Wednesday, March 26, 2014
Trust
ජීවිතයේ කරන සෑම කටයුත්තකදීම මනා අවදානයෙන් කටයුතු කරන්න. වැරදීම්, අසාර්ථක වීම් ජිවිතයේ සාමාන්‍ය දේවල් වේ. ඒවා නැති ජීවිත කිසිම තේරුමක් නැතිව ඔහේ උපන්නාට වැනෙන ජිවිත වේ.
ඒනිසා වැරදීම්, අසාර්ථකවීම් ආදර්ශයක් කරගන්න. වතාවක් වැරදුනු පසු නැවත ඒ වැරදීමම නොවීමට වග බලා ගන්න.
ඕනෑම දෙයක ඉතාම වැදගත් දෙයක් වන්නේ ‘විශ්වාසය‘යි.
ඒනිසා ඔබ, ඔබට විශ්වාසනීය පුද්ගලයෙකු වන්න. අන් අයටද විශ්වසනීය කෙනෙක් වන්න.
ජීවිතය ජය ගැනීමේදි විශ්වසනීය අය අතිශයින් වැදගත් බව සිතේ තබාගන්න...
ජය පතමු !
__ ලග්නය කුමක් වුවත් දේශපාලනයේ ඉහලටම යන ග්‍රහ යෝග __
* දේශපාලනය ගැන කතා නොකරන කෙනෙක් අද සමාජයේ නැත. සමහරුන්ට මෙම මාතෘකාව අප්පිරියා වූවාට බහුතරයට මෙය ආගමකට සමාන ලෙස සිත් සතන් වල පවතී. දේශපාලනයේ කෙතරම් නියැලුනත්, වෙහෙසවූවත් මෙම තත්වයෙන් ඉහලට ඒම පිණිස දේශපාලන ක්ෂෙත්‍රයේ බැබලිමට නම් අනිවාර්යෙන්ම මේ ආකාරයගේ ග්‍රහ යෙදුම් තිබිය යුතුය.
● දේශපාලන කටයුතු වලින් ඉහලට එන තැනැත්තාව ඒ තත්වයෙන් ඔසවා තබන්නේ පොදු මහ ජනතාවය. එසේ නම් එම තත්වයේ දේශපාලන ක්ෂෙත්‍රයේ වැජඹීමට මහා පොදු සාධකය වන්නෙ ජනතාවය.
පොදු මහජනතාව ජෞතිෂ්‍යය හැටියට නියෝජනය කරන්නේ ශනි ග්‍රහයාය. ශනි ග්‍රහයා උප්පත්තියෙදි උච්ච, ස්වකෙෂත්‍ර, මිත්‍ර රාශි ගතව බලවත්ව සිටිම දේශපාලනයේ ඉහලට යෑම නිසර්ගයෙන්ම උදා කරයි.
* ජනතාවගේ ජනාධිපති හැටියට සැලකෙන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මාධ්‍යයට නිකුත් කල කේන්දර සටහනේ ශනි බලවත් වීමෙන් “සස යෝගයක්“ උදාවි ඇත.
(https://www.facebook.com/photo.php?fbid=152665944928418&set)
● එසේම යම් කිසි කෙනෙකුගේ කේන්දරයේ අගහරු ග්‍රහයා බලවත් වීම නිසා ඔහු කුඩා කල සිටම පරිවාර සම්පත්තිය ලබන, පිරිස් පාලනය ඇති, සංවිධාන ශක්තිය ඇති කෙනෙක් බවට පත් කරයි. යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ හෝ 10 වැන්නේ බලවත් වීම දේශපාලනයට ඉතාම සුදුසු පිහිටීමකි.
*උදාහරණක් වශයෙන් මහ ඇමති තරඟයෙන් දේශපාලන කරළියට ආ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණියගේ ජන්ම පත්‍රයේ අගහරු/කුජ බලවත්ව සිටි ආකාරය විමසන්න. එතුමිය කිසි දිනෙක පරාජය වී නැත. එය රුචක යෝගයයි.
එසේම අප දන්නා ආකාරයට නිර්භීත කාන්තාවක් ලෙස ප්‍රසිද්ධ එතුමිය නූතන විහාරමහා දේවිය ලෙසද සැලකුනි.
● එසේම දේශපාලනයට අවශ්‍ය වන තවත් සාධකයක් නම්, කිසියම් කෙනෙකුගේ වචනය බලවත් වන තරමටම දේශපාලන ක්ෂෙත්‍රයේ ඉදිරියට යාමට පුලුවන.
යම් කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ බුධ ග්‍රහයා ස්වකෙෂත්‍ර බලයෙන් සිටිමෙන් ඔහු දක්ෂ කථිකයෙකු වේ. සාමාන්‍ය ජන විඥානයට මෙය සමීප වන්නේ මේ බුධගේ බලය නිසාය.
* අතීතයේ මෙම දේශපාලන ක්ෂෙත්‍රයේ සිටි, පීටර් කෙනමන්, ඇන්.එම් පෙරේරා, බොරලුගොඩ සිංහයා ලෙස අනවර්ථ නාමයෙන් හැඳින් වුනු පිලිප් ගුණවර්ධන යන මැතිතුමන්ලාගේ මෙම තත්වයන් ඉතාම ශුභ අයුරින් පිහිටා ඇත.
● තවද රාහු ග්‍රහයා මේ සියලු ග්‍රහයන්ගේ සියලුම බලය ප්‍රචාරණය කිරීමට මනා සහයෝගයක් ලබාදේ. කුජට අයත් නිර්භීත බව, සෙනසුරුට අයත් ජනහිතකාමි බව, ගුරුට අයත් ප්‍රඥාවන්තගතිය, ගුණයහපත් ගතිය, සිකුරුට අයත් ශෝභමාන බව, බුධට අයත් කථිකත්වය මේ සියලූම ගුණාංග මහජනයා අතරට ගෙන යන්නේ රාහු ග්‍රහයාය.
එනම් රාහු ග්‍රහයා මනුෂ්‍යා ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් කරයි. අද ජනසන්නිවේදන මාධ්‍ය වලින් නිතරම මාතෘකා වන අප රටේ සමහර දේශපාලකයන්ට මේ ග්‍රහයාගේ බලවත්කමක් ඇති බව සිතිය හැකිය. මේ අය කරන සමහර කරුණු කාරණා නිසා එක්රැයකින් ජනතාව අතර විශාල ප්‍රසිද්ධියක් ලබා ගනී.
* මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ගැන යම් සත්‍ය හෝ අසත්‍ය හේතු මත මාධ්‍ය එතුමාට වටකර පහර දෙද්දී එතුමා එක්තරා අවස්ථාවක හලාවත මුන්නේෂ්වරම් කෝවිලට ගොස් කුකුලන්, එළුවන් සහ මරණයට බිලිදීමට සූදානම් කර තිබූ වසු පැටවුන් 1500ක් නිදහස් කොටගෙන ආ පුවතද ජනමාධ්‍ය තුල ඉතාම බලවත් ආකාරයට කතා බහට බඳුන්විය. අවිහිංසාවාදය පරම පවිත්‍රව සිතන අප ජෞතිෂ්‍යය සේවය මෙම සතුන් නිදහස් කිරීම දකින්නේ, එතුමා කරගත් උතුම් වූ පුණ්‍ය කර්මයක් ලෙසය. මර්වින් ඇමතිතුමාටද රාහුගේ සුබ අසුබ බලපෑම් ඇති බව අනුමාන කරමු. මන්ද එතුමන්ලාගෙ හඳහන් අප සතුව නැති බැවිනි.
* සමස්තයක් වශයෙන් සඳහන් කරන කල, දේශපාලන ක්ෂෙත්‍රයට මෙම ග්‍රහයන්ගේ මනා සංකලනය උවමනා බව සිහිපත් කල යුතුය. මෙම තත්වය තේරුම් නොගෙන දේශපාලන පොරපිටියට බැසීම, තම ධනය, කාලය, ශ්‍රමය අපතේ යාමක් විය හැකි බව කිව යුතුය.
ඉදිරියෙදි දේශපාලන ක්ෂෙත්‍රයට ඒමට බලාපොරොත්තු වීමෙන් සිටින අය මෙම ග්‍රහ යෝග තව ජන්ම පත්‍ර වල තිබේදැයි සැකහැර දැන ගැන පැමිණීමෙන් ඔවුන්ගේ තීරණ යහපත් ආකාරයට හසුරුවා ගත හැක. මෙම ලිපිය දේශපාලකයන්, දේශපාලකයන් ලගින් ඇසුරු කරන ඔවුන්ගේ හිතවතුන්, දුවාදරුවන් සහ අනාගතයේදි දේශපාලන ක්සෙත්‍රයට ඒමට බලාපොරොත්තු වී සිටින අයටද වැදගත් විය හැකි බව සඳහන් කරමු.
Iru Astrology

ජිනීවා... ජිනීවා..
දැනට රටතොට කතාවෙන මාතෘකාවක් තමයි මේ ජිනීවා ප්‍රශ්නය.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමයි අපිට මේ ප්‍රශ්න ඇති කරන්නෙ. අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරන මේ රටවල් තමයි අපිට මේ ප්‍රශ්නය ඇති කරන්නෙ.
* වම්පස ඉහල ඇත්තේ, කුම්භ ලග්න ලංකා කේන්දරයේ ගෝචරය මාර්තු 29 වනදාට
කාරුණිකව සඳහන් කරන්නෙ, අපි මෙතනදි දේශපාලනයක් ගාව ගන්නෙ නෑ. මොකද උදාහරණයක් විදියට අපේ රටට එක දිගටම පෑව්වොත් අපිත් ඒ අව්වට පිච්චෙනව. වැස්සොත් සියලුම දෙනා තෙමෙනව. එතනෙදි දේශපාලනයක් නෑනේ. අන්න ඒ වගේ මේ ප්‍රශ්නය ඇඳුනොත් පොදුවේ රටේ ඉන්න රට වැසියා, මේ වලින් පීඩා විඳිනවා.
එතකොට අපි බලන්න ඕන ජෝ්‍්‍යතිෂය පැත්තෙන් අපිට මේක ප්‍රශ්නයක් වේවිද කියල.
* ඒකෙදි අපි බලන්න ඕන රටේ රාජ්‍ය නායකයාගේ හඳහන අනුවත්, ලංකා කේන්දරය අනුවත් මේක ප්‍රශ්නයක් වෙයිද කියල. ඒ අනුව දෙන සටහනක් තමයි පහල අපි දෙන්නෙ.
● කන්‍යා ලග්න හිමි ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රයට අනුව එතුමට දැන් ගුරුගෙ මහ දසාව. ලග්නයේ එතුමාගේ ඉන්න ගුරු, එතුමාව ආරක්ෂා කරනව. එතුමාව ආරක්ෂා කරනව කියන්නේ, ජනතාවත් ආරක්ෂා වෙනව(විදෙස් බලපෑම් වලින්).
● ලග්නෙට තත්කාල ග්‍රහචාරය ගොඩක් බලවත්. ඒනිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
කුම්භ ලග්න ලංකා කේන්දරය අනුවත් ලග්නාධිපති උච්ච වෙලා 9 වැන්නේ සිටින නිසා, ලංකාවට පක්ෂපාති රටවල් වලින් සහයෝගය ලැබෙනව.
* කියන්න බෑ මේ සැරේ ඉන්දියාවත් උදව් කරන්න ඉඩ තියෙනව. ඒ ලග්නයේ තියෙන ශුභ ඵල නිසා.

__ හැමෝටම පළදින්න වාසනාව නැති “නවරත්න මුදුව“ __
නිසියාකාරව නවරත්න මුද්දක් පළදින්නේ නම් එහි තමන්ට අපල දෙන ග්‍රහයන්ගේ ගල් ඔබ්බවන සුවිශේෂි ක්‍රමයක් සහ අපල සමනය වීමට හා තවත් සුවිශේෂි ක්‍රමයකට ජප කල යුතුය. අවම වශයෙන් ඉහත කියන ලද කාරණාවත් සඵල විය යුතුය.
එසේ නැතිව ජෞතිර්වේදියෙකු උපදෙස් දුන් පමණින් ස්වර්ණාභරණ ආයතනයකට ගොස් මුදු තනවා ගැනීම ඵල රහිත දෙයකි.
* එසේම වෙන අය විසින් ත්‍යාග කරන ලද හෝ වෙනත් අයට සෑදු නවරත්න පැළදීම බොහෝ නරක විපාක තත්වයන් ඇති කරන බව අත්දැකීමෙන් දනිමු.
* සුභ පල දෙන ග්‍රහයන්ට අදාල ගල්ද විශේෂිත ක්‍රමයකට මුද්දේ එබ්බ විය යුතුය. සුභ පල වැඩිදියුණු වීමටත් තවත් සුවිශේෂි ක්‍රමයකටද ජප කල යුතුය.
ලංකාවේ මෙතෙක් කිසිවෙක් නොකල අතිවිශේෂ ක්‍රමයකට “නවරත්න මුද්ද“ රනින් කරදීමට අපගේ සේවය දැන් කටයුතු කරනවා.
● මෙහිදී අදාල කේන්දර හිමියාට සුවිශේෂී වන ලෙස භාව කේන්දරය ආශ්‍රිතව පරික්ෂා කර බලා, සියලු සුබ පල ලැබෙන අයුරට සකසා විශ්මිත සුබ පල ලැබෙන ලෙස සකසනු ලැබේ.
එම පාෂාණයන් එබ්බ විය යුතු ආකාරයද එකිනෙකට වෙනස්ය.
අසුබ ග්‍රහයන්ගේ අසුබ පල දුරුව සමනය වීමට හා සුභ ග්‍රහයන්ගේ සුභ පල වැඩි දියුණු වීමටත්, සුභ ග්‍රහයන් සුභ වුවද ඒ ග්‍රහයන්ට ඇති බාධා ඉවත් වන ලෙසත් සකසන අතර අතිවිශේෂ ක්‍රමයකට පාරම්පරිකව ලද ගුරු මුෂ්ටි භාවිත කර යහපත උදාවීම පිණිස ලබාදෙනු ලැබේ.
● තවත් කාරණාවක් නම්, නවග්‍රහයන්ට අයිති නවරත්නය රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු මේ සියලුම ග්‍රහයන්ට අයත් මැණික් රාහු, කේතු හැර අනෙක් හෝරාවන් වලදී මුදුවේ ඔබ්බවනු ලැබේ. එය ඉතාම විශේෂිත කාරණාවකි. කොටින්ම කියතොත් මුදලින් තක්සේරු කල නොහැකි කාරණාවකි.
● රිදි මුදුවක පවා නවරත්න ඔබ්බවිය හැක. ඒ කෙසේ වෙතත් පාරම්පරික ගුරු මුෂ්ටිද භාවිත කර නවරත්න මුද්ද ලබාදෙන්නෙ අතිසුවිශේෂි ක්‍රමයකටය. එය අධි බලවත් ඉන්දියානු සිද්ධාන්ත සමග බලවත් දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් කන්නලවු කර කරන්නකි.
● තව විශේෂිත සිදුවීමක් නම්, මේ අප සේවයේ එම මුදු, ආභරණ නිර්මාණය කරන ඒ ශිල්පියා මේ කාර්යය පටන් ගන්නේ, ඉතාම පේවි, පිරිසිදුව, වත්පිලිවෙත් පුරමින් සිටය. එයම සේවය ලබාගන්නාටම ආශිර්වාදයකි. මේ හේතුව නිසා විශේෂයෙන්ම,
* රවිට අයත් පද්ම රාගයෙන් ධෛර්යයද
* සඳුට අයත් මුතු කැටයෙන් සිත සන්සුන් වීමද, වාසනාවද,
* කුජට අයත් රතු කැටයෙන් වීරත්වය සහ එඩිතර බවද,
* බුධට අයත් පච්ච ගලෙන් බුද්ධිමත් බව සහ ස්ථානෝචිත ප්‍රඥාවද
* ගුරුට අයත් පුෂ්පරාග ගලෙන් ධනවත් වීම සහ ප්‍රඥාවද
* සිකුරුට අයත් සුදු නිලෙන් ශරීර ශෝභාව සහ ප්‍රීතියද
* ශනිට අයත් කාක නිලෙන් දුක දරා ගැනීමද
* රාහුට අයත් ගෝමේදයෙන් ප්‍රසිද්ධ වීමද,
* කේතුට අයත් වෛරෝඩියෙන් භූත, ප්‍රේත දෝෂ ඉවත් කිරීමද මතක ශක්තියද ලැබේ.
මෙය ඇත්ත වශයෙන්ම සඳහන් කරන කල්හි මනුෂ්‍යයාට මෙම මාණික්‍ය පාෂාණ වලින් ලැබෙන්නාවු දේ මිල මුදලින් සංසන්දනය නොහැක. ඒ තරමටම බලගතුය.
● නවරත්න මුද්දක් මේ ආකාරයට පැළදවීමට මුදලට වඩා අවශ්‍ය වන්නේ වාසනාවය. මුදල් ඇති සියලු දෙනා නවරත්න මුද්ද දාන්නෙ නැහැනෙ. එය වටිනාකම දන්නා වාසනා ගුණය හිමි අය විතරයි මේක දාන්නෙ. එසේ නොවි නම් සල්ලි තියෙන හැමෝම ගාව මේ මුද්ද තියෙන්න පුලුවනි.

Thursday, March 20, 2014
“ වන්දනීය මහ පොලව “
අප දස මාසයක් මව් කුසේ සිට බිහිවන්නේ, මහ පොලවටය.
අපගේ උතුම් වූ මව්තුමිය අපගේ බර උසුලාගෙන සිට ඉන්පසු බිහිකොට අප මේ ලොවෙන් යනතෙක්ම සහ ඉන්පසුත් අපව භාරගන්නේ මහ පොලවය.
එසේ නම් අපගේ දෙවෙනි මව යනුවෙන් මහ පොලව හැඳින්නුවාට වරදක් නැත. මේ මහ පොලවට අපගේ වන්දනාව හිමිවිය යුතුය. අපගේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට මාර පරාජයේදී මරුවා ඇසූ ප්‍රශ්නයක් මෙසේය.
“ ඔබ බුදු වූ බවට සාක්ෂි කෝ ? “
ඒ අවස්ථාවේදී අපගේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට සාක්ෂි කීමට කිසිවෙක් ඒ ඇසතු බෝධින්වහන්සේ ලග සිටියෙ නැත. අප බුදු රජාණන්වහන්සේ මහ පොලවට ශ්‍රී හස්තය දිගුකොට මා බුදු වූ බවට මේ මහ පොලව සාක්ෂි යැයි පෙන්වීය. ඒ අවස්ථාවෙදි මහ පොලවෙන් උන්වහන්සේ උදෙසා වජ්‍රාසනයක් පැන නැගුනු බව අපගේ උතුම් වූ ධර්ම ග්‍රන්ථ වල සඳහන් වේ.
එසේ නම් බුදු රජාණන්වහන්සේටත් සාක්ෂි දුන් මේ පොලව මහී කාන්තාව අපට කෙතරම් අගනේද...
මුස්ලිම් ජාතිකයන් දිනකට 5 වතාවක් සිය දෙවියන්ට වන්දනාමාන කරන අතර, අපට අනුව ඔවුන් පොලව මහී කාන්තාවන්වහන්සේට වන්දනා කරයි.
මහ පොලවේ ශක්තිය ලබාගැනීමට එය හේතුවකි.
“ මාගේ මේ භූමි වන්දනාව පොලව මහී කාන්තාවන් වහන්සේ පිලිගනිත්වා !
ජීවිතයේ හැමදාම මා ආරක්ෂා කරත්වා ! “
කියල පසඟ පිහිටුවලා පොලවට වන්දනා කරන්න....

Wednesday, March 19, 2014
ධනසාධනීය සර්වජන වශී කාර්ය සිද්ධි යන්ත්‍රය “
කාර්ය සිද්ධි යන්ත්‍රය යනු ඉතාම ප්‍රබල යන්තරයකි. මෙම යන්ත්‍රයෙන් තමාව ඉස්මතු කර පෙන්වයි. තමාගේ ග්‍රහ අපල සහ අදෘෂ්‍යමාන බලපෑම් සියල්ල නැති කල හැකිය.
මෙයින් තමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැක.
අධ්‍යාපනික කටයුතු, උසස් අධ්‍යාපන කටයුතු, රැකියා ලැබීමට, රැකියාවේ බාධා දුරුවීමට, නිවසේ දෝෂ ඇතිද බලාගැනීමට, දෝෂ දුරු කරගැනීමේ කටයුතු කරගැනීමට, සියලූම බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට මෙම යන්ත්‍රයෙන් පුලුවන.
අවශ්‍ය වන්නේ යන්ත්‍රයෙන් ඉල්ලීම් කිරීම පමණකි.
මෙම යන්තරය දකුණු අතින් අල්ලා, මුහුණට සමාන්තරව ලං කර යන්තරයෙන් ඉල්ලීම් කල යුතුය.
● කිලි කුණු නැත. බෙල්ලෙ පලදින යන්ත්‍රයක් නොවේ.
උදාහරණයක් ලෙස මෙම යන්තරය රෝහලක සේවය කරන වෛද්‍යවරයාගෙ සිට මෘත ශරිරාගාරයේ සේවකයෙකුට උවත් තබාගත හැක. කිලි කුනු වදින්නෙ නැත.
● මෙම යන්ත්‍රයේ කල් ඉකුත් වීමක් නැත. මුළු ජීවිත කාලයම භාවිත කල හැක.
* මෙම යන්ත්‍රය ලබාදෙන්නේ, ඔබගේ විස්තර නිවරදිව තහවුරු කරගැනීමෙන් සහ කේන්දර සටහන බලා ඊට සුදුසු නම් පමණක් බව දන්වා සිටිමු.
* මෙම යන්තරය සම්බන්ධ අනිකුත් දෑ දැනගැනීමට අපගේ සේවා වෙත ඍජු දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
සැ.යු. - මෙම යන්තරය ලබාගැනීමේදි ඔබගේ අනන්‍යතාවය අපට අවශ්‍ය බව දන්වමු. (0711 345 364)
එනම් ඔබගේ වෘත්තිය, ඔබගේ සමාජ තත්වය, ඔබගේ සාමාන්‍ය තොරතුරු ස්වල්පයක් අපට ලබාදෙන්නේ නම් මැනවි. මෙම යන්ත්‍රය සියලුම දෙනාට ලබා නොදෙන්නෙමු.
එනම් නීතීඥ මහතුන්ට, සියලුම මස් මාංශ මාළු සහ සත්ව ගොවිපල හිමියන්ට, මත්පැන් වෙලද සල් හිමියන්ට සහ එහි සේවකයන්ට සහ අයථා මාර්ගයෙන් මුදල් හඹා යන සියලුම අයට. චරිතය අයහපත් ඇත්තන්ට. රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවන් සහ රටට ද්‍රෝහි වන සංවිධාන හෝ ඒ හා සම්බන්ධ සියලුම අයට මෙම යන්තරය ලබාදීම නොකෙරෙනු ඇත.
කුමන ජාතියක ආගමක ඉපදුනත් යහපත්ව ජීවත් වන අයට අනුන්ට හිංසා නොකරන අයට මෙම යන්තරයෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැක.
ඔබට යන්ත්‍රය අවශ්‍ය නම් ඒ සම්බන්ධව වාචිකව උපදේශනය අපගේ සේවය හරහා ලබාගන්න. ඒ අවස්ථාවෙදි ඉහත ඉල්ලා තිබෙන ඔබගේ අවංක තොරතුරු සහ යහපත් අවශ්‍යතා අන් අයට අයහපතක් නොවන ඔබගේ අවශ්‍යතා බලාපොරොත්තු සහ තොරතුරු අවංකවම ලබාදෙන්න.
තෙරුවන් සරණයි !
https://www.facebook.com/iruastrology/posts/197252973803048
https://www.facebook.com/photo.php?fbid=201663390028673&set

_ Shah Rukh Khanගේ ජන්ම පත්‍රය _ (1965 11 02 පාන්දර නවදිල්ලි නුවරදී සිංහ ලග්නය)
ලොවක් රංගනයෙන් වශීකල මෙම අනභිවනීය කලාකරුවා භාරතයේ තවත් එක අනන්‍යතාවයකි. 1992දී සිනමාවෙන් සම්මාන හිමිකරගත් ඔහු තවමත් බොලිවුඩයේ රජු වශයෙන් කිරුළු පැළද සිටී.
මෙලෙස ඉතාම ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණීම සහ ආර්ථික තත්වය ඉතාම ඉහලට ඒමට හේතු සාධක වූ ග්‍රහ බලය පරික්ෂා කොට බලමු.
මෙම සිංහ ලග්න ජන්ම පත්‍රය අනුව මොහු උප්පත්තිය ලබන මෙවන් ග්‍රහ බලයක් සහිතව උපත ලබා ඇත.
● උප්පත්ති කේන්දරයේ ලග්නාධිපති රවි බලවත්ව වික්‍රමස්ථානගතව ඇත. මෙහිදී රවි නීච වුවත් රාජයෝගයක් උදා කරන බවට ජෞතිෂ්‍යයෙන් දී ඇති සිද්ධාන්තයට කදිම පිලිතුරක් මොහුගේ කේන්දරයෙන් විද්‍යාමාන වේ.
● උප්පත්ති කේන්දරයේ කුජ/අඟහරු, බුධ යෝගයක් 4 වැන්නේ ඇත. මෙහිදී පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝග බලය උප්පත්තියෙන්ම හිමිව තිබේ. මෙම නිසා මොහු ආත්ම ශක්තිය සහ ආත්ම ශක්තිය මැනවින් ඇති පුද්ගලයෙකි.
● ශෝභමාන කඩවසම් පෙනුමක් ලබාදී ඇත්තේ 5වැන්නේ සිටින සිකුරු/ශුක්‍ර ග්‍රහයාය. පූර්ණ වශයෙන්ම සිකුරුගේ දෘෂ්ඨිය ලග්නයට වැටීම නිසා සිකුරුට අයත් නළුකම වෘත්තිය වශයෙන් තෝරාගෙන ඇත.
● එසේම අප දන්නා පරිදි ශාරුක් ඛාන් යනු බොහෝ සෙයින් හිත උණුවන දුගී දුප්පතුන්ට පවා උදව් උපකාර කරන නිරහංකාර චරිතයකි. එයට හේතුව සිකුරු ග්‍රහයා 5 වැන්නේ සිටින බැවින් සිතුම් පැතුම් හා සිතිවිලි, අනුකම්පාව හිමි දයාබර මානසික තත්වයක් මොහුට හිමිය.
● තවද ශනි බලවත් නිසා මොහු තැලෙන පෑගෙන අය වෙනුවෙන් යම් හඬක් නගයි.
● උප්පත්ති කේන්දරයට අනුව රාහු ග්‍රහයා උච්ච බලයෙන් 10 වැන්නේ සිටින නිසා උපතින්ම කවදා හෝ ලෝක ප්‍රසිඬ පුද්ගලයෙකු බව ජන්ම පත්‍රයේ සඳහන්ව ඇත. තවද ශාරුක් ඛාන් නැමති මේ නළුවා සියලුම දෙනා ජනප්‍රියම නළුවෙක් ලෙස හැඳින්වුවද මොහු “අධ්‍යාපන ක්ෂෙත්‍රයෙන්ද ඉහලටම“ පැමිණියෙකු බව දන්නෙ ස්වල්ප දෙනෙකි.
* බුද්ධිකාරක බුධ ස්වක්ෂෙත්‍ර කුජ සමග 4 වැන්නේ සිට 5 වැන්නාධිපති ගුරු 11 වැන්නේ බලවත්ව සිකුරුට හෙලන සප්තම දෘෂ්ඨිය නිසා මොහු අධ්‍යාපනයෙන්ද ඉතාම සාර්ථකත්වයක් පෙන්වා ඇත.
මෙතුමාට ආර්ථික විද්‍යාව සම්බන්ධව ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ඇත. එසේම ජන සන්නිවේදනයට සම්බන්ධවම එම්.ඒ උපාධියක්ද ලබා ඇත.
● ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන වදන බොරු කල කෙනෙකි. මොහු සැබෑවටම සෑම අංශයකින්ම ඉතා වටිනා පුද්ගලයෙකු බව කිව යුතුය. තවද ජෝෘතිෂ් ශාස්ත්‍රයෙන් දැකගත හැකි අපූරුම කාරණාවක් මතක් කරමි.
අස්විදේ සිට රේවතී දක්වා නැකැත් ගැන බැලීමේදී ශුභ නැකැත් කාණ්ඩයෙන් ප්‍රමුඛවම සිටින නැකති ‘සුවණ නැකත‘.
මෙම සුවණ නැකතින් උපන් පුද්ගලයා නිරායාසයෙන්ම බැබලීමට ලක්වේ. ශාරුක් ඛාන් මහතාද එසේ වූ පුද්ගලයෙකි. එසේම මෙම සුවණ නැකතින්ම උපන් තවත් පුද්ගලයෙකු ලෙස දමිල සිනමාවේ සුපිරි තරුව ලෙස කිරුළු පලන් රජනි කාන්ත්ය.
ඔබ අප සියලු දෙනා මෙන් සාමාන්‍ය ලෙස මෙලොව එලොව දුටු මේ පුද්ගලයා මෙතරම් ලෝක පූජිත විමට තරම් හේතු සාධනීය වූ අපූර්වතම ග්‍රහ රටාව ගැන පරික්ෂා කොට බලන්න. විමසන්න ග්‍රහ බලය.
( Iru පර්යේෂණ අංශයේ විග්‍රහයකි - සෑමදෙනාටම තේරුම් ගැනීමේ පහසුව තකා විග්‍රහය ඉදිරිපත් කර ඇත)

_ මේ සතිය ලග්න වලට කොහොමද__
මේෂ
ඔබගේ චන්ද්‍ර ගමන ආරම්භයෙදි 6 වැන්නේ ගෝචර වේ.
සතිය මුලදි කරන කියන කටයුතු අඩාල වේ.
සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැක. ගෙදර දොරේ දියුණුවට යම් බාධාවක් ඇතිවිය හැක. නමුත් සතිය මැද වන විට මේවා සමනය වේ. සතිය මැදදී තිබුනු බොහෝ අපල දුරුවී යනු ඇත. නව පෙම් සබදතා ඇතිවිය හැක.
විශේෂයෙන්ම අවිවාහක අයට මංගල යෝග උදාවේ.
ආර්ථිකය යහපත් වේ.
හවුල්කාර ව්‍යාපාර සහ ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට මේ සතිය අගදී සුභයි.
සෙම් අමාරු සහ වාත රෝග වැලදිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
වෘෂභ
වාසනාවන්ත සතියකි. ගෙදර දොර කටයුතු සහ දුවාදරුවන්ගෙ කටයුතු සාර්ථක වනු ඇත. අධ්‍යාපනය ලබන සෑමදෙනාටම සුභ සතියකි.
ආර්ථික තත්වය මෙ සතියෙදි වැඩි දියුණු වේ. ගෙදර දොර ප්‍රීතිය ඇතිවේ. දරුවෙකුගේ ජයග්‍රහණය සම්බන්ධව ආඩම්බර වීමට කාලයයි.
ආර්ථිකයද හොඳ නිසා නිවසට අලුත් බඩුමුට්ටු ආදිය ලැබේ.
වෘෂභ ලග්නයේ ගර්භණී මාතාවන්ට පින්වත් දරු සම්පත් ලැබේ.
සෞඛ්‍ය තත්වය තරමක් අයහපත් වන්නෙ සතිය අගදීය. සෙම් රෝග සහ ආහාර අජීර්ණ රෝග මේ අතර ප්‍රධානයි. ඒ ගැන සැලකිලිමත් වන්න.
මිථුන
ඔබට සතියෙ මුල් කාලය බොහෝ වාසනාවන්තයි.
තත්කාල ග්‍රහචාරයේ ගුරු ලග්නයේ සිට සඳු/චන්ද්‍රයා 4 වැන්නේ සිටින බැවින් ගජකේශරී යෝග බලයක් සමග යෙදීම සුබයි.
නිවසට නෑදැයන් පැමිණේ, භූමි ලාභ දේපල ලාබ ලැබේ.
මිතුරු ඇසුර ලැබේ. රේස් ඔට්ටු දිනුම් ආදියෙන් මුදල් ලැබේ.
එසේම ජයග්‍රහණය බලාපොරොත්තු විය හැක. සතිය පුරාවටම ප්‍රීතියෙන් ගත කල හැක. රෝගාබාධ සම්බන්ධව විශේෂ යමක් නැතත් පපුවේ සෙමගතිය ඇති අය පරිස්සම් වන්න.
කටක
මේ සතිය සුභ සතියකි. තමන්ගේ උත්සාහය උනන්දුව හා කැපවීම අනුව ජයග්‍රහණ ලබාගත හැක. තමාගේ සහෝදර සහෝදරියන් මාර්ගයෙන් මුදල් ලැබීමට වාසනාව ඇතිවේ. එසේම මෙම සතියෙදි තමන්ට බොහෝම සිත සතුටින් පිරෙන සතියක් බව කිව යුතුය.
නව තාන්න මාන්න පදවි තානාන්තර ලැබීමට පුලුවන. සතිය අගදී රැකියා සම්බන්ධව ඉඟියක් ලැබේ. එය බොහෝවිට තමන්ගේ වාසනාවට එන එකක් විය හැක.
රෝගාබාධ සම්බන්ධව සැලකීමේදි පීනස හා හතිය ගැන පරිස්සම් වන්න. එසේම තමන්ගේ ශරිරයේ ලේකෝප වීම ඇත්නම් ඒ ගැන බලාගන්න.
සිංහ
ඔබට මේ සතිය මිශ්‍ර පල සහිත සතියකි. මිශ්‍ර පල කීවාට සුභ පල තම උත්සාහයේ උනන්දුවේ හැටියට ලබාගත හැක.
තමාගේ කටට නිදහසක් නැතිවෙන සතියක් බව කිව යුතුය. බොහෝවිට තමන්ගේ කතාව නිසා බොහෝ අය තමාට වශී වීමට ඉඩ තිබේ. එසේම කතාව නිසා මුදල් ලැබෙන සතියකි. මේ කාලය සිංහ ලග්න නීතීඥ මහතුන්ට සුබය.
ආර්ථිකය යහපත් කාලයකි.
රෝගාබාධ සෙම් අමාරු ගැන, සෙම් ගෙඩි, පීනස් අමාරු ඇති අය පරිස්සම් වන්න.
කන්‍යා
ඔබට මේ සතිය වාසනාවන්ත සතියකි. තමන්ගේ දක්ෂතා මතුවන සතියකි. අධ්‍යාපනය ලබන දරුවන්ට බොහෝ සුබයි. දේශපාලකයන්ට මේ සතිය ඉතා සුබයි.
විශේෂයෙන්ම සිතේ සතුට ප්‍රීතිය හා පරිවාර සම්පත්තිය ලැබේ.
තමන්ගේ ව්‍යාපාර වලට, තම ඇසුර නව පංගුකාරයන් හා මිතුරන් ලැබේ. සිත ප්‍රීතියෙන් ගත වන කාලයකි. තවද ඔබ ජනප්‍රිය වීමට ඉඩ තිබේ. විශේෂ රෝගාබාධ නැතත්, ඔබ ප්‍රවේසම් විය යුත්තේ රථ වාහන ගමන් බිමන් වලදීය.
තුලා
ඔබට මේ සතිය පටන් ගන්නේ ඉමහත් පාඩු සිදු කරගෙනය. තමාගේ වටිනා කියන දෙයක් සොරුන් අතට පත්වීමට ඉඩ තිබේ.
එසේම තුලා ලග්නයේ රියැදුරන් පරිස්සම් විය යුතු කාලයකි. නොකල වැරදි වලට නිකරුනේ දඩ ගෙවීමට සිදුවිය හැක.
ව්‍යාපාරික මහතුන් චෙක් හා මුදල් ගනුදෙනු වලදි පරිස්සම් වන්න.
මුදල් පාඩු ඇති බැවින් ඒ ගැන අප කිව්වා ඇති.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට නම් මෙන්න මේවා නිවරදි කරගත යුතුය.
හදිසි තුවාල කරදර ඇතිවිමට හේතුයි.
ක්‍රීඩකයන් පරිස්සම් විය යුත්තේ හිසට හා පාද වලට අනතුරු වීමට ඉඩ ඇති බැවිනි.
වෘශ්චික
ඔබගේ කටයුතු වලට සුභ ආරම්භයක් සතියේදි ලැබේ. අලුත් මිතුරු සමාජයක් ආශ්‍රය කිරිමට වාසනාව සහ හැකියාව ලැබේ. එසේම තමාගේ වැඩිමල් සහෝදරයන් මාර්ගයෙන් තමාගේ දියුණුවට අතහිත ලැබේ.
විවාහ අපේක්ෂකයන්ට ඒ සම්බන්ධව යම් ඉගියක් ලැබෙනු ඇත. සතිය අගදි මේ තත්වය වෙනස් වී මුදල් පාඩු අඟහිගකම් ඇතිවිය හැකි බැවින් ඒ ගැන බලාගන්න. රෝගාබාධ ගැන පරිස්සම් විය යුත්තේ, ආහාර ජීර්ණ පද්ධතිය හා ඇලජික්(ආසාත්මිකතා) ඇති ඒවා ගැනය.
ධනු
සුබ සතියකි. රැකියා නැති අයට රැකියා ලැබේ. විශේෂයෙන්ම නාවුක හා ජලය ආශ්‍රිත රැකියා කරන අයට ඒවායේ දියුණුව හා උසස්වීම් ලැබිය හැක.
ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ සිටින ධනු ලග්න හිමියන්ට පොලු නොවැටෙන කාලයකි. දුන් මුදල් අයවේ. ඒ ගැන සතුටු දායක තත්වයක් ඇත.
විශේෂ රෝගාබාධ ගෝචරයෙන් නොපෙන්වයි.
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.
මකර
ඔබගේ මේ සතිය ඉතාම වාසනාවන්ත සතියකි.
විශේෂයෙන්ම ආර්ථිකය දියුණුව ඇතිවන කාලයකි. එසේම තමන්ගේ දියුණුව සැලසේ. උසස් අයගේ ඇසුර නිරන්තරයෙන්ම ලැබේ. එය හොඳයි.
තවද දියුණුවට අතහිත ලැබේ.
දුර ඈත වන්දනා ගමන් වලට සහභාගිවිමට පුලුවන.
එසේම තමාගේ වැඩිහිටියන්ට බොහෝම සලකන කාලයකි. ආධ්‍යාත්මය හොද නිසා එදිනෙදා කටයුතු වලට බාධාවක් ඇති නොවේ.
රෝගාබාධ විසේසයෙන් නැතත් පවතින රෝග සමනයට උනන්දු වන්න.
කුම්භ
චන්ද්‍රයා 8 වැන්නේ සිටිමින් ඇරඹෙන බැවින් ජලය සම්බන්ධ රෝග වලින් පරිස්සම් වන්න.
කුම්භ ලග්නයේ දරුවන් නොදන්නා ස්ථාන වල දිය නෑමෙන් වැලකිය යුතුය. තමාගෙ වාසනාව අවාසනාවට පෙරලීමට ඉඩ තිබේ.
තමාගේ ආර්ථිකය සම්බන්ධව සුබ පල බලාපොරොත්තු විය නොහැක.
විසේසයෙන්ම රෝගාබාධ ලෙස සෙම් අමාරු, පපුවේ මහන්සිය, හතිය ආදිය ලෙස සදහන් කල හැක.
මීන
මේ සතිය සුබ සතියකි. විසේසයෙන්ම අවිවාහක අයට මංගල යෝග උදාවේ. සිත ප්‍රීතියෙන් ගත වේ. තම දියුණුවට කරුණු කාරණා යෙදේ.
එසේම අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. සතිය අගදී තරමක් පරිස්සම් වන්න.
8 වැන්නේ පාප ග්‍රහයන් වැඩි ගණනක් සිටින නිසා නිදන්ගත රෝග ඇති අය යම්කිසි ආරක්ෂාවක් කරගැනීම හොදයි.

__ චන්ද පිරිත __
“නමෝ තේ බුද්ධ වීරත්ථු
විප්ප මුත්තෝසි සබ්බධී
සම්බාධපටිපනෝන්ස්මි
තස්ස මේ සරණං භවාති
තථාගතං අරහන්තං
චන්දිමා සරණං ගතෝ
රාහු චන්දනං පමුච්චස්සු
බුද්ධා ලෝකානුකම්පකි
කින්නු සන්තරමානෝව
රාහු චන්දං පමුච්චසී
සවිග්ගරූපො ආගම්ම
කින්නු භීතො තිට්ටසීති
සත්තධා මේ ඵලේ බුද්ධා
ජීවන්තොන සුඛං ලභෙ
බුද්ධා ගාථාභිගී තොමහි
නොචෙ මුඤෙචය්‍ය චන්දිමයන්ති “
අදහස ඇතුලත් සිද්ධිය...
චන්ද්‍ර දිව්‍ය පුත්‍රයව රාහු අසුරයා ගිලගත්ත වෙලාවෙ, සඳ දිව්‍ය පුත්‍රයා බුදුන්වහන්සේ ගෙන් උදව් ඉල්ලනවා. සම්බුදු වීරයාණෙනි මම කරදරේ වැටිලා මාව මුදවා ගන්න කියල....
එතකොට බුදුන් වහන්සේ රාහු අසුරයට කියනවා, රාහු අසුරින්දය සඳ දෙව්පුතු සරණ ගිහිල්ලා තියෙන්නෙ තථාගතයන්වහන්සේය, බුදුවරු ලොවට අනුකම්පා කරනව කියල.
බුදුන්වහන්සේගේ වචනයකට පිටුපාන්න බැරි නිසා රාහු සඳ දෙව්පුතුව අතෑරලා, යනවා.
ඊට පස්සෙ අසුරයන්ගෙ නායක වේපචිත්තිට රාහුව මුණ ගැහෙනවා. වේපචිත්ති අහනවා ඇයි සඳ දෙව්පුතාව අතෑරියේ, ඇයි මේ භයෙන් වගෙ ඉන්නෙ කියල.
එතකොට රාහු අසුරයා කියනවා, බුදුන්වහන්සේ කිව්වා සඳ දෙව් පුතුව අතාරින්න කියල, මම නොකල නම් මගේ හිස සත් කඩකට පැලිලා මැරෙන්න තිබුනා, නොමැරුනත් මට සැනසීමක් නොලැබේවි බුදුන්වහන්සේගෙ වචනෙට පිටුපෑව නම් කියල, එනිසා මම සඳ දෙව් පුතුව නිදහස් කලා කියල.

Subscribe to:
Posts (Atom)