Wednesday, April 23, 2025

ශනි මාතුංජය යන්ත්‍රය

 

Uploading: 743424 of 3417183 bytes uploaded.

සෙනසුරු ඒරාෂ්ඨක වැනි අපල තත්වයන් වලට මෙම යන්ත්‍රය භාවිතා වෙයි.


ශනි+මෘත්‍ය+ජය = සෙනසුරු නැමති මාරයා ජය ගන්නා 


සෙනසුරුගේ අපල නිසා ඇතිවන මානසික පීඩන තත්වයන්, මුදල් නිකරුනේ වැයවීම, නොසිතූවිරු කරදර බාධක, ඉච්ඡා භංගත්වය, හිරේ විලංගුවේ වැටීම වැනි සියලූම උපද්‍රව, දෝෂ සමනය කිරීමට මෙම යන්ත්‍රය සමත්ය.

මෙම යන්ත්‍රය කල යුත්තේ, අදාල පුද්ගලයාගේ කේන්දර සටහන බලා අනුවය. 

 එම පුද්ගලයාට සෙනසුරු ඇතුළු අනිකුත් ග්‍රහ බලපෑම් ඇති ආකාරය යනාදි සියලු කරුණු සලකා බලාය.

යන්ත්‍රය කිරීමේදී කේන්දරය අනුව සියලු කටයුතු වලට සුභ නැකැත් වලට ඇරඹිය යුතුමය.

නිසි ජප සංඛ්‍යාව(කේන්දරයට අනුව) පූර්ණය විය යුතුමය. යන්ත්‍රය කරන ලබන තැනැත්තන් සිල්වත් - ගුණවත් අය විය යුතු සේම නිසි ලෙස පේවී එම කටයුතු කල යුතුමය.

නිවරදිව කරන්නට නම් අදාල පුද්ගලයාට අනුව කරන යන්ත්‍රයට ජප සංඛ්‍යාවන් යනාදි සියල්ල සූක්ෂමව බලා  තීරණය කර කල යුතුමය. එසේ නැතිව කිරීම ඵල රහිතය.

මෙය අවසන් කිරීමට යම් කාලයක්ද ගත වෙයි.


*
යන්ත්‍රය ආරම්භ කරන අවස්ථාවේ සිට සුභ නැකැත් සියලු කටයුතු වලට සාදා, යන්ත්‍රය පලදින අවස්ථාවේද නිසි ගාථා රත්නයක් සහිතව, සුභ නැකතකට පැලදීමට උපදෙස් දෙනු ලැබේ. 


-
බොහෝ තැන් වල මෙන් එක්වර යන්ත්‍ර 100-1000 ජප කර තබා ඉල්ලු සැනින් ලබාදෙන "Whole Sale" ගණයේ යන්ත්‍ර අප ලබාදෙන්නේ නැත.

සැ.යු. :- 

මෙවන් පෝස්ටුවක් දුටුවිට බොහෝ අය මෙම යන්ත්‍රය කරගැනීමට විමසුවත්, අප විසින් ලබාදෙන්නේ නිසි කේන්දර පරික්ෂාවකින් එය තමන්ට මේ අවස්ථාවේ කල යුතු ශාන්ති කර්මයක් නම් පමණි. 

වෙන කිසිම ආකාරයකින් අප විසින් යන්ත්‍ර ලබාදෙන්නේ නැත. 


-


කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,

 අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම, 

සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,

 නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)