Pages
▼
Thursday, January 9, 2014
“මහෞෂධ යෝගය“
සිකුරු ග්‍රහයා මීන රාශියේදි උච්ච වේ.
යම් කෙනෙකුගේ කේන්දර සටහනේ සිකුරු/ශුක්‍ර ග්‍රහයා මීන රාශියේ පවතී නම් එවිට මෙම ‘මහෞෂධ යෝගය‘ යෙදේ.
මෙම යෝගයෙන් උපන් අය, රූමත්ය. වාසනාවන්ත විවාහ ජීවිතයක් හිමිය. සැප සම්පත් විඳිය හැක. බොහෝ දෙනා අතර ජනප්‍රිය වේ. බොහෝ දෙනාගේ ආදරය, කරුණාව, ගරු බුහුමන් ලබයි.
* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 12 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 11 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 10 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 9 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 8 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 7 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 6 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 5 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 4 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 3 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 2 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 1 වැන්නේ සිකුරු පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
No comments:
Post a Comment