එදා ඈත අතීතයේ මෙන්ම අදද ජනතාවට ආශිර්වාද කරන, සුපින්වත් දෙවි කෙනෙකි රංවල මුත්තා දෙවියන්. කැළණි ගඟ මිටියාවතේ ජනතාව විසින් වැඩිපුර විශ්වාස කරන මෙම දෙවියන්ට අදාල දේවාලයක් අවිස්සාවේල්ල පහත්ගම ප්‍රදේශයේ ඇති අතර, බොහෝමයක් රියැදුරන් එතැනින් යද්දි ආශිර්වාද ලබාගැනීම සිරිතයි.
අනතුරු වලින් ආරක්ෂා වීමට සහ අනතුරු වලින් වැලැකීමට විවිධාකාර වූ හාස්කම් එම විශ්වාස කරන රියැදුරන් විසින් අපටද කියා ඇත.
ඔබද, සීලය - ප්‍රතිපත්තිය රැකගෙන පින්කම් වල නිරත වෙන්න.
සම්බුදු සරණයි !
#රන්වල #රංවල #රන්වලමුත්තා #රංවලමුත්තා #ranwala #ranwalamutta #ranwaladeviyo #ranwaladeviyan #kelaniriver #kelaniya #kelani #kelaniganga #avissawella
No comments:
Post a Comment