" කේන්දරයේ 8 වැනි කොටුව "
➼ කොටු 12කින් යුක්ත කේන්දරයක 1,4,7,10 මෙන්ම 5,9,10,11 ගැනද බොහෝවිට කතා වෙයි.
නමුත්, ආයුෂ ගැන කියවෙන 8 ගැන වැඩිය කතාවක් නැත.
➼ 6,8,12 පොදුවේ කේන්දරයක දුෂ්ට ස්ථාන සේ සැලකේ.
➼ මෙයින් 8 වැන්න,
◘ ආයුෂ
◘ විවාහයෙන් පසු ජිවිතය
◘ විවාහයේ දායාද
◘ සිතේ ස්වභාවය
◘ ව්‍යාපාර යනාදිය
ගැන කියවෙයි.
➼ 8 වැන්නට පොදුවේ කිසිදු ග්රහයෙකු සුභ නැති ලෙස පැවසුනද,
○ සිකුරු 8 වැන්නේ සිටීමෙන් ශාන්ත සුවදායක මරණයක් හිමි වෙන බව කියවේ ( 22 දෙර්කාණාධිපති හෝ වෙනත් අසුභයක් නැතිව)
○ තවද ගුරු 8 සිටිමෙන්ද අයහපතක් නැත.
► 8 වැන්නට නරකම ග්‍රහයා වන්නේ,
සඳු / චන්ද්‍රයාය
⦾ 7 සහ 8 අධිපතියන් එකට සංයෝගව සිටිම "පියමුක්ත යෝගය" වෙයි.
එය ප්‍රබල විවාහ දෝෂයකි.
8 වැන්න අධිපති ග්‍රහයා, 8 වැන්න අධිපතිගේ තත්වය, 8 වැන්නේ සිටින ග්‍රහයන්, ග්‍රහ සංයෝග, දෘෂ්ටි සහ තවත් කරුණු මත විවිධාකාර වෙනස්වීම් කේන්දරයේ ඇතිවිය හැක.
* සියලු කරුණු පොදු කරුණුය - කේන්දරයේ ස්වභාවය අනුව වෙනස් වේ.
ඔබගේ ලග්නය අනුව 8 වැන්න අධිපති ග්‍රහයා දැනගැනීමට කරුණාකර කමෙන්ට් කරන්න.
- ඉරු සේවය
071 383 5369
(WhatsApp)