ලග්න 12ට පොදුවේ බලපෑම මෙසේය.
-
● මේෂ
සතිය ආරම්භයේ චන්ද්‍රයා 7 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
ආදායම් මාර්ග වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.
හවුලේ කරන ක්‍රියාකාකරම් වලට යහපත් කාලයකි. මූල්‍යමය වාසි ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය වෙනදා තිබුනු අඩදබර නැතිව යහපත ඇතිවන කාලයකි.
-
● වෘෂභ
සතිය ආරම්භයේ චන්ද්‍රයා 6 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
අසල්වැසියන්ට ආර්ථිකමය වශයෙන් ආධාර උපකාර කරන කාලයකි.
වියදම් අධික විය හැක.
ගෘහ ජිවිතය මෙතෙක් පැවති ගැටළු නිරාකරණය වී යහපත් කාලයක් උදාවනු ඇත.
-
● මිථුන
සතිය ආරම්භයේ චන්ද්‍රයා 5 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. දරුවන් නිසා ධනය වැය කිරිමට සිදුවන සතියක් විය හැක.
අධ්‍යාපන කටයුතු වලින් ඉදිරියට යාමේ හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය වෙනදාට වඩා සාමකාමිව ගත වෙයි. ආදර සබදතා වර්ධනය වෙයි.
-
● කටක
සතිය ආරම්භයේ චන්ද්‍රයා 4 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
ආදායම් තත්වය වර්ධනය වීමත්, ලොතරැයි ජය ලැබීමට වාසනාවත් ලැබෙනු ඇත.
රැකියා ස්ථානයේ තම වැඩ කටයුතු වලට අන් අයගේ උපකාර ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය නිවාස වැඩ කටයුතු අතරමග නතර වී සිටි අයට, ඒ කටයුතු මැනවින් අලුතෙන් කරන්නට හැකියාව ලැබෙන කාලයකි.
-
● සිංහ
සතිය ආරම්භයේ චන්ද්‍රයා 3 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
සිතට තරමක් නොසන්සුන් ඇතිවන කාලයකි. වියදම් අධික වන කාලයකි.
ක්‍රීඩා කටයුතු වැනි ක්‍රියාකාරකම් වලට වැඩියෙන් යොමුවන කාලයකි.
ගෘහ ජිවිතයේ තම අභිමතය පරිදි අන් අය හැසිරවීමට යාමෙන් ගැටළු ඇතිවිය හැක.
-
● කන්‍යා
සතිය ආරම්භයේ චන්ද්‍රයා 2 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
ආදායම් මෙන්ම වියදමද වැඩි වන කාලයකි. වියදම් පාලනයට පියවර ගැනීමට සිදුවනු ඇත.
ආදායම් මාර්ග වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල කැපී පෙනෙන ජිවත් වීමට හැකියාව ලැබෙන කාලයකි.
-
● තුලා
සතිය ආරම්භයේ චන්ද්‍රයා 1 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
නව ව්‍යාපාර ඇරඹීමටත්, නව රැකියා අවස්ථා වලට යොමු වීමට බලාපොරොත්තු අයට යහපත් කාලයකි.
සහෝදර සහෝදරියන් අතර මුල් තැන ලැබෙන කාලයකි.
අන් අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● වෘශ්චික
සතිය ආරම්භයේ චන්ද්‍රයා 12 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
වියදම් අධික වන කාලයකි. ආදායමට වඩා වියදම වැඩිවීමද සිදුවෙයි. වියදම පාලනයට
පියවර ගත යුතුය, නැතහොත් ණය ගැනිමට සිදුවිය හැක.
ගෘහ ජිවිතය අන් අයගේ කැපිලි කෙටිලි වලට ලක්වීමට සිදුවන කාලයකි.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටි අයට යහපත් ආරංචි ලැබේ.
-
● ධනු
සතිය ආරම්භයේ චන්ද්‍රයා 11 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
නව ආදායම් මාර්ග උදා වෙයි. ව්‍යාපාරයක් හෝ රැකියාවක් බලාපොරොත්තුව සිටියේ නම්,
ධනාත්මක පිලිතුරු ලැබෙනු ඇත. ව්‍යාපාර කටයුතු වල අයට යහපත්ය.
ගෘහ ජිවිතය ආදර සබදතා වලට යහපත්ය.
-
● මකර
සතිය ආරම්භයේ චන්ද්‍රයා 10 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
රැකියා - ව්‍යාපාර වලට වෙහෙස අධික වන කාලයකි. ආදායම් වර්ධනයට දැඩි කැපවීමක් අවශය වෙයි.
ණයතුරුස් තිබුනේ නම් ඒවායින් මිදෙන්නට හැකියාව ලැබෙන කාලයකි. මනසට සහනයක් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල, බැදීම් වෙනදාට වඩා ශක්තිමත් වෙයි.
-
● කුම්භ
සතිය ආරම්භයේ චන්ද්‍රයා 9 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
උසස් අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලයකි. විදේශගත වීම් වලට, විදේශගත රැකියා වලට
බලාපොරොත්තුව සිටියා යම් යහපත් පණිවිඩ ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල මව පියා වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● මීන
සතිය ආරම්භයේ චන්ද්‍රයා 8 වැන්නේ රවි - බුධ - කුජ සමග සංයෝගව සිටි.
වියදම් අධික වන කාලයකි. ආදායම් මාර්ග ඇහිරීමට ඉඩ ඇත.
හවුල් ව්‍යාපාර වල අලාභ විය හැකි බැවින්, කල්පනාවෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල තරමක් අඩදබර ඇතිවිමට ඉඩ ඇත.
-
071 383 5369
(WhatsApp)