දෙව් ලොව වැඩ සිටිමින් සම්බුද්ධ ශාසනය රකින මෙත් බෝසත් මහ දෙවිඳු
Friday, September 26, 2014
කේන්දරය අනුව, “ ධන යෝග “
* ලග්නය කුමක් වුවත්, ලග්නය අධිපති ග්‍රහයා ශුභ ස්ථානයක සිටිය යුතුයි.
ලග්නාධිපතියා 1 වැන්නේ, 9 වැන්නේ හෝ 10 වැන්නේ බලවත් වීම වැදගත් වේ.
එසේ නැතිනම් ලග්නාධිපතියා 2 වැන්නේ බලවත් වීමද ආර්ථික පැත්ත ඉහලට ගැනීමට ප්‍රධාන හේතුවකි.
* ධනය සම්බන්ධව ජෝතිෂ්‍යෙයදි මූලිකම වෙන ස්ථාන වන්නේ,
1, 2, 5, 9, 10, 11 වැන්න.
ලග්නාධිපතියා 10 වැන්නේ බලවත් උනොත් ඒ අය උසස් පෙලේ රැකියා කරනවා(විධායක ශ්‍රේණියේ රැකියා, ඉහල වැටුප් ඇති රැකියා).
උදා, ලග්නාධිපතියා ශුභ ග්‍රහයෙකු වී රාහුගේ දෘෂ්ඨි ලැබුවොත්, අධි සංවර්ධිත රටක ඉහල වැටුප් ඇති රැකියාවක් කල හැක.
* ලග්නාධිපතියා 2 වැන්නේ නම්,
ඒ පුද්ගලයා කුඩා කාලයේ සිටම මුදල් හම්බ කරන්න හරි දක්ෂයි.
* ලග්නාධිපතියා 4 වැන්නේ බලවත් වීමත් වටිනවා.
4 වැන්නට දිග් බල සඳු-සිකුරු ග්‍රහයන් 4 වැන්නේ බලවත් නම් ඒ අය දියුණු වෙන්නේ ප්‍රවේණියෙන්/උරුමහරුමකම් වලින්.
(සමහර වෙලාවට අපි දකිනවා පුද්ගලයන් ඉන්නවා විශේෂ දක්ෂතාවයක් හැකියාවක් නෑ, නමුත් එයාලට පරම්පරාවෙන් දේවල් ලැබෙනවා)
* යම් කෙනෙකුගේ කේන්දර සටහනේ රාහු 5 වැන්නේ නම්,
එම කෙනෙක්ට හදිසි ධනලාභ වාසනා තිබෙනවා. බොහෝදුරට මෙහෙම අයට ලොතරැයි වාසනා ඇදෙන්නට ඉඩ තියෙනවා. ඒ වාසනාව දීලා තියෙන්නෙ රාහු.
* රාහුට ශුභ දෘෂ්ඨි වැටීම වැදගත් වන්නේ ඒකයි.
* කේතු ග්‍රහයා 5 වැන්නේ නම් රාහු ස්වයංක්‍රීයව 11 වැන්නේය.
එතකොට කේතු 5 වැන්නේ අය හොඳට ඉගෙන ගන්නවා.
* ඊලග දේ තමයි 5 වැන්නේ ගුරු-කේතු බලවත් නම් පැහැදිලි හොඳ අධ්‍යාපනයක් ලබනවා. තරඟ විභාග වලින් දිනලා ඉහලට ගිහින් සුපිරි ගණයේ රැකියාවක් ලැබෙනවා.
* ඒවගේම යමෙකුගේ 7 වැන්නේ බලවත් බවද වැදගත්ය.
ලග්නාධිපතියා ශුභයෙක් වී (සිකුරු, ගුරු, බුධ, පුරසඳු), 7 වැන්න අධිපතියාට ශුභ දෘෂ්ඨි හෙලයි නම්, ශුභ තැනක සිටී නම් එවන් අය දියුණු වන්නේ විවාහයෙන් පසුය.
එනම් දෑවෑද්ද මගින් හෝ සහකරු/සහකාරියගේ වාසනාවන්ත ආකර්ෂණ කිරණ නිසා.
* 9 වැන්න බලවත් නම්, පෙර පිං බලය තියෙනවා. ඒ අයට ධනය ලැබෙන්නේ, වැඩිහිටියෙක්ගෙ යම්කිසි උරුමහරුමකින්.
* 11 වැන්න බලවත් වෙනව කියන්නෙ, ශුභ ග්‍රහයන් ඉන්නවා කියන්නෙ කොච්චර සල්ලි නාස්ති කරත්, උල්පත වගේ සල්ලි එනව.
* 8 වැන්න වැඩිපුර කතා කරන්න අකමැති තැනක්නෙ.
8 වැන්නෙත් ධන යෝග යෙදෙනවා.
එනම් උරුමහරුමකම් ගැන කීමයි.
ලග්නාධිපතියා ශුභ දෘෂ්ඨි එක්ක බලවත්ව සිටියදී, 8 වැන්න අධිපතියා ශුභ දෘෂ්ඨි සමග 8 වැන්නේම තැන්පත් නම්,
ඒ පුද්ගලයාට හදිසියේ ලැබෙන මහා ධනස්කන්ධ ලැබෙන්න ඉඩ තිබෙනවා.
#ඉරුසේවය - පොදු කරුණු
Iru Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Thursday, September 25, 2014
“ වාසනාවන්ත දියණියකගේ හඳහන “
2002 වසරේ දෙසැම්බර් මාසයේ බුධ දිනක කැනේඩියානු දේශයේ ඔටාවා නගරයෙදි ශ්‍රී ලාංකික දෙමාපියන් යුවලකට බිහිවුනු වාසනාවන්ත දරුවෙකුගේ හඳහනයි මේ.
ප්‍රථමයෙන් අප කිව යුතු කාරණාවක් නම්, මෙම දියණියගේ මව සහ පියා බොහෝමත්ම ආගම දහමට සමීපව කටයුතු කරන නිහතමානි ගතිගුණ වලින් හෙබී ගුණ යහපත් දෙමාපියන්වීම අපට සතුටක්ය.
එවැනි දෙමාපියන්ට ලැබෙන්නේද මෙවන් වාසනාවන්ත දරුවන්ය.
මෙම කේන්දරය ගැන විමසා බැලීමේදී ලග්න 12න් ප්‍රබලම ලග්නයක් වන කටක ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත.
එසේම ග්‍රහ - බලද ඊට සමානුරූපිව පිහිටා ඇත.
මෙම කේන්දරය දෙස බලන්න.
● කටක ලග්නයේ ලග්නභාවයෙ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා උච්චව සිටී.
● එසේම ලග්නාධිපති සඳු/චන්ද්‍රයා 2 වැන්න වන සිංහ රාශියේ බලවත්ව සිටී.
● ලග්නයට යෝගකාරක අඟහරු/කුජ 4 වැන්නේ බලවත්ව ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින සිකුරු සමග සංයෝගව සිටී.
● කේතු ග්‍රහයා උච්චව 5 වැන්නේ සිටී.
● උපචය ස්ථානයක් වූ 6 වැන්න වූ ධනු රාශියේ රවි ග්‍රහයා බලවත්ව පිහිටා ඇත.
● 7 වැන්න වන විවාහ ස්ථානයේ බුධ ග්‍රහයා බලවත්ව පිහිටා ඇත.
● රාහු ග්‍රහයා 11 වැන්නේ කෝටියක් දෝෂ භංග කරමින් උච්ච බලයෙන් පිහිටා සිටි.
● 12 වන භාවයේ සෙනසුරු/ශනි ග්‍රහයා ඇත.
●● මෙම දරුවාට පංච පුරුෂ යෝග වලින් 1ක් වන ගුරු හංස යෝගය උප්පත්තියෙන්ම ලැබී ඇත.
මෙම යෝගයෙන් උපදින අය බොහෝ සෙයින් ඇසූ පිරූ තැන් ඇති, ආගම දහමට නැඹුරු, ආධ්‍යාත්මික බලයක් ඇති, අනුකම්පා සහගත, ලෝකෝපකාර චෛතසිකයන් ඇති අය වෙති.
මෙවැනි හඳහන් ඇති අය උපදින්නේ කලාතුරකිනි.
එසේම දරුවා ඉන්න සිටින ස්ථානයට වාසනාව, ශ්‍රියා කාන්තාව, පැමිණෙන්නේ නිරායාසයෙනි.
● සිකුරු/ශුක්‍ර ග්‍රහයා බලවත්ව මාලවී නම් පංච මහා පුරුෂ යෝග බලයෙන්ද දිශානුගත බලයෙන්ද යුතුය.
යාන-වාහන, පදවි තානාන්තර මෙන්ම යම් යම් දේ ලැබීමේ ලාභීත්වයද මෙම දරුවාගේ හඳහනෙන් පෙන්වයි.
මෙම දරුවා අනාගතයේ අධ්‍යාපනික මට්ටමෙන් ඉතා ඉහල මට්ටමට යන කෙනෙකි.
* කේතු ග්‍රහයාගේ බලවත් වීම දරුවා විශිෂ්ඨ බුද්ධියකට හිමිකම් කියනු ඇත.
● එසේම බුධ ග්‍රහයා ගුරුගේ දෘෂ්ඨියට ලක්වීම වාග් චාතුර්යය ඇති, එසේම බොහෝ නුවණ ඇති, ප්‍රඥාවන්තයෙක් මෙන් ක්‍රියා කිරීමට වාසනාව ලැබේ. බොහෝ අයට අවවාද අනුශාසනා දීමේ වාසනාව දරුවාට ලැබී ඇත්තේ සහජයෙනි.
එසේම මෙම දරුවාගේ දෙමාපියන්ගේ එනම් මවගේ පාර්ශවයෙන්ද, පියාගේ පාර්ශවයෙන්ද දරුවන් කී දෙනෙකු සිටිනවාදැයි අප නොදනිමු.
නමුත් මෙම දරුවා එම පවුල් පදනම තුල හතර වරිගයට නායක වන යෝගයක් ඇත.
එසේම දරුවා තැලෙන පෑගෙන සියලුම දෙනා වෙනුවෙන් දරුවා අනාගතයෙදි ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැඩ කරනු ඇත.
● දරුවාට දැනට ගත වන්නේ චන්ද්‍රයාගේ මහ දසාවයි.
එසේම පිලිවෙලින් අඟහරු/කුජ සහ රාහු මහ දසා ගතවීමෙදි මේ දරුවා තමාගෙ හැකියාවන් තුලින් ඉතාම බලවත් සහ ප්‍රසිද්ධියට පත්වේ.
* අනාගතයෙදි තානාපති ධූර, මහා වගකීම් ඇති රැකියා මේ දරුවාට හෙබවීමට වාසානාව ඇත.
* මෙම දරුවාගේ සියලුම කරුණු කාරණා වාසනාවන්තම ආකාරයට ජිවිතයේ ඉෂ්ඨ සිද්ධ වේ.
එයට මේ දරුවා සංසාරිකව පෙරුම්පුරාගෙන මෙන් ඉපිද ඇති බවක් අපට පෙනේ.
දරුවාට මෙම වාසනාවන්ත ආකාරයට උප්පත්තිය ලැබීමට මෙම දරුවාගේ මව සහ පියා විශේෂයෙන්ම වාසනාවන්ත වී ඇත - මෙවන් දරුවෙක්ගේ ලාභීත්වයට.
මෙවන් දරුවන් උපදින පවුල් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණේ.
දැනටද යුරෝපීය රටක ජිවත් වුවද මේ දියණිය ආගම දහමට ලැදිව කටයුතු කරන දරුවෙකි, කේන්දරය අනුව ඔබටද තේරුම් ගත හැක.
යම් කෙනෙකුගේ අනාගත ඉරණම තීන්දු කරන ප්‍රබලම සාධකය හඳහන නම්, ඔබගේ හඳහනේද මෙවන් යෝග ඇත්දැයි විමසා බලන්න.
එසේම මෙවන් යෝග බල තුලින්, ඔබගේ වාසනාව ගැන විමසා බලන්න.
මේ පින්වත් දියණියගේ අනාගත සියලුම කරුණු කාරණාවන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
#ඉරුසේවය

Wednesday, September 24, 2014
* ඔබ අත්සන් කරන්නෙ කොයි විදියටද ?
අත්සන් කිරීම යනු, ලේසි පටු කාර්යයක් නොවේ. මෙය පුද්ගලයෙකුගේ ජිවිතයේ තීරණාත්මක අවස්ථාවන් වලදී යොදාගන්නා වූත්, වැදගත්වූත් දෙයකි. පුද්ගලයාගේ අනන්‍යතාවය අත්සන තුලින් ගම්‍ය වේ.
මෙය අප අවස්ථාමය වශයෙන් බැලුවොත්,
විවාහය, අයදුම් පත්‍ර අත්සන් කිරීම, බැංකු වල අත්සන් කිරීම, මූල්‍ය කටයුතු වලට අත්සන් කිරිම, ගිවිසුම් වලට අත්සන් කිරිම ආදියට බලපායි.
පෞද්ගලික ජිවිතයෙදි මෙන්ම රාජකාරි ජිවිතයෙදිත් මෙය එක ආකාරයට වැදගත්ය.
රටක ජනාධිපතිවරු 2ක් යැයි සිතමු.
ඔවුන් දෙදෙනාගේ අත්සන කෝටි ගණනකගේ ජිවිත වලට බලපෑම් කිරීමට හේතුවේ.
එසෙ නම් අප කවුරුත් දන්නා අත්සන යෙදිය යුත්තේ කෙසේද ?
*** ඔබ දන්නවාද ... මෙහිද රහසක් ඇත...
එම රහස සම්බන්ධව මා ඔබට පවසන්නම්.
* නිවරදි ශාස්ත්‍රානුකූල අත්සනක් යෙදීමට පුරුදු වුවහොත් එය ඔබගේ දියුණුවට හේතු වනවා ඇත.
නිවරදිව වාසනාවන්ත ජිවිතයක් ගත කිරීමට අත්සන යෙදිය යුතු ආකාරය, මා පෙන්වන්නම් එකින් එක.
එසේම ජිවිතයේ පහත වැටෙන්නෝ, ජිවිතය අසාර්ථ කරගන්නෝ, ව්‍යාපාර වස්තු බංකොලොත් කරගන්නෝ යන අයගේ අත්සන් කෙසේද යන්නත් මා ඔබට පෙන්වන්නම්.
පහත ඡායාරූප දෙස බලන්න.
1) අංකය 1
අත්සන යටින් ආරම්භ වී ඉහලට ගෙනගොස් යටින් ගහන ඉරත්, ඉහලින්ම නවත්වා තිත් 2ක් හෝ 3ක් තැබීම ශුභයි !
එසේම එයින් ජනප්‍රිය වේ. ධන ධාන්‍ය තත්වය, සමාජ තත්වය උසස්වේ.
2) අංකය 2
එසේම කෙටි අත්සන් යොදා හෝ දික් අත්සන් යොදා, එම ඉහලට ගත් ඉර නැවත පහලට ඇදීමෙන් අයහපත ඇතිවේ.
* ඔබගේ අත්සන් යොදන ආකාරය ගැන ඔබම කල්පනා කරන්න.
* එසේම වර්තමාන මුදල් නෝට්ටු වල අප රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර ඇති ආකාරය බලන්න.
* එතුමන්ගේ දිවිය ක්‍රමානුකූලව ඉහලට ගෙන ඒමට එතුමන්ගේ සුපුරුදු අත්සන එතුමන්ට ආශිර්වාදයක් වී ඇත.
* එසේම ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ, ජනප්‍රිය නළු - නිළියන්ගේ, ව්‍යාපාරිකයන්ගේ අත්සන් දෙස ඔබගේ අවධානය යොමු කරන්න.
* මාගේ ප්‍රියතම අත්සන ඇත්තේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, සනත් ජයසූරිය මහතාටත්ය.
එතුමන්ලාගේ අත්සන් එතුමන්ලාගේ පෞරුෂය හැකියාව දක්ෂකම, ජන බලය පෙන්වයි !
තෙරුවන් සරණයි !
Iru Astrology = #ඉරුසේවය
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
මෙය අප අවස්ථාමය වශයෙන් බැලුවොත්,
විවාහය, අයදුම් පත්‍ර අත්සන් කිරීම, බැංකු වල අත්සන් කිරීම, මූල්‍ය කටයුතු වලට අත්සන් කිරිම, ගිවිසුම් වලට අත්සන් කිරිම ආදියට බලපායි.
පෞද්ගලික ජිවිතයෙදි මෙන්ම රාජකාරි ජිවිතයෙදිත් මෙය එක ආකාරයට වැදගත්ය.
රටක ජනාධිපතිවරු 2ක් යැයි සිතමු.
ඔවුන් දෙදෙනාගේ අත්සන කෝටි ගණනකගේ ජිවිත වලට බලපෑම් කිරීමට හේතුවේ.
එසෙ නම් අප කවුරුත් දන්නා අත්සන යෙදිය යුත්තේ කෙසේද ?
*** ඔබ දන්නවාද ... මෙහිද රහසක් ඇත...
එම රහස සම්බන්ධව මා ඔබට පවසන්නම්.
* නිවරදි ශාස්ත්‍රානුකූල අත්සනක් යෙදීමට පුරුදු වුවහොත් එය ඔබගේ දියුණුවට හේතු වනවා ඇත.
නිවරදිව වාසනාවන්ත ජිවිතයක් ගත කිරීමට අත්සන යෙදිය යුතු ආකාරය, මා පෙන්වන්නම් එකින් එක.
එසේම ජිවිතයේ පහත වැටෙන්නෝ, ජිවිතය අසාර්ථ කරගන්නෝ, ව්‍යාපාර වස්තු බංකොලොත් කරගන්නෝ යන අයගේ අත්සන් කෙසේද යන්නත් මා ඔබට පෙන්වන්නම්.
පහත ඡායාරූප දෙස බලන්න.
1) අංකය 1
අත්සන යටින් ආරම්භ වී ඉහලට ගෙනගොස් යටින් ගහන ඉරත්, ඉහලින්ම නවත්වා තිත් 2ක් හෝ 3ක් තැබීම ශුභයි !
එසේම එයින් ජනප්‍රිය වේ. ධන ධාන්‍ය තත්වය, සමාජ තත්වය උසස්වේ.
2) අංකය 2
එසේම කෙටි අත්සන් යොදා හෝ දික් අත්සන් යොදා, එම ඉහලට ගත් ඉර නැවත පහලට ඇදීමෙන් අයහපත ඇතිවේ.
* ඔබගේ අත්සන් යොදන ආකාරය ගැන ඔබම කල්පනා කරන්න.
* එසේම වර්තමාන මුදල් නෝට්ටු වල අප රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර ඇති ආකාරය බලන්න.
* එතුමන්ගේ දිවිය ක්‍රමානුකූලව ඉහලට ගෙන ඒමට එතුමන්ගේ සුපුරුදු අත්සන එතුමන්ට ආශිර්වාදයක් වී ඇත.
* එසේම ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ, ජනප්‍රිය නළු - නිළියන්ගේ, ව්‍යාපාරිකයන්ගේ අත්සන් දෙස ඔබගේ අවධානය යොමු කරන්න.
* මාගේ ප්‍රියතම අත්සන ඇත්තේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, සනත් ජයසූරිය මහතාටත්ය.
එතුමන්ලාගේ අත්සන් එතුමන්ලාගේ පෞරුෂය හැකියාව දක්ෂකම, ජන බලය පෙන්වයි !
තෙරුවන් සරණයි !
Iru Astrology = #ඉරුසේවය
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
සොෆ්ට්වෙයා එකෙන් පලාපල නොකියමු !
අප විසින් කේන්දර සටහන් පරික්ෂාවේදී සොෆ්ට්වෙයා ආශ්‍රිතව පලාපලය දෙන බවට යම් පිරිසක් සිතන බව දැනේ.
ඒ ගැන දැනුවත් කල මහතාට ස්තූති කරමින් මේ ගැන සටහනක් තබමු.
මේ ගැන කීපවතාවක් අප විසින් පවසා ඇත.
විශේෂයෙන් කිව යුත්තේ, මෘදුකාංගයක් එනම්, සොෆ්ට් වෙයා එකක් යනු ගණනය කිරීමට සෑදුවක් යන්නය.
එනම් කැල්කියුලේටරයක් වැනිය.
අදාල දත්ත වලට අනුව ප්‍රතිඵල ලබාදේ. එනම් න්‍යායට අනුව තර්කනය කිරීමකි.
නමුත් ජිවිතයේ තර්ක හැකියාව මද පදනම් වූ න්‍යාය පමණක් නොව ප්‍රායෝගිකත්වයද අතිශයින් අවශ්‍යය.
2ම නැතිව නිසි ප්‍රතිඵල නොලැබිමට ඉඩ ඇත.
එනම් පලාපලය කීමට අත්දැකිම් ඇති ජෝතිර්වේදිතුමෙක් අවශ්‍ය වන්නේ එබැවිනි. පුරාණ පොත් පත් වල කුමක් තිබුනද එය තමාගේ ජිවිත අත්දැකීම් වලින් කේන්දර සටහන් පරික්ෂාවෙන් තහවුරු කරගැනීම ජෝතිර්වේදියෙකු සතු යුතුකමකි.
* අප පොදුවේ කේන්දර සටහන භාව කේන්දරයට මෙන්ම සූක්ෂම කේන්දරයට අදාලව සාදන අතර, 2 වතාවක් අතින් සහ මෘදුකාංග 2කින් සාදා සාර්ථකම ප්‍රතිඵලය ලබාගනු ලැබේ.
අපගේ සේවයේ ජෝතිර්වේදිතුමන්ලාට කේන්දර දුටු සැණින් ඒවායේ වරදක් තිබුනොත් පැවසිය හැකි නිසා කේන්දරයක වරදක් වීමේ සම්භාවිතාවය බොහෝ අඩුය.
බුදු සරණයි !

Tuesday, September 23, 2014
අප මෘදුකාංග මගින් පලාපල කියන්නෙ නැත

ධනය ලැබීම, ධන- ධාන්‍ය තත්වය
ඉරු සේවයේ ජාත්‍යන්තර ජෝතිෂ්‍ය කටයුතු පිළිබද උපදේශක වසන්ත රාජකරුණා මහතා විස්තර කරයි !
ධනය මූලික වශයෙන් කොටස් 2කි....
1. නිශ්චල, චංචල ධනය
2. මූල්‍ය ශක්තිය
ධනය ලැබෙන්න මූලික වන කරුණු මොනවාද ?
1. නිශ්චල, චංචල ධනය
2. මූල්‍ය ශක්තිය
ධනය ලැබෙන්න මූලික වන කරුණු මොනවාද ?
Monday, September 22, 2014
“ විජයරාජිණි හස්ත බන්ධකය “

අපගේ අධිබලගතු සර්ව කාර්ය සිද්ධ ධනසාධණීය ආකර්ෂණ යන්ත්‍රය (https://www.facebook.com/photo.php?fbid=221683094693369&set), අධි බලගතු “සිද්ධි සාධක යන්ත්‍රය“ ට පසුව මහා රාවණා පරම්පරාවේ ගුරු මුෂ්ටි සහිතව සාදනු ලබන සුවිශේෂි යන්ත්‍රයකි.
මෙම යන්ත්‍රය, අතිසුවිශේෂි වරම් සහිතව බලගතු පුද පූජා පවත්වා දින 21ක් එක දිගට ජීවම් කොට, බලගන්වන ලද තෙල් අඩංගු කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර රත්නයකි.
● මෙම යන්ත්‍රය තවත් රන්සුරයකට දමා අතේ පැළදීමෙන්,
" ශ්‍රියාව, දේව ආකර්ෂණය, පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව මෙන්ම, දස දෙස බලපාන කීර්ති නාමය" ඇතිවේ.
දෙවියන්ගේ ආශිර්වාදය සහ ආකර්ෂණය ප්‍රධාන වේ.
● ව්‍යාපාරිකයන්ට මෙන්ම මුදල් ආර්ථික තත්වය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටම මෙම යන්ත්‍රය ඉතාම වටිනා යන්ත්‍ර රත්නයකි.
● විශේෂම දෙයක් නම්, මෙම යන්ත්‍රය තවත් යන්ත්‍රයක හිර කර, අතේ බාහුවේ උඩ කොටසේ හෝ පිරිත් නූල් ගැට ගසන කොටසේ පිරිත් නූලක පැළදීම මැනවි.
නමුත් ඉණේ පැළදිය නොහැක.
● *● කිලි කුණු නැත.
නමුත් ගවමස්, සූකර මස් වැළදීමෙන් ඉවත්වීම හොඳයි.
* මෙය ලබාදෙන්නේ රත්තරන් සුරයක පමණි.
● *● කල් ඉකුත් වීමක්ද මෙම යන්ත්‍රයට නැත.
මෙම යන්ත්‍රය අපගේ ධන සාධනීය සර්ව කාර්ය සිද්ධි යන්ත්‍රය මෙන් නොව ඕනෑම වෘත්තියක් කරන අයෙකුට අප සේවය මගින් දෙනු ලැබේ.
* නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් මස් මාංශ අලෙවිසැල් හිමියන්(ෆාම් ෂොප්), මත්වතුර තැබෑරුම් හල් හිමියන්(බාර්), එහි සේවකයන්, යම් සැක සහිත වෘත්තින් කරන අයට මෙම යන්ත්‍රය ලබාදීම නොකරනු ඇත.
මෙම යන්ත්‍රයත් කේන්දර සටහන සම්පූර්ණ පරික්ෂාවක් පමණක් කර ලබාදීමට අපගේ සේවය කටයුතු කරනු ඇත.
සතියේ ලග්න පලාපලය (සැප්. 22 සිට)
● මේෂ
මේ සතිය වාසනාවන්තයි.
සිතුම් පැතුම් ඉටුවන ආර්ථික තත්වය යහපත් වන සතියකි.
පසුගිය සතියේ මෙන්ම ධනධාන්‍ය තත්වයට බාධාවක් වන්නෙ නැත. සතිය අගදී යම් යම් අවහිරතා ධනය පැත්තෙන් ඇති වුවත් ඒවා පාලනයට ඔබට හැකියාව ලැබේ. වැඩිය කලබල විය යුතු නැත.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත්දේද මිලදී ගැනීමට පුලුවන්. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ ඇතිවිමට හේතුයි.
● වෘෂභ
ඉතාම ශුභයි.
ආර්ථිකය යහපත් වේ. තමාගේ උනන්දුවෙන් උත්සාහයෙන් මුදල් හරිහම්බ කිරීමට පුලුවන්. එසේම තමාගේ ගෘහ ජිවිතය ආශ්‍රිතවම ඒ අයගේ සහයෝගයෙන් ආශිර්වාදයෙන් මුදල්, ධනෝපායන මාර්ග පෑදේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන්නෙ ආර්ථිකයත් ශක්තිමත් වන නිසාය. එසේම තමාගේ උත්සාහය සහ භූමියෙන් ලැබෙන වාසනාව හේතු කරගෙන, ගොවිතැන් වැඩ, පොලව ආශ්‍රිත කර්මාන්ත කරන අයටත් හොඳයි.
උදරාබාධ සහ ස්නායු රෝග වාත අමාරු කෝන්දේ කැක්කුම් ඇතිවිමට හේතුවේ.
● මිථුන
ඉතාම ශුභ සතියකි.
ධන ධාන්‍ය පැත්තෙන් බොහෝසෙයින්ම වාසනාව ලැබේ. එසේම ආර්ථික තත්වය දියුණු වේ. උත්සහයෙන් උනන්දුවෙන් කරන කටයුතු සඵල වේ. එසේම කෙටි ගමන්, දුර ගමන් 2න්ම ආර්ථික තත්වය යහපත් කරගැනිමට හැකිය.
සමස්තයක් වශයෙන් ඉතාම වාසනාවන්ත සතියකි.
තරඟකාරි සමාජයේ ඔබ ඉස්මතුව පෙනේ. එසේම සහෝදර සහෝදරියන් මෙන්ම ඥාතින් සමග සහජීවනයෙන් ආශ්‍රය ඇතිවිමට හේතුයි. නිවසෙන් පිට සිටියත් නිවසේ අය සමග වචනයෙන් හදවතින් ලගින් සිටිමට ඔබට පුලුවන්.
6 වැන්න ආශ්‍රිතව කුජගේ පිහිටිම නිසා මුත්‍රා ආබාධ, යටි බඩේ වේදනාව, ආහාර අජීර්ණ දෝෂ ඇතිවිමට හේතුයි. පාදවල දැවිල්ලක්ද සමහරවිට ඒමට පුලුවන්.
● කටක
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමට වාසනාව ලැබේ. තමාගේ වචනයේ ඇති මුදුසුමුදු බව නිසා තමන්ට ආදායම් මාර්ග ඉබේම පහල වේ. බොහෝසෙයින්ම සුබයි. ව්‍යාපාරික කටයුතු වල නියුතු අයටත් සංචාරක ක්ෂෙත්‍රයේ සිටින අයටත් විදෙස්ගත අයටත් මේ කාලය ඉතාම ශුභයි.
ගෘහ ජිවිතය තරමක ව්‍යාකූල තත්වයකට පත්විමට ඉඩ ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ඔබගේ ඇති කාර්යබහුලකම නිසාය. ඒනිසා මා දෙන උපදේශය කෙතරම් කාර්යබහුල වුවත් නිවස හා සම්බන්ධීකරණයෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වය ගැන සම්බන්දව විශේෂ දෙයක් නැති වුවත් සෙම් රෝග වලින් පරිස්සම් විම මැනවි.
● සිංහ
බොහෝසෙයින්ම ශුභදායක සතියකි.
කලබලකාරි බවක් සතිය මුළුල්ලේ පැවතියත් ඔබට ආර්ථිකය යහපත් කරගැනිමට වාසනාව ලැබේ. එසේම භූමිලාභ, උත්සාහයෙන් උන්නදුවෙන් කරන කටයුතු වලින් ධනෝපායන මාර්ග පෑදේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවේ. නිවසේ අය සමග ප්‍රීති උත්සව වලට යාමට සිත්වේ. එසේම යාන වාහන මිලදී ගැනීමට මේ කාලයේ ඉතාම බලවත් ග්‍රහ යෝගයක් යෙදී ඇත. එසේ නොමැති නම් නිවසට අලුත් බඩුමුට්ටුවක් මිලදී ගැනීමටද කාලයයි.
විශේෂ දෙයක් නැතත්, සෙම් කෝපවීමේ රෝග, එසේම යම් යම් පපුවේ දැවිල්ලේ රෝග ඇතිවිමට හේතුයි.
● කන්‍යා
පෙර මෙන්ම කන්‍යා ලග්නයට එතරම් සුභදායක නොවන බව පෙනේ.
කලබලකාරි බව සහ නොසන්සුන් භාවය නිසා බොහෝ කටයුතු අතපසු කරගැනිමේ අවදානමක් පවතී. එසේම කලබලකාරිත්වය ඔබගේ ප්‍රධාන සතුරාය. එය නැති කරගතහොත් සිහි බුද්ධියෙන් කටයුතු කරගත්තොත් ඔබගේ ධනෝපායන මාර්ග පමණක් නොව ඔබගේ සියලුම කාරණා ඉෂ්ඨ සිද්ධ වනු ඇත.
ගෘහ ජිවිතයටද කිසියම් ආකාරයක බලපෑමක් පවතී. අඹුසැමියන් අතර යම් අසමගිකමක් බලපෑමට ඉඩ ඇත. මන්ද පවතින්නාවූ ග්‍රහචාරය අඹුසැමි සබදතාවලට පවා දැවැන්ත වූ පහරකි. ඒ ගැන සැලකිලිමත් විය යුතුය.
සෞඛ්‍ය තත්වය, හිසරදය, මානසික ආතතිය ආදි ගැටළුය.
● තුලා
ඇත්තටම මෙලෝ රහක් නැති සතියකි.
ග්‍රහචාරය බැලූවිට එය මනාව පැහැදිලිය. බුධ-ශනි යෝගය නිසා දැවැන්ත වූ මානසික පසුබෑමක් ඇතිවේ. ලග්නය පාපකර්ති වීම නිසා කරන සියලුම කටයුතු අවුල්වීමට ඉඩ ඇත. කන්‍යා ලග්නයට දෙන අවවාදය මෙන්ම තුලාවටද දෙන අවවාදය සලකන්න.
ආර්ථික තත්වය යහපත් වීමට මනස නිරවුල්වීම ඉතා වැදගත්ය. තමාගේ කට හා වැඩ නිසා බොහෝ ආදායම් මාර්ග අහිමි විය හැක.
ගෘහ ජිවිතයද ඉතාම සිහිබුද්ධියෙන් ගත කල යුතුය, සුළු සුළු දේවල් නිසා මහාපරිමාණ හිත් අමනාපකම් ඇතිවිමට හේතුයි. මුදල් ලැබුනත් ඒවා වියදම් කිරීමේදි 2වරක් කල්පනා කරන්න. බොහෝ සෙයින්ම මේ කාලයෙදි ආගම දහමට නැඹුරුවී ඉවසීමෙන් සංයමයෙන් සිටිම ඔබට වාසිදායක වනවා ඇත.
සෞඛ්‍ය තත්වය යහපත් නොවේ. හිසේ කැක්කුම, කල්පවතින රෝග ඇති අය පරිස්සම් වීම මැනවි.
යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ බිය ඇතිවිමට ඉඩ තිබේ. රාත්‍රි කාලයේ පිට ඉන්නා අය පරිස්සම් වීම හොදයි.
● වෘශ්චික
බැලූ බැල්මටම හොද සතියකි.
ලග්නාධිපතියා රුචක යෝගයෙන් ලග්නයේ සිටින මේ සතිය, උත්සහය උනන්දුව අනුව දියුණුවට පාර පෙන්වයි. ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර පාන, හෝටල් ග්‍රොසරි, විදෙස් රැකියා කරන සියලුම දෙනාගේ ආදායම තත්වය දියුණු වේ. ලොකු ගැටළු නැත.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගත වේ. වැඩිහිටියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමිවන අතර දුවා දරුවන් සමග ප්‍රීතියෙන් කාලය ගත කරයි. වැඩිහිටි අයට වන්දනා ගමන් යෙදේ. තරුණ අයගේ මංගල යෝග ස්ථිර වනවා ඇත. සතුටින් සිටිමට පුලුවන් වාසනාවන්ත සතියකි.
ප්‍රබල දෝෂ නැත. හිසේ කැක්කුම, ලේ විෂවීම්, ආහාර අපත්‍ය වීම් ගැන විමසිල්ලෙන් සිටින්න.
● ධනු
මේ සතිය තරමක ශුභයි.
ආර්ථික තත්වය දියුණු කරගැනිමට ඔබගේ මහන්සියෙන් පුලුවන්. එසේම යම් යම් ක්ෂෙත්‍ර වල වැඩ කරන අයට කාර්යබහුල වුවත් ඒ හා සමාන ප්‍රතිලාභ හිමිවේ. මේ කාලයෙදි ඇප හා පොරොන්දු ගිවිසුම් වලට අත්සන් කිරීමෙන් වලකින්න, එයින් ඔබට යම්කිසි පශ්චාත් උපද්‍රව ඇතිවිමට පුලුවන.
ප්‍රීතිමත්ව ගෘහ ජිවිතය ගත කරගැනිමට පුලුවන්. සමහරවිට දුවාදරුවන් සමග යම් යම් පලාත් වල සංචාරයට වාසනාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.
● මකර
ඔබට මේ සතියේ මුල් කොටස අශුභයි.
ආර්ථික තත්වයේ යම් බිඳ වැටීම් සතිය මුලදි අපේක්ෂා කල හැක. කරන කියන කටයුතු පාඩුවේ. හවුලේ කරන වෙළදාම් කටයුතු අඩපණ වේ. හොඳහිත පළුදුවීමට ඉඩ ඇත. නමුත් සතිය අගදී ක්‍රමානුකූලව ඒ තත්ව වල වෙනස්කම් ඇතිවේ.
ගෘහ ජිවිතය තරමක අවුල්කාරි වන්නේ සතිය මුලයි. පසුව ඉතාම යහපත් වේ. ඔබගේ වැඩකටයුතු දියුණු කරගැනිමට එය මහත් පිටුවහලකි. සතිය අගදී ඔබටද ප්‍රීති උත්සව වලට සහභාගිවිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ නිදන්ගත රෝග පාලනය ගැන අවදානය යොමු කරන්න.
● කුම්භ
මේ සතිය ඔබට හොඳයි.
සතියේ මුල් කොටසෙදි ඉතාම ශුභ පල ඇතිවේ. හවුලේ කරන කටයුතු වලටද සුබයි. ආනයන අපනයන වෙලදාම් සහ සියලුම රැකියා කරන කටයුතු අයට සුබයි. මුදල් ලැබෙන්නෙ තමන්ගෙ වාසනාවටය.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වේ. අඹුසැමි ප්‍රේමය ලියලයි. මංගල යෝග ඇතිවන සතියයි, ප්‍රේම බන්ධන තහවුරු වේ. සතිය අගදී යම් යම් මානසික කඩාවැටිම් ඇති බැවින් දැන්ම ඒවා පාලනයෙන් යුක්තව සිටිම මැනවි.
සෞඛ්‍ය තත්වය උෂ්ණාධික රෝග, නහරගත වේදනා සහ නිදන්ගත රෝග මේ ආදියෙන් පරිස්සම් වීම යහපත්ය.
● මීන
මේ සතිය එතරම් යහපත් යැයි කිව නොහැක.
ආදායම් තත්ව වලට දැවැන්ත පහරක් වදී. එසේම ග්‍රහ ගෝචරය අනුව, සතුරු කරදර නිසා ආදායම් මාර්ග අවහිරවීමට පුලුවන්. විශේෂයෙන්ම මේ සතියෙදි කාන්තාවන් නිසා මුදල් හානි විමට හේතුයි.
ගෘහ ජිවිතය සාමාන්‍යයි. සතිය මුළුල්ලේම යම් යම් මානසික බිඳ වැටිම් ඇතිවිමට හේතුයි. සතිය අගදී අඹුසැමියන් අතර යම් යම් වචන හුවමාරු නිසා සිත් රිදවීම් වලට ගොදුරුවිමට ඉඩ ඇත. ඒ ගැන අවධානය යොමු කිරිම හොදයි.
සෞඛ්‍ය තත්වය දෙස බැලිමෙදි, නිදන්ගත රෝග ඇති අයත් උෂ්ණාධික රෝග ඇති අයත් පරිස්සම් වන්න.
මීන ලග්න කුඩා දරුවන් වැව්, පොකුණු, තටාක ආශ්‍රිතව සිටිම අනතුරු බව පෙන්වා දෙමි.
#ඉරුසේවය
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).

Subscribe to:
Posts (Atom)