Pages

Thursday, November 17, 2016

සැබෑ සතුට රඳන්නෙ සිතේය.

එය මුදල් හෝ වෙනත් භෞතික දේවල් මත නොරඳයි.
මුදල් හා අනිකුත් දෑ යනු ජීවිතය ක්‍රීඩාවේ ලකුණු සපයන මාර්ග පමණකි..

නියම සතුටක් ලැබෙන්නෙ පවුලෙ අය, හිතමිතුරන් හා විවේකීව සිටීමට කාලය ලැබීම, ඔවුන් හා සතුටුවීමට අවස්ථාව නිවරදිව ලබාගැනීමෙනි.

No comments:

Post a Comment