අප ජිවත් වන ලෝකයද කොටස් 3කි.අහස් තලය = දිව්‍ය - බ්‍රහ්ම - ගාන්ධර්ව වැනිමැද අහස් තලය = භූත - ප්‍රේත - යක්ෂ - පිසාච කුම්භාණ්ඩභූමි තලය = භූත වැනි ආත්ම භව සහ මනුෂ්‍ය ලෝකයට ආසන්නව ජිවත් වන ආත්ම භවයන්.
No comments:
Post a Comment