පච්ච ගල බුධගේ අපල දුරු කිරීමට සහ බුධගේ සුභ පල වැඩි දියුණු කිරීමට පලදිනු ලබයි.
* බුධගේ පච්ච ගල බුද්ධිය ලබාදෙයි.
Iru Sewaya
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්ර, නම් තැබීම(පුද්ගල, ව්යාපාර) ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Tuesday, April 29, 2014
__ සතියේ ලග්න පලාපලය (අප්රේල් 29 සිට) __
මේෂ
සුබ සතියකි.
රැකියාවේ දියුණුව ඇතිවේ. උසස් විම්, වගකීම් ලැබීම් ඇතිවෙන සතියකි. වගකීම් නිසා කාර්ය බහුල වේ. විවේකය අවශ්ය වන සතියකි. හදිසි ධනලාභ අපේක්ෂිතය.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. තම මතයට පමණක් කටයුතු නොකරන්න. ඉවසීමද වැදගත් වේ. පවුලේ කටයුතු සාර්ථක වෙ. පෙම් සබදතා වලට යම් බාධා පෙන්වයි. බුද්ධිමත් වන්න.
වෘෂභ
හිතවතුන් හා හිතවත්කම වැඩිවේ. රැකියාවේ මද බාධා තත්වයක් පෙන්වයි. තමා සමග කටයුතු කරන අය ගැන සැලකිලිමත් වන්න. පවුලේ අයගේ සෞඛ්ය තත්වය ගැන අවදානමත් වන්න.
අධ්යාපන කටයුතු, විදෙස් ගතවීම්, විදෙස්ගත අධ්යාපන කටයුතු වලට සුබ සතියකි.
හදිසි ධනලාභ ඇතිවිමට ඉඩ ඇත.
මිථුන
සුබ සතියකි. හදිසියේම හදිසි ධනලාභයක් ලැබිමට ඉඩ ඇත. දේපල ලාභද ලැබේ. ලොතරැයි ගැනීමට සුභ සතියකි.
වෙනදාට වඩා කාර්යශූරව කටයුතු කරන සතියකි. තමාගේ අදහස් සඵල වේ. විදෙස් ගතවන අයට සුබ සතියකි. නව රැකියා අවස්ථාද හිමිවනු ඇත. ව්යාපාර වලටද සුබයි.
කලා කටයුතු වලට විසේස සුභ සතියකි. මේ සියලු යහපත මැද වියදම් අධික වේ.
කටක
ඉතාම සුබ සතියකි. වාසනාවන්තය. හදිසි ධනලාභ ලැබිය හැකි සතියකි. පැතුම් ඉටුවේ. ඉතිරි කිරීම් වැඩිවේ. අන් අය අතර කැපී පෙනෙන සුබම සුබ සතියකි.
මේ සතුට නිසාම ආගම දහමට පවා සිත යොමුවේ. පවුලේ අයගේ දියුනුවද අපේක්ෂිතය. ප්රීතියෙන් සිටිය හැක. හදිසි ධනලාභ පවා අපේක්ෂිතය.
සිංහ
යහපත් සතියකි. දුර ගමන් යෙදේ. ආර්ථිකය යහපත් වේ. අන් අයට විය යුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා කල යුතු සතියකි.
වියදම් අධික වීමට ඉඩ ඇත. තමාට වඩා පහත් අය හා ඇසුරට වැටීමටද ඉඩ ඇති සතියකි.
රැකියාවේ කටයුතු සාමාන්ය පරිදි වේ. නව පෙම් සබදතා ආදියටද ඉඩ ඇත. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කල යුතුය.
කන්යා
මිශ්ර පල සතියකි.
ලබාදුන් වචන ඉටු කිරිමට කැප වන සතියකි. හිතවතෙක් ඥාතියෙක්ගෙන් ආර්ථිකයට උදව්වක් ලැබීමට ඉඩ ඇත.
මුදල් සම්බන්ධ කටයුතු වලදි ඉතාම පරිස්සමට කටයුතු කරන්න.
රැකියාවේ දියුණුව අපේක්ෂිතය. මංගල යෝග යෙදේ.
හදිසි අනතුරු නිසා වාහන ධාවනයෙදි පරිස්සම් වන්න.
තුලා
ලාභ ඇතිවන සතියකි. ආගම දහමට සිත නැඹුරු වේ. දානමය පිංකම් වලට සහභාගි විය හැක.
රැකියාවේ දියුණුවද ව්යාපාර වල දියුණුවද ලැබේ. නව ආදායම් මාර්ග තිවේ. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන සතියකි.
යහපත් අය හා ඇසුරු කරන්නට ලැබෙන සතියකි. ඔවුන්ගේ උදව් උපකාර ලැබෙන සතියකි.
සෞඛ්ය තත්වයද යහපත් වනු ඇත.
වෘශ්චික
කරදර බාධක දුරුවන සතියකි. ජය ලැබීමට නියමිත සතියකි. දේපල ලාභ ලැබිමට ඉඩ ඇත.
ආවේගශීලි වීම තුලින් පවුලේ ගැටුම්ද පෙම් සබදතා වලට ගැටුම්ද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරි වන්න. විදේශ සංචාර වලට සුබයි.
දරුවන්ට සුබයි. මනාව සිතා බලා සැලසුම් කර ගන්නා තීරණ හා කරන කටයුතු වලින් යහපත් ප්රතිඵල ලැබේ.
සෞඛ්ය තත්වය යහපත් වේ.
ධනු
වැඩ අධික වන සතියකි. දුර ගමන් නිසා අවිවේකි බවක් දැනෙනු ඇත. එසේ වුවද ප්රශ්න විසදෙන බැවින් සිතට සතුට ලැබෙනු ඇත.
අධ්යාපන කටයුතු වලට සිත යොමුවේ. අන් අය හා සතුටින් කල් ගත කල හැක. ආගම දහමට නැඹුරුවිමට කැමති සතියකි.
හදිසි ධනලාභ ඇතිවිය හැක.
සෞඛ්ය තත්වය ගැන විසේසයෙන් කෑම වලින් පරිස්සම් වන්න.
මකර
ලාභ ලැබෙන සතියකි. සිතේ පැතුම් ඉටුවේ. වෙනදාට වඩා අතමිට මුදල් රැදේ. තැන්පත් ධනය වැඩිවේ. විවාහ කටයුතු වලටද සුබ සතියකි.
කරන කටයුතු සඵල වේ.
යම් මුදල් ලාභයක් ලැබිමට ඉඩ ඇත. විනෝද අවස්ථා යෙදේ. නව මිතුරන් ඇතිවිමට ඉඩ ඇත.
ව්යාපාර, රැකියා දියුණු වන සතියකි.
කුම්භ
රැකියාව දියුණු වේ. ව්යාපාර වලටද සුබයි. වෙනදාට වඩා කෝපය ඇතිවිය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. අන් අය වෙනුවෙන් කැප වන සතියකි. අලුත් අදහස් සිතට නැගේ.
ව්යාපාර වලට නොසිතුවිරූ දියුණුවක් ලැබිමට ඉඩ ඇත. කාර්ය බහුල සතියකි.
දරුවන් බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටුවේ. නව රැකියා අවස්ථාද හිමිවිය හැක.
කකුල් වල අමාරු ආදිය ගැන අවදානමත් වන්න.
මීන
සිතට යම් කණගාටුදායක අවස්ථා ඇතිවන සතියක් වුවද සිතේ පැතුම් ඉටුවේ. සමස්තයක් ලෙස සාර්ථක සතියකි.
මේ සතියේදි නව ආයෝජන මුදල් සම්බන්ද කටයුතු ආදියෙන් වැලකි සිටිම සුබයි. මුදල් හිඟයක් ඇතිවමට ඉඩ ඇත. අරපිරිමැස්මෙන් කටයුතු කරන්න. ආගම දහමට නැඹුරුවිමෙන් සිතට සහනය ඇතිවනු ඇත.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

_ කුජ 7 සිටීම ගැන තවදුරටත් _
කුජ 7 සිටීම භෞම දෝෂයකි. එනම් විවාහයට බලපෑමක් ඇත.
ස්ත්රි කේන්දර සටහනක කුජ 7 සිටී නම් එම භාර්යාව තම ස්වාමියාට දැඩි ස්නේහවන්ත ගුණවත් පැවතුම් ඇති කාන්තවක් බව දන්නවාද ?
අපලකාරි තත්වයක් වන්නේ කුජ 7ට ඇති දෘෂ්ඨින් ආදිය නිසාය...
මෙහිදි විවාහස්ථානය වන 7 වැන්නේ අධිපතිගේ තත්වයද බලපානව.
කුජ 7 සිටින අවස්ථාවක 2 වැන්න අධිපති ග්රහයාද දුර්වල නම් එය අයහපත්ය. එනම් ආයුෂ අඩුවෙන් ඇති කෙනෙකු හා විවාහ විමට ඉඩ ඇතිවිය හැක.
එසේම 7 වැන්නේ කුජ සිටියදි සෙනසුරු, රවි, රාහු ආදි පාප ග්රහයන්ගේ දෘෂ්ඨි හෝ සංයෝග වල දෘෂ්ඨි ලැබේ නම් එයද විවාහයට බලපායි.
විවාහයට මූලික වන සිකුරු ග්රහයා පාප දෘෂ්ඨි සහිතව සිටී නම් එයද ගැටළුවක් වනු ඇත.
සමාජයේ ඇති මතයක් වන්නේ කුජ 7ට කුජ 7ම සිටිය යුතුයි යන්නය. එය වැරදි මතයකි.
කුජ 1, 2, 4, 7, 8, 12 යන තැනක කුජ සිටි නම් එවන් කේන්දරයක් පොදුවේ ගැලපේ.
මේවා දැනගැනීම කෙනෙකුට හිසරදයක් ඇති කරවන්නක් වීමට ඉඩ ඇති වුවත් එසේ සිතීම වැරදිය.
අවදානමට වඩා සූදානම වැදගත් බව අප පිලිගන්නා දෙයකි. ඒ අනුව කටයුතු කිරීම කල යුතුය.
මේ තත්වයන් තේරුම් ගෙන කටයුතු කිරීම වටින්නේ ඒනිසාය.
කේන්දරය යනු පෙර කල කර්ම ශක්තිය වේ. ඒ කර්ම ශක්තිය අඳුනාගෙන ඊට අනුව ජිවත් විම කල යුතුය. ඒ හැර කලබල වීම වැදගත් නැත.
Iru Astrology
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්ර, නම් තැබීම(පුද්ගල, ව්යාපාර) ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
ස්ත්රි කේන්දර සටහනක කුජ 7 සිටී නම් එම භාර්යාව තම ස්වාමියාට දැඩි ස්නේහවන්ත ගුණවත් පැවතුම් ඇති කාන්තවක් බව දන්නවාද ?
අපලකාරි තත්වයක් වන්නේ කුජ 7ට ඇති දෘෂ්ඨින් ආදිය නිසාය...
මෙහිදි විවාහස්ථානය වන 7 වැන්නේ අධිපතිගේ තත්වයද බලපානව.
කුජ 7 සිටින අවස්ථාවක 2 වැන්න අධිපති ග්රහයාද දුර්වල නම් එය අයහපත්ය. එනම් ආයුෂ අඩුවෙන් ඇති කෙනෙකු හා විවාහ විමට ඉඩ ඇතිවිය හැක.
එසේම 7 වැන්නේ කුජ සිටියදි සෙනසුරු, රවි, රාහු ආදි පාප ග්රහයන්ගේ දෘෂ්ඨි හෝ සංයෝග වල දෘෂ්ඨි ලැබේ නම් එයද විවාහයට බලපායි.
විවාහයට මූලික වන සිකුරු ග්රහයා පාප දෘෂ්ඨි සහිතව සිටී නම් එයද ගැටළුවක් වනු ඇත.
සමාජයේ ඇති මතයක් වන්නේ කුජ 7ට කුජ 7ම සිටිය යුතුයි යන්නය. එය වැරදි මතයකි.
කුජ 1, 2, 4, 7, 8, 12 යන තැනක කුජ සිටි නම් එවන් කේන්දරයක් පොදුවේ ගැලපේ.
මේවා දැනගැනීම කෙනෙකුට හිසරදයක් ඇති කරවන්නක් වීමට ඉඩ ඇති වුවත් එසේ සිතීම වැරදිය.
අවදානමට වඩා සූදානම වැදගත් බව අප පිලිගන්නා දෙයකි. ඒ අනුව කටයුතු කිරීම කල යුතුය.
මේ තත්වයන් තේරුම් ගෙන කටයුතු කිරීම වටින්නේ ඒනිසාය.
කේන්දරය යනු පෙර කල කර්ම ශක්තිය වේ. ඒ කර්ම ශක්තිය අඳුනාගෙන ඊට අනුව ජිවත් විම කල යුතුය. ඒ හැර කලබල වීම වැදගත් නැත.
Iru Astrology
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්ර, නම් තැබීම(පුද්ගල, ව්යාපාර) ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
_ දරුඵල අහිමි අයට සරල කෙම් ශාස්ත්රීය උපක්රමයක් _
දරුවන් බලාපොරොත්තු වන අය මේදේද අත්හදා බැලීම යහපත්ය.
පුරපසලොස්වක පෝය දිනයක, සියඹලා ගසකින් දළු මිටක් කතා නොකර රහසේ කඩා ගෙන රහසේ ගිලින්න.
මෙම සියඹලා ගස කතරගම බිරිඳගේ වල්ලි අම්මා දේවතාවියගේ වාසභවනය බව ජනවහරේ සඳහන් වේ.
එසේම කතරගම වල්ලි මෑණියන්ගේ දේවාලයට බාරහාර වීමද දරු සම්පත් උදාකරගැනීමට හේතුවකි.
රාහු හෝ කේතු 7 වැන්නේද ? - 2 කොටස
* වෙනදාට වඩා දික්කසාද, අඹුසැමි ගැටළු අහන්නට ලැබෙන අද කාලයේ යම් පිරිසක් ජෝතිෂ්යය අනුවද එයට පිලිතුරු සොයති.
රාහු 7 සිටීම ගැන බොහෝ සිතිය යුතු බවක් බොහෝ දෙනාගේ පිලිගැනමයි.
රාහු ඡායා ග්රහයෙකි. එසේ වුවද ඕනෑම දෙයක් අසුබ එකක් කිරීමට ඔහුට හැකියාව ඇත.
අපගේ මුල් ලිපිය කියවූ විට රාහු 7 සිටිම ඉතාම භයානක කාරණයක් ලෙස සිතීමට ඉඩ ඇත.
එම තත්වයන් බිඳෙන අවස්ථාද බොහෝ ඇත. 7 රාහු සිටියද 3 වැන්න හෝ 11 වැන්න හෝ තැනක ගුරු හෙවත් බ්රහස්පති බලවත්ව සිටියොත් එම හානි මග හැරේ.
රාහු 7 සිටින කෙනා සමග විවාහ වන කෙනාගේද 7 වැන්නේ රාහු, කුජ හෝ රවි සිටී නම් එම අපල මග හැරෙන බව කියවේ.
රාහුගෙන් සෑමවිටම 7 වැන්නෙ සිටින කේතු...
කේතු 7 සිටින අය ගැන විසේසයෙන් උදරයෙන් පහල කොටස් වල සෞඛ්ය දුර්වලතා වලින් පරිස්සම් වන්න. දියවැඩියාව ආදි රෝගි තත්වයන්ද ඇතිවිමට යම් හේතුවක් විය හැක.
කේතු 7 සිටින අයගේ විවාහය හා අදාල කරුණු ගැන ඊලග ලිපියෙන් බලමු.
** කෙසේ වුවද මෙකී තත්වයන් ඇතිවන්නේ අදාල කේන්දර සටහන් වල බල දුබලකම් අනුව බව අවධාරණය කරමු !
*** මෙය පොදු පලාපලයක් බව සලකන්න.
.
ග්රහයන් සිටින කොටු ගණන අනුව..
කේන්දර සටහන ගෙන බලන්න. එහි කොටු 12ක් වේ.
ඒ අනුව “රාහු සහ කේතු“ ග්රහයන් අතහරින්න.
ඉතිරි ග්රහයන් 9 දෙනා වන්නේ,
රවි, චන්ද්ර, කුජ, බුධ, ශුක්ර, ගුරු සහ ශනිය.
● ප්රධාන ග්රහයන් 7 දෙනා කොටු 7ක සිටීම _
මෙය “වීණා යෝගය“ ලෙස හැඳින්වේ.
මෙම යෝගය ඇතිව උපන් අය බොහෝ වාසනාවන්තය. සසර පුරා පිංකම් කල අය වෙති. බොහෝ සැප විඳීමට හැකියාව ඇත. වස්තු ලාභ, ධන ලාභ, දේපල ලාභ ඇතිවන අය වෙති.
● ප්රධාන ග්රහයන් 7 දෙනා කොටු 6ක සිටීම
මෙය “ දාමිණී යෝගය“ ලෙස සැලකේ. සහජ දක්ෂතාවය ඇති අය වෙති. බුද්ධිය අවබෝධ ශක්තිය ඇත. මනා උගත්කමක් ඇත. අන් අයට අනුකම්පා කරන, උදව් කරන අය වෙති. නායකත්වය ගනී.
● ප්රධාන ග්රහයන් 7 දෙනා කොටු 5ක සිටීම
මෙය “පාස/කීල යෝගය“ ලෙස හැඳින්වේ. ධනය වස්තුව ඉපයීමට අධික ආශා කරන, හැකියාව ඇති අය වෙති. තමාම මහන්සි වි කටයුතු කරයි. සමහරවිටෙක අධ්යාත්මය දියුණු කරගැනිමටද කටයුතු කරන අය වෙති. අන් අයගේ ඉරිසියාවට, වධයට බඳුන්විමට ඉඩ ඇත. විටෙක සංවේදීත්වය අඩුවිය හැක.
● ප්රධාන ග්රහයන් 7 දෙනා කොටු 4ක සිටීම
මෙය “කේදාර යෝගය“ වේ. සැපවත් ජිවිතයක් ගත කිරිමට හා ඒ වෙනුවෙන් කටයුතු කරන අය වෙති. ගස් වැල් වලට, පරිසරයට හිතැති අය වෙති. බොහෝවිට භූමිය සම්බන්ද කටයුතු වල යෙදේ. කෘෂිකර්මාන්ත කටයුතු වලට දක්ෂ විය හැක.
● ප්රධාන ග්රහයන් 7 දෙනා කොටු 3ක සිටීම
මෙය ශූල යෝගය“ වේ. මදක් ආත්මාර්ථකාමි ගති ඇති අය ලෙස සැලකේ. වරදකට සමාව නොදෙන වරදක් කරන කෙනෙකුට රිදවන ගති ඇති බව කියවේ. කෙසේ වුවද ලෞකික දියුණුවට යහපත් විය හැකි පිහිටිමකි.
● ප්රධාන ග්රහයන් 7 දෙනා කොටු 2ක සිටීම
විශේෂ නමක් නැත. ධනය සෙවිමට වැඩි උනන්දුවක් නැති අය වෙති. අන් අය අතර කැපී පෙනෙන්ට කැමති අය වෙති. බොහෝවිට බොහෝ ලප ඇති අය වෙති.
● ප්රධාන ග්රහයන් 7 දෙනා කොටු 1ක සිටීම
මෙය ඉතාම කලාතුරකින් සිදුවන්නකි. “යුග යෝගය“ වේ. මෙය යහපත් එකක් ලෙස සදහන් නොවේ. අනුන්ගෙන් යැපෙන්නට සිදුවන යෝගයක් ලෙස සැලකේ. මහණ දම් පිරිමට ඇතැම්විට සිදුවිය හැක.
*** මෙය පොදු විග්රහයක් පමණි. ඒ ගැන අවධාරණය කරමු. කේන්දර සටහන අනුව 1,4, 7, 10 යනාදි ස්ථාන ආදිය නිසා මේවා වෙනස් වනු ඇත

“ ජය යෝගය “
ශනි හෙවත් සෙනසුරු ග්රහයා ‘කුම්භ‘ රාශි ගත වීමෙන් ඇතිවේ.
ජය යෝගයෙන් උපන් අය ඉතාම ධෛර්යවන්ත අය වෙති. ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි. පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි. කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.
දැන් බලමු ඔබටත් ජය යෝගය තිබේද කියල...
* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 11 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 10 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 9 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 8 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 7 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කන්යා ලග්නයේ නම් ඔබගේ 6 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 5 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 4 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 3 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 2 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 1 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 12 වැනි කොටුවේ ශනි ග්රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
Iru Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, ජීවිතයේ ජයග්රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්ර, නාමකරණය (පුද්ගල, ව්යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්ය කටයුතු සඳහා inbox කරන්න.

Sunday, April 13, 2014
ජෝතිෂ්යය නිගමන අනුවම සැත්කම් කල යුතුද ???
ලගදී අපගේ මිතුරෙකු අපව දැනුවත් කල කාරණයක් වන්නේ වෛද්ය උපදෙස්, ශල්යකර්ම ආදියට පෙර ජ්යෝතිෂය මාර්ගයෙන් ඒ ගැන විමසා බලා කටයුතු කිරීම සුදුසුද යන්නයි.
එය සැබෑවටම යහපත් දෙයකි. පොදුවේ චන්ද්රයා ගෝචර ගමනින් 6, 8, 12 වැනි තැන් වල ගමන් කරයි නම් ඒ දින මගහැරිම පොදුවේ හොඳය. එසේම ඒරාෂ්ඨක අවස්ථා වල සැත්කම් ආදිය කිරීමේදි වඩා සැලකිලිමත් වීම වැදගත් වේ.
කෙසේ වුවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය සමග වෙනදාට වඩා ජෝතිෂ්යය ගැන ජනතාව උනන්දු වූ අතර ඇතැමෙක්ට එය මහා ව්යාපාර වී ඇත. ජනතා උනන්දුව ඇතිවන දෙයක් ව්යාපාරයක් ලෙස ඇතිවිම සාමාන්ය දෙයකි. නමුත් වැදගත් වන්නේ එසේ විම එහි හරයට හානි නොකරාවිද යන්නය.
ජෝතිෂ්ය ගැන නොදන්නා පොදු ජනතාව අතර පවා යම් පිරිසක් ජෝතිෂ්යය නිර්දය ලෙස විවේචනය කරන අතර, තව පිරිසක් විවේචනය කරමින්ම තමන්ගේ කේන්දර සටහන් බලා අදාල කටයුතු කරගන්නා බව අප අත්දැකීමෙන් දනිමු. තව පිරිසක් ජෝතිෂ්යය ගැන අචල විශ්වාසයකින් ඒ අනුව පමණක් කටයුතු කරන අන්ධ භක්ති තත්වයකට පැමිණ ඇති අතර, තවත් පිරිසක් තමන්ට අවශ්ය වූ විට පමණක් ජෝතිෂ්ය යොදා ගනී. සුළු පිරිසක් ජෝතිෂ්යය යනු කර්මය ගැන කියවෙන්නක් බැවින් වෙන දේ දැනගෙන කටයුතු කිරීමට මනාව භාවිත කරනුද දක්නට ලැබේ.
නැවත ජෝතිෂ්යය අනුවම සැත්කම් ආදිය කල යුතුද යන්න ගැන සිතීමේදී, සැබෑවටම බොහෝ සැත්කම් අදාල නිසි වේලාවක් වෛද්යවරුන් මගින් නියම කරන ඒවාය. ඒවා අදාල වේලාවටම වීම අතිශයින් වැදගත් වේ.
අපගේ සේවයේ ජයතිලක වෙද පරම්පරාවේ සහ තොටගමුවේ ශ්රී රාහුල ස්වාමින්වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන මහතුන්ගේ අත්දැකිම් වලින් බොහෝ රෝගාතූරව සිටි අය, අදාල කේන්දර සටහන් බලා දෙන ලද උපදෙස් අනුව, අභිසම්පිධාන යන්ත්රය, ශනි මෘතුංජය යන්ත්රය, සියලු රෝග වලට ගුණ දෙන මහ බලවත් නවනාථ යන්ත්රය වැනි ශාන්තිකර්ම කටයුතු නිසා සුවය ලබා ඇත.
* නමුත් ඒ කොතනකවත් වෛද්ය උපදෙස් නොතකා කටයුතු කර නැත, ඒ අවස්ථාවලදි වෛද්ය විද්යාවට අනුව සුව කල නොහැකි බව කියන ලද ලෙඩුන් ඒ හරහා සුවවී ඇත.
* අපගේ නිගමන මෙසේය.
වෛද්ය උපදෙස් වලට මූලික තැන දීම වටී. විවිධාකාර අඩුපාඩු තිබුනද බොහෝ වටිනා කියන වෛද්යවරු බෝධිසත්ව ගුණ ඇති වෛද්යවරු අප රටේ සිටිති. ඒනිසා ඒවාට මුල් තැන දෙන්න.
ජෝතිෂ්යය අනුව අදාල සැත්කමක් කරන දිනය එතරම් යහපත් නැත්නම් එදාට නොකර සිටීමට වඩා රෝගියා වෙනුවෙන් පිංකම් කිරීම අතිශයින් වටී. මරණාසන්න රෝගියෙකුට ජීවදාන පිංකම්, සර්වරාත්රි පරිත්රාණ ධර්ම දේශනයන් ශාන්තිය ලබාදෙයි.
එම නිසා කරන කටයුතු බුද්ධියට මුල්තැන දී කරන්න.
ශුභ අලුත් අවුරුද්දකට ආසිරි !
> Iru Sewaya > Iru Astrology <

Subscribe to:
Posts (Atom)