Pages

Friday, March 16, 2018

“ වෘෂභ ලග්නයට රාජ යෝග “


වෘෂභ ලග්නයේ රාජ යෝග යෙදෙන්නේ කවුරු කෙසේ කීවත්,
“බුධ සහ සිකුරුගෙනි“.
අපගේ අත්දැකිම් අනුව බොහෝවිට මේ දෙදෙනාගේ බලය ඇතිවේ. එවිට ව්‍යාපාරික ක්ෂෙත්‍ර වලින් සහ විවිධ රැකියා වලින් ඉදිරියට යනු දක්නට ඇත.
#ඉරුසේවය - පොදු කරුණු බව සලකන්න.

No comments:

Post a Comment