Pages

Saturday, July 29, 2017

සොහොන් කාලි දේව මෑණියන්

බොහෝ අය සිතාගෙන සිටින්නේ භද්‍රකාලි මෑණියන් ඇතුළු කාලි මණ්ඩලය ඉතා දරුණු අය ලෙසය. නමුත් එය නිවරදිම නොවේ.
සොහොන් කාලි මෑණියන්ද ප්‍රසිද්ධව ඇත්තේ වරදට - නරකට දඬුවම් දෙන දේවතාවියක් ලෙසය.
පසුගිය කාලය පුරා  බලවතුන්ගේ බිරින්ඳෑවරු විවිධාකාර උදව් උපකාර සොහොන් කාලි මෑණියන්ගේ ලංකාවේ පිහිටා ඇති දේවාල වලින් ලබාගැනීමට උත්සහ කල බව අපි දනිමු. ඒ සියල්ලම පාහේ නපුරට අදාල ඒවාය.

නමුත් දියුණුවට, යහපතට සොහොන් කාලි මෑණියන් පමණක් නොව සමස්ත කාලි මණ්ඩලයම ආශිර්වාද කරති, උදව් දෙති !

එනිසා ඔබද දහමට අනුව සිල්වත්ව - ගුණවත්ව - ප්‍රතිපත්තියෙන් යුතුව හිඳ පින්කම් කරන්න. ඒවා සොහොන් කාලි මෑණියන් ඇතුළු සියලු කාලි මණ්ඩලයටද, සියලු දෙවිවරුන්ටද අනුමෝදන් කරන්න !
ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය !

බුදු සරණයි !


#ඉරු

077 2238041
irusewaya@gmail.com

No comments:

Post a Comment