මෙම ගාථාව බොහෝ ලෙඩදුක් සහිතව සිටි අයට සැනසීමක් සහ රෝග සුවයට හේතුවක් වුනු ගාථාවක් බව අප අත්දැකීමෙන් දනිමු !
“ බුද්ධං සරණේ සිරසට සීමා
ධම්මං සරණේ ලමැදට සීමා
සංඝං සරණේ දෙවුරට සීමා
මේ තුන් සරණේ සිරුරට සීමා “
ඔබද සජ්ජායන කරන්න. විශේෂ වශයෙන් ලෙඩක් දුකක් ඇති කෙනෙකුට සජ්ජායනයට දෙන්න.
සම්බුදු සරණයි !
#ඉරුධර්මදාන #පිරිත් #ආරක්ෂකපිරිත් #Pirith #Iru
#Buddhism
No comments:
Post a Comment