Pages
(Move to ...)
Home
Facebook profile
Iru Astrology fan page
Contact
▼
Wednesday, July 12, 2017
චූල ජිනපඤ්ජර යන්ත්‍රය සෑදිමේ අවස්ථා කීපයක් - Choola Jinapanjara Yantra Making
චූල ජිනපඤ්ජර යන්ත්‍රය භාවිත වන්නේ විවාහ දෝෂයන්ට පිලියමක් වශයෙනි.
මෙහිදී අදාල ලෙස කේන්දරය මුලින්ම සූක්ෂමව බලා ඊට අනුව සුභ නැකැත්, ජප සංඛ්‍යාව, අවශ්‍ය කරන බඩුබාහිරාදිය මෙන්ම ජප කාලය යනාදි බොහෝ කරුණු තීරණය කරයි.
සිල්වත් ගුණවත් කෙනෙක් විසින් මෙම යන්ත්‍රය කිරීම අනිවාර්ය වෙයි.
(කලබලයට මෙම යන්ත්‍රය කල නොහැක)
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment