කුඩා දරුවන්ගේ රතගාය යනු ළදරුවන්ට බහුලව වැළඳෙන රෝග තත්ත්වයකි.
↠ මෙහිදී දරුවාගේ අත්පය ඇඹරීම, හදිසියේ ඇඬීම, ශරීරය රතු පැහැවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
↠ මව්කිරිවල විෂ වීමක්, දරුවාගේ සිරුරේ පිත අධික වීම හෝ අපිරිසිදුකම නිසා හටගන්නා අභ්‍යන්තර රෝග තත්ත්වයකි.
▶ රතගායට බලපාන ප්‍රධාන හේතු,
1. දරුවා කුස තුල වැඩෙන විට මවගේ ලේවල ඌෂ්ණය දරුවාට බලපෑම.
2. ඉපදී පලමු සතියේදී දරුවාට ඇතිවන මල බද්ධය.
3. හරි ආකාරයට දරුවාගේ ආමාශය පිරිසිදු නොවීම.
4. මව්ගේ කිරි වල ඇති අධික උෂ්ණය
5. දරුවාගේ ඇඳුම් වල ඇති අපිරිසිදු බව.
6. මව විසින් ගන්නා අහිතකර ආහාර නිසා මව්කිරිවල ගුණාත්මකභාවය අඩුවීම.
7. දරුවාට මව්කිරි දීමෙන් පසු කිරි උගුරට ඒමෙන් අපහසුතා ඇතිවීම.
8. දරුවාට මව්කිරි දීමෙන් පසු කිරි උගුරට ඒමෙන් අපහසුතා ඇතිවීම.
- මෙහි රෝග ලක්ෂණ _
රත් පැහැති සහ කුඩා බිබිලි රැසක් හට ගැනීම. එම බිබිලි වල වේදනාව නිසා දරුවා හැඩීම. ලප බිබිලි කැසීමට ලක්වීම. දහඩිය සමග දැවිල්ලක් හට ගනී.
⇒ රතගායට ප්‍රතිකාර මේ ආකාරයෙනි.
☀ රත්මල් පොතු ලුණුවිල සමග තම්බා ග්ලුකෝස් දමා පෙවීම.
☀ රස කල්කය වරකට මදටිය ඇටය පමණ මව්කිරි සමග බීමට දීම.
☀ තවද රස කල්කය දවසට වරක් කොත්ත මල්ලි සමග පෙවීම.
☀ රස කල්කය ඇගේ ගෑම.
☀ මව අපත්‍ය ආහාර පාන සහ උෂ්ණාධික ආහාර පාන වලින් වැලකීම.
-
දරුවාට තත්ත්වය තව තිබේනම්, වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වී දරුවා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත් වේ.
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
Iru Sewaya
#srilanka #srilankanchildren #lka
No comments:
Post a Comment