‍රසන්න ආකාරය කියල අපි කියන්නේ, මෙහි ඇති විශේෂ දෝෂ ගැන අවධානය යොමු කරලයි.
මේ ගෙදරට වියදම් කරල තියෙන මුළු මුදල් ඇස්තමේන්තුව අපට පෙන්නුවා. මෙම නිවසට වැයකර ඇති මුදල 21ක් ලක්ෂ 68 දහසකි, දැනට(21,68,000.00).
ඉදිකිරිමට පටන්ගෙන ඇත්තේ මීට අවුරුදු 4කට පමණ පෙර සිටය.
මෙම නිවස පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල ආසන්න එක්තරා ගමකය. මෙහි අයිතිකරුවා වන්නේ, රජයේ එක්තරා සන්නද්ධ සේවාවක නිලධාරියෙකි. ඔහුට ඔහුගේ කේන්දරය අනුවවත්, නක්ෂත්ර තාරකා අනුව ශුභ මුහුර්තයකවත් නිවාසය ඉදිකර නොමැත. මෙහි ඇති දෝෂ ගැන අපි දැන් ඇස් යොමු කරමු.

1. මෙම නිවසේ ද්වාරවේධ දෝෂය පලවෙනි ඡායාරූපයෙන් බලන්න.
අනෙක, ඡායා, නන්දා, රික්තා, පූර්ණා යන කලාප වලින් නිවැරදි ස්ථානයක උළුවහුව ප්‍රතිෂ්ඨාපනය කර නොමැත. මෙම නිසා නිවැසියන්ට දෝෂ මෙන්ම නිවැසියන්ට විවිධාකාරවූ කරදර ඇතිවී ඇත.
එසේම දොරවල් 2 දෝෂය නිසා ගෙදර ආර්ථික තත්වය බිංදුවට බසිනවා ඇත.
අප එසේ කියන්නේ මෙම නිලදරුවාට සැලකිය යුතු වැටුපක් සහ යම්කිසි ආර්ථික තත්වයෙන්ද, පිරිස් බලයෙන්ද උසස් තත්වයක සිටින බැවිනි.
2) දෙවන ඡායාරූපය දෙස අවධානය යොමු කරන්න.
ලාභ-පාඩු චක්‍රයේ ප්‍රධාන දොර කෙලින් එක පඩියක් තිබීම.
මෙනිසා ගෙදරට ඇතුළු වීම පාඩු චක්‍රයට වැටේ. එය අයහපත්ය. තවද මෙහි ඉදිරිපස කණු පිහිටා ඇති ආකාරය ගැනද සෑහීමකට පත්විය නොහැක.
3) තුන්වන ඡායාරූපය
වාස්තු විද්‍යාව නොදන්නා මෝඩයෙක් පවා උළුවස්සට උඩින් පරාලයක් තියන්නේ නැත.
මෙය බරපතලම තත්වයකි. මෙම නිවාසය ඉදිකිරීමෙන් පසු මෙම නිලදරුවාගේ පියාණන්වහන්සේ මෙලොව හැරගියේ අනපේක්ෂිත අයුරිනි.
මෙම නිවසට තාවකාලිකව පදිංචියට ආ සියලුම දෙනාම අද අන්ත දුකකට වැටී සිටී.
මෙම නිවසේ අයගේ පෞද්ගලික ජිවිත දෙස සිතා බැලීමෙදි කණගාටුදායක තත්වයක පවතී.
එම තත්වයන්ට හේතුව එම අයගේ කේන්දර වල බලපෑමත් සමග මේ නිවසේ වාස්තු වල දෝෂ තත්වයන් බව නිසැකවම කිව හැක.
4) ඡායාරූපය (බල්බ්)
මේ නිවස ඉදිකරන ලද බාසුන්නැහේලාගේ තරම තේරෙන්නේ මෙය හොඳින් බලන විටය. මහා ගොං අපත වැඩක් කර ඇත. එය ගැටළුවකි.
මෙම නිසා විවිධ වූ, ගැටළු ඇතිවී තිබේ.
5)
මෙම නිවසේ වම්පස කොනෙන් පිය බිත්තය හෙවත් අයිනේ බිත්තිය මුල් කොටගෙන මේ අය තවත් එක්තරා වහලක් නිර්මාණය කර ඇත. එයද ඉතාම ගැටළු සහගතයි. නිවසේ ධනහානියට මේ තත්වයම ප්රමාණවත්ය.
මෙම නිවසේ, දෙමාපියන් - දරුවන් භේද බින්න වී සිටී.
එයට හේතුවත් මෙම වාස්තු දෝෂ වල ප්‍රශ්නයි.
නිවසක් ඉදිකිරීමේදී, මිලදී ගැනීමේදී ලක්ෂ ගණන් වියදම් කලද වාස්තු විද්‍යා කටයුතු ගැන නොසිතීම බරපතල ගැටළුවක් බව තේරෙන්නේ කල්ගත වූ පසුය.
ඔබත් නිවාස ඉදිකිරිමේදි කොටු 4ක නිවසක් තැනීමට වඩා බුද්ධියෙන් සිතා ඔබට ගැලපෙන, යහපත ඉටුවන ආකරයට කර ගැනීමට කටයුතු කරන්න.
නිවරදි නැකත් වලින් පටන් ගන්නා නිවාස නිසි කලට ගැටළු වලින් තොරව ඉදිකෙරෙන බව අපගේ අත්දැකීමයි.
වතාවක් වැඩි ආදායමක් නොලබන මහතෙකු නිසි ලෙස නැකැත් වලට නිවස ඉදිකිරීම ඇරඹූ අතර නිවස මාස කීපයක් තුලදී ඉදිකරගත හැකි වූ අතර ඇස්තමේන්තුවටත් වඩා හොදින් අලංකාර නිවාසයක් ඉදිකරගත්තේ අදාල ශුභ නැකතේ බලවත්කම නිසාය.
වාස්තු විද්‍යා කටයුතු ගැන තවත් ලිපි ඉදිරියට...
#ඉරුසේවය පර්යේෂණ අංශයේ වැඩක්..
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Monday, September 15, 2014
සතියේ ලග්න පලාපලය (සැප්.15 සිට)
මේෂ
සුභ සතියකි.
සතිය මුලදී ආර්ථික තත්වය නම් ටිකක් චංචල තමයි. නමුත් සතිය මැද වෙද්දි ඒ ගතිය හරියනව.
සමහරවිට තමන්ගේ එක වචනයකින් ආදායම් මාර්ග 10ක් පෑදෙන්න පුලුවන්. උත්සහයේ තරමට යම්කිසි දෙයක් කරගන්න බැරි කමකුත් නෑ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. දරුවන් එක්ක එහෙ මෙහේ යන්න චාරිකාවල යෙදෙන්න අවස්ථාව ලැබෙනවා.
සතිය අගදී තමන්ගේ සහෝදරයෙක් ගෙදරට පැමිණීම නිසා ප්‍රීතියෙන් සිටින්නට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ගැන කල්පනා කරනකොට චන්ද්‍රයා 2 සිටින නිසා සෙම් රෝග, සෙම් ගෙඩි සහ බුධ රාහු 6 නිසා උදරාබාධ ඇතිවෙන්න පුලුවන්, ඒ ගැන පරිස්සම් වෙන්න.
වෘෂභ
ඉතාම ශුභ සතියකි.
සතිය පුරාම හොද ආර්ථික තත්වයක් පවත්වාගෙන යන්නත් අලුත් ධනෝපායන මාර්ග හදාගන්නත් ඔයාට වාසනාව ලැබෙනවා. හවුල් ව්‍යාපාර සහ වෙලදාම් කරන අයට හොදයි කියල වගේ තමයි පේන්නේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනව. ඒවගේම නිතරම සිත සතුටින් තියාගන්න පුලුවන්. ප්‍රේම සම්බන්ධතා ඇති අය ඒවා ප්‍රවේසම් කරගැනිමට වගබලා ගන්න. මොකද දෙදෙනා අතර මත ගැටුම් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න පුලුවන්. ඒ අඟහරු/කුජ 7 නිසා. ටිකක් කාමාශාව අධික කාලයක් වගේ පේනවා.
වෘෂභ ලග්නයේ ඔයාලට සෙම් රෝග හා සෙම් කෝපවීම නිසා ඇතිවිය හැකි යම් යම් අසනීප තත්ව සහ ඒ ආශ්රිත යම් යම් කරදර ඇතිවෙන්න පුලුවන් පරිස්සම් වන්න.
මිථුන
ශුභාශුභ මිශ්‍රපලයි !
සතිය මුලදී යම්කිසි ගැටළුවක් ආර්ථික පැත්තෙන් ඇතිවෙන්න පුලුවන්. ඒ ආර්ථික ප්‍රශ්න සතිය පුරාම පවතින්නෙ නෑ. සතිය මැදදී ලිහිල් වෙනව. වගකීම් තියෙන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන, තමන්ගෙ අතින් නොදැනුවත්ව අලාභහානි වෙන්න පුලුවන්. ඒ වලින් තමන්ට ගැටළු ඇතිවෙන්න පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. සතිය මැදදී ගමනක් බිමනක් යන්න ප්‍රීති උත්සව පවත්වන්න අවස්ථාව ලැබෙනවා.
ඒවගේම නිතරම සිත සතුටින් තියෙන සතියක්. අර කලින් මිශ්රපල තියෙනව කියල කිව්වේ, සතියේ මුල් දවස් 2ම මුදල් ප්‍රශ්නයකට අහුවෙන්න පුලුවන් කියල හිතල. එහෙම වෙන්න පුලුවන් ඒ ගැනත් පරිස්සම් වන්න.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ ඇතිවෙන්න පුලුවන්. ඒවගේම ආහාර අජීර්ණයක් ඇතිවෙන්න පුලුවන්. ගැබිණි මව්වරු ප්‍රවේසම් වෙන්න ඕන කාලයක් මේක.
කටක
ශුභපලයි.
තමාට හොද ආර්ථික තත්වයක් හදාගන්න පුලුවන්. ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න ඕන.
ඒවගේම පිටපලාත් වල යම් යම් ව්‍යාපාර කටයුතු කරන එකෙන් වාසි ලැබෙනවා. ඒ වගේම තමන්ගේ හිතවත් ජන සමාජයෙන් උදව් උපකාර ලැබෙනවා. ඒව ගන්න ඔයාට මොලේ තියෙන්න ඕන.
ගෘහ ජිවිතයත් ප්‍රීතියෙන් ගත වෙනව. ඒවගේම නිතර දෙවේලේ සතිය පුරාම සිත සතුටින් තියෙනවා. ඒවගේම සහෝදරකාරකාදීන්ගෙන් වැඩිමල් සහෝදරයෙන්ගෙන් වැඩියනේ උදව් උපකාර ලැබෙන්න පුලුවන්. මේ අයගේ හිත දිනාගන්න ඔයාට හැකිවෙන්න ඕන.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනසක් නෑ, නිදන්ගත රෝග ඇති අය ඒවයෙන් ආරක්ෂා වීම හොදයි.
සිංහ
ශුභ සතියකි.
ලග්නයේ බලගතු ග්‍රහ යෝග තිබෙන අතරේ, තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් ආදායම් මාර්ග වැඩි දියුණු කරගන්න පුලුවන් සතියක්.
විශේෂයෙන්ම වෙලද ව්‍යාපාර, හෝටල්, ආහාර පාන, නිෂ්පාදන, ජලය ආශ්රිත කටයුතු, තැරැව්කාර කටයුතු කරන අයට සුභයි, උනන්දු වන්න.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වෙනව. දරුවන්, බිරිඳ සමග ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න ලැබෙනව. විවාහ වෙන්න ඉන්න අයට මංගල යෝග උදා වෙනව වගේම, අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර වීමට නියමිතයි.
ඒවගේම තමයි සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළුවක් නෑ නමුත් ඇස් දැවිල්ල, ඌෂ්ණ රෝග වලින් පරිස්සම් වන්න.
කන්‍යා
හොඳයි කියන්න බෑ.
චන්ද්‍රයා 9 හිටියාට ‘බුධ‘ ලග්නයේ ඉන්නේ ලග්නාධිපති පීඩා වෙලා. වැරදි තීන්දු තීරණ නිසා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ආර්ථිකයේ ගැටළු ඇතිවෙන්න, කලබලය නිසා මුදල් පාඩු ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතයත් මේ වගේම තමයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරල වැඩ කලේ නැත්නම් අඹුසැමි ප්‍රීතියට බාධා ඇතිවේවි.
සෞඛ්‍ය තත්වයේ නම් ප්‍රබල ගැටළු නැතත්, ඔළුවේ හිස් අමාරු, මානසික ප්‍රශ්න, අනියත බිය වගේ දේවල් ගැටළු වෙන්න පුලුවන්.
තුලා
චන්ද්‍රයා 8න් ඇරඹෙන සතිය, එතරම්ම හොඳ නෑ.
මේ සතියේ මුල් කොටස තමන්ට අවාසි සහගත දේවල් සිද්ධ වෙන්න පුලුවන්. ණය තුරුස් වලට අහු වෙන්න පුලුවන්. එහෙම නැත්නම් මුදල් තත්වයක් නිසා තමන්ගේ නම්බුවට හානි වෙන්න පුලුවන්. මේ කිව්ව දේ තේරුම් අරගෙන, සතිය මුල් කොටසේ පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වෙන්න පුලුවන්, ඒත් ඒකට බාධා තියෙන්නේ ලග්නයේ ඉන්න සෙනසුරුත්, චන්ද්‍රයාගේ ගමනත් ප්‍රශ්න පිට තියෙන නිසා. ඒගැන බලාගන්න වෙනව.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් නහර අමාරු, හන්දිපත් වේදනාව, ඒවගේම යම් යම් ලෙඩ රෝග වලට ගොදුරු වූ අය සුවය ලබමින් ඉන්නව නම්, නැවත වාරයක් පරිස්සම් වෙන්න කියල ඉල්ලීමක් කරනවා.
වෘශ්චික
කලින් වගේම හොඳ සතියක් තමයි.
ඒක ඉතාම හොඳයි.
ආදායම් මාර්ග පෑදෙනවා. මේ කාලයේ ගොඩක්ම හොදයි ඔය සංචාරක ව්‍යාපාරය කරන අයට.
ඒවගේම කාන්තාවන්ට අවශ්‍ය දේවල් විකුණන අයට, ග්‍රොසරි කරන අයට හොදයි. තමන්ට ආධාර උපකාර බැංකු වලින් එහෙමත් ලැබෙන්න පුලුවන්.
ගෘහ ජිවිතයත් ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනව කියල මම කියනවා. ඒක නියතයක්. තමන්ගේ දරුවන් එක්ක ඉතාම සතුටින් විනෝදයෙන් ඉන්න වගේම, ඥාතින් ගෙදරට එන්නත් මේ කාලෙ ඉඩ තියෙනවා. ගොඩක්ම හොද නිසා, අතේ මිටේ මිල මුදලුත් තියෙන නිසාත් හොදයි.
සෞඛ්‍ය තත්වය ගත්තම ඉතාම හොද සෞඛ්‍ය තත්වයක් තියෙනවා. ඒනිසා නිදන්ගත රෝග ඇති අය පාලනයට උනන්දු වෙන්න. ඒක වැදගත්.
ධනු
ගොඩක් හොදයි කියන්න බෑ.
ඇයි දන්නවද ? තමන්ට යම්කිසි ගැටළුකාරි තත්වයක් මේ කාලයේ මේ සතිය මුලදී ඇතිවෙන්න පුලුවන්. ඒවගේම තමයි ආර්ථික තත්වය, සතිය මුලදි ගොඩක්ම ප්‍රශ්නයක් වෙනව. ඒක හොද නෑ. තමන් ණයතුරුස් වෙන්න පුලුවන් කාටහරි. ඒවගේම තමයි තමන්ගේ නම්බුවට යම්කිසි හානියක් වෙන්න පුලුවන් මුදල් ප්‍රශ්නයක් නිසා. තව දෙයක් කියන්නද ?
ලොකුකමට වැඩ කරන්න ගිහින් පස්ස ඇනගන්නේ මේ කාලේ තමා, ඒනිසා ඒව වලින් ආරක්ෂා වෙන්න.
ගෘහ ජිවිතයේ ලොකු විපර්යාසයක් නොවුනත් වැඩිහිටියන්ගේ උදව්වෙන් උපකාරයෙන් තමන්ගේ දෙයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ අයගේ ආශිර්වාදය නිසා තමන්ට යම් දෙයක් කරගන්න පුලුවන්.
ධනු ලග්නයේ ඔබට සෞඛ්‍ය ගැටළු වශයෙන් උදාරාබාධ, අජීර්ණ, අමියා රෝග ඇතිවෙන්න පුලුවන්, සෙම් අමාරු වලිනුත් පරිස්සම් වන්න.
මකර
ශුභ සතියකි.
සතිය මුලදී සතියටම හරියන්න ශුභ පල එකතු කරගන්න ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. ස්විප් දිනුම්- හදිසි ධනලාභ මේ සතියෙදි ලැබෙන්න පුලුවන්. ඒවගේම උත්සහයෙන් උනන්දුවෙන් කරන දේවල් වලත් සාර්ථකත්වයක් තියෙනවා.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වන අතර, තමන්ගේ හොද නම හැමතැනම පැතිරෙනවා. ඒවගේම තමයි විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයගේ, මංගල යෝග ස්ථිර වෙනව වගේම පෙම්වතුන්ට හොද කාලයක්. තෑගි බෝග හුවමාරු කරගන්න මේ කාලයේ ලියවිලා තියෙනවා.
ඒවගේම මකර ලග්නයේ දරුවන් ඉන්න දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ දක්ෂතා නිසා හිත සතුටින් පිරෙනව.
සෞඛ්‍ය නම්, ලොකු ප්‍රශ්නයක් නෑ, ඔය සල්ලිකාර ලෙඩ කියල ජාතියක් තියෙනවනේ, සැප වැඩි වෙන නිසා ඒව වැඩිවෙන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.
කුම්භ
ජයෙන් ජයයි !
පවතින ග්‍රහචාරය හොදට පිහිටල තියෙනව. ඔය ආනයන-අපනයන වෙලදාම් කරන අයටත්, රෙදි පිලි නිමි ඇදුම් ආදියේ කටයුතු කරන අයටත්, සුපිරි රැකියා කරන අයටත් හොදයි. ඒවගේම තමයි කාන්තා පාර්ශවය සමග හවුලේ ව්‍යාපාර කටයුතු කරන අයට ඒ අයගේ උදව් උපකාරය වගේම කරුණාවත් ලැබෙනවා. ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර සහකාර බන්ධනය දෙදෙනාටම ගොඩාක් අවශ්‍ය වෙනව.
ඔය කුම්භ ලග්නයේ අලුත බැඳපු ජෝඩු වලට නම් ඉතාම හොද කාලයක්. අනාගතයෙදි හොද දරුවන් ලැබෙන්න වාසනාව තියෙනවා.
සෞඛ්‍ය තත්වයේ ලොකු අවුලක් නෑ, නමුත් වාත අමාරු, හන්දිපත් එහෙම තියෙනව නම් පරිස්සම් වෙන්න.
මීන
හොද සතියක් කියල තමයි කියන්න තියෙන්නෙ.
දියුණුවට හැකියාව වගේම තමන්ගේ උත්සහය නිසා දියුණුවට එන්න පුලුවන්. ඒවගේම තමයි පිට පලාත් වල සංචාරය කිරිමෙන් ආදායම ලැබෙනව. කරදරයක් නැතිව තමන්ගේ වැඩ කරගන්න පුලුවන් සතියක් නිසා උනන්දු වෙන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. සහෝදර සහෝදරියන්ගෙන් මෙන්ම, ඥාතින්ගෙන් උදව් උපකාර ලැබෙනව. ඒවගේම තමයි, තමන්ට ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න වගේම, යම් යම් වාසනාවන්ත දේවල් මේ සතියෙදි සිද්ධ වෙනව.
සෞඛ්‍ය තත්වයේ නම් ප්‍රබල ගැටළුවක් නෑ. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඒවගේම සෙම අමාරු ඇති අයත් පොඩ්ඩක් පරිස්සම් වන්න.

Sunday, September 14, 2014
විවාහය “ඉක්මන් වන“, “කල්ගත වන“, “සාර්ථක“ සහ “අසාර්ථක“ වන පිහිටීම් - 2 ලිපිය
තරුණ වියට එළඹෙන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන විවාහයට අදාලව තබන සටහනකි මේ.
විවාහය ඉක්මන් වන සහ කල්යන පිහිටීම් ගැන විස්තර කෙරුනු 1 වන ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=284821061712905&set)
“ විවාහ සාර්ථක වන යෝග “
තරුණ වියට එළඹෙන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන්නේ සාර්ථක විවාහයක් කරගැනීමයි. එම විවාහය යහපත් සාර්ථක එකක් වීම ප්රාර්ථනයකි.
එය සමහර අයට කේන්දර සටහන් වල පිහිටා ඇති අතර, සමහර අයට යම් බාධක පෙන්වයි.
එවන් අය කල යුත්තේ, නිසි ලෙස කේන්දරය පරික්ෂා කරවාගෙන, එවන් බාධක, දෝෂ වලට පිලියම් කරගැනීම මිස බිය වීම නොවේ.
විවාහ සාර්ථක වන පිහිටීම් ගැන බලමු.
● යම්කිසි ජන්මියෙකුගේ විවාහ ස්ථානාධිපති වන 7 වැන්න අධිපතියා බලවත්ව පිහිටීමෙන් සාර්ථක වන විවාහයක් වීමට හේතු කාරණා යෙදේ.
● එසේම 7 වැන්නාධිපතියා ශුභ දෘෂ්ඨි වැටීම විවාහ සාර්ථක වීමට තවත් හේතුවකි.
● එසේම විවාහ වූ කාලයෙදි ශුභ දශා දිගටම පැවතීම ආර්ථික වශයෙන් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම දියුණු වන කාරණයකි.
● එසේම කෙනෙකුගේ කේන්දරයේ ශුභ සිකුරු, චන්ද්‍ර යන ග්‍රහයන් බලවත්ව පිහිටීම විවාහයෙන් පසු ධනධාන්‍ය, සම්පත් ලැබෙන යෝගයකි.
_ විවාහය අසාර්ථක වන පිහිටීම් _
● යම්කිසි කෙනෙකුගේ විවාහ ජීවිතය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහුගේ හෝ ඇයගේ කේන්දර සටහනේ ඇති ග්‍රහ බලයයි.
මෙනිසා විශේෂ උපද්‍රව කාලානුරූපව පුද්ගලයාට එල්ල වේ.
● එසේම යම් කෙනෙකුගේ ජන්ම පත්‍රයේ විවාහ ස්ථානාධිපති දුර්වල වීමද, 7 වැන්නට අශුභ දෘෂ්ඨි ලැබීමද විවාහ කඩාකප්පල් වීමට හේතුවකි.
● අප අත්දැක ඇති ආකාරයට විවාහ වූවාට පසු ශුභ ග්‍රහ දසා නොලැබීම විවාහ ජිවිත වල ආර්ථික තත්වය දුර්වල වීමට හේතුවකි.
උදා, විවාහ වූ අලුත දෙපලකට කෙනෙකුට සෙනසුරුත්, රාහුත් මහ දසා ගතවීම ඒ අය කිසියම් ආකාරයකට ආර්ථික අංශයෙන් පහත හෙලන තත්වයකි.
* ජෝතීර්වේදීන් පොරොන්දම් පරික්ෂණයට පමණක් මුල් තැන නොදී මේ සම්බන්ධවද සලකා බැලිය යුතුය. මන්ද වාසනාවන්ත කාලයක් ගතවනවාදැයි නැද්දැයි කේන්දරයක් අතට ගත් සැණින් පැවසීමට පුලුවන් නිසාය.
ඔබගේ හඳහනත් මේ ආකාරයට පරික්ෂා කරවා ගන්න.
#ඉරුසේවය
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
විවාහය ඉක්මන් වන සහ කල්යන පිහිටීම් ගැන විස්තර කෙරුනු 1 වන ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=284821061712905&set)
“ විවාහ සාර්ථක වන යෝග “
තරුණ වියට එළඹෙන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන්නේ සාර්ථක විවාහයක් කරගැනීමයි. එම විවාහය යහපත් සාර්ථක එකක් වීම ප්රාර්ථනයකි.
එය සමහර අයට කේන්දර සටහන් වල පිහිටා ඇති අතර, සමහර අයට යම් බාධක පෙන්වයි.
එවන් අය කල යුත්තේ, නිසි ලෙස කේන්දරය පරික්ෂා කරවාගෙන, එවන් බාධක, දෝෂ වලට පිලියම් කරගැනීම මිස බිය වීම නොවේ.
විවාහ සාර්ථක වන පිහිටීම් ගැන බලමු.
● යම්කිසි ජන්මියෙකුගේ විවාහ ස්ථානාධිපති වන 7 වැන්න අධිපතියා බලවත්ව පිහිටීමෙන් සාර්ථක වන විවාහයක් වීමට හේතු කාරණා යෙදේ.
● එසේම 7 වැන්නාධිපතියා ශුභ දෘෂ්ඨි වැටීම විවාහ සාර්ථක වීමට තවත් හේතුවකි.
● එසේම විවාහ වූ කාලයෙදි ශුභ දශා දිගටම පැවතීම ආර්ථික වශයෙන් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම දියුණු වන කාරණයකි.
● එසේම කෙනෙකුගේ කේන්දරයේ ශුභ සිකුරු, චන්ද්‍ර යන ග්‍රහයන් බලවත්ව පිහිටීම විවාහයෙන් පසු ධනධාන්‍ය, සම්පත් ලැබෙන යෝගයකි.
_ විවාහය අසාර්ථක වන පිහිටීම් _
● යම්කිසි කෙනෙකුගේ විවාහ ජීවිතය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහුගේ හෝ ඇයගේ කේන්දර සටහනේ ඇති ග්‍රහ බලයයි.
මෙනිසා විශේෂ උපද්‍රව කාලානුරූපව පුද්ගලයාට එල්ල වේ.
● එසේම යම් කෙනෙකුගේ ජන්ම පත්‍රයේ විවාහ ස්ථානාධිපති දුර්වල වීමද, 7 වැන්නට අශුභ දෘෂ්ඨි ලැබීමද විවාහ කඩාකප්පල් වීමට හේතුවකි.
● අප අත්දැක ඇති ආකාරයට විවාහ වූවාට පසු ශුභ ග්‍රහ දසා නොලැබීම විවාහ ජිවිත වල ආර්ථික තත්වය දුර්වල වීමට හේතුවකි.
උදා, විවාහ වූ අලුත දෙපලකට කෙනෙකුට සෙනසුරුත්, රාහුත් මහ දසා ගතවීම ඒ අය කිසියම් ආකාරයකට ආර්ථික අංශයෙන් පහත හෙලන තත්වයකි.
* ජෝතීර්වේදීන් පොරොන්දම් පරික්ෂණයට පමණක් මුල් තැන නොදී මේ සම්බන්ධවද සලකා බැලිය යුතුය. මන්ද වාසනාවන්ත කාලයක් ගතවනවාදැයි නැද්දැයි කේන්දරයක් අතට ගත් සැණින් පැවසීමට පුලුවන් නිසාය.
ඔබගේ හඳහනත් මේ ආකාරයට පරික්ෂා කරවා ගන්න.
#ඉරුසේවය
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Friday, September 12, 2014
++ දේශ දේශාන්තරයන්හි සිදුවන අනතුරු කේන්දරයෙන් පෙනෙන හැටි ++ - 2වන ලිපිය
මුහුණු පොතේ අපගේ විශාල සහෘදයින් ලොව විවිධ රටවල් වල සේවය කරනු ලබයි. එම රටවල් වලදී වන අනතුරු නිසා අපගේ දයාබර සහෘදයන්ට එයින් යම්කිසි ආරක්ෂාවක් ගෙනදීමට මේ ලිපිය වැදගත් ලිපියක් වනු ඇතැයි සිතමු.
විශේෂයෙන්ම පසුගිය කාල වකවානු වලදී විදේශයන්හිදී වන අනතුරු සම්බන්ධව අප පුවත්පත් වලින් සහ අන්තර්ජාලයෙන් අනන්තව දැක ඇත්තෙමු. මෙවන් තත්ව ඇතිවන්නේ, කුමන ග්‍රහමය පදනමක් නිසාද ?
1 ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=285126468349031&set)
● යම් ජන්මියෙකුගේ ශනි බලවත්ව සිටියදි රවි හෝ සඳු දුටුවොත් ඔහු විදේශගත නොවිය යුතුය.
● පාපීන් 9 වන භාවයේ පිහිටිම, චන්ද්‍රයා සහ සූර්යයා අසුභ පාපීන්ගේ දෘෂ්ඨියට ලක්වීම විදෙස් රටවලදී අනතුරට ලක්වීමට ප්‍රධාන හේතුවයි.
● එසේම රත්තරන් දුවේ පුතේ,
කුම්භ සහ තුලා මිථුන මේ කියන වායු රාශි වල පාපියෝ සිට 9 වැනි කොටුවේ සූර්යයා හෝ චන්ද්‍රයා පාප දෘෂ්ඨියෙන් පීඩා විඳිනවා නම්, ඔහු හෝ ඇය විදෙස් රටකදී මුහුණ පාන්නේ මෙවන් අනතුරු වලටයි.
එනම්, ඉහල මාලයකින් බිමට වැටීම, එසේත් නොමැති නම් මෑතකදී වුනු මැලේසියානු යානය වගේ අනතුරකට ලක්වීම, ගින්දර ආශ්රිත අනතුරු සිදුවීම වැනි මේ වගේ අනතුරක් වෙන්නට පුලුවන්.
● ඒවගේම තද රාශියක් වන,
කන්‍යා, මකර, වෘෂභ රාශි වල පාප ග්‍රහයන් පිහිටා චන්ද්‍ර, සූර්ය දෙදෙනා භාග්‍යස්ථානයේ (9) පාප දෘෂ්ඨි ලැබෙනවා නම් ග්‍රවුන්ඩ් එක හෝ භූමියේ එහෙම නැත්නම් භූමි කම්පාවක අනතුරකට ලක් වෙනව.
● ඒවගෙම ගිනි රාශි වන,
මේෂ, සිංහ, ධනු, පාප ග්‍රහයන් පිහිටා 9 වැන්නේ පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨියට ලක්වේ නම්, විශේෂයෙන්ම ගින්දර සහ විදුලිය බරපතල තුවාල ඒවා වලින් අනතුරු විය හැක.
● ඔජ රාශි වන,
කටක, වෘශ්චික, මීන රාශි වල පාප ග්‍රහයන් සිට චන්ද්‍ර, සූර්ය දෙදෙනා 9 වැන්නේ සිටි නම් ජලය ආශ්රිත අනතුරු වලින් අනතුරට හෝ ජීවිතක්ෂයට පත්විමේ පවා අනතුරක් ඇත.
ඉතින් මම මෙහෙම කිව්වට මෙහෙම යෝග වලින් බේරෙන ක්‍රමත් තිබෙනවා. මෙවන් යෝග තිබ්බාම කියල එහෙම වෙන්නෙත් නෑ.
● මේවගේ යෝග භංග වෙන්නේ ලග්නාධිපති ග්‍රහයා බලවත් වීමෙනුයි, 8 වැන්නාධිපති ග්‍රහයා බලවත් වීමෙනුයි තමයි.
අපේ ගොඩක් විදෙස්ගත සහෘදයන්ට මෙම යෝග බල ඇති.
එහෙම තියෙන අය මේ ලිපිය බලා පින් අතේ වැඩ කරන්න. එහෙම අය සිටී නම් මේ භවයේ කරන කුසල් කර්ම හේතු කරගෙන අනවශ්‍ය අනතුරු සිදු නොවි යහපතින් ඉන්න ලැබේවා කියල අපි මේ වෙලාවෙදි ප්‍රාර්ථනාවක් එකතු කරනව.
ඔබට තෙරුවන් සරණයි !
( #ඉරු පර්යේෂණ අංශයේ වැඩක් )
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
විශේෂයෙන්ම පසුගිය කාල වකවානු වලදී විදේශයන්හිදී වන අනතුරු සම්බන්ධව අප පුවත්පත් වලින් සහ අන්තර්ජාලයෙන් අනන්තව දැක ඇත්තෙමු. මෙවන් තත්ව ඇතිවන්නේ, කුමන ග්‍රහමය පදනමක් නිසාද ?
1 ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=285126468349031&set)
● යම් ජන්මියෙකුගේ ශනි බලවත්ව සිටියදි රවි හෝ සඳු දුටුවොත් ඔහු විදේශගත නොවිය යුතුය.
● පාපීන් 9 වන භාවයේ පිහිටිම, චන්ද්‍රයා සහ සූර්යයා අසුභ පාපීන්ගේ දෘෂ්ඨියට ලක්වීම විදෙස් රටවලදී අනතුරට ලක්වීමට ප්‍රධාන හේතුවයි.
● එසේම රත්තරන් දුවේ පුතේ,
කුම්භ සහ තුලා මිථුන මේ කියන වායු රාශි වල පාපියෝ සිට 9 වැනි කොටුවේ සූර්යයා හෝ චන්ද්‍රයා පාප දෘෂ්ඨියෙන් පීඩා විඳිනවා නම්, ඔහු හෝ ඇය විදෙස් රටකදී මුහුණ පාන්නේ මෙවන් අනතුරු වලටයි.
එනම්, ඉහල මාලයකින් බිමට වැටීම, එසේත් නොමැති නම් මෑතකදී වුනු මැලේසියානු යානය වගේ අනතුරකට ලක්වීම, ගින්දර ආශ්රිත අනතුරු සිදුවීම වැනි මේ වගේ අනතුරක් වෙන්නට පුලුවන්.
● ඒවගේම තද රාශියක් වන,
කන්‍යා, මකර, වෘෂභ රාශි වල පාප ග්‍රහයන් පිහිටා චන්ද්‍ර, සූර්ය දෙදෙනා භාග්‍යස්ථානයේ (9) පාප දෘෂ්ඨි ලැබෙනවා නම් ග්‍රවුන්ඩ් එක හෝ භූමියේ එහෙම නැත්නම් භූමි කම්පාවක අනතුරකට ලක් වෙනව.
● ඒවගෙම ගිනි රාශි වන,
මේෂ, සිංහ, ධනු, පාප ග්‍රහයන් පිහිටා 9 වැන්නේ පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨියට ලක්වේ නම්, විශේෂයෙන්ම ගින්දර සහ විදුලිය බරපතල තුවාල ඒවා වලින් අනතුරු විය හැක.
● ඔජ රාශි වන,
කටක, වෘශ්චික, මීන රාශි වල පාප ග්‍රහයන් සිට චන්ද්‍ර, සූර්ය දෙදෙනා 9 වැන්නේ සිටි නම් ජලය ආශ්රිත අනතුරු වලින් අනතුරට හෝ ජීවිතක්ෂයට පත්විමේ පවා අනතුරක් ඇත.
ඉතින් මම මෙහෙම කිව්වට මෙහෙම යෝග වලින් බේරෙන ක්‍රමත් තිබෙනවා. මෙවන් යෝග තිබ්බාම කියල එහෙම වෙන්නෙත් නෑ.
● මේවගේ යෝග භංග වෙන්නේ ලග්නාධිපති ග්‍රහයා බලවත් වීමෙනුයි, 8 වැන්නාධිපති ග්‍රහයා බලවත් වීමෙනුයි තමයි.
අපේ ගොඩක් විදෙස්ගත සහෘදයන්ට මෙම යෝග බල ඇති.
එහෙම තියෙන අය මේ ලිපිය බලා පින් අතේ වැඩ කරන්න. එහෙම අය සිටී නම් මේ භවයේ කරන කුසල් කර්ම හේතු කරගෙන අනවශ්‍ය අනතුරු සිදු නොවි යහපතින් ඉන්න ලැබේවා කියල අපි මේ වෙලාවෙදි ප්‍රාර්ථනාවක් එකතු කරනව.
ඔබට තෙරුවන් සරණයි !
( #ඉරු පර්යේෂණ අංශයේ වැඩක් )
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Wednesday, September 10, 2014
Play Boy Magazine අයිතිකාරයගේ කේන්දරය
දන්නවද හග් හෙෆ්නර් Hugh Hefner
මේ ඉන්නේ එයා.
බලමු එයාගේ කේන්දර සටහන ගැන.
1926 04 07 වැනි බදාදා දවසේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර උපදින්නෙ ලෝක පූජිත මිනිහෙක්නෙ.
හැබැයි අපි අදහන ආගම දහම අනුව මෙයා කරන දේවල් අනුමත කරන්නෙ නෑ.
මෙයා තමයි, ලෝක ප්‍රසිද්ධ Play Boy ප්ලේ බෝයි සඟරාවේ අයිතිකාරය.
මෙයාගෙ ලග්නය කන්‍යා.
* උප්පත්ති කේන්දරයෙ 3 වන කොටුවෙ සෙනසුරුත්, 4 කොටුවේ කේතුද කුජ-ගුරු-චන්ද්‍ර 5ත්, සිකුරු 6ත්, රවි-බුද 7ත්, රාහු 10ත් පිහිටල තියෙනවා.
මේ කේන්දරය බැලූ බැල්මටම පුදුම කේන්දරයක් තියෙනවා. දැක්ක නේද අපි රාහු ගැන කියපු කලින් ලිපියෙදි කිව්ව.
* රාහු තමයි මෙයාගෙ ධනයෝග ක්‍රියාත්මක කරල තියෙන්නෙ.
මෙයාගෙ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 54කට වැඩියි.
• සෙනසුරු/ශනි 3 ඉන්න කෙනාට අපේ භාෂාවෙන් කියනව නම්, කට්ට කන්න පුලුවන්/ඕනම දුකක් විඳින්න පුලුවන්.
• ඒවගේම තමයි මෙයාගෙ චන්ද්‍ර-මංගල යෝගය තියෙනව.
මෙයාගේ කලින් බැන්ඳ කෙනා දික්කසාද කරල තියෙන්නෙ 1959 පමණ.
මෙයාට චන්ද්‍ර - මංගල යෝගය තියෙන නිසා මඟුල් කැඩෙනව (5 වැන්න). නමුත් කාමාශාව හරිම ප්‍රබලයි. ගොඩක් වැඩියි.
ඒවගේම තමයි ස්ථිර ගෑණු කෙනෙක් නෑ.
• 7 වැන්නාධිපති බ්‍රහස්පති/ගුරු නීච වෙලා ඉන්නෙ.
එක දෙයක් මතක තියාගන්න, කෙනෙක්ගේ ගුරු නීච නම් ඒ අය මොනව හරි අයුතු විදියට සල්ලි හොයනවා. ඒකෙන් පෝසත් වෙනව. හැබැයි දහමට අනුව මෙලොවදී විතරයි.
• කුජ-ගුරු-චන්ද්‍ර යෝගය නිසා හොඳින් හරි නරකින් හරි සල්ලි හොයලා, ඒවයෙන් තමන්ගෙ කම්සැප තාම විඳිනව.
• රවි-බුධ 7 ඉන්නෙ. රවි-බුධ 7 ඉන්න පිරිමි අයට ශක්තිමත් හුරුබුහුටි පුරුෂ ලිංගයක් හිමිවෙනව. හැබැයි කාරණාව, රවි 7 වැන්නට හොඳ නෑනේ, විවාහ ජීවිතය එක්කෙනෙක්ගෙන් සීමා වෙන්නෙ නෑ. ටික කාලයක් යනකොට මේ වගේ අයට ගෑණු කෙනාව එපා වෙනව, තව කෙනෙක්ව හොයනව.
කාමාශාව අධිකවම තියෙනවා, කේන්දරයේ හැටියට.
• ඒවගේම ආපු දසා වල හැටියට, මෙයා බලන්න ඉපදිලා තියෙන්නෙ සුවණ නැකතින්.
සුවණ නැකත කියන්නෙ බොහොම බලගතු අය උපදින නැකතක්නෙ.
උදාහරණ විදියට ශාරුක් ඛාන්, රජිනි කාන්ත් වගේ අයත් සුවණ නැකතින්.
• ඒවගේම ඒක බලගතු නැකතක්, කම් සැප විඳින නැකතක්.
• මෙයාට කොහොම හරි දසාවත් එක්ක බලනකොට 1960 තමයි ඔය ප්ලේබෝයි සඟරාව මුලින්ම නිකුත් කරල තියෙන්නෙ. ඒකාලේ ගත වෙලා තියෙන්නෙ “ ගුරු මහ දසාවෙ සිකුරු අතුරු දසාව“.
මිනිහ ප්‍රසිද්ධ උනා සෑහෙන්න.
• සිකුරු දුර්වල තැනක ඉදල කාම යෝග බලවත් විම නිසා, අධිකව කාන්තාවන් එක්ක ලිංගිකව ආශ්‍රය කරල ඒක තෘප්තිමත් නොවන විදියටම තවම පවත්වගෙන යනව.
• මෙයාගෙ පෞද්ගලික තොරතුරු දැක්ක වෙලාවක පෙනුනෙ, මෙයා වෙනුවෙන් අඩු වයසෙ ගෑණු ළමයි ඕන වෙලාවක එයාගෙ මහා මන්දිරයෙ ඉන්නව.
• බහුකාම සේවනය මේ කේන්දරයේ මූලික ලක්ෂණයක්. දැනට වයස අවුරුදු 88යි.
විවාහ වෙලා ඉන්නෙ 1986(28) ඉපදුනු කාන්තාවක් එක්ක.
• හැබැයි මනුස්සයට නම්, සසර චාරිකාව කොච්චර දුර වෙයිද කියලත් කියන්න බෑ. වැඩිය කේන්දරය ගැන කියන්න ඇත්තටම හොදක් නෑ. නරකින් හම්බ කරලා අදටත් නරක විදියට ඉන්නව.
ඒ සුද්දන්ගෙ හැටිනෙ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඔයාලට තේරුම් ගන්නයි මේ දැම්මෙ.
#ඉරුසේවය
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Subscribe to:
Posts (Atom)