Friday, January 25, 2019
නවරත්න මුදුව
නවරත්න මුදු අද යම් පිරිසක් පලදිනු දැකිය හැක. එසේ වුවද එම මුද්ද පැළදීමට විශේෂිත ක්‍රමවේදයක් ඇත.
දකින බොහෝ නවරත්න මුදුවල සියලුම ගල් එකම ආකාරයකට ඔබ්බවා ඇත. එසේම අදාල ගලට අනුව ජපකිරීමද කර නැත. එවන් මුද්දකින් ඇතිවන්නේ සුබ ඵල ඇතිවේද සැක සහිතය.
නිසියාකාරව නවරත්න මුද්දක් පළදින්නේ නම් එහි තමන්ට අපල දෙන ග්‍රහයන්ගේ ගල් ඔබ්බවන සුවිශේෂි ක්‍රමයක් සහ අපල සමනය වීමට හා තවත් සුවිශේෂි ක්‍රමයකට ජප කල යුතුය.
සුභ පල දෙන ග්‍රහයන්ට අදාල ගල්ද විශේෂිත ක්‍රමයකට මුද්දේ එබ්බ විය යුතුය. සුභ පල වැඩිදියුණු වීමටත් තවත් සුවිශේෂි ක්‍රමයකටද ජප කල යුතුය.
irusewaya@gmail.com
https://goo.gl/36bYsq
Wednesday, January 23, 2019
“ මතු බුදු වන නාථ දෙවියන් “
නාථ දෙවියන් මේ අවස්ථාවේ දළදා මාලිගාවේ වැඩ වසන ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ ආරක්ෂා කරලීමේ කටයුත්තේ මූලිකවද, නිවන් පිණිස මනස දියුණු කරගැනීමේ කටයුතු වලද නියැලී සිටියි.
* සමහර තැනෙක මෛත්‍රී බෝධිසත්වයන් නමින් නාථ දෙවියන් හැඳින්වෙයි. එය වැරදිය. මෛත්‍රී බෝධිසත්වයන් ඊලගට බුදු වන්නට සිටින උත්තමයාණන්වහන්සේය. තව්තිසා දෙව්ලොවේ ප්‍රධානත්වය දරයි. මෛත්‍රී බෝධිසත්වයන් සහ නාථ දෙවියන් යන දෙදෙනාම බැලූ බැල්මට එක සමාන රූපකායකින් යුක්ත වෙති. භාවනා කරන සමහර අයද දැක ඇත්තේ සහ ජනතාව අතරට දෙදෙනාම එක් අයෙක් යන මතය පැමිණ ඇත්තේ එබැවින් විය යුතුය. කෙසේ වුවද නිසි කුසල ශක්තියකින් සහ සීලයකින් යුතුව, අධිෂ්ඨානයෙන් භාවනා කර දෙවිවරුන්ගේ සැබෑ විස්තර දැන ගැනීමට හැකියාව ඇත.
● මෛත්‍රී බෝධිසත්වයන්ගේ දෙව් ලොව නම “අජිත දෙවියන්ය“.
නාථ දෙවියන් සහ මෛත්‍රී බෝධිසත්වයන් වෙන්කර හඳුනාගත හැක්කේ, මෛත්‍රී බෝධිසත්වයන් අත තිබෙන නෙළුම රතු නෙළුමක් වන නිසාත්, නාථ දෙවියන් අත තිබෙන්නේ සුදු නෙළුමක් වන නිසාත්ය. ඒ හැර ඇඳුම, රූපකාය බොහෝදුරට එක සමානය. මෛත්‍රී බෝධිසත්වයන්ගේ සිරුර හරහා වැටී ඇති නූල මහතින් වැඩි අතර, නාථ දෙවියන්ගේ එය තරමක් සිහින්ය.
‘මෛත්‍රී බෝධිසත්වයන් බුදු වූ පසු, ඊලගට බුද්ධත්වයට පත් වීමට අධිෂ්ඨාන බල සපුරා ඇත්තේ නාථ දෙවියන්ය.
* නාථ දෙවියන්ට වන්දනය පිණිස විශේෂයෙන් “ වරා මල“ භාවිත වෙයි. නියමිත දිශාවක් නැතත් බොහෝවිට දෙවිවරුන්ට පොදු දිශාව වන ඊසාන දිශාව යොදා ගැනේ.
- සමහර තැනෙක, දේශපාලකයන්ට උදව් කරන බවක්ද නාථ දෙවියන්ගේ නාමය සදහන් කර කියවෙනු දකින්නට ඇත. නාථ දෙවියන් පමණක් නොව කිසිදු දෙවි කෙනෙක් එවන් කටයුතු සිදු කරන්නේ නැත. පූජා වට්ටියට, මුදලට රැවටෙන්නේද, කැමැත්ත ඇත්තේද බුද්ධිය මිනිසුන්ටද වඩා අඩු පහත් අසුර, ප්‍රේත, භූත වැනි ආත්ම භාවයන්ය. දෙවිවරු වැනි උසස් කුසල ශක්තියක් ඇති, උසස් මනසක් ඇති අය එවන් දේට යොමුවන්නේ නැත. දෙවිවරු ආශිර්වාද කරන්නේද පින් ඇති - සීලවන්තටය. එයද අදාල කෙනාගේ කර්ම ශක්තිය මත වෙනස් වෙයි. අදාල අවස්ථාවේ කර්ම ශක්තිය යහපත් නම් පමණක් ආශිර්වාදය ලැබේ. නැත්නම් ඉෂ්ට දෙවි කෙනෙකුගේ වුවද ආශිර්වාදය නොලැබෙයි.
නාථ දෙවියන් මහායානයේ එන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් බවටද මතයක් පවති. කෝට්ටේ යුගය - මහනුවර යුගය යන කාලයන්හිදී නාථ දෙවියන් ගැන විශේෂයෙන් කියවෙන කරුණු තිබේ. සෙංකඩගල ලෙස මහනුවර රාජධානිය ඇතිවීමටද එහි පිහිටි ශ්‍රී නාථ දේවාලය හේතු වන බව කියැවේ.
නාථ දෙවියන් විශේෂයෙන් ජනතාවගේ කරදර දුරු කරන්නට උදව් කරන බව කියැවේ. එසේ කීවිට ධනය දෙන බව නොසිතන්න. බුදු බව පතන උතුමෙකු නිසා කුසලයෙන් ඉහලය. එනිසාම ආශිර්වාදය බොහෝ වටින දෙයකි. නිසි පින්කම් කර නාථ දෙවියන්ටද අනුමෝදන් කරන්න. වෙනම ගාථා සජ්ජායනය හෝ යාඥා කරමින් උදව් ඉල්ලීම අවශ්‍ය නැත. ඔබ සිල්වන්ත - කුසලවන්තයෙක් නම්, කර්ම ශක්තිය නිසි නම් ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.
-
#ඉරු

Thursday, January 3, 2019
2019 වසර ලග්න 12ට කොහොමද ?
පොදු පලාපලයකි !
* පොදුවේ 2019 වසර සියලුදෙනාටම යහපත් වන අතර, රටට - ජනතාවට වඩා සුභදායි කාලයක ඇරඹුම සනිටුහන් කරන කාලයක් වනු ඇත. විශේෂයෙන් මේතාක් කාලයක් යහපත්ව, සිලවත්ව අන් අයට උදව් කරමින් ජිවිතය ගත කල බොහෝදෙනාට වඩා හොඳ කාලයක් උදාවන අතර, අයහපත්ව - වැරදි - අපරාධ කරමින් ජිවත් වූ බොහෝදෙනෙක්ට අකුසල විපාක විඳීමට සිදුවන වර්ෂයක්ද වනු ඇත. බොහෝ දේශපාලකයන්ටද තම අකුසල කර්ම විපාක ඵල දෙන වසරකි.
මේ සියල්ල තමන්ගේ කේන්දරය - කර්ම ශක්තිය අනුව වෙනස් අනුව තීරණය වෙයි.
ලග්න 12ට පොදුවේ !
-
● මේෂ
පොදුවේ යහපත් වසරකි.
ආර්ථික තත්වය යහපත් වන්නටත් කරන කටයුතු වඩා හොදින් කරගෙන යාමටත් හැකියාව ලැබෙන කාලයකි. ඉගෙනීම් කටයුතු වලට තරමක බාධා තිබෙන නිසා ඒවා මගහැරගෙන ජිවිතය ගනෙ ආ යුතුය. ආර්ථිකය සම්බන්ධ කටයුතු වලදි වඩා විමසිලිමත් වන්න.
පෙම් සබදතා වලටද සුබ නමුත් තරමක් බාධා, රැවටීම් ආදිය සිදුවිය හැකි නිසා බුද්ධිමත් වන්න.
-
● වෘෂභ
පොදුවේ ශුභාශුභ 2ම තිබෙන වසරකි.
අෂ්ටම ඒරාෂ්ටකයද ගත වන බැවින් තරමක් බුද්ධිමත්ව කටයුතු කල යුතුය. ආර්ථික තත්වය අයහපත් නොවුනද වියදම් අධික විය හැකි නිසා සැලකිලිමත් වන්න. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලට වඩාත් කැපවීමෙන් යොමුවන්න.
අනවශ්‍ය මත ගැටුම් ආදිය පෙම සම්බන්ධව නොයෙදීමට වග බලා ගන්න. වෙනදාට වඩා යහපත් කාලයක් පවුල් ජිවිතයේ ඇතිවනු ඇත.
-
● මිථුන
පොදුවේ ශුභාශුභ 2ම සහිතය.
දැඩි කැපවීමකින් උත්සහයකින් කටයුතු කිරීම තුල ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. ඒ ගැන සිතා කටයුතු කරන්න. හදිසි ලාභ, ව්‍යාපාර වල ජය යනාදියටත් වාසනාව තිබෙන කාලයකි. රැකියා සම්බන්ධයනේද තරමක් යහපත්ය. ඉගෙනීම් කටයුතු වලට සුභ කාලයකි. දරුවන්ට වඩා හොදයි.
හොද අවබෝධයකින් යුතුව කටයුතු කර ප්‍රේමය - ආදරය - පවුල් ජිවිතය යන දෑ වල දියුණුවක් අපේක්ෂා කල හැක. කෙසේ වුවද මනා ඉවසීමකුත් අත්‍යාවශ්‍ය වෙයි.
-
● කටක
පොදුවේ වැඩියෙන් ශුභ ඵල අපේක්ෂා කල හැක.
යහපත් කාලයක් ගත වන්නට හේතු කාරණා පහල වෙයි, විශේෂයෙන් අන් අයගේ උදව් උපකාර ලැබෙන්නට වාසනාව පවති. රැකියා - ව්‍යාපාර දියුණුව අපේක්ෂා කල හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි, නමුත් ඒරාෂ්ටක අපල ගත වන අය ඒවාට නිසි පිලියම් කල යුතුමය. ආර්ථිකය තරමක් යහපත් වෙයි.
ප්‍රේමය - ආදරය සම්බන්ධව යහපත් කාලයකි. ඉවසිලිවන්තව - අවබෝධයෙන් යුතුව කරන ආදර සබදතා වලට හොදයි. කටක අයට පොදුවේ යහපත් වන්නෙ තමන්ට වඩා වයසින් වැඩි, බොහෝ පරිණත, ඉතා සෙනෙහෙවන්තව තමන්ව රැක බලා ගන්නා කෙනෙකු වන අතර, එවන් අය සමග බුද්ධියෙන් සහ නිසි ඉවසීමෙන් කටයුතු කරන්නට වග බලා ගන්න.
-
● සිංහ
ශුභාශුභ 2ම පොදුවේ තිබෙන කාලයකි.
සතුරු කරදර බාධක ජයගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි. ආර්ථිකය දියුණු කරගැනීමටත්, ව්‍යාපාර වල ජය මෙන්ම දේපල - ඉඩකඩම් යනාදියේ උරුමයන් ලැබීමටත් වාසනාව පවති. තමන් ඇසුරු කරන අය ගැන සැලකිලිමත් වන්න. බාධක පැවතියද ඒවා අකාමකා කටයුතු කලොත් ඒවා තුලින්ද ජයග්‍රහණ හිමිවනු ඇත.
වඩා යහපත් මංගල යෝජනා ඇතිවන්නට හේතු තිබේ. වසර මැද සිට එම කටයුතු වලට වඩා හොදයි. පොදුවේ සිංහ ලග්න අයගේ ස්ථිරසාර ගති නිසා ආදරයන් සුරැකේ. එම කටයුතු සතුටින් කරන්නට හැකියාව ලැබෙන කාලයකි.
-
● කන්‍යා
පොදුවේ ශුභදායි වසරකි.
ආර්ථිකය මෙන්ම රැකියා සහ ව්‍යාපාර කටයුතුද දියුණු වන කාලයකි. මනා කැපවීමෙන් කටයුතු කිරීම තුල වසර අවසානයෙදි බොහෝ දියුණුවක් අපේක්ෂා කල හැක. වියදම් අධික වන්නට හේතු ඇති නිසා ඒ ගැනද සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු වලට හොද කාලයකි. වෙනදාට වඩා ඒ ගැන සිත් පහල වෙයි. අතමිට සරු වෙයි, තරමක ලාභද ලැබෙනු ඇත.
ආදරය - ප්‍රේමය සම්බන්ධ කටයුතු වලටද සුබයි. විනෝදයෙන් සතුටින් කාලය ගෙවන්නට හැකියාව ඇති වන කාලයකි. වඩා යහපත් කාලයකි.
-
● තුලා
වැඩියෙන් සුභ ඵල අපේක්ෂා කල හැක.
කරන කටයුතු සාර්ථක කරගැනීමටද, අතපසු වූ කටයුතු මුල සිට පිලිවෙලට කිරීමටද හැකියාව ලැබෙන කාලයකි. ආර්ථිකය වඩා යහපත් වන්නට හේතු වන්නේ, අනුමානයට කරන කටයුතු වලනි. විශේෂයෙන් තුලා ලග්න බොහෝ දෙනෙක් ව්‍යාපාර කරන බැවින් ව්‍යාපාර වලින්ද දියුනුවක් අපේක්ෂිතය. ඉගෙනීම් කටයුතු වලටද යහපත් කාලයකි. වෙනදාට වඩා බුද්ධිමත් කටයුතු කිරීමටත්, ඉවසිලිවන්වත කටයුතු කිරීමටත් හැකියාව ලැබෙන කාලයකි.
තරමක බාධාකාරි තත්වයක් පවුල් ජිවිතයට මෙන්ම ආදර - ප්‍රේමයට අදාලව මුල් කාලයේ තිබෙනු ඇත. පසුව එය ක්‍රමිකව සහනදායි තත්වයකට එළඹෙනු ඇත.
-
● වෘශ්චික
පොදුවේ වඩා ශුභදායි වසරකි.
කරන කියන කටයුතු සිතන පතන අයුරින් සාර්ථක කරගැනීමට බොහෝ ඉඩ තිබෙන කාලයකි. ආර්ථික තත්වය වැඩි දියුණු වෙයි. රැකියා - ව්‍යාපාර යනාදිය හොදින් කරගෙන යාමටත්, උසස් වීම්, දියුණුව යනාදියත් අපේක්ෂා කරන්නට හැකිවනු ඇත.
අධ්‍යාපන කටයුතු වලදීද වඩාත් හොද ප්‍රතිඵල අපේක්ෂා කල හැක. ඈලි මැලි ගති නැතිවි ඒ ගැන සිත පිහිටුවා ගෙන අධ්‍යාපන කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි.
පරණ ආදර සබදතාවයන් යලි ඇති වීමට හෝ තිබෙන සබදතාවයක් තහවුරු වන්නටත් හේතු පවති. කෙසේ කොහොමට උවද වඩාත් හොද වාසනාවන්ත කාලයක් මේ සම්බන්ධව ඇතිවන කාලයකි.
-
● ධනු
පොදුවේ සුභ ඵල වැඩියෙන් ලැබේ.
බාධා තිබුනද තමන්ගේ කටයුතු මනාව කරගෙන යාමට හැකියාව ලැබෙන කාලයකි. බොහෝ කාර්යයන් කිරීමටද, ඒවා නිසි ලෙස කිරීම තුලින් අන් අයගේ ප්‍රශංසාවට බදුන් වීමටද, ඒ තුල දියුණුව අපේක්ෂා කිරීමටද හැකියාව ඇත. ආර්ථිකය යහපත් වෙයි. අතමිට සරු වුවද වියදම ගැනද ඉතාම සැලකිලිමත් විය යුතු බව අවධාරණය කල යුතුමය.
අධ්‍යාපනයටද සුබ කාලයකි. වෙනදාට වඩා බුද්ධිමත්ව එම කටයුතු කරන්නට හැකියාව ලැබෙනු ඇත. ඒවායේ ජයග්‍රහණ ලැබෙන්නටද හේතු වාසනාව පවති.
ආදරය ප්‍රේමය යනාදියටද හොද කාලයකි. වෙනදාට වඩා මිතුරු - මිතුරියන් ඇසුරු කරන්නටද හැකියාව ලැබෙනු ඇත.
-
● මකර
පොදුවේ ශුභාශුභ මිශ්‍රඵලයි.
කටයුතු කිරීමේදි තරමක බාධාකාරි සිදුවිම් සිදු වුවද ඒවා ගැන අවබෝධයෙන් කටයුතු කර ජිවිතය දියුණු කරගන්නට කයුතු කරන්න. අන් අය සමග කරන කටයුතු වලදී විමසිලිමත් වන්න.
රැකියා ව්‍යාපාර යනාදියේ දියුණුව අපේක්ෂා කල හැක. මිල මුදල් ලැබේ, නොසිතු ධනය ලැබෙන්නටද තරමක ඉඩක් පවති. ලැබෙන මුදල් ගැන අවබෝධයෙන් යුතුව වියදම් පාර්ශවය ගැනද හොද අවබෝධයකින් කටයුතු කරන්න.
ඉගෙනීමට හොද කාලයකි. නව මාර්ග ඔස්සේ එම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
ආදරය - ප්‍රේමය යනාදියට හොද කාලයකි. වෙනදාට වඩා ආදරය ලැබෙන්නට, විඳින්නට වාසනාව ලැබෙන කාලයකි. කෙසේ වුවද ඉවසිලි වන්ත වීම මකර ලග්න අයට අනිවාර්ය වෙයි.
-
● කුම්භ
ශුභ ඵල වැඩි වසරකි.
තමන් සිතූ පැතූ ජයග්‍රහණ හෝ ලාභ ලැබෙන්නට හැකියාව පවතින කාලයකි. විශේෂයෙන් රැකියාවේ උසස් වීම් ආදියට හේතු කාරනා යෙදෙනු ඇත. වෙනදාට වඩා කැපවීම තුල සිත සතුටින් තම කාර්යයන් කිරීම තුලද වෙනදාට වඩා ජවයක් තිබෙන කාලයකි.
රැකියාව - ව්‍යාපාරය දියුණු වෙයි. බාධක තිබුනද ඒවා මැඩගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි. ව්‍යාපාර - හවුල් ව්‍යාපාර යනාදියට හොදයි.
ඉගෙනීම් කටයුතු වලටද වඩා හොද කාලයකි. ඒවායේ දියුණුව අපේක්ෂා කරන්නට හැකියාව ඇත.
ආදර - ප්‍රේමය යනාදි කටයුතු වලදී සිත සතුටින් කුල්මත් වන්නට අවස්ථා යෙදන්නට ඉඩ තිබේ. මංගල යෝග උදාවෙයි. සබදතාවයන් තහවුරු වෙයි.
-
● මීන
ශුභදායි වසරකි.
අන් අයගේ ගරුත්වයට පාත්‍ර වන වසරකි. විශේසයෙන් මෙතෙක් කල හොද වැඩ වලට යහපත් විපාක ලැබෙන කාලයකි. තම ගරුත්වය රැකගත් මීන ලග්න දේශපාලකයන්ට දසතින් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත. අරඹන කටයුතු වල දියුණුව ලැබේ. කරගෙන ආ කටයුතු මනාව කරගෙන යන්නට හැකියාව ලැබෙනු ඇත.
රැකියාව - ව්‍යාපාරය දියුණු කරග්නනට හැකියාව ඇත. හදිසි ලාභ, හදිසි ධනලාභ මෙන්ම අතමිටට මුදල් ලැබෙන්නට බොහෝ කාරණා ඇති වෙයි. මුදල් වියදම් කලත් යමක් ඉතිරි වෙයි.
ඉගෙනීමේ කටයුතු වලටද හොද කාලයකි. තම කාලය මනා ඵලදායිව එම කටයුතු වලට යොදවන්නට හැකියාව ලැබෙනු ඇත. ඒවායේ ජයග්‍රහණ අපේක්ෂා කල හැක.
ආදර - ප්‍රේමය සමබන්ධවද යහපත් කාලයකි. මෙතෙක් පැවති බාධා දුරු වනු ඇත. සිතට සහනය ලැබෙන කාලයකි. මංගල යෝග උදා වෙයි.
--

Tuesday, December 18, 2018
ඉදිරියේදීද බලය ලැබීමට නියමිත..
ඔක් 26 සිදු වූ දෙය, රටේ ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණයෙන් තීන්දු කර ඇත.
● එම බල හුවමාරුව තාවකාලික එකක් වනු ඇති බව අප ඒ දිනවල ප්‍රකාශ කරන ලදි !
https://www.facebook.com/iruastrology/posts/957397894455215
● 2015 ජනාධිපතිවරණයේද ඍජුව නොකියා යම් ඉඟි ලබාදී ඇති අතර,
https://www.facebook.com/…/a.11773952922…/1046614745355604/…
● 2015 මහමැතිවරණය එජාපයට වැඩි බලයක් එන බව ප්‍රකාශ කරන ලදි.
https://www.facebook.com/…/a.11773952922…/1177395312277546/…
**මේ ආකාරයට බොහෝ අවස්ථා වල අප විසින් දේශපාලනයට මෙන්ම වෙනත් කටයුතු ගැනද අනාවැකි පල කර ඇත.
● ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලින් වැඩි බලයක් ලැබෙන්නේ එජාපයට වන අතර, රනිල් - සජිත් මූලිකව දෙදෙනාගේ කර්ම ශක්තිය බලවත් නිසා ගමන යනු ඇත. මෙයින් කියවෙන්නේ එම දෙදෙනා පව් කර නැති අය බව නොව, එම නායකයන් දෙදෙනාගේ කර්ම ශක්තිය මේ කාලයේ බලවත් බවයි. එනිසා දෙදෙනාට මේ කාලයේ බාධා මැඩගෙන ඉදිරියට යනු ඇත.
- 2019 වසර බොහෝමයක් දේශපාලකයන්ට කර්ම විපාක ලැබෙන වසරක් වීමටද බොහෝ ඉඩ ඇත !
#ඉරු
Iru Sewaya

Monday, November 19, 2018
ඔබ දන්නවාද ?
බුදුන්වහන්සේගේ වටාපත් ධාතුවද, කේශ ධාතුන්( බෝධිසත්ව කාලයේ බුදු වෙන්නට පෙර කෙස් කළඹද, බුදු වුන පසුව කේශ ධාතුන්ද) ද, දන්ත ධාතුවද, සළු ධාතුව (බෝධිසත්ව කාලයේ ඇදි සළුද, බුදු වුන පසුව සිවුරද) ද යන ධාතුන් 4ම ඇත්තේ තව්තිසා දෙව් ලොවේය.
* කේශ ධාතුන්ද, වටාපත් ධාතුවද, සළු ධාතුවද යන ධාතුන්වහන්සේලා ඇත්තේ සළුමිණ සෑයේ වන අතර,
දන්ත ධාතුව ඇත්තේ සිළුමිණ සෑයේය !
- දෙවිවරු වන්දනාමාන කරත් !
#ඉරු #බුදුහිමි

Tuesday, October 9, 2018
හැමෝම බලා ඉන්න “ ගුරු මාරුව “
ග්‍රහ ලොව සුරගුරු එනම් ගුරුවරයා වන ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා සෞභාග්‍යයට අධිපති වෙනවා. මිනිසුන්ගේ පැවැත්මටද යහපත් තත්වයන් සහ ආර්ථික සමාජීය කරුණු වලට ගුරු ග්‍රහයාගේ බලපෑමක් තිබේ.
ගුරු මාරුව සිදුවන්නේ වසරකට වරකි. තමන්ගේ සතුරු රාශියක් වූ තුලාවෙන් මිදී වෘශ්චිකයට පැමිණීම මෙහිදී සිදු වෙයි. ඔක්තෝබර් 12 වනදා සිට පුරා වසරක කාලයක් මෙය බල පවත්වයි.
-
( මේ සියලු කරුණු පොදු කරුණු බව සලකන්න - කේන්දරය අනුව මේ තත්වයන් වෙනස් විය හැක)
-
ඒ අනුව ලග්න 12ට පොදුවේ මෙසේය.
-
● මේෂ
ගුරු පැමිණෙන්නේ 8 වැන්නටය.
ආයුෂ ගැන කියවෙන 8 වැන්නට රාහු පැමිණීම තරමක් අසුබය. විශේෂයෙන් ඔබ ඔබගේ සෞඛ්‍ය තත්වය( අස්ථි සහ යටි බඩ ආශ්‍රිත), හදිසි බාධක, හදිසි අනතුරු යනාදිය ගැන අවදානමත් විය යුතුය. වියදම වැඩි වන කාලයකි. යම් ගැටළු වලට සුබදායි ප්‍රතිපල අත්පත් කරගැනීමට ඔබ වෙහෙසෙන කාලයකි. විටෙක කාලය විවේකීව ගත කිරීමටද හැකියාව ඇත. කටයුතු වලදී ඉවසීමෙන් සිතා බලා කටයුතු කල යුතුය.
-
● වෘෂභ
ගුරු පැමිණෙන්නේ 7 වැන්නටය.
විවාහය - හවුල් ව්‍යාපාර ගැන කියවෙන 7 වැන්නට ගුරුගේ පැමිණීම සුබදායක වෙයි. ඒරාෂ්ටකය පැවතියද මෙම මාරුව ඔබට යහපත්ය. මංගල යෝග උදාවන කාලයකි. රැකියා කටයුතු වලටද යහපත්ය. ඉගෙනීමේ කටයුතුද සාර්ථකව කරගන්නට හැකි වන්නේ දැඩි කැපවීමෙන් කටයුතු කිරීමෙනි. ව්‍යාපාර යනාදියටද යහපත් කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.
-
● මිථුන
ගුරු පැමිණෙන්නේ 6 වැන්නටය.
සතුරු ස්ථානය වන 6 වැන්නට ගුරු පැමිණිම සමඵලය. සතුරු බාධක ගැන අවදානමත් විය යුතුය. නෑදෑයන්ගෙන් උපකාර හිමි කරගත හැකි වන්නේ බුද්ධිමත්ව ඒ තත්වය ගැන කටයුතු කලොත්ය. තරමක කම්මැලිකම් ඇතිවන කාලයක් වන අතර, උවමනාවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම තුලින් තමන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යා හැක. දහමට අනුව කටයුතු කල යුතු කාලයකි.
-
● කටක
ගුරු පැමිණෙන්නේ 5 වැන්නටය.
අධ්‍යාපනය සහ පුත්‍රස්ථානය වන 5 වැන්නට පැමිණීම බොහෝ සුබයි. තරමක කලබල වීම්, ආවේගශීලි ගති තිබුනේ නම් දැන් ඒ තත්වයන් පහව යනු ඇත. ගන්නා තීරණ අනුව ජයග්‍රහණ ලබාගැනීමටත්, වාසනාව ඇති කරගැනීමටත් හැකියාව ලැබෙන කාලයකි. වාසනාවන්ත දරු ඵල ලැබෙන්නට හැකියාව පවති. මංගල යෝගද බහුල නිසා යහපත් තත්වයක් ඇති වෙයි. දියුණුව ඕනෑම අංශයකින් අත් කරගැනීමටත් වාසනාව තිබේ.
-
● සිංහ
ගුරු පැමිණෙන්නේ 4 වැන්නටය.
මෙතෙක් කලක් 3 වැන්නේ සිටි කාලයේ ලෙඩක් නොතිබුනත්, ලෙඩක් තිබුනා හා සමාන තත්වයන් තිබුනු කාලයක් ගෙවා අවසන්ය. දේපල ලාභ ලැබෙන කාලයකි. යාන වාහන වාසනාවද පවති. කෙසේ වුවද බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුමය. පෙර කුසලය ඉස්මතු වීමට ඉඩ පෑදෙන කාලයකි. මංගල යෝගද උදා වන නිසා ඒ ගැනද තරමක් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. ව්‍යාපාර කටයුතු වලට යහපත්ය.
-
● කන්‍යා
ගුරු පැමිණෙන්නේ 3 වැන්නටය.
මෙය සාපේක්ෂව සිතු කල තරමක් අයහපත්ය. වෙනදාට වඩා සනීපාරක්සාව ගැන අවදානයෙන් සිටිය යුතු කාලයකි. කරන කටයුතු මනාව සිතා බලා කල යුතු කාලයකි. වෙනදාට වඩා තම පවුල ගැන සැලකිලිමත් විය යුතුමය. ඒ අයට අවශ්‍ය කරන උදව් කල යුතුය. විවාහ කටයුතු වලට යහපත් නිසා ඒ ගැනද සැලකිලිමත්ව කටයුතු කරන්න. පෙර පින මතු කරගැනීමට අවශ්‍ය කටයුතු මේ කාලයේ සිද්ධ කරගැනීම වඩා හොදයි.
-
● තුලා
ගුරු පැමිණෙන්නේ 2 වැන්නටය.
ගුරුගේ සුභ ඵල ලැබෙන්නටත් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්නටත් වාසනාවන්ත කාලයකි. විශේෂයෙන් රැකියා ව්‍යාපාර යනාදිය දියුණු කරගන්නට වඩාත් හොද කාලයකි. වෙනදාට වඩා අන් අයගේ උදව් ලැබෙන මෙන්ම මංගල යෝගද උදා වන කාලයකි. එසේම හදිසි ධනලාභද ලැබෙන යහපත් කාලයකි. බුද්ධියෙන් යුතුව මේ තත්වයන් වඩා යහපත් කරගන්නට කටයුතු කරන්න.
-
● වෘශ්චික
ගුරු පැමිණෙන්නේ 1 වැන්නටය.
ගුරුගේ පැමිණීම තරමක් යහපත් බව කිව හැක. සෙනසුරු ඒරාෂ්ටකයේ අවසාන කාලය ගත කරන ඔබට මේ කාලයේ ඉවසිලිවන්තව කටයුතු කිරීම තුල දියුණුව ලබාගැනීමට හැකියාව ඇත. රැකියා - ව්‍යාපාර යනාදිය සාමකාමිව කරන්නට උත්සහ දැරීම තුලින් ජයක් උදා කරගන්නට හැකියාව ඇත. අන් අය සමග කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න. දෝෂ භංග වන කාලයක් නිසා තම දියුණුවට අදාල කටයුතු කරන්නට මෙන්ම සැලසුම් කරන්නටද සුභ කාලයකි.
-
● ධනු
ගුරු පැමිණෙන්නේ 12 වැන්නටය.
ගුරුගේ පැමිණීම 12 වැන්නට තරමක් බාධා තිබෙන කාලයකි. ඒරාෂ්ටකය සහිතව ගත කරන කාලයක් නිසා ගුරුගේ 12 වැන්නට පැමිණීම වියදම් අධික වීමට ඉඩක් ඇත. විශේෂයෙන් ඉදිරිය ගැන සිතා බලා තීරණ ගත යුතු කාලයකි. විශේෂයෙන් කිව යුත්තේ කරන කටයුතු ගැන අවදානමත් වන ලෙසයි. ඉවසීමද වැදගත් වනු ඇත. ආගම දහමට වැඩිය නැඹුරු වන කාලයකි. එනිසාම සැනසීමද ඇතිවන කාලයකි.
-
● මකර
ගුරු පැමිණෙන්නේ 11 වැන්නටය.
තරමක් යහපත් කාලයක් ලෙස ගුරුගේ ගෝචරය සැලකිය හැකිය.
වෙනදාට වඩා අන් අය සමග සුහදශීලිව දියුණුව වෙනුවෙන්ද කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි. ආර්ථික දියුණුවද අත්පත් කරගන්නට වාසනාව ලැබෙන්නට වැඩි ඉඩක් පවති. කලින්ට වඩා බුද්ධිමත් තීරණ ගන්නට හැකියාව ඇති නිසා ඒ කටයුතු සම්බන්ධ ඒවායෙන්ද දියුණුව ලැබෙන්නට හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වයද යහපත් වෙයි.
-
● කුම්භ
ගුරු පැමිණෙන්නේ 10 වැන්නටය.
තරමක් සුභ ඵල ලැබෙන පිහිටිමකි. තමන් කරන කටයුතු ගැන අවබෝධයකින් සහ ඉවසීම සහිතව කටයුතු කල යුතුය. විශේෂයෙන් වේගවත්ව කටයුතු කරන්නට නොයා සන්සුන්ව කටයුතු කිරීම වඩා හොදයි. අධ්‍යාපන කටයුතු වල දියුණුව ලැබෙන කාලයකි. ආගම දහමට අනුව කටයුතුද කරන කාලයකි.
සෞඛ්‍ය ගැටළු විසදෙන කාලයකි - ඒ වෙනුවෙන් කැපවිය යුතුය.
-
● මීන
ගුරු පැමිණෙන්නේ 09 වැන්නටය.
මෙය බොහෝ සුභ ඵල ලැබෙන කාලයකි. වෙනදාට වඩා සංචාරයටත් ඒ කටයුතු වලට ආර්ථික ශක්තියද සැලසෙන්නට වාසනාව තිබෙන කාලයකි. ඔබගේ නම රට - ලෝකය පුරා ප්‍රචලිත වන්නට වාසනාව තිබෙන කාලයකි. වාසනාවන්තව කටයුතු කිරීමට හැකියාව ඇති අතර ඒ වාසනාව තේරුම් ගෙන ධාර්මිකව කටයුතු කල යුතුය. දහමට අනුව කරන කටයුතු වලින්ද සැනසීම ඇතිවන කාලයකි. ඉගෙනීම් වල යෙදෙන අයටද බොහෝ යහපත්ය.
සෞඛ්‍ය තත්වයටද යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

Sunday, August 26, 2018
නැකැත් 27ට අයත් ගැහැණු ළමුන්ගේ ලක්ෂණ
( මුල් නැකැත් 9 - අස්විද සිට අස්ලිස දක්වා )
මෙලොවට බිහිවන කුඩා දැරිවියක්, තරුණියක්, මවක්, සහෝදරියක් ආදි නොයෙක් පදවි ලබමින් ජිවිතයේ ගමන් කරයි.
විශේෂයෙන් මෙය පිරිමි පාර්ශවයට ඉතාම වැදගත් ලිපියකි.
විශේෂ වශයෙන්ම එම ලග්න වලට අදාල චරිත ලක්ෂණ විශේෂතා .
මෙලොවට බිහිවන කුඩා දැරිවියක්, තරුණියක්, මවක්, සහෝදරියක් ආදි නොයෙක් පදවි ලබමින් ජිවිතයේ ගමන් කරයි.
විශේෂයෙන් මෙය පිරිමි පාර්ශවයට ඉතාම වැදගත් ලිපියකි.
Sunday, August 19, 2018
“ බුධ වක්‍රයෙන් මිදීම “
2018 අගෝස්තු 19 වනදා තම වක්‍ර ගමනින් මිදෙමින්, බුධ හෙවත් ග්‍රහ ලොව සුරතලා නිවෘත වෙයි.. බුද්ධිය ගැන කියවෙන බුධ ග්‍රහයාගේ වක්‍ර භාවයෙන් මිදීම පොදුවේ රටටම සුබයි.
-
ලග්න 12ට කොහොමද පොදුවේ මෙහෙමයි.
-
● මේෂ
දියුණුව ලැබෙන කාලයකි. රැකියාවේ දියුණුවද අපේක්ෂිතය. රැකියා ස්ථානයේ කැපී පෙනෙන, ප්‍රසිද්ධිය ඇති වෙන කාරණා ඇතිවේ. කෙසේ වුවද බුද්ධිමත් වීම යහපත්ය.
-
● වෘෂභ
දේපල ලාභ ලැබීමටත් තරමක හේතුකාරකයි. වෙනදාට වඩා තරමක් සැගවී සිටින ලක්ෂණද ඇති විය හැක. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලට සුබයි. මංගල යෝග ඇති වන කාලයකි.
-
● මිථුන
ජනප්‍රිය වන කාලයකි. වෙනදාට වඩා දහමට අදාලව කටයුතු කරන කාලයකි. කැපවීමෙන් මහන්සියෙන් කටයුතු කරන කාලයකි. මංගල යෝග ඇති වේ. පවුලේ සමගිය ඇති වේ.
-
● කටක
තරමක් බාධා තිබුනද ඒවා තම බුද්ධිය මත ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. වෙනදාට වඩා ඉවසීමකින් යුතුව කටයුතු කල යුතු කාලයකි.
-
● සිංහ
විශේෂ බාධා නොතිබුනද බුද්ධියට අනුවම කටයුතු කල යුතු කාලයකි. අධ්‍යාපන කටයුතු වලට බාධා තිබුනද කරගෙන යා හැක. දේපල - වාසනා ලැබීමටත් වාසනාව තිබේ.
-
● කන්‍යා
තරමක බාධා ඇති වන කාලයකි. ආගමට දහමට අනුව කටයුතු කරන ඒවාට බොහෝ කැපවෙන ඒ ගැන සිත යොමුවන කාලයකි. වෙනදාට වඩා ඉවසිලිවන්ත වීම තුලින් ජයග්‍රහණයන් ලබාගත හැක.
-
● තුලා
වෙනදාට වඩා අන් අය අතර කැපී පෙනෙන කාලයකි. අන් අයගේ උදව් ලැබේ. ඉගෙනීමට යහපත්ය. බුද්ධිමත් වීම තුල වාසි ලැබෙන කාලයකි.
-
● වෘශ්චික
රැකියාවේ දියුණුවක් අපේක්ෂා කල හැක. වචනය සහ කටයුතු වලදි අන් අය සමග නම්‍යශීලිව කටයුතු කරන්න. විදේශ ගත වීමටත් මේ කාලයේ හැකියාව ඇත. කටයුතු යහපත් නිසා බුද්ධිමත්ව කටයුතු කල යුතුමය.
-
● ධනු
වෙනදාට වඩා ඥානාන්විතව කටයුතු කරන කාලයකි. රැකියාවේ කටයුතු වලට යහපත්ය. බුද්ධිමත් වීම තුල දියුණුව අපේක්ෂා කල හැක.
-
● මකර
බුද්ධියෙන් යුතුව මෙන්ම අරපිරිමැස්මෙන් කටයුතු කල යුතු කාලයකි. ආර්ථිකය දියුණු වන්නට ඉඩ වැඩි කාලයකි. කරදර විදගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි.
-
● කුම්භ
අන් අයගේ සහයෝගය ලැබෙන ඒවා තුලින් වාසිද ඇති වන කාලයකි. වචනයෙදි බුද්ධිමත් වන්න. කැපී පෙනෙන යහපත් කාලයක් මෙන්ම ඒවා නිවරදිව භාවිත කිරීමටත් බුද්ධිමත් විය යුතුය.
-
● මීන
සමාජයේ කැපී පෙනෙන කාලයකි. සමාජ සේවා කටයුතු වලට වඩා හොද කාලයකි. විදේශ ගත වීම් වලටත්, මුදල් - දේපල ලාභ වලටත් වාසනාව ඇති වන කාලයකි.
-
#ඉරු
irusewaya@gmail.com
යුටියුබ්
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA
" මණි අක්ඛිත දෙව් රජ "
කැළණි රජ මහා විහාරයද, එගොඩ කැළණිය වන කිත්සිරි මෙවන් රජමහ විහාරයටද ආරම්භයේ වටිනාම දායකත්වය ලබාදුන් නාග රජතුමාය...
දෙව් ලොව දෙවියෙක්ව නිවනට අවශ්‍ය කටයුතු සකසා ගනිමින් සිටී..
නිසි පින්කම් කර අනුමෝදන් කරන්න ...
ආශිර්වාද ලැබෙනවා නියතය...
-
#ඉරැ
irusewaya@gmail.com
දෙව් ලොව දෙවියෙක්ව නිවනට අවශ්‍ය කටයුතු සකසා ගනිමින් සිටී..
නිසි පින්කම් කර අනුමෝදන් කරන්න ...
ආශිර්වාද ලැබෙනවා නියතය...
-
#ඉරැ
irusewaya@gmail.com
Subscribe to:
Posts (Atom)