Pages

Saturday, July 9, 2016

“ ඊශ්වර දෙවියන් “

හින්දු දේව පුරාණයේ එන බලගතුම දෙවි කෙනෙකු ලෙස අප දැන සිටින මෙම දෙවියන් මැද විශ්වය හෙවත් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන්නාවූ කොටසේ බලවත්ම දෙවි කෙනෙකි.

ලංකාවේ ඉහලින්ම භක්ත්‍යාදරයට පත්, කතරගම, ගණ සහ අයියනායක යන දෙවිවරුන්ගේ පියාය.

සූර්යයාට බලය හිමි ඇති මෙම දෙවියන්ට වන්දනා කර සූර්යයාට වන්දනා කිරීමද යහපත්ය.

විශේෂයෙන් ඉරු දිනට බලය හිමිව ඇත.

No comments:

Post a Comment