බුදුන්වහන්සේගේ රැස් වළල්ල වර්ණ 6කින් යුතුය.
රහතන් වහන්සේලාගේ තිබෙන්නේ කහ පැහැයකි.
වර්ණ 6ක් එකතු වූ විට ෂඩ් වර්ණ වෙයි. බෞද්ධ කොඩියේ තිබෙන්නේ වර්ණ 5කි.
වර්ණ 6ම එක් වූ විට “ ප්රභාෂ්වර“ වෙයි.්
නීල + පීත + ලෝහිත + ඕජාත + මාන්ජිස්ට = ප්රභාෂ්වර
ප්රභාෂ්වර යනු, අළු පැහැයට හුරු පැහැයකි ( එළියක් නැත. දුර්වර්ණයකි).
No comments:
Post a Comment