Pages

Saturday, May 9, 2015

“ කතරගම දෙවියන් “

ලෝක පාලක ඊශ්වර හෙවත් ශිව දෙවියන්ගේ පුතෙකු වන කතරගම දෙවියන් මතු බුදු වීමට පෙරුම් පුරන දෙවි කෙනෙකි.
දැනට විශ්වාස කරන පරිදි වැඩිහිටි කන්දේ භාවනානුයෝගිව කල් යවයි.

ඉන්දියාවේ “කාර්තිකේ, මුරුගන්“ යනුවෙන් හඳුන්වන බලසම්පන්න දේවතාවාද කතරගම දෙවියන්මය...

සිල්වත් ගුණවත් පින් ඇති අයට ආශිර්වාද කරන කතරගම දෙවියන් වටා බැඳුනු ජනප්‍රවාද බොහෝය..

‪#‎ඉරුසේවය‬

No comments:

Post a Comment