Pages

Saturday, March 5, 2016

අයියනායක බණ්ඩාර දෙවියන් !

ලෝක පාලක ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ පුතකු වන මෙම දෙවියන්ගේ සහෝදරයන් වන්නේ කතරගම/ස්කන්ධකුමාර දෙවියන් යන ගනේශ්වර/ගණ දෙවියන්ය.

ශිව දෙවියන්ගේ අතින් මැවුනු බව පුරාණ කතා වල කිය වේ.

ශිව දෙවියන් මෙන්ම අයියනායක බණ්ඩාර දෙවියන්ද පෙර ආත්ම භවයේ ඍෂිවරයෙකු බැවින් අධ්‍යාත්මික ගුණය අතින් ප්‍රබලය.
කැලේ දෙවියන් ලෙසද හැඳින්වෙන අයියනායක බණ්ඩාර දෙවියන්ට ලංකාවේ ප්‍රදේශයක් ඊශ්වර දෙවියන් විසින් භාරදී ඇති බව කියවේ.

විශේෂ වශයෙන් මෙම දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට නම් තමන් විසින් මනා පැවැත්මෙන් ජිවත් වීමද, සීලය-ප්‍රතිපත්තිය රැක ගැනීමද අනිවාර්ය කල යුතුය.

(පුද පූජා වට්ටිය ලොකු වීමෙන් හෝ මුදල් ආධාර වැඩියෙන් කිරීමෙන් දෙවියන්ගේ ආශිර්වාද නොලැබෙන බවද, කිසිවෙකුගේ කර්ම ශක්තිය වෙනස් කිරීමට දෙවියන් කටයුතු නොකරන බවද මතකයේ තබාගන්න)

#ඉරුසේවය

No comments:

Post a Comment