Sunday, April 12, 2026

ලග්න 12ම අයගේ පොදු ලක්ෂණ මේවාය !



( පොදු කරුණු පමණි ) 

-


මේෂ 

ක්ෂණික කෝපය සහිත, වේගයෙන් වැඩ කර ජයග්‍රහණය අත්කරගන්නා අය වෙති.

-

වෘෂභ

තමන්ගේ දියුණුව වෙනුවෙන් කැපවන තරමක් ආඩම්බරකාර ගති ඇති අය වෙති.

-

මිථුන

ශෘංගාරයට බර ලක්ෂණ සහිත අලංකාරවත් - සැපවත් ජීවිතයක් උරුම කරගන්නෝ වෙති.

-

කටක

සිතිවිලි නිතර වෙනස් වන, හිතේ ඇති දේ ඍජුව කියන, දාර්ශනික සිතිවිලි ඇති අය වෙති.

-

සිංහ

ලාභ පාඩු වුවත් තම තීරණ වෙනස් නොකරන, නිර්භීත ගති අය වෙති.

-

කන්‍යා

බුද්ධිමත් මෙන්ම කතාවට දක්ෂ, අනුන්ගේ වැරදි ඉක්මණින් දකින අය වෙති.

-

තුලා

දුක සැප 2 බැලන්ස් කරන, වැඩ කරන්නට දක්ෂ, අන් අයට උදව්වට ගොස් කරදරේ වැටෙන අය වෙති.

-

වෘශ්චික

ඉහල දියුණුවකට යා හැකි තරමට ආත්මාර්ථය ඇති, සමාජයේ කැපී පෙනෙන අය වෙති.

-

ධනු

අන් අයට යහපත පිණිස කැපවන, ඍජු සිතිවිලි සහිත, කතාවෙන් පාඩු විය හැකි අය වෙති.

- 

මකර

ඕනෑම දුකක් කරදරයක් විදගෙන ජයග්‍රහණය පිණිස යන, තරමක් ආත්මාර්ථකාමි ගති ඇති අය වෙති.

- 

කුම්භ

කැපවීමෙන් උපයා සපයා ගන්නා, සකසුරුවම සහිත, සියලුදේ දන්නවා සිතා කටයුතු කර පාඩු කරගන්නා අය වෙති.

-

මීන 

කට නිසා වැඩ වරද්දා ගන්නට ඉඩ ඇති, අන් අයට උදව් කරන, ගැඹුරු සියුම් දේ ඉගෙනීමට සමත්කම් ඇති අය වෙති. 

-


071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..


#iruastrology  #galle #matara