Tuesday, May 27, 2025

වෘෂභ ලග්න අය




 හිතේ ලොකු ආඩම්බරයක් තියෙන, ඒත් ඒක පිටට නොපෙන්වන අය තමයි " වෘෂභ ලග්න " හිමි අය..


ලග්නාධිපති සිකුරු/ ශුක්‍ර වෙන වෘෂභ අය, හරිම කැමතියි ලස්සනට - පිලිවෙලට අදින්න පලදින්න.

ඒවගේම ලස්සනට ඉන්න, විසිතුරු දේවල් ගන්න, අලංකාරය සම්බන්ධ දේවල් වලට වියදම් කරන්නත් කිසිම ලෝබකමක් නෑ.


ව්‍යාපාර තමන්ගේම දෙයක් කරන්න දක්ෂ වෘෂභ අය, ලේසියට අනුන්ගෙ මතයකට නැමෙන්නෙ නෑ. වෘෂභ ලග්න ගෑණු ළමයිත් හරිම ආඩම්බරයි. 


විශේෂම දෙයක් තමයි තමන්ගෙ දියුණුව වෙනුවෙන් දැඩි කැපවීමෙන්, මොන මහන්සිය උනත් අතාරින්නේ නැතිව කරලා ජයග්‍රහණ ලබාගන්න එක.


ආදරය ප්‍රේමය වගේ දේකදී ටිකක් ආත්මාර්ථකාමි වෙන වෘෂභ අය, සැපපහසු ජිවිතයකට තමයි කැමති. ඒවගේම ආදරේදි තමන්ගෙ සහකරු/ සහකාරිය විශ්වාසවන්ත, තමන්ව care කරන, වගේම අවංක වෙන කෙනෙක් වෙනවට හරිම කැමතියි.


තමන්ගෙ අදහසම හරි කියල හිතාගෙන ඉන්න එකත්, බොරු වියදම් සෑහෙන තියෙන එකත් හදාගන්න ඕන..


- 


කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්, 

යන්ත්‍ර - ආභරණ,  නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන්

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)


-


#Wushaba #taurus #lagna #වෘෂභ #ලග්න

No comments:

Post a Comment