Saturday, November 22, 2014
Friday, November 21, 2014
ලිංගික දුර්වලතා ඇතිවන්නේ ඇයි ?
ලිංගික දුර්වලතාවය යනු අප පෙර සදහන් කල ලිපියේ ඡේදයක් සදහන් කරමින් උපුටා ගනිමි. මෙය බොහෝවිටම මානසික තත්වයේ ව්‍යාකූලත්වය නිසා ඇතිවන්නකි.
● පුද්ගලයෙකුගේ සිතිවිල නියෝජනය කරන්නේ “ සඳු/චන්ද්‍ර ග්‍රහයාය“.
එම චන්ද්‍රයා බලවත්වීම බලවත් ලිංගික ශක්තියකට හේතු වෙනවා සේම, චන්ද්‍රයා දුර්වල රාශිගතව පිහිටිම ලිංගික ශක්තිය දුර්වල විමට හේතුවේ.
* අපගේ අත්දැකිමේ හැටියට එවන් අය තම බිරිද සමග පවා ලිංගික ඇසුරෙන් බැහැරව සිටි. ඒ සම්බන්ධව උනන්දුව බොහෝ අඩුය.
● අනික් ලිංගික දුර්වලතාවයට බලපාන තවත් ප්‍රධානම ග්‍රහයෙකි කේතු. යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ කේතු 7 පිිහිටා සෙනසුරුගේ බැල්ම ලැබූ කල ලිංගික තෘප්තිය නැතිව යයි.
එය බොහෝවිට කාන්තාවන්ට බලපාන තත්වයක් වන අතර පුරුෂයන්ටද බලපායි.
● එසේම සිකුරු ග්‍රහයා නීච රාශිගතව කේතුව පෙනේ නම් එයත් බලවත් ලිංගික දුර්වලතා ඇති කරන පිහිටිමකි.
● කේතු කුජ ග්‍රහයා සමග විවාහයට බලපාන 7, 8 වැනි රාශිවල පාප පීඩිත නම්, එවැනි අයට ගණිකාවන්ගෙන් රෝග බෝවිමට පවා ඉඩ ඇත.
● තවද බ්‍රහස්පති/ගුරු ග්‍රහයාගේ බලවත්විම ලිංගික ආශාවන් අඩුවන පිහිටිමක් වන අතර එවන් අය ලෝකෝත්තර අධ්‍යාත්මික සුවය ගැන සිතිම නිසා ලිංගික ආශාවන් 100%ක්ම නැතිව යාමට හැක.
* * ලිංගික ශක්තියේ ප්‍රබලත්වයට හේතු වනම් බුදු දහමේ හැටියට, පූර්ව ආත්ම වලදි වැරදි කාම සේවයෙන් ඇත්විම. කාම අපරාධ නොකිරිම සහ රෝගින්ට ඇප උපස්ථාන කිරිම වැනි දෑය.
● සඳු ග්‍රහයා කේතු සමග යෝග වී 7 වැන්නේ හෝ 8 වැන්නේ තැන්පත්වීම නිසා පුරුෂයින්ට ලිංගික ප්‍රාණවත්කම අවම වේ.
● කාන්තාවන්ට කේතු-ශනි සමග යෝගවී 1, 6, 7, 8 ස්ථාන වල පිහිටියොත් විවිධ සුදයෑම වැනි රෝග ඇතිවේ. එයින් ලිංගික ආශාව අඩු කරයි.
තවත් කරුණු කාරණා බොහෝ ඇතිමුත් පල කිරිමේ දුෂ්කරතාවයක් ඇත. පසුවට බලාපොරොත්තු වන්න.
#ඉරුසේවය

Wednesday, November 19, 2014
සමහර ළමුන් අකීකරු වන්නේ ඇයි ?
ජෝතිර්වේදියෙක් හැටියට, මා හට ඇති අත්දැකීම් නම් ඒ සම්බන්ධව අතිමහත්ය.
සමහර වෙලාවල් වලට දෙමාපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ලැබෙන මැසිවිලි ඒ තරමටම වැඩිය.
ඒ අය කුමක් කියනවාදැයි ඔබ දන්නවාද
“ මහත්තයෝ අපේ පුතා හරි හිතුවක්කාරයි. කියන දෙයක් අහන්නේ නෑ. ඒවගේම තමයි හැමවෙලාවෙම රස්තියාදුව. පාඩම් කරන්නෙ නෑ. රණ්ඩුවට එනව. එකට එක කියනව. මේ ආදි මැසිවිලිය. එවිට මා පවසන්නේ කුමක්ද එය දැන් ඔබට කියන්නම්.
හිතුවක්කාර වයස අප දකින්නෙ 14 සිට 18 දක්වාය.
* මෙම වයසේ ළමයින්ට අයහපත් ආකාරයට බලපාන්නේ එම දරුවන් ඒ අවස්ථාවෙදි ගත කරන මහ දසා අනුදශා පිලිවෙලටය.
* එවැනි ළමුන්ගේ කේන්දර සටහන් වල ඇති, අයහපත් ග්‍රහ දෘෂ්ඨි සමග අයහපත් ග්‍රහ බලපෑම් මේවා වලට ඉවහල් වේ.
නමුත් මූලික වශයෙන් ඒ අවස්ථාවෙදි ගත කරන ග්‍රහ මහ දසාද හේතු වේ.
පින්තූරයේ දැක්වෙන කේන්දර සටහන අයිති දරුවා මකර ලග්නය ජන්ම ලග්නය වී ඉපිද ඇත.
● අවුරුදු 14, 15 වනවිට නරක තැනක සිටින කුජගේ මහ දසාව ලබනවා නම්,
* එසේම රාහුගේ මහ දසාව ලබනවා නම්,
* පාපපීඩිත සිකුරුගේ මහ දසාව ලබනවා නම් ඒ දරුවා හිතුවක්කාර වේ.
* ඒ ළමයින්ට ඉගෙනීම වහ වගේය. කියන දේ අහන්නේ නැත. කෙතරම් දක්ෂයෙක් වුවත් ඉගෙනීම ගැන උවමනාවක්, අවශ්‍යතාවක් නැත.
ඒ තරම ප්‍රබල අපලකාරි බලපෑම් ඇත.
* මෙවන් අවස්ථා වලදී දෙමාපියන් ඉවසීමෙන් කටයුතු කල යුතුය. කලබල වී දරුවන්ට දඬුවම් නොකර, මෛත්‍රිෙයන් යුතුව සාමකාමිව දරුවන් සමග සුහදශීලිව කටයුතු කල යුතුය.
*දරුවන්ට තමන්ගේ ඇති ආදරය දැනෙන්ට කටයුතු කල යුතුය.
* එසේම අදාල අපල වලට නියම කරන ලද ශාන්ති කර්ම සේම, බෝධි පූජා තැබීම, අසරණ අයට, අසරණ සතුන්ට ආහාර වේල් දීම, රාහුගේ අපල නම් විශේෂයෙන් මානසික අක්‍රමිකතා ඇති අයට ආහාර වේල් දීම ආදිය කල යුතුය.
ඔබගේ දරුවන්ගෙත් මෙවන් තත්ව ඇත්දැයි බලන්න.
#ඉරු පර්යේෂණාත්මක ලිපියකි.

කුමාර් සංගක්කාරගේ කේ්න්දරය
“ ක්‍රිකට් ලොවට ලක්මවගෙන් දායාද වූ අමිල සම්පත කුමාර් සංගක්කාරගේ හඳහන “
1977 වසරේ ඔක්තෝබර් මස 27 වන දින, මාතලේ ප්‍රදේශයේදී මෙලොව ආලෝක දර්ශනය කල මෙම අපේ කාලයේ ක්‍රිකට් විරුවා වෙන කවුරුත් නොව, කුමාර් චොක්ෂනද සංගක්කාර හෙවත් සියලුම දෙනා ආදරයෙන් කතා කරන “සංගා“ය.
එදා මෙදා තුර ක්‍රිකට් වංශ කතාවේ, කතා බහට ලක්වන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, මාර්ටින් ක්‍රෝ, ඉම්රාන් ඛාන්, සචින් තෙන්ඩුල්කාර්, එසේම විවියන් රිචඩ්ස්, ක්ලයිව් ලොයිඩ් යන නම් පෙලේ ශ්‍රී ලාංකීය අභිමානය පෙන්වූ මෙම වීර පුතු අද ලංකාවෙ අනන්‍යතාවයකි.
එසේ නම් ජාතියක් වශයෙන් මොහුගේ දක්ෂකම් වලට අමතරව විනයගරුක බව, එසේම මහත්මා ගුණය එසේම ජය - පැරදුම එකසේ දරාගෙන(පරාජයෙදි පරාජය පිලිගෙන ඉවසනවා සේම, ජයග්‍රහණයෙදි අති උද්දාමයට පත්වී අධි මානයෙන් නොසිතන උපෙක්ෂා සහගත) සිටින ක්‍රීඩකයෙකු වශයෙන් ලොවට දී ඇති ආදර්ශය නිසා සියලුම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ප්‍රජාව මෙම අතිවිශිෂ්ඨ ක්‍රීඩකයාට හිස නමනවා.
එය ලාංකිකයන් වශයෙන්, ජාතියක් වශයෙන් අප ලබන ආඩම්බරයක් නේද ?
එමනිසා ඔහුගේ හඳහන ගැන විස්තරයක් කිරීමට ප්‍රථම මෙවැනි ක්‍රීඩකයෙක් ලක්මවට දායාද වශයෙන් දුන් එම දෙමව්පියන්ට ඉරු සේවය වන අපගේ භක්ති ආදරය පිරිනමනවා...
* ● කේන්ද්‍රය දෙස බැලීමේදි බ්‍රහස්පතින්දා දිනක සෙනසුරුට අයත් මකර ලග්නයෙන් උප්පත්තිය ලබා, කිවිට හිමිවූ බෙරණ නැකතේ 1 වෙනි පාදය හිමි විය. තිථිය අවපෑල විය තිථියයි. සිද්ධි නම් යෝගයයි. එසේම බාලව නම් කරණයයි.
● මකර ලග්න කරුවන්ගේ විශේෂත්වය නම් පඨවි රාශියක් බැවින් ඕනෑම දෙයක් දරාගෙන සිටිමේ හැකියාව තියෙනව. ඒකියන්නෙ දුක සැප ජය පරාජය දරාගත හැකියි.
දහමේ හැටියට අෂ්ඨ ලෝක ධර්මය දරාගැනිමේ සුවිශේෂි හැකියාවක් තියෙනව.
● කේන්දරයේ කේතු 3 වැන්නේ බලවත්ව සිටි.
කේතු බලවත්ව සිටිම නිසා සහෝදරියන්ගේ ලාභය සංගාට හිමියි. කේතු 3 අයගේ 9 වැන්නේ රාහු සිටිනවා. තමන්ගේ වික්‍රමය ඒ අයට ලැබෙනවා, ඒක විශේෂිතම දෙයක්.
● උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා/සඳු 4 වැන්නේ බලවත්ව සිටිනවා.
චන්ද්‍රයා 4 වැන්නේ බලවත්ව සිටිනවා කියල කියන්නේ, ඒ අයට ආගිය තැන ගරු සැලකිලි ලැබෙනව. ඒවගේම තමයි සුඛෝපභෝගී ජිවිත තත්ව උරුම වෙනව. යහමින් ධන ධාන්‍ය තත්ව ලැබෙනව. සමාජයේ හොදයි කියල පිලිගැනිම ලැබෙනව.
ඉතින් සංගාගෙ ජිවිතය ගත්තම ඒක අපිට පේනවා නේද.
*●* ඒවගේම තමයි ඔය මකර ලග්න කේන්දර හිමි අයට සදු කියන්නෙ විශේෂිතම ග්‍රහයෙක්. සදුගේ බලතල අනුව තමයි කෙනෙක්ගෙ විවාහය සිද්ධ වෙන්නෙ.
සංගාට හොද බිරිදක් ලැබෙන්න උප්පත්ති කේන්දරයේ තියෙනවා. එය ශක්තිමත් වෙන්න තවත් කාරණාවක් යෙදෙනවා. සමාජ ආර්ථික තත්වයන් විවාහයෙන් පස්සේ දියුණු වෙනව වගේම, පෙර නොවිරූ වාසනාවක්ද ලැබෙනවා..
හරියට රජෙකුට හරියන්න බිසවුන්වහන්සේ කෙනෙක් ලැබෙනවා වගේ තමයි, ඒක මම කිව්වෙ ඇයි දන්නවද ?
● සංගගේ කේන්දරය දිහා හොදට බැලුවම බලන්න, 7 වැන්නාධිපති විවාහ ස්ථානාධිපති සඳු 4 සිටිනවා, 4 වැන්න අධිපති කුජ 7.. එතකොට 7 වැන්නත් 4 වැන්නත් පරිවර්ථනය වෙලා. මෙවැනි සම්පත්තියක් තියෙන අයට ශක්තිමත් විවාහයක් තිබෙනවා.
සංගත් එක්ක උරෙනුර ගැටිලා ජිවිතයේ ශක්තිමත් කරගන්න ඊටම ගැලපෙන ශක්තිමත් කාන්තා රත්නයක් ලැබෙනව කියල කේන්දරයේ තියෙනව.
● බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 6 වැන්නේ,
බ්‍රහස්පති 6 සිටින නිසා උප්පත්ති කේන්දරයේ හැටියට සංග ඉපදුනාට පසුව ගෙදර සියලුම දෙනාට මේ දරුවගෙන් හොදක් ඇතිවෙලා තියෙනව
ඒ කියන්නෙ අම්මගෙ තාත්තගේ ආදයම් තත්ව, වෘත්තිමය ජිවිතයට යහපත යනාදි යම් හොදක් වෙලා තියෙනව.
සංගගේ කේන්දරයේ හැටියට ඉදිරි අනාගතයෙදි පොඩි සෞඛ්‍යමය ගැටළු තිබෙනවා. නමුත් ක්‍රීඩකයෙක් නිසා එයා ඒව දැනගෙන නිසි ලෙස කටයුතු කරාවි කියල හිතනව.
● 7 අගහරුවා දෝෂයක් නෙමෙයි, ශක්තිමත් විවාහයකට පදනමත් ඒ නිසා හේතු වෙලා නිසා මම ඒ ගැන විග්‍රහ කලා. ස්ථිරසාර ගුණය සංගාට ඇතිවෙලා තියෙන්නේ ඒ නිසයි.
● ලග්නාධිපති 8 වැන්නේ ඉන්නෙ, - ශනි. ලග්නාධිපතියා 8 වැන්නේ ඉන්න එක දීර්ඝායුෂ අත්වෙන පිහිටිමක්.
වයසට ගියාම සංගා ලංකාවෙ ඉදිද කියල කියන්න බෑ මේ තත්වය එක්ක. විදෙස් රටකට යෑමේ බලගතු යෝගයක් තිබෙනවා යුරෝපා රටකට වගේ. සමහරවිට ඒක එසේම වේවි, මගේ අනාවැකියක් ඒක.
● සංගගේ කේන්දරයේ භාග්‍යස්ථානයේ 9 වැන්නේ සිකුරු-රාහුයි ඉන්නවා. සිකුරු එතනදි නීච වෙලා හිටියත් රාහුගේ බලයත් එක්ක තමයි ඉන්නෙ. සිකුරුයි රාහුයි කියන්නෙ අධිමිත්‍ර ග්‍රහයෝ..
* කුමාර සංගක්කාර කියල කියන්නෙ මෙරට පිටරට සියලුම අයගේ ලෝකයේම ජනප්‍රියම ක්‍රීඩකයෙක්. සාමාන්‍යයෙන් තරුවක් උන පුද්ගලයෙකුට කාන්තා ආකර්ෂණය බොහෝම වැඩියිනේ. මම දන්න හැටියට කුමාර සංගක්කාරටත් ගොඩාක් යුවතියෝ, ගැහැණු ළමයි හරිම කැමතියි.
* සමහරවිට එයාලගේ හිතේ ඇති සංගක්කාර වගේ කෙනෙක් කසාද බඳින්න. නැත්නම් සංග වගේ රූපය ලස්සන පෞරුෂය තියෙන කෙනෙක් බඳින්න.
නැත්නම් සංග වගේ වාග් චාතුර්යය තියෙන කෙනෙක් කසාද බඳින්න. සුද්දන්ටත් වඩා ලස්සනටනේ ඉංග්‍රිසි කතා කරන්නේ.
සිකුරු භාග්‍යස්ථානයේ සිටිම යනාදි කරුණු අනුව ඒක පැහැදිලියි.
* ඒකනේ 2011 MCC Spirit of Cricket Cowdrey Lecture දේශනයෙන් හෙල්ලිලා ගියේ ක්‍රිකට් ලෝකයම.
* ඉතින් මෙච්චර කාන්තාවන් අතර ජනප්‍රිය කෙනෙක් උනාට චරිතයේ කිසිම කැළලක් නොකරගෙන, වෙන අයට වැටෙන ලෙඩ අපේ සංගාට වැටුනෙ නෑ. ඇත්තටම කියනව නම් ඒ කේන්දරය බලවත් නිසා.
● උප්පත්ති කේන්දරයේ 10 වැන්නේ රවි-බුධ යෝගයක් තියනෙව. රවි, බුධ කියල කියන්නෙ මකර ලග්න කෙනෙකුට සුපිරිම ඥාන යෝගයක්.
ඒ ඥාන යෝගයේ බලයෙන් ඉගෙනීම වැඩි දියුණු වෙනව. ඒවගේම ක්‍රීඩාශීලිත්වය දෙන්නෙත් බුධගෙන්. ඔය නීතියට සම්බන්ධ ග්‍රහයන්නේ රවි-බුධ කියන්නෙ.
ඉතින් සංගා කියන්නෙ නීතිය ඉගෙන ගත්ත කෙනෙක්.
වරක් එක්තරා විස්තර විචාරකයෙක් කිව්වා 'batting lawyer' කියල.
* සංගාට සිකුරුගේ මහ දසාව උපන් දින සිට වසර 19ක් සහ මාස 9ක ශේෂයක් පැවතුනි.
● 1997 වසර 19ක සිකුරු මහ දසාව අවසන් වී 2003 රවි මහ දසාව ලැබුවා. 2003 සදු මහ දසාව ලැබුව. ඒක 2013දි ඉවරයි.
● මේ සදු මහ දසා කාලය 2003-2013 කාලය ඉතාම වාසනාවන්ත කාලයක්. නම රැව් පිලිරැව් දුන්න කාලයක්.
● එතකොට දැන් යන්නේ, කුජගෙ මහ දසාවෙ රාහු අතුරු දසාව. ඒක 2015 පෙබරවාරි ඉවර වෙනව.
● ඉතින් සංගාගේ කේන්දරයේ හැටියට අනාගතය ක්‍රිකට් වලින් කෙසේ වෙතත් පෞද්ගලික ජිවිතයෙදි ගොඩක් වාසනාවන්ත දේවල් කිට්ටු කරගන්න තියෙනව.
● * සමහරවිට අවුරුදු 42දි සංගාට ලබනවා රාහුගේ මහ දසාව. සංගගේ කේන්දරයේ බලවත්ම ග්‍රහය වෙන්නෙත් රාහු. එයා සිකුරු එක්ක එකතු වෙලා ඉන්නෙ. රාහු කියල කියන්නේ යම්කිසි විප්ලවයක් ඇති කරන ග්‍රහයෙක්නෙ.
● අවුරුදු 42දි නම් සංග ක්‍රිකට් ගහන්නෙ නැති වෙයි. ක්‍රිකට් ලෝකයේ යෝකර් වලට ලස්සනට ඩ්‍රයිව් කරපු සංගා දේශපාලන ක්‍රීඩා පිටියට ඇවිල්ලා, එතනදිත් ඩබල් සෙන්චරි දායිද කියන්න බැහැ.
● සංගාට පොදුවේ ගත්තම මිනිස්සු හරි ආදරෙයිනේ. සිකුරුත් බලවත් නිසා රාහුත් ප්‍රසිද්ධිය දෙන ග්‍රහයෙක් විදියට එයත් ඒ යුතුකම කරාවි.
කවදහරි දළදා හාමුදුරුවන්ගෙ සෙවණේ හිටිය සංගා කන්ද උඩරටින් කොහොමද දේශපාලනයට ආවොත් ?
● ඇත්තටම මහජනතාවට, ලංකාවට යම්කිසි සේවයක් මෙයාගෙන් ගන්න පුලුවන්.
ඒවගේම කවදාහරි ජනී ජනයා අතර සදාකාලිකව වැජඹෙන චරිතයක් විදියට කුමාර් සංගක්කාරව හඳුන්වන්න පුලුවනි. ඉතින් මේ කේන්දරය බලවත් කේන්දරයක් වගේම, අපි හැමෝටම අපේ කියල ආදරයෙන් වැළද ගන්න පුලුවන් චරිතයක් තමයි.
අපි ඉරු සේවයේ සහ සහෝදර පේජයන්, වෙබ් අඩවි සියල්ලගේම සුභ ප්‍රාර්ථනා සහ තුනුරුවන්ගේ ආශිර්වාදය අපේ සංගාට එකතු කරන ගමන් මේ ලිපිය අවසන් කරනවා....

Tuesday, November 18, 2014
විවාහ සහකරු ධනවත් වන යෝග ඔබටත් තියෙනවාද ?
සෑහෙන කාලෙකට පස්සෙ ගොඩක් අය කතා කරන මාතෘකාවක් ගැන විග්‍රහ කරන්න ලැබිල තියෙන්නෙ.
මේක ඇත්තටම ගෑණු ළමයි නම් ගොඩක් බලයි. පිරිමි ළමයිත් බලයි. නොබල ඉන්න එකක් නෑ.
අද කාලෙ හැම කෙල්ලම කල්පනා කරන්නෙ කොහොම හරි සල්ලිකාර කොල්ලෙක්ම අල්ල ගන්න. එහෙම කිව්වට කවුරුත් තරහ වෙන්න එපා. ඒවගේම තමයි මේ කියන ටික කතා කරන භාෂාවෙන්ම කියන්න හිතුන ඇත්තටම.
අද සමහර ගැහැණු ලමයි බොහොම දුකසේ තමයි ජීවත් වෙන්නෙ. සමහර අය එකම ඩෙනිම අදිනවා, හෝද හෝද. අම්මල තාත්තල දෙන සල්ලි වලින් එක වේලක් කාලා, එක වේලක් නොකා ඉන්නවා.
ඔය සරසවි වල ඉන්න ගැහැණු දරුවෝ ගොඩක්ම එහෙම තමයි. ඉතින් එහෙම බඩට හරියට නොකා, ඉණට වස්තරේ හරියට නැතුව ඉන්න ඒ ගැහැණු ළමයින්ම කවදහරි රජ සැප විඳිනව.
ඒ විඳින්න මේ වගේ ග්‍රහ බලයක් තියෙන්න ඕන...
මොනවද දන්නවද ?
යම්කිසි ගැහැණු ළමයෙකුගේ කේන්දරේ උප්පත්ති ග්‍රහචාරය ප්‍රබල වෙන්න ඕන.
* පුංචි කාලේ, ගුරු මහ දසාව ඉවර වෙලා, සෙනසුරු මහ දසාව ලබන්න පුලුවන්. ඒ සෙනසුරු මහ දසාවෙ දුක් වින්ඳත් ඊලගට බලවත් බුධ මහ දසාවෙදි සැප විඳින්න පුලුවන්.
ඒවිතරක් නෙමෙයි, රූප සම්පත්තියත් වැඩි වෙනව.
සමහර අය නිලියෝ වගේ වෙනව.
* ඒක හොඳටම පැහැදිලියි දමිල සිනමාවෙ අද ජනප්‍රිය වෙච්ච ත්‍රිෂා, ස්නේකා, අසින්, අනුෂ්කා යන මේ අය එදා ඉදල තියෙන්නෙ අන්තිම දුප්පත් විදියට, ඒවගේම සමහර ඒ තරමට රූපයකුත් තිබිල නෑ. දැන් එයාලගේ පිනත් එක්ක රූපෙත් ආවම. ඒවගේ..
එතකොට ඒ රූපයයි පිනයි ඔක්කොම එකතු වෙලා ස්වාමියාට සම්බන්ධ වෙනකොට, ස්වාමියා පොහොසත් වෙනව. ඒක තමයි කසාද බැඳල, ඉහල ආර්ථික තත්වයක් ගත කරනව.
මම එහෙම උදාහරණයක් පෙන්වන්නම්.
1987 ඉපදුන ගැහැණු ළමයෙක්ගෙ කේන්දරය
වෘශ්චික ලග්නය, 1 සෙනසුරු, 3 සිකුරු, රවි බුධ ගුරු රාහු 5, 6 කුජ 11 ඉන්නවා චන්ද්‍ර-කේතු)
● මේ ළමයා පුංචි කාලයේ අනේකවිධ දුක් වින්ඳා. හැබැයි කුඩා කාලයෙ ඉදලම ඉගෙන ගන්න බොහෝම දක්ෂ පක්ෂ ළමයෙක්. ඒ දරුවගේ උන්නත්තිකාමිය උනේ ඒ දරුවගේ ඉගෙනීමම තමයි. සරසවි වරම් හිමි කරගත්ත.
● මම ඒ ළමයගේ කේන්දරය බැලුවෙ ඉතාම කුඩා කාලයේ. මම කේන්දරය බලල කිව්වා, එයාලට කන්න බොන්න පවා අඩුපාඩු කාලෙදි, ඔයා කවදහරි කාරෙකක් තියෙන කෙනෙක් තමයි කසාද බදින්න කියල.
● ඒ දරුව විවාහ උනේ අද මූල්‍ය ක්ෂෙත්‍රයේ ඉහලම ඉන්න කෙනෙක් එක්ක. ඒවගේම මම මේ ඇත්තමයි කියන්නෙ විවාහ උනු කෙනා නළුවෙක් වගේ රූපසම්පන්නයි. ඒවගේම කාරුණිකයි. අද මේ දරුවා රජ සැප විඳිනව.
ඒකට හේතුව මොකක්ද කියල දන්නවද ?
● 7 අධිපති සිකුරු ත්‍රිකෝණ ගතවිම, ලග්නාධිපති කුජ බලවත්විම, ඒවගේම ගුරු බලවත්විම මේ ආදි කාරණා.
ඒවගේම තමයි ඒ දරුවගෙ ග්‍රහචාරයත්, ගතවන මහ දසාවනුත් සුභයි. ඒවගේම ඒ දරුව ඉගෙනීමෙන් ඉහලටම ගියා වගේම මේ දරුව දේවල් හිතල බුද්ධිමත්ව තීරණ ගන්න කෙනෙක්.
අපල කාල වලදිත් බුද්ධියෙන් කටයුතු කලා. ඒවත් ජිවිතේ යහපත් වෙන්න බලපෑවා.
තවත් දවසක වාසනාවන්ත ගැහැණු ළමයෙක්ගෙ හඳහනක් දෙන්නම්. තවත් දවසක මේ වගේ ලිපියකින්
හමුවෙමු.

Sunday, November 16, 2014
සතියේ ලග්න පලාපලය (නොවැ 17 සිට)
● මේෂ
සතිය ශුභාශුභ මිශ්‍ර සතියකි.
බොහෝසෙයින්ම කාර්යබහුල වන ඔයා මේ සතියෙදි ආදායම ගැන මනා සුපරික්ෂාවෙන් ඉන්න ඕන. මොකද ආදායම් තත්වය ලැබෙනවා වෙනුවට දුන්න මුදල් ආපසු අයකරගැනිමේ ප්‍රශ්න තියෙනව. ඒවගේම එක එක්කෙනා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගිහිල්ලා තමන්ගේ සිතට කරදර ඇතිවෙන දේවල් වෙන්න පුලුවන්. ඒවා ඔක්කොම ආර්ථික තත්වයත්, මුදල් සම්බන්ධ කටයුතුත් නිසා. මනා අවබෝධයෙන් ඉන්න.
ගෙදර දොරේ ජිවිතය හොදින් ගත වෙනව නමුත් දුරබැහැර ගමන් යෙදෙන්න පුලුවන්. ඒවගේම ගෙදර සාමාජිකයෙක්ගෙ අනවශ්‍ය මුදල් නාස්තියක් හින්දා සිතට කරදර ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, ඒවගේම රෝග පීඩා මේ ආදි ගැටළු එන්න පුලුවන්.
● වෘෂභ
මේ සතිය ශුභයි. කරදරයක් නෑ.
ආර්ථික තත්වය හොදයි. කරන කියන කටයුතු වල දියුණුවක් පේන්න තියෙනව. ඒවගේම මුදල් ලැබීමේ භාග්‍යය මේ සිතයෙ තියෙනව. හදිසි ධනලාභ, ලොතරැයි දිනුම් පෙන්නුම් කරනව. ඒනිසා ඔයාගෙ අතේ තමයි තියෙන්නෙ ඉතුරු වැඩ ටික. උත්සහයෙන් උනන්දුවෙන් කටයුතු කරලා දියුණු වෙන්න බලන්න ඕන.
ගෘහ ජිවිතයත් ප්‍රීතිමත්ව ගත වෙනව. ඒවගේම ඔය සෙනසුරු 7 ඉන්න නිසා, අඹුසැමියන් අතර යම්කිසි ගැටළුකාරි තත්ව ඇතිවෙන්න පුලුවන්. ඒව ඉතින් ඉවසීමෙන් බුද්ධියෙන් විමසලා විසදගන්න වාසනාව තියෙනවනේ.
විශේෂ සෞඛ්‍ය ගැටළු නෑ, ඒත් රත්පිත් සහ ලේකෝප වීමේ රෝග, දරුවන් පාර තොටේදිත්, පාසලේදිත් ආරක්ෂා කරගන්න ඕන.
● මිථුන
මේ සතිය හොදයි.
ටිකක් කාර්යබහුල උනත්, ඒනිසා මුදල් ඉපයීමේ බලගතු වාසනාව තියෙනව. ඒනිසා ප්‍රශ්නයක් නැහැ. ගොඩක් හොදයි කියල තමයි කියන්න පුලුවන්. සතිය අගදි හදිසි ධනලාභ එහෙමත් ලැබෙන්න පුලුවන්. ඒවෙගේම ආර්ථික පැත්තෙන් කරදරයක් නෑ. කරන කියන කටයුතු සාර්ථක වේවි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. කටයුතු සාර්ථක වෙනව. නිවසේ අය සමග ප්‍රීතියෙන් ඉන්න පුලුවන්. සතිය අගදි ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න වාසනාව තියෙනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති ඔයාට, නිදන්ගත රෝග තියෙනව නම් ඒවායෙන් ආරක්ෂා වීම යහපත්ම වෙනව.
● කටක
වාසනාවන්ත සතියක්.
ලග්නයේ ගුරු ඉන්න මේ වෙලාවේ, චන්ද්‍රයත් බලවත්ව වික්‍රමස්ථානයේ ඉන්නවා. තමන්ගේ හොද නමට වගේම උත්සහයට වාසනාවට වගේ දේවල් හරියනව. ආර්ථික තත්වය යහපත් වෙනව. කටක ලග්නයේ සියලුම අයට මේ සතිය ශුභයි කියන්න පුලුවන්. ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය හරියනව. ගෙදර දොරේ වෙනදට වැඩිය පවුල සාමාජිකයන් එක්ක වෙනදට වැඩිය කාලය ගතකරන්න ලැබෙනව. ඒනිසා හිතට සතුට ඇතිවෙනව. කිසිම අවුලක් නෑ.
සෞඛ්‍ය ගැටළු නැහැ. පපුවේ සෙම රෝග සහ සෙම සම්බන්ධ අසනීප ගැන පරිස්සම් වෙන්න. ඒක තමයි විශේෂිතම කාරණාව.
● සිංහ
මේ සතිය ශුභයි.
ආදායම් තත්වය දියුණු කරගන්න වාසනාව ලැබෙනව. සතිය අගදි දුරබැහැර ගමන් යෙදනෙව. නමුත් ආදායමේ ස්ථාවරත්වය තියෙනව. වියදම ගැන පරිස්සම් වෙන්න ඕන.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කරන්න වාසනාව තියෙනව. ඒවගේම ගෙදරට නෑදෑයො එන්න පුලුවන් විශේෂයෙන්ම සහෝදර පාර්ශව වලින්, ඒ අය සමග ප්‍රීතිවෙන්න පුලුවන්.
සිංහ ලග්නෙටත් සෙම් සහ සෙම් ආශ්‍රිත රෝග වලින් ආරක්ෂා විම හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ.
● කන්‍යා
සමඵලයි.
කාර්යබහුල සතියක්. ඔබගේ කාර්යබහුලත්වය ඔයාට මුදල් ගෙනදෙන්න පුලුවන්. ධනෝපායන මාර්ග වලට ප්‍රවේශ වීම තියෙනව. සතිය අගදී ගමන් බිමන් යෙදෙන්න තියෙනව. ඒවා තමන්ට වාසිදායක විදියට පිහිටල තියෙන්නෙ. ඉතින් ඒනිසා දියුණු වෙන්න පුලුවන්.
ගෘහ ජිවිතේටත් අර මම කිව්ව කාරණය පොදුයි. ගෘහ ජිවිතය තුල ඔයාගෙ තියෙන කාර්යබහුලත්වය එක්ක යම් යම් ගැටළු මතුවෙන්න පුලුවන්. නමුත් ඒව ඔයාගෙ දියුණුවට යොදාගත්තොත් ගෙදර අයගේ ප්‍රසාදය ඔයාට ලැබේවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති උවත්, මානසික ආතතිය, සෙම් රෝග ඒවගේම හිසේ රදය මේ ආදි තත්වයන් ඇතිවෙන්න පුලුවන්.
● තුලා
මධ්‍යඵලයි.
සතිය මුලදි ඔයාට ආර්ථික වාසි ඇතිනොවි ඒ වෙනුවට කීය හරි වියදම් වීමේ තත්වය තියෙනව. මුදල් පරිස්සම් කරගන්න. ඇපයට අත්සන් කරන්න එහෙම හොද නෑ. කෙනෙක් වෙනුවෙන් ගිහිල්ලා ඇප වෙන එක එහෙම හොද නෑ. ඔය තත්වය මග ඇරෙන්නෙ සතිය අගදි.
ගෘහ ජිවිතය වරදක් නැහැ. ඒ උනාට පොඩි පොඩි අඩුපාඩුකම් ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරගන්න ඕන. පස්සෙ ඒවා හරියාවි. ඒ දේවල් හරියන දේ තියෙනව. ළමයින් එක්ක ගෙදර දොරේ අය එක්ක සමගියෙන් සතුටින් ඉන්න පුලුවන්. ඒනිසා ප්‍රශ්නයක් නැහැ.
සෞඛ්‍ය තත්වයෙ නම් පොඩි ගැටළුවක් තියෙනව. පාද වල අසනීපකම්, ඒවගේම සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු, උදරාබාධ ඒව ගැන කල්පනා කරන්න ඕන. එතකොට අජිර්ණ රෝග ගැනත් සැලකිලිමත් වන්න.
● වෘශ්චික
මේ සතිය හොදයි.
බලවත් ග්‍රහ යෝග යෙදිල තියෙන, මේ කාලයෙදි ආර්ථික තත්වය දියුණු වෙනව. ලැබීම් භාග්‍යයට හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ. සහෝදරයන්ගෙන්, ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙනව. ඒනිසා කිසිම ගැටළුවක් නැතිව ජිවත් වීමේ වාසනාව තියෙනව.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනව. ගොඩක් හොදයි. වැඩිහිටියන්ට සැලකීමට හිතෙනව. ඒවගේම වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලැබිලා කටයුතු දියුණු වෙනව. පින්දහම් කටයුතු වලට සිත යොමු වෙනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. නිදන්ගත රෝග ඇති අය ඒව පාලනයට යොමු උනොත් හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ.
● ධනු
හොද සතියක්.
විශේෂයෙන්ම වෙලද ව්‍යාපාර කටයුතු වල නිරත අයට තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගන්න වාසනාව ලැබෙනව. ඒනිසා ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ. හොදටම හොදයි. අලුත් ආදායම් මාර්ග ලැබෙනව. ජලයාශ්‍රිත කර්මාන්ත කරන අයටත් හොදයි. ආර්ථිකයේ ගැටළු නැහැ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වෙනව. උරුමහරුමකම් ලැබෙනව. ඒවගේම තමයි ගෙදරදොරේ කටයුතු වලට අවශ්‍ය මුදල් ලැබෙනව.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ. ලේ කෝපවන රෝග, උදරාබාධ, ගෑස්ටික් අමාරු ගැන බලාගන්න. වෙන ප්‍රශ්නයක් නැහැ.
● මකර
ශුභයි.
උත්සහය උනන්දුව අනුව ආර්ථික තත්වය දියුණු වෙනව. ලැබෙන්නට තිබු ණය මුදල් එහෙම ලැබෙන්නට පුලුවන්. ඒවගෙම තමයි කටයුතු සාර්ථක වෙන්නෙ පෙර පිනට වගේ. ගොඩක් හොදයි. සතිය මැදදී ආර්ථික තත්වය දියුණු වෙනව, විශේෂයෙන් වෙලදාම් කටයුතු කරන අයට හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වෙනව. බිරිදට, ස්වාමියාට අන්නෝන්‍ය සමගියත් තෑගි බෝග හුවමාරු කරගන්න තත්වයට පවා පත්වෙනව. ගොඩක් හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. පාද වල අසනීප තියෙන අය පරිස්සම් වෙන්න ඕන. ලේ කෝපවීම් නිසා ඇතිවෙන රක්තදෝෂ ව්‍යාධි ඇතිවෙන්න පුලුවන්. උදරාබාධ ගැන පරිස්සම් වන්න.
මකර ලග්නයේ කුඩා දරුවන් වැඩිපුර වතුර බොන්න යොමු කරවන්න ඕන.
● කුම්භ
හොදක් කියන්න බෑ මේ සතිය.
සතිය මුලදි ආර්ථික තත්වය බිංදුවටම වැටෙන්න පුලුවන්. කරන කියන කටයුතු වලින් පාඩු සිද්ධ වෙන්න පුලුවන්. ඒවගේම තමයි තමන්ගෙ දියුණුවට යම් යම් හතුරු කරදර ඇතිවෙන්න පුලුවන්, ඇස්වහ කටවහ දෝෂ. ඒවගේම ගුප්ත පැත්තෙන් එන කටයුතු නිසා ආර්ථික දෝෂ ඇතිවෙන්න පුලුවන්. තමන්ගෙ හිතත් හරි නෑ. මේ තත්වය හරියන්නේ සතිය අගදි. ඒනිසා ඒ ගැන කල්පනා කරගන්න ඕන.
ගෘහ ජිවිතයේ ප්‍රීතිමත් භාවය තියෙනව. නමුත් කේන්දරේට යම් ගැටළුවක් තියෙන නිසා ඔය කියන පොඩි පොඩි අඩුපාඩුකම් ඇතිවෙන්න පුලුවන්. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. වෙන නම් ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය සෙම් රෝග සහ නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.
● මීන
මේ සතිය ප්‍රශ්නයක් නැහැ.
කටයුතු සාර්ථක වෙනව. දියුණු වෙනව. ඒවගේම තමයි වෙලදාම් කරන අයට ශුභයි. වෙලද ව්‍යාපාරික කටයුතු වලට ණය තුරුස් ලැබෙනව. මුදල් හදල් යහමින් ලැබෙන්න වාසනාව තියෙනව. උත්සහයෙන් වැඩ කරල දියුනු වෙන්න පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව වගේම, ස්වාමි - භාර්යාව සමග එම අන්නෝන්‍ය සමගිය ඇතිවෙනව. සතිය අගදි අසනීප තත්ව ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන පොඩ්ඩක් බලන්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. කොහොම උනත් ඉවසිමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. නිදන්ගත රෝග තිබේ නම් ඒවා ගැන අවබෝධයෙන් ඉන්න.
________ __________ __________ _____________
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Friday, November 14, 2014
“ රතන යන්ත්‍රය “
රතන යන්ත්‍රය, එසේම මෙම ඡායාරූපයේ දැක්වෙන රතන යන්ත්‍රය බුදු ගුණ යන්ත්‍ර අතරින් ඉතාම ප්‍රතිඵලදායක යන්ත්‍ර රත්නයන් වේ.
* මෙම යන්ත්‍ර මනාකොට ජීවම් කටයුතුව පැළදීමෙන් සියලුම උපද්‍රව නැතිවේ.
එසේම මෙම යන්ත්‍ර භාවිතය නිසා තමාගේ වැඩ කටයුතු කාර්ය සාධනය ඇතිවේ.
* එමෙන්ම සමහර අයවළුන්ට බලපාන යක්ෂ, ප්‍රේත උපද්‍රව එසේම ඇස්වහ කටවහ දෝෂ කුඩා දරුවන්ට බලපාන්නාවූ ප්‍රේත අමනුෂ්‍ය දෝෂ මේ ආදි සියලුම උපද්‍රව මෙයින් වැළකේ.
* සතුරන් දමනය වීමටත්, එසේම තමාගේ වචනය අන් අය පිලිගැනීමටත් බලගතු වන අගනා යන්ත්‍රයකි, රතන යන්ත්‍රය.
* යන්ත්‍ර කෙතරම් තිබුනද, සියලුම යන්ත්‍රයන් තමාගේ කේන්දර සටහන අනුව නැකැත් වලට ගැලපෙන ආකාරයට තමාගේ ග්‍රහ තත්ව හැසිරෙන ආකාරයට විමසා බලා, ඒ අනුව පැළදිය යුතුය.
* එසේම ජපකාරක ඇදුරු තෙම, සැබැවින්ම සිල්වත්ම පුද්ගලයෙක් විය යුතුය.
* එනම් පංච ශීලයෙන් යුතු මෙන්ම, මස් මාංශ අනුභවයෙන් තොරවූ පුද්ගලයෙක් වීම යන්තරයේ බලය වැඩි දියුණු වීමට ප්‍රබලම සාධකයකි.
#ඉරුසේවය
Iru Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).

22වන දෙර්කාණාධිපතියා.
22 වන දෙර්කාණධිපතියා යනු,
තමන් උපන් ලග්නයට නවාංශකය අනුව පිහිටන අශුභම ග්‍රහයාය.
උදාහරණයක් වශයෙන් මීන ලග්නය, ධනු නවාංශකය වූ විට සිකුරු ග්‍රහයා 22 වන දෙර්කාණාධිපතියාය.
22 වන දෙර්කාණාධිපතියාගේ මහ දසාවෙදි කෙනෙකුට අපල කිරිමේ හැකියාව පවතී.
මේ සම්බන්ධව අපගේ පාඨකයන් විශාල වශයෙන්ම පැහැදිලි කිරීමක් කරන්නැයි අපගෙන් ඉල්ලීම් කර ඇත.
එම ඉල්ලීම්ද සැලකිල්ලට ගත්කල, අප ඒ සම්බන්ධව කරුණු දැක්වීමට මෙය අවස්ථාවක් කරගත්තෙමු.
කෙසේ වෙතත්, ලග්න 22 වන දෙර්කාණාධිපතියන් වෙන් වෙන්ව ඇත.
එක ලග්නයකට දෙර්කාණාධිපතින් නවාංශකය අනුව 3ක් ඇත.
* නමුත් මෙයිනුත් අප පර්යේෂණාත්මකව බැලූ කල 22 දෙර්කාණාධිපතියාගේ මහ දසා වලත් පුද්ගලයන් රජවී ඇත.
මෙයද ආවට ගියාට තීරණය කරන්න බැරි කාරණාවකි. ඒනිසා ඒ සම්බන්ධව පූර්ණ විස්තරයක් ඉදිරියෙදි ලබාදිමට කටයුතු කරමු.
මෙම අවධියෙදි නව කාර්යාලය ස්ථාපනය කල නිසා අධිකව කාර්යබහුලවී සිටින බැවින් පර්යේෂණාත්මක ජෝතිෂ්‍යය කටයුතු ගැන කිසියම් ආකාරයක අඩුවිමක් ඇත.
නමුත් ඉදිරියෙදි යථා තත්වයට එම කටයුතු නැවත කරගෙන යාමට බලාපොරොත්තු වෙමු.
තෙරුවන් සරණයි !

Subscribe to:
Posts (Atom)