
රතන යන්ත්‍රයය බුදු ගුණ යන්ත්‍ර අතරින් ඉතාම ප්‍රතිඵලදායක යන්ත්‍ර රත්නයකි.
* මෙම යන්ත්‍ර මනාකොට ජීවම් කටයුතුව පැළදීමෙන් සියලුම උපද්‍රව නැතිවේ.
එසේම මෙම යන්ත්‍ර භාවිතය නිසා තමාගේ වැඩ කටයුතු කාර්ය සාධනය ඇතිවේ.
* එමෙන්ම සමහර අයට බලපාන යක්ෂ, ප්‍රේත උපද්‍රව එසේම ඇස්වහ කටවහ දෝෂ කුඩා දරුවන්ට බලපාන්නාවූ ප්‍රේත අමනුෂ්‍ය දෝෂ මේ ආදි සියලුම උපද්‍රව මෙයින් වැළකේ.
* සතුරන් දමනය වීමටත්, එසේම තමාගේ වචනය අන් අය පිලිගැනීමටත් බලගතු වන අගනා යන්ත්‍රයකි, රතන යන්ත්‍රය.
◙ යන්ත්‍ර කෙතරම් තිබුනද, සියලුම යන්ත්‍රයන් තමාගේ කේන්දර සටහන අනුව නැකැත් වලට ගැලපෙන ආකාරයට තමාගේ ග්‍රහ තත්ව හැසිරෙන ආකාරයට විමසා බලා, ඒ අනුව පැළදිය යුතුය.
* කටයුත්ත ආරම්භයේ සිට අවසානයද, පැලදීමද නිසි ලෙස සුභ නැකැත් වලට අනුව පමණක් කල යුතුය. එසේ නොකිරීමෙන් ඇතිවන සුභ ඵල අවමය.
- යන්ත්‍රය කිරීමට සම්බන්ධ වන තැනැත්තන් සියලුදෙනාද සීලවන්ත ගුණවන්ත අය විය යුතුය. එසේම නිර්මාංශ වීමද වැදගත්ය.
- කඩයකින් බඩුවක් ගන්නා සේ ගෙන පැලදීමෙන් අයහපත මිස යහපතක් නොවේ. අවම සතියක්වත් මෙම කටයුත්තට ගතවනු ඇත, එය තීරණය කල යුත්තේද කේන්දරය අනුව පවතින ග්‍රහබලය ගැන මනා අවබෝධයකින් යුතුවය.
Iru Astrology
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,
සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,
නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)
No comments:
Post a Comment