Sunday, April 21, 2019
_ ඊලග ජනාධිපතිවරණය සහ අපගේ අදහස _
ඊළඟ ජනාධිපතිවරණය 2019ට පෙර පැවැත්විය යුත්තකි. එනම් 2019 ජන. 8 වනවිට නව ජනාධිපතිවරණයෙක් සිටිය යුතුය.
● ජනාධිපතිවරණයට අනිවාර්ය ඉදිරිපත් වන අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
● එජාපයෙන්ද මෙවර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇත.
● මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සිදුවන අතර, ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්න නිවරදිවම කීමට තාම නොහැක්කේ, පොහොට්ටුවේ 90%ක බලයට, වාසනාවට හිමිකම් කියන චන්ද්‍රාධියෝගය නම් සුවිශේෂි රාජ යෝගය හිමි මහින්ද රාජපක්ෂ මහතා තවමත් ඒ ගැන නිශ්චිතව කියා නැති බැවිනි.
● ජනාධිපතිවරණය බොහෝවිට තුන්කොන් සටනක් වන්නට ඉඩ ඇත.
ඡන්ද හිමි නාම ලේඛනයන් සහ රටේ ජනගහණය අනුව බැලූ කල ජයග්‍රහණය කරන අපේක්ෂකයාට මෙවර ලක්ෂ 65-70ක්වත් උවමනාය.
- එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාය.
- පොහොට්ටුව නියෝජනය කරන අය සෑමදෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නැති අතර, එනිසා සහ ඉදිරියෙදි සිදුවන තත්වයන් නිසා(පොහොට්ටුව ඒකමතිකව සිටිද නැත්නම් පාර්ශවය කීපයක් වේද යන්න) ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේද යන කාරණාවත් සැකසහිතය.
● පොදුවේ සියලු දේශපාලකයන් ගැන අප්‍රසාදයක් ගොඩනැගී ඇති වුවද සියල්ල සලකා බලා කෙනෙක් පත් කරගැනීම ජනතාව විසින් සිදු කරනු ඇත. අනාගත ජනාධිපතිවරයා දැනටද දේශපාලනයේ නිරත කෙනෙක් වීමද අප විසින් විශ්වාස කරන දෙයකි.
#ඉරුඅනාවැකි #ඉරු
Friday, April 19, 2019
“ සුවිශේෂි ක්‍රමයකට කල යුතු නවරත්න මුදුව “
නිසියාකාරව නවරත්න මුද්දක් පළදින්නේ නම් එහි තමන්ට අපල දෙන ග්‍රහයන්ගේ ගල් ඔබ්බවන සුවිශේෂි ක්‍රමයක් සහ අපල සමනය වීමට හා තවත් සුවිශේෂි ක්‍රමයකට ජප කල යුතුය. අවම වශයෙන් ඉහත කියන ලද කාරණාවත් සඵල විය යුතුය.
එසේ නැතිව ජෞතිර්වේදියෙකු උපදෙස් දුන් පමණින් ස්වර්ණාභරණ ආයතනයකට ගොස් මුදු තනවා ගැනීම ඵල රහිත දෙයකි.
* එසේම වෙන අය විසින් ත්‍යාග කරන ලද හෝ වෙනත් අයට සෑදු නවරත්න පැළදීම බොහෝ නරක විපාක තත්වයන් ඇති කරන බව අත්දැකීමෙන් දනිමු.
* සුභ පල දෙන ග්‍රහයන්ට අදාල ගල්ද විශේෂිත ක්‍රමයකට මුද්දේ එබ්බ විය යුතුය. සුභ පල වැඩිදියුණු වීමටත් තවත් සුවිශේෂි ක්‍රමයකටද ජප කල යුතුය.
ලංකාවේ මෙතෙක් කිසිවෙක් නොකල අතිවිශේෂ ක්‍රමයකට “නවරත්න මුද්ද“ රනින් කරදීමට අපගේ සේවය දැන් කටයුතු කරනවා.
● මෙහිදී අදාල කේන්දර හිමියාට සුවිශේෂී වන ලෙස කේන්දරය සූක්ෂමව පරික්ෂා කර බලා, සියලු සුබ පල ලැබෙන අයුරට සකසා විශ්මිත සුබ පල ලැබෙන ලෙස සකසනු ලැබේ.
එම මැණික් එබ්බ විය යුතු ආකාරයද එකිනෙකට වෙනස්ය.
අසුබ ග්‍රහයන්ගේ අසුබ පල දුරුව සමනය වීමට හා සුභ ග්‍රහයන්ගේ සුභ පල වැඩි දියුණු වීමටත්, සුභ ග්‍රහයන් සුභ වුවද ඒ ග්‍රහයන්ට ඇති බාධා ඉවත් වන ලෙසත් සකසන අතර අතිවිශේෂ ක්‍රමයකට පාරම්පරිකව ලද ගුරු මුෂ්ටි භාවිත කර යහපත උදාවීම පිණිස ලබාදෙනු ලැබේ.
● තවත් කාරණාවක් නම්, නවග්‍රහයන්ට අයිති නවරත්නය රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු මේ සියලුම ග්‍රහයන්ට අයත් මැණික් රාහු, කේතු හැර අනෙක් හෝරාවන් වලදී මුදුවේ ඔබ්බවනු ලැබේ. එය ඉතාම විශේෂිත කාරණාවකි. කොටින්ම කියතොත් මුදලින් තක්සේරු කල නොහැකි කාරණාවකි.
● රිදි මුදුවක පවා නවරත්න ඔබ්බවිය හැක. ඒ කෙසේ වෙතත් පාරම්පරික ගුරු මුෂ්ටිද භාවිත කර නවරත්න මුද්ද ලබාදෙන්නෙ අතිසුවිශේෂි ක්‍රමයකටය.
● තව විශේෂිත සිදුවීමක් නම්, මේ අප සේවයේ එම මුදු, ආභරණ නිර්මාණය කරන ඒ ශිල්පියා මේ කාර්යය පටන් ගන්නේ, ඉතාම පේවි, පිරිසිදුව, වත්පිලිවෙත් පුරමින් සිටය. එයම සේවය ලබාගන්නාටම ආශිර්වාදයකි. මේ හේතුව නිසා විශේෂයෙන්ම,
* රවිට අයත් පද්ම රාගයෙන් ධෛර්යයද
* සඳුට අයත් මුතු කැටයෙන් සිත සන්සුන් වීමද, වාසනාවද,
* කුජට අයත් රතු කැටයෙන් වීරත්වය සහ එඩිතර බවද,
* බුධට අයත් පච්ච ගලෙන් බුද්ධිමත් බව සහ ස්ථානෝචිත ප්‍රඥාවද
* ගුරුට අයත් පුෂ්පරාග ගලෙන් ධනවත් වීම සහ ප්‍රඥාවද
* සිකුරුට අයත් සුදු නිලෙන් ශරීර ශෝභාව සහ ප්‍රීතියද
* ශනිට අයත් කාක නිලෙන් දුක දරා ගැනීමද
* රාහුට අයත් ගෝමේදයෙන් ප්‍රසිද්ධ වීමද,
* කේතුට අයත් වෛරෝඩියෙන් භූත, ප්‍රේත දෝෂ ඉවත් කිරීමද මතක ශක්තියද ලැබේ.
මෙය ඇත්ත වශයෙන්ම සඳහන් කරන කල්හි මනුෂ්‍යයාට මෙම මාණික්‍ය පාෂාණ වලින් ලැබෙන්නාවු දේ මිල මුදලින් සංසන්දනය නොහැක. ඒ තරමටම බලගතුය.
● නවරත්න මුද්දක් මේ ආකාරයට පැළදවීමට මුදලට වඩා අවශ්‍ය වන්නේ වාසනාවය. මුදල් ඇති සියලු දෙනා නවරත්න මුද්ද දාන්නෙ නැහැනෙ. එය වටිනාකම දන්නා වාසනා ගුණය හිමි අය විතරයි මේක දාන්නෙ. එසේ නොවි නම් සල්ලි තියෙන හැමෝම ගාව මේ මුද්ද තියෙන්න පුලුවනි.
- ඕනෑම යන්ත්‍රයක්, මුදුවක් පැලදීමට සුදුසුද යන්න අප නිර්දේශ කරන්නෙ කේන්දර පරික්ෂාවකින් පමණි.
එයට සුදුසු නම්, එය කිරිමට අවශ්‍ය බව අපට දැන්වූවොත් පමණක්, අදාල ලෙස කේන්දරය බලා සුභ නැකැත් අනුව කටයුතු ඇරඹීම, නිසි ජප සංඛ්‍යාව නිර්ණය සහ ජප පූර්ණය යනාදිය සහිතව පරිපූර්ණ ආකාරයෙන් කර දෙනු ලැබේ.
* බොහෝ තැන් වල මෙන් දවස් 1-2-3න් කටයුතු සිදු කර දෙන්නටද නොහැක.
එම සියලු කටයුතු වලට නිසි දින ගණනාවක් සති කීපයක් ගත වන අතර ඒවා කලබලයට අප කර දෙන්නේද නැත.
නිසි ලෙස නිවරදි ආකාරයට පමණක් කර දෙනු ලැබේ !
#ඉරු

Saturday, April 13, 2019
Saturday, April 6, 2019
කළුපාට ඇඳුම් අඳින එක හොඳ ???

සමහරු අතර මතයක් තියෙනවා කළු ඇන්දාම දෙවියන්ගේ ආකර්ෂණය - ආශිර්වාදය ලැබෙන්නෙ නැහැ කියල. ඒක නිවරදි නැහැ.
● කළු වර්ණය යම රජ්ජුරුවන්ගෙ එනම් යම ලෝකයට මෙන්ම පරනිම්මිත වසවර්තියට ප්‍රධාන දෙවියන්ගේ වර්ණයයි.
● සෙනසුරු අපල තිබෙනවා නම් කළු වර්ණය ඇඳීම හොඳයි. එසේම සෙනසුරු අපල තිබෙන අය කළු වස්ත්‍ර පූජා කිරීමද යහපත්ය. අපල මෙන්ම සෙනසුරු මහ දසාව ගත වන අයද කළු වර්ණ වස්ත්‍ර පූජාව හොදයි.
● සෙනසුරු අපල නොගෙවන අය, කළු ඇදීම එම අයට එතරම් යහපත් නැත. කළු වර්ණයෙන් මූලිකව පව් නිරූපණය වෙයි.
- හිතන්න
#ඉරුසේවය
Sunday, March 24, 2019
“ ලක්ෂ්මී දේව මෑණියන් “

● ධන ලක්ෂ්මී, මල් ලක්ෂ්මී, නාග ලක්ෂ්මී, ජල ලක්ෂ්මී ලෙස ලක්ෂ්මී දේව මණ්ඩලයද 7 දෙනෙකි.
●මෙහිදි ජනතාව අතර ප්‍රසිද්ධව ඇත්තේ මහා ලක්ෂ්මී මෑණියන් සහ ධන ලක්ෂ්මී මෑණියන් පමණි.
( සමහර අයගේ සිතේ ඇති අදහසක් නම් දෙවිවරු රට රටවලට අයත් බවය. එවැන්නක් නැත. ලෝක පාලක සමස්ත දේව මණ්ඩලයම 1කි, සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාද ශක්තිය සියලු රට වලට පවති )
● විශේෂ වශයෙන් කිව යුත්තේ යම් කෙනෙකුගේ සෞභාග්‍යයට මෙතුමියගේ ආශිර්වාදය ඉතා වැදගත් බවය.
- ලක්ෂ්මී දේව මෑණියන්ද යහපත් අයට ආශිර්වාද කරන පින්වත් දේව මාතාවකි.
ඔබද පින්කම් කර එතුමියට අනුමෝදන් කරන්න !
#ඉරු
irusewaya@gmail.com.
Wednesday, March 13, 2019
“ තිරුපති සහ තුලාභාර දානය “
මෑතකදී වත්මන් අගමැතිවරයා විසින් තුලාභාර දානය, තිරුපති දේවාලයේදී සිදු කර ඇති පින්තූරයක් දුටුවෙමු.
● තිරුපති දේවාලය මූලිකව විෂ්ණු දෙවියන්ට කැපවී ඇති අතර, ලොව පවතින ජනප්‍රියම විෂ්ණු දේවාලය එය වෙයි.
● ලංකාවේ මෙන්ම බොහෝ රට වල දේශපාලකයන් - ව්‍යාපාරිකයන් මෙම තිරුපති වැඳ පුදා ගන්නට පැමිණෙති.
- තමන්ගේ බරට රන් - රිදී ආදිය ලබාදීමෙන් ප්‍රාර්ථනා කරන පැතුමක් ඉටු වන බව මෙහි ඇති විශ්වාසයකි..
● 2015 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම පූජාව සිදු කර ඇත. බොහෝමයක් ඇති හැකි අය කරන දෙයකි.
● මෙම පූජාව අත්‍යාවශ්‍යද ? සැබවින්ම “ නැත “
- මෙම දානය හෝ දේවාලයකට යම් දෙයක් ලබාදීම දේවාලයේ පැවැත්ම මෙන්ම ඒවා පත්වාගෙන යන අයට වටිනාකම් දෙයි. ඒ හැර දෙවිවරු ඒවාට ආශාවෙන් ලෝභයෙන් සිටින්නේ නැත.
- මෙවන් දේට කැමති වන්නේ භූත - ප්‍රේත, අසුර, බහිරව, පිසාච ආදි පහත් අමනුෂ්‍ය ආත්මය. එයට හේතුව, ඔවුන්ගේ බුද්ධිය අවම මට්ටමක පැවතීමය. උසස් මනසක් ඇති දෙවිවරු එසේ නොවෙති.
( සරලව කිව්වොත්, දෙවියන්ට කියා දේවල් ගෙන පැවැත්ම තහවුරු කරගන්නා අය විසින් දෙවිවරුන් කියා මවා පා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නා අතර, දෙවිවරු ඒවා දෙස බලන්නේවත් නැත)
● ජනතාව ගැන නොදන්නා, නිසි ලෙස ජනතාවට සේවා කරන්නට හැකියාව තිබියදී නොකරන සහ නොකල දේශපාලකයන් විසින් තමන් ලග සිටින මුග්ධ අය විසින් එවන් වැඩ වලට යොමු කිරීම සැබවින්ම කණගාටුවට කරුණකි !

Thursday, March 7, 2019
රාහු - කේතු මාරුව
වසර 1 හමාරකට පසුව සිදුවූ රාහු - කේතු මාරුව, රටට ලෝකයට යහපත් එකකි. විශේෂයෙන්ම රටට යහපත්ය.
- පොදුවේ මෙම මාරුවෙන්, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික සහ කුම්භ යන ලග්න වලට අයහපත් බව පෙනුනද, සැබැවින්ම මෙම මාරුවේ බලපෑම ඇතිවන්නේ මෙම ජිවිතයේ යහපත්ව ගත නොකල සහ පෙර අකුසල් ඇති අයටය. එනිසා ලග්න අනුව එසේම නොවෙයි.
- සීලය රැකගෙන ප්‍රතිපත්තිය රැකගෙන සිටියේ නම් ජිවිතය අද දිනයේ සිට තරමක් හෝ හොද වනු ඇත. එසේ නොවන්නේ නම් එයට විපාක ලැබෙන්නට ඉඩ බොහෝ පවතී.

Wednesday, March 6, 2019
Monday, March 4, 2019
මහා ශිව රාත්‍රි දිනයෙදි, ඊශ්වර දෙවියන්ගෙන් ආශිර්වාද ලැබීමට,

ලෝක පාලක දෙවියන් ලෙස හැදින්වෙන මේ කාලයේ යාම දිව්ය ලෝකයේ ප්රධාන දෙවියන් වන, මතු බුදු වන්නට පෙරුම් පුරන, ඊශ්වර හෙවත් ශිව මහ දෙවියන්ගේ තුන්වන ඇස විවෘත වීම අද දිනයේ සිදු වෙයි.
( මහා රාවණා ගැන කතා කරන බොහෝදෙනෙක්, මහා රාවණාට එම යෝගී බලයට මූලික ආශිර්වාද ලබා දුන්නේ යෝගීන් අතර මහා යෝගියා ලෙස සැලකෙන පෙර භවයේ ඍෂිවරයෙකු වූ ශිව දෙවියන් බව දන්නේ නැත)
ඒ අරභයා යහපත පිණිස මේ පූජාව තැබීම හොඳයි.
● වෙලාව රාත්රි 7න් පසුව ( රැ 7 - 9.30 අතර)
● පහන් 01 ( දැල්ල උතුරට)
● හඳුන්කූරු 07
● පැන් වීදුරු 01
- ඊශ්වර දෙවියන්ගේ නාමයෙන් රවි ග්රහ මණ්ඩලයට පූජා වේවා ! දෝෂ දුරු වේවා ! යහපත උදා වේවා !
- මේ පින් සියලු දෙවියන්ට සියලු සත්වයන්ට සියලු ඥාතින්ට ලැබේවා !
#ඉරු
Iru Sewaya
irusewaya@gmail.com

Subscribe to:
Posts (Atom)