Sunday, July 26, 2026

විවාහයට බාධා කරන පොදු පිහිටිම්.




 විවාහය යනු ජිවිතයේ මූලික දෙයකි. ජිවිතයේ 02 වන උපත වන්නේද විවාහයයි.

විවාහයෙන් පසුව සහ විවාහය නිසා මුළු ජිවිතයම වෙනස් වෙයි. එය හොදට සහ නරකට 02ටම තිබේ.

පෙර සංසාරයේ අප නොදැන කරන ලද කුසල් - පින්කම් මෙන්ම අකුසල් - පව්කම්ද තිබේ.
ඒ අනුව මේ ජිවිතයේ විපාක හොදට හෝ නරකට ලැබෙන ආකරයක් තිබේ.
එහිදි, මේ ජිවිතයේ විවාහයට බාධා වන පිහිටිම්, විවාහයෙන් පසු ජිවිතයට පවා බාධා - කරදර - දෙදරා යාම් සිදුවන්නට මුලික හේතුව වන්නේ පෙර කරගන්නා ලද දේය.

ඒවා පොදුවේ මෙසේය.



⫸ ශනි/ සෙනසුරු 07 සිටිම.
⫸ කුජ + ශනි 07 සිටිම
⫸ කේතු 07 සිටිම
⫸ 22 දෙර්කාණාධිපති 07 සිටිම.
⫸ 07 වැන්න පාපකර්තරී වීම.
⫸ 07 වැන්නට පාප දෘෂ්ටි වැටිම.
⫸ 07 වැන්නාධිපතියා පාපකර්තරී විම,
⫸ 07 වැන්නාධිපතියාට පාප දෘෂ්ටි වැටීම.


〣ඉහත කියන ලද, විවාහයට බාධා වන පිහිටිම් සමනය කරගන්නට ක්‍රමද තිබේ.
එහිදි මුලිකව නිසි ගැලපීම සහිතව විවාහ වීම දැක්විය හැක.
〣 තවද, නිසි ලෙස දෝෂ තත්වයට ශාන්ති කර්ම - පින්කර්ම කිරිමද කිව හැක. එහිදි සරලව පොදු ඒවා කිරීම නොව කේන්දරය පූර්ණව පරික්ෂා කරවාගෙන, එහිදි පවතින දෝෂ තිබේනම් ඒවාට නිසි ප්‍රතිකර්ම තමන්ගේ කේන්දරයට අනුවම නිසි ලෙස කල යුතුය.

〣 ඒ ආකාරයට සිදුකර, කුජ + ශනි වැනි යෝග සහිතව විවාහ බාධක තිබුනද දැන් විවාහ වී හොදින් සිටින විවාහක යුවලවල් 100කට වඩා අපගේ වසර 70ක පමණ අත්දැකීමෙන් අත්විදීමෙන් අපි දනිමු !

____
071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..



No comments:

Post a Comment