Tuesday, May 13, 2025

ගුරු මාරුව



( 2025 මැයි - 2025 ඔක්තෝබර්)


ග්‍රහලොව ගුරුවරයා වන, ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා වෘෂභ රාශියෙන් මිදී, 2025 මැයි මස 14 වනදා මිථුන රාශියට මාරු වේ.


රටේ ආර්ථිකයට යහපත් කාලයකි. රටට විදේශ ආධාර, විදේශ ණය ලැබෙන්නට හැකියාව ඇති කාලයකි. මෙතෙක් අතපසුවී තිබුනු කටයුතු සිදුවන කාලයකි. විපක්ෂ බලවේග වල සහය රජයට තරමකට ලැබෙන කාලයකි.

ලෝකයේ නව සොයාගැනීම් සිදුවන කාලයකි. යුදමය වාතාවරණයන්ද ඇතිවිය හැකි කාලයකි.

ජිවන වියදම ඉහල යන කාලයකි. උද්ධමනය වැඩිවීමට ඉඩ ඇති කාලයකි. 


ඉරු සේවය

071 383 5369

No comments:

Post a Comment